Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පොත..කියවපු අය!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot](කියවන්නා - බුද්ධ පූජා යන වචනයෙන් මා අදහස් කළේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි . මෙය අපේ පරම්පරාගතව එන චාරිත්‍ර ධර්මයකි. ඔබ ඊට විරුද්ධ ද ?[/FONT]

[FONT=&quot]කර්තෘ- එය බුද්ධ පූජාවක් නොවේය . )[/FONT]

[FONT=&quot]වල්පොල රාහුල හිමි කියන්නේ බුදු පිළිමයක් ඉදිරියේ දානය තැබීම වැරදි බවයි. උන්වහන්සේ ත්‍රිපිටකය ගැනවත් අටුවාව ගැනවත් කරුණු නොදැන කරපු ප්‍රකාශයක් ලෙසයි මෙම කරුණ දක්වන්න වෙන්නේ . බුද්ධ පරිනිර්වානයෙන් පසුව තථාගතයානන්ට වැළදීම පිනිස දන්දිය නොහැකි බව සැබෑය. නමුත් බුදු දහමේ ක්‍රියාවට වඩා වැදගත්වෙන්නේ චේතනාවමය. ලෝකවාසී බොදුනුවන් බුදු පිළිමයක් ඉදිරියේ වැද වැටෙමින් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වදිනවායන සිතුවිල්ලත් බුදු ගුණත් අරමුණුකර ගෙනය . එසේ නැතිව අපි වදින්නේ මැටි ගොඩකට ,සිමෙන්ති ගොඩකට , ගලකට හෝ ලී කොටයකට ආදී වශයෙන් ඇති නිර්මිත ද්‍රව්‍ය ගැන සිතා නෙවෙයි . එම ද්‍රව්‍යවලින් නිර්මිත වෙනත් පිළිම හෝ භාණ්ඩ වලට එසේ වදින්නේවත් ගෞරව කරන්නේවත් නැත. ජාතික විරුවන්ගේ පිළිම වැදුම් ලබන්නේවත් දානය තැබීමට භාවිතාවන්නේද නැත. සත්යයෝදයේ කතෘ වහන්දෑ සිදුකරන්නේ අසරන සතුන් දානාදී කුසල කර්ම කොට සුගතිගාමීවීම වැළැක්වීමයි . [/FONT]

[FONT=&quot] සසර සැරිසරන සත්වයින් සසර කතරින් එතෙර කොට නිවන්පුරට පමුණුවාලීම බෞද්ධ දර්ශනයේ පරමාර්ථයයි. සත්වයා සසර බැද තබන්නේ තෘෂ්නාවයි. තෘෂ්නාව නැතිකළ හැක්කේ පරිත්‍යාගයෙනි. ‘ජිනෙ කදරියං දානෙන‘ යනුවෙන් එය දැක්වේ. දන්දීමට හා පන්සිල් රැකීමට යොමු කිරීම විශේස අරමුණුකොට විමාන වත්ථු පොත රචනාකර ඇත . දෙවිවරුන් පිළිබද කතා 85ක් එහි දැක්වේ . කතා සියල්ලේම වාගේ දිස්වන්නේ තුන්සිත පහදවා ඉතා සුළු දෙයක් වුවද සුදුසු ආහුණෙය්‍ය පාහුණ්යොදි ගුණයෙන් යුත් ප්‍රතිග්‍රාහකයෙකුට පිරිනැමීමෙන් අනේකවිධ සම්පත් විදින දිව්‍ය ආත්මභාවයන් ලද හැකි බවයි. දද්දල්ල විමාන වස්තුවේ දැක්වෙන්නේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ගැනයි . එකම සැමියෙකුගේ සමාන බිරින්දෑවරුන් වු ඔවුන් දෙදෙනාම දන් දුන්හ. සිල් රැක්කාය . පතිව්රතා ධර්මය රැක්කාය . මේ දෙදෙනාගෙන් වැඩිමහලු සහොදරිය භික්ෂුන්ටද දුගී මගී යාචකාදීන්ටද පෞද්ගලික වශයෙන් දිනපතා දන් දෙන ලදී. බාල සොයුරිය භික්ෂු සංඝයාට සාංඝික වශයෙන් දන් දුන්නාය . කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා මියගොස් වැඩිමහලු සහෝදරිය තව්තිසා දෙව්ලොව ශක්‍රයාගේ පාරිචාරිකාවක් ලෙස උපත ලද අතර බාල සොයුරිය නිම්මාන රතියේ අධිකතර සම්පත් ඇතිව උපන්නාය . මෙම කතා වස්තුවෙන් පැහැදිලි වෙන්නේ දන් දීමත් ක්‍රමානුකූලව උත්තම ගුණාංගයන්ගෙන් යුත් ප්‍රතිග්‍රාහක පිරිසට දන් දිය යුතුබවයි. මෙවැනි කතා සැළකිය යුතු ප්‍රමානයක් එහි ඇත. රාහුල හිමි කියන පරිදි අසරන අයට දන් දීම බුදුන්ට දන් දුන්නා හා සමානයැයි කීම එයින්ම බොරුවේ . [/FONT]

[FONT=&quot] චේතනාව ගැන වැටහීමක් නොමැතිව ක්‍රියාව පමනක් බලමින් අසත්‍ය ලියමින් එය සමාජගතකල මේ වහන්දෑ සමාජයට කෙතරම් හානියක් කර ඇද්ද? ප්‍රතිපත්තිය ඉතා උසස්වන බවට කිසිදු ගැටලුවක් නැත. තථාගතයානන් වහන්සේට කල හැකි උතුම්ම ගෞරවය වන්නේද එයයි. නමුත් සියලු සත්වයන් එකවර ප්‍රතිපත්ති ගරුක කිරිම කිසිවෙකුටනම් කල හැක්කක්ද ? සත්වයාගේ ස්වරූපය මනාව හදුනන්නේ ලොව්තුරා බුදු වරුන්ම පමනි. දානය සීලය හා [/FONT]

[FONT=&quot] බුදුරදුන්ට මල් පහන් ආදියෙන් පිදීමෙන් පමනක් නොව උන්වහන්සේට වත් කිරීමෙන්ද සැදැහැතියන්ට පින්සුදු කරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසුද ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන් වහන්සේට කළ ගදකිලිය හැමදීම , අසුන් පැනවීම , පැනවූ අසුන් තැන්පත් කිරීම , පහන් දැල්වීම ,නාන පැන් මුවදෝනා පැන් පිළියෙල කිරීම , දැන් නෑමට වෙලාවය ,දැන් දහම් දෙසීමට වෙලාවය , දැන් භික්ෂුන්ට අවවාද කිරීමට වෙලාවය යනාදීන් වශයෙන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවනින් පසුද කළබව සමන්තපාසාදිකා නම්වූ විනය අටුවාවේ හා සුමංගල විලාසිනි නම්වු දික්සගි අටුවාවෙහිද දක්වා ඇත. [/FONT]

[QUOTE="neo7x, post: 20825573, member: 231437"] [FONT="][SIZE=5](කියවන්නා - බුද්ධ පූජා යන වචනයෙන් මා අදහස් කළේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි . මෙය අපේ පරම්පරාගතව එන චාරිත්‍ර ධර්මයකි. ඔබ ඊට විරුද්ධ ද ?[/SIZE][/FONT][SIZE=5] [FONT="]කර්තෘ- එය බුද්ධ පූජාවක් නොවේය . )[/FONT] [FONT="]වල්පොල රාහුල හිමි කියන්නේ බුදු පිළිමයක් ඉදිරියේ දානය තැබීම වැරදි බවයි. උන්වහන්සේ ත්‍රිපිටකය ගැනවත් අටුවාව ගැනවත් කරුණු නොදැන කරපු ප්‍රකාශයක් ලෙසයි මෙම කරුණ දක්වන්න වෙන්නේ . බුද්ධ පරිනිර්වානයෙන් පසුව තථාගතයානන්ට වැළදීම පිනිස දන්දිය නොහැකි බව සැබෑය. නමුත් බුදු දහමේ ක්‍රියාවට වඩා වැදගත්වෙන්නේ චේතනාවමය. ලෝකවාසී බොදුනුවන් බුදු පිළිමයක් ඉදිරියේ වැද වැටෙමින් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වදිනවායන සිතුවිල්ලත් බුදු ගුණත් අරමුණුකර ගෙනය . එසේ නැතිව අපි වදින්නේ මැටි ගොඩකට ,සිමෙන්ති ගොඩකට , ගලකට හෝ ලී කොටයකට ආදී වශයෙන් ඇති නිර්මිත ද්‍රව්‍ය ගැන සිතා නෙවෙයි . එම ද්‍රව්‍යවලින් නිර්මිත වෙනත් පිළිම හෝ භාණ්ඩ වලට එසේ වදින්නේවත් ගෞරව කරන්නේවත් නැත. ජාතික විරුවන්ගේ පිළිම වැදුම් ලබන්නේවත් දානය තැබීමට භාවිතාවන්නේද නැත. සත්යයෝදයේ කතෘ වහන්දෑ සිදුකරන්නේ අසරන සතුන් දානාදී කුසල කර්ම කොට සුගතිගාමීවීම වැළැක්වීමයි . [/FONT] [FONT="] සසර සැරිසරන සත්වයින් සසර කතරින් එතෙර කොට නිවන්පුරට පමුණුවාලීම බෞද්ධ දර්ශනයේ පරමාර්ථයයි. සත්වයා සසර බැද තබන්නේ තෘෂ්නාවයි. තෘෂ්නාව නැතිකළ හැක්කේ පරිත්‍යාගයෙනි. ‘ජිනෙ කදරියං දානෙන‘ යනුවෙන් එය දැක්වේ. දන්දීමට හා පන්සිල් රැකීමට යොමු කිරීම විශේස අරමුණුකොට විමාන වත්ථු පොත රචනාකර ඇත . දෙවිවරුන් පිළිබද කතා 85ක් එහි දැක්වේ . කතා සියල්ලේම වාගේ දිස්වන්නේ තුන්සිත පහදවා ඉතා සුළු දෙයක් වුවද සුදුසු ආහුණෙය්‍ය පාහුණ්යොදි ගුණයෙන් යුත් ප්‍රතිග්‍රාහකයෙකුට පිරිනැමීමෙන් අනේකවිධ සම්පත් විදින දිව්‍ය ආත්මභාවයන් ලද හැකි බවයි. දද්දල්ල විමාන වස්තුවේ දැක්වෙන්නේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ගැනයි . එකම සැමියෙකුගේ සමාන බිරින්දෑවරුන් වු ඔවුන් දෙදෙනාම දන් දුන්හ. සිල් රැක්කාය . පතිව්රතා ධර්මය රැක්කාය . මේ දෙදෙනාගෙන් වැඩිමහලු සහොදරිය භික්ෂුන්ටද දුගී මගී යාචකාදීන්ටද පෞද්ගලික වශයෙන් දිනපතා දන් දෙන ලදී. බාල සොයුරිය භික්ෂු සංඝයාට සාංඝික වශයෙන් දන් දුන්නාය . කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා මියගොස් වැඩිමහලු සහෝදරිය තව්තිසා දෙව්ලොව ශක්‍රයාගේ පාරිචාරිකාවක් ලෙස උපත ලද අතර බාල සොයුරිය නිම්මාන රතියේ අධිකතර සම්පත් ඇතිව උපන්නාය . මෙම කතා වස්තුවෙන් පැහැදිලි වෙන්නේ දන් දීමත් ක්‍රමානුකූලව උත්තම ගුණාංගයන්ගෙන් යුත් ප්‍රතිග්‍රාහක පිරිසට දන් දිය යුතුබවයි. මෙවැනි කතා සැළකිය යුතු ප්‍රමානයක් එහි ඇත. රාහුල හිමි කියන පරිදි අසරන අයට දන් දීම බුදුන්ට දන් දුන්නා හා සමානයැයි කීම එයින්ම බොරුවේ . [/FONT] [FONT="] චේතනාව ගැන වැටහීමක් නොමැතිව ක්‍රියාව පමනක් බලමින් අසත්‍ය ලියමින් එය සමාජගතකල මේ වහන්දෑ සමාජයට කෙතරම් හානියක් කර ඇද්ද? ප්‍රතිපත්තිය ඉතා උසස්වන බවට කිසිදු ගැටලුවක් නැත. තථාගතයානන් වහන්සේට කල හැකි උතුම්ම ගෞරවය වන්නේද එයයි. නමුත් සියලු සත්වයන් එකවර ප්‍රතිපත්ති ගරුක කිරිම කිසිවෙකුටනම් කල හැක්කක්ද ? සත්වයාගේ ස්වරූපය මනාව හදුනන්නේ ලොව්තුරා බුදු වරුන්ම පමනි. දානය සීලය හා [/FONT] [FONT="] බුදුරදුන්ට මල් පහන් ආදියෙන් පිදීමෙන් පමනක් නොව උන්වහන්සේට වත් කිරීමෙන්ද සැදැහැතියන්ට පින්සුදු කරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසුද ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන් වහන්සේට කළ ගදකිලිය හැමදීම , අසුන් පැනවීම , පැනවූ අසුන් තැන්පත් කිරීම , පහන් දැල්වීම ,නාන පැන් මුවදෝනා පැන් පිළියෙල කිරීම , දැන් නෑමට වෙලාවය ,දැන් දහම් දෙසීමට වෙලාවය , දැන් භික්ෂුන්ට අවවාද කිරීමට වෙලාවය යනාදීන් වශයෙන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවනින් පසුද කළබව සමන්තපාසාදිකා නම්වූ විනය අටුවාවේ හා සුමංගල විලාසිනි නම්වු දික්සගි අටුවාවෙහිද දක්වා ඇත. [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom