පොඩි කාලේ තමයි language එකක් ඉගෙන ගන්න හොඳම කාලේ. මන් දන්න අවුරුදු 6ක පොඩි කෙල්ලෙක් ඉන්නව මෙහෙ භාෂා 3ක් පුළුවන් හොඳට.
ඒ accent එක indian american accent එකක් නෙමෙයි කොහොමත්. මට නම් හිතෙන්නේ පොඩි කාලේ ඉඳන් youtube බලල වෙච්ච දෙයක් මේක. ඔය කාලේ දේවල් මතක තියාගන්න, අනුකරණය කරන්න සැහෙන්න ලේසියි වෙන වයස් වලට වඩා.
පුනුරුප්පත්තිය කියල දෙයක් නැහැ කියල නෙමෙයි මම කියන්නේ, හැබැයි මේ වගේ දේකින් ඒක සාධාරණීකරණය කරන එක වැරදියි