Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ පොත..කියවපු අය!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1)

ඔය පොතෙ කරුනු බොරුයි කියල කලිනුත් මම කිව්ව. එකට වෙනම Post එකක මම ඉදිරියේදී දාන්නම්.ඔබව පරජය කරන්න මට උවමනා නෑහ. ඔබ අසත්‍ය සත ලෙස ගත්ත කමක් නෑහ.එත් ඔය කියන පොත කියවල වෙන කෙනෙක් විනාස වෙන එක නවත්තනන් තම මට ඔනෙ උනේ. ඔබ තවත් වරක් අහපු ප්රස්නයේන් පෑනල යන්න උත්සහා කිරිමක් තමයි මෙම පිලිතුරෙන් පහදිලි වෙන්නේ.

2)

ඔබ මෙ ත්‍රේඩ් එක පටන් ගත්තේ ඉහත ප්‍රකශයක් එක්ක. ඔබට කියන්න පුල්වුඅන්ද ඔය සත්යෝදය කියල පොත කියවල ඔබ තුල අති වෙච්ච වෙනස් වීම් කිහිපයක්. ධර්මානුකුලව වෙනස් වීම් කිහිපයක් පහදිලි කරන්න පුලුවන්ද?

3) අනෙක් කරුන ඔබ ඔය කියන පොත Share කරා නම් ඔබ එහි තියෙන කරුනු ගේන දෙන ගෙන අනික් අයට යහපතක් වෙන්න Share කල වෙන්න ඔනි. එහෙනම් ඔභ දර්මය දන්නව වෙන්න ඔනෙ.ඉතින් ඔබ කියපු දෙවල් එකකට එකක පරස්පරයිනෙ .එතකොට ඔබ ඔය කියන පොත ගෙන කියන කරුනුත් ඔය වගෙ නෙද කියල ඔනම කෙනෙක්ට සදාරන සෑකයක් එනව.ඔබ යමක් Share/Reply කල නම් එහි වගකීම ඔබ ගන්න ඔනි. එ වගේම ඔබ කරපු Reply ව්ලටත් එ වගේම තමඉ.

ඔබට ධරමය ගේන දනුමක නති කියල පහදිලි. වෙන කෙනෙක් ලියපුදෙයක් හරි කියනන් තරම්දනුමක් ඔබට නෑහ. සත්යෝදය පොතේ කරුනු හරි කියල ඔබට දර්මනුකුලව ඔප්පු කරන්න බෑහ. ඔබ එක පිලිගන්න නිහතමානීව.

[QUOTE="asliyanage, post: 20882156, member: 8764"] 1) ඔය පොතෙ කරුනු බොරුයි කියල කලිනුත් මම කිව්ව. එකට වෙනම Post එකක මම ඉදිරියේදී දාන්නම්.ඔබව පරජය කරන්න මට උවමනා නෑහ. ඔබ අසත්‍ය සත ලෙස ගත්ත කමක් නෑහ.එත් ඔය කියන පොත කියවල වෙන කෙනෙක් විනාස වෙන එක නවත්තනන් තම මට ඔනෙ උනේ. ඔබ තවත් වරක් අහපු ප්රස්නයේන් පෑනල යන්න උත්සහා කිරිමක් තමයි මෙම පිලිතුරෙන් පහදිලි වෙන්නේ. 2) ඔබ මෙ ත්‍රේඩ් එක පටන් ගත්තේ ඉහත ප්‍රකශයක් එක්ක. ඔබට කියන්න පුල්වුඅන්ද ඔය සත්යෝදය කියල පොත කියවල ඔබ තුල අති වෙච්ච වෙනස් වීම් කිහිපයක්. ධර්මානුකුලව වෙනස් වීම් කිහිපයක් පහදිලි කරන්න පුලුවන්ද? 3) අනෙක් කරුන ඔබ ඔය කියන පොත Share කරා නම් ඔබ එහි තියෙන කරුනු ගේන දෙන ගෙන අනික් අයට යහපතක් වෙන්න Share කල වෙන්න ඔනි. එහෙනම් ඔභ දර්මය දන්නව වෙන්න ඔනෙ.ඉතින් ඔබ කියපු දෙවල් එකකට එකක පරස්පරයිනෙ .එතකොට ඔබ ඔය කියන පොත ගෙන කියන කරුනුත් ඔය වගෙ නෙද කියල ඔනම කෙනෙක්ට සදාරන සෑකයක් එනව.ඔබ යමක් Share/Reply කල නම් එහි වගකීම ඔබ ගන්න ඔනි. එ වගේම ඔබ කරපු Reply ව්ලටත් එ වගේම තමඉ. ඔබට ධරමය ගේන දනුමක නති කියල පහදිලි. වෙන කෙනෙක් ලියපුදෙයක් හරි කියනන් තරම්දනුමක් ඔබට නෑහ. සත්යෝදය පොතේ කරුනු හරි කියල ඔබට දර්මනුකුලව ඔප්පු කරන්න බෑහ. ඔබ එක පිලිගන්න නිහතමානීව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom