Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ බදුල්ල නගරයේ වුණ සිදුවීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය නමින් තිලිණිය. ඇය දිලිදුය. කුඩා කල පටන් මා පිය සෙනෙහස අහිමිව අත්තම්මා ලග හැදී වැඩුණාය. තරුණ වියට පැමිණි ඈ විවාහ වූයේ ත්රිරෝද රථ රියදුරෙකු සමගය. ඇයට දරුවන් දෙදෙනෙකි. පාසැල් යන දරුවන් දෙදෙනා සමග ඇයත් සැමියාත් ජීවිතය ගැට ගසා ගත්තේ සැමියාගේ ත්රිරෝද රියෙන් ලැබෙන මුදලිනි.

ඔවුන් පදිංචිව උන්නේ ඇගේ සැමියාගේ මවට අයත් නිවසකය.

අසීරුවෙන් ඇදගෙන ගිය ඔවුන්ගේ ජීවිතයට හෙණ ගෙඩියක් පහත් වූයේ මේ අතරය.

ඇගේ සැමියාගේ මව හෙවත් තිලිණිගේ නැන්දණිය යහපත් චරිතයක් ඇති කාන්තාවක් නොවූවාය. වරින් වර මැදපෙරදිග ගෘහ සේවයට ගිය නැන්දම්මා මුස්ලිමුන් හා අනියම් සම්බන්ධතා පවත්වන්නට හුරු වූවාය. මේ සම්බන්ධතා එකින් එක හසු වන විට නැන්දම්මාගේ සැමියා ඇයව අත්හැර ගියේය. මෙහි ප්රතිඵලය වූයේ මේ නැන්දම්මා ඇගේ මුස්ලිම් අනියම් සැමියෙකුගේ දෙවන බිරිද බවට පත් වීමය. නැන්දම්මාගේ මුස්ලිම් සැමියාද මේ නිවසේ වසන්නට පටන් ගත්තේය.

ඒ මුසල්මානුවා ටිකෙන් ටික මේ බෞද්ධ පවුල බිලි බා ගන්නට මාන බැලුවේය.

තමා විවාහ කරගත් කාන්තාවගේ කලින් විවාහයේ දරුවන් එකින් එකා මුස්ලිම් කරගන්නට උත්සාහ කළේය. ඒ විවාහ කරගත් කාන්තාව හරහා දරුවන්ට බලපෑම් කරවමිනි.

දරුවෝ ඊට කැමති වූයේ නැත. එකින් එකා නිවස අත් හැර ගියහ. නිවසේ ඉතිරි වූයේ ඇගේ දෙවන පුත්රයාත් ඔහුගේ බිරිද වන මා පෙර කී තිලිණිත් ඔවුන්ගේ දරු දෙදෙනාත් පමණකි.

ඉතිරිව උන් දෙවැනි පුතා මුස්ලිම් කරගන්නට මවත්, ඇගේ මුස්ලිම් සැමියාත් දත කන්නට වූහ. දිනක් මේ මව මුස්ලිම් පල්ලියෙන් එවා තිබුණු ලිපියක් තම පුතුගේත් ලේලියගේත් අත්සන් ලබා ගන්නට ගෙනාවාය.

“බෞද්ධයින්ව සිටි ඉහත නම් සදහන් අප සිය කැමැත්තෙන් ඉස්ලාම් ආගම වැලද ගන්නා බවත් මින් ඉදිරියට භක්තිමත් මුස්ලිමුන් ලෙසින් දිවි ගෙවන බවත් පොරොන්දු වෙමු.“ කියා එම ලිපියේ සදහන් විය. මේ ලිපියට අත්සන් තබන්නැයි ඔවුන්ට බල කරනු ලැබිණ. ලිපිය අතට ගත් සැණින් තිලිණි එය ඉරා දැම්මාය.

නැන්දම්මා කිපුනාය. තිලිණිට ගෙදරින් කෑමක් බීමක් දීම පවා වැලැක්වූවාය.

“අපි මුස්ලිම්.. මුස්ලිම් ගෙවල් වල වෙන ආගම් අදහන උන්ට කන්න බොන්න දෙන්නේ නෑ..“ නැන්දම්මා එසේ කියමින් ලේලියට කෑම බීම දීම ප්රතික්ෂේප කළාය. එහෙත් මුස්ලිම් ආගමට එන පොරොන්දුව ගනිමින් තම පුතාටත් ඔහුගේ දරු දෙන්නාටත් කෑම බීම දුන්නාය.

තිලිණි වේල් ගණන් කුසගින්නේ පසු වූවාය. ඇය කුළියට ඇදුම් මසමින් කීයක් හෝ උපයාගන්නට පටන් ගත්තේ ඉන් පසුවය.

දිනක් නැන්දම්මා තිලිණිගේ සැමියාව වදෙන් පොරෙන් මුස්ලිම් පල්ලියට කැදවාගෙන ගොස් තිබිණ. ඒ ඔහුව මුස්ලිම් ආගමට හැරවීම පිණිසය. එය දැනගත් වහා තිලිණිද පල්ලියට ගියාය. පල්ලියේ උන් සියල්ලන් ඉදිරියේ ඇය තම සැමියා අසල සිටගෙන කෑ ගැසුවාය.

“මේ මගේ මහත්තයා. මගේ අකමැත්තෙන් එයා කොහොමද ආගමට ගන්නේ.. අපි බුද්ධාගමේ.. අපි ආගම වෙනස් කරන්නේ නෑ..“

ඉන් පසු නැන්දම්මාගේ කෙණෙහිලි දිනෙන් දින වැඩි විය.

නැන්දම්මා නැවතත් මැදපෙරදිග ගියේ මුස්ලිම් සැමියාට නිවස බලාගන්නට පවරමිනි.

ඔහු තිලිණිවත් ඇගේ සැමියාවත් දරු දෙදෙනාවත් පදිංචිව උන් නිවසින් එලවා දැමුවේය. මුස්ලිම් මැරයින් කිහිපදෙනෙකු සමග එක්වී ඔහුගේ ත්රිරෝද රියද පැහැර ගත්තේය.

“උඹලා මුස්ලිම් ආගමට වරෙල්ලා.. එතකොට මේ සේරම දෙන්නම්. උඹලාගෙ ණයත් ගෙවලා දාන්න පල්ලියෙන් සල්ලි දෙයි..“ මුස්ලිමුන් ඔවුන්ට එසේ කියයි.

මේ සියල්ල සිදු වෙද්දී කොතරම් පැමිණිලි කළද නීතියද නිහඩය. ඒ තිලිණිලාගේ අසරණ කමට වඩා පල්ලියෙන් ලැබෙන සල්ලි කුට්ටියට නීතියේ මහතුන් සංවේදී නිසා විය යුතුය.

දැන් තිලිණිත් ඇගේ පවුලත් සිටින්නේ ඇගේ දිලිදු අත්තම්මාගේ නිවසේය. වේල පිරිමසා ගන්නේ පවා දැඩි අසීරුවෙනි.

“ඒත් අපි කීයටවත් මුස්ලිම් ආගමට යන්නේ නෑ.. අපි හොද බෞද්ධයෝ“ තිලිණි තවමත් දැඩිවම කියන්නීය.

ටකරන් තහඩුවකට වැසිකිලි පෝච්චියකට ආගම පාවා දෙන අපේ ඇතැම් නීච අමනයින්ට මේ තරුණිය එල්ල කරන්නේ දැවැන්ත අතුල් පහරකි.

බලහත්කාරයෙන් අනයාගම්කරණය වැලැක්වීමට පණත් ගෙන එන්නට අපේ පාලකයින්ට තවමත් හැකියාවක් පිට කොන්දක් නැත. එබැවින් අප රටේ බහුතරය බෞද්ධ පවුල් වේගයෙන් අන්යාගම්කරණයේ ආක්රමණයට ගොදුරු වෙමින් සිටියි. එය කොතරම් බියකරුදැයි වටහා ගන්නට අප දැනටමත් ප්රමාද වැඩිය.

(මට තිලිණිව හමු වූයේ ඇගේ සැමියාගේ පැහැරගත් ත්රිරෝද රිය ආපසු ලබා ගන්නට නගරයේ සිංහල තරුණ පිරිසෙන් උපකාර පතා පැමිණි අවස්ථාවේදීය. මෙම සිදුවීමට අදාල මුසල්මානුවන්ගේ නම් ගම් ඡායාරූප පවා හෙලි කිරීමට හැකිය.)

[QUOTE="K.O.H Crowley, post: 16335873, member: 499157"] [CENTER] [SIZE=3][COLOR=Purple]ඇය නමින් තිලිණිය. ඇය දිලිදුය. කුඩා කල පටන් මා පිය සෙනෙහස අහිමිව අත්තම්මා ලග හැදී වැඩුණාය. තරුණ වියට පැමිණි ඈ විවාහ වූයේ ත්රිරෝද රථ රියදුරෙකු සමගය. ඇයට දරුවන් දෙදෙනෙකි. පාසැල් යන දරුවන් දෙදෙනා සමග ඇයත් සැමියාත් ජීවිතය ගැට ගසා ගත්තේ සැමියාගේ ත්රිරෝද රියෙන් ලැබෙන මුදලිනි. ඔවුන් පදිංචිව උන්නේ ඇගේ සැමියාගේ මවට අයත් නිවසකය. අසීරුවෙන් ඇදගෙන ගිය ඔවුන්ගේ ජීවිතයට හෙණ ගෙඩියක් පහත් වූයේ මේ අතරය. ඇගේ සැමියාගේ මව හෙවත් තිලිණිගේ නැන්දණිය යහපත් චරිතයක් ඇති කාන්තාවක් නොවූවාය. වරින් වර මැදපෙරදිග ගෘහ සේවයට ගිය නැන්දම්මා මුස්ලිමුන් හා අනියම් සම්බන්ධතා පවත්වන්නට හුරු වූවාය. මේ සම්බන්ධතා එකින් එක හසු වන විට නැන්දම්මාගේ සැමියා ඇයව අත්හැර ගියේය. මෙහි ප්රතිඵලය වූයේ මේ නැන්දම්මා ඇගේ මුස්ලිම් අනියම් සැමියෙකුගේ දෙවන බිරිද බවට පත් වීමය. නැන්දම්මාගේ මුස්ලිම් සැමියාද මේ නිවසේ වසන්නට පටන් ගත්තේය. ඒ මුසල්මානුවා ටිකෙන් ටික මේ බෞද්ධ පවුල බිලි බා ගන්නට මාන බැලුවේය. තමා විවාහ කරගත් කාන්තාවගේ කලින් විවාහයේ දරුවන් එකින් එකා මුස්ලිම් කරගන්නට උත්සාහ කළේය. ඒ විවාහ කරගත් කාන්තාව හරහා දරුවන්ට බලපෑම් කරවමිනි. දරුවෝ ඊට කැමති වූයේ නැත. එකින් එකා නිවස අත් හැර ගියහ. නිවසේ ඉතිරි වූයේ ඇගේ දෙවන පුත්රයාත් ඔහුගේ බිරිද වන මා පෙර කී තිලිණිත් ඔවුන්ගේ දරු දෙදෙනාත් පමණකි. ඉතිරිව උන් දෙවැනි පුතා මුස්ලිම් කරගන්නට මවත්, ඇගේ මුස්ලිම් සැමියාත් දත කන්නට වූහ. දිනක් මේ මව මුස්ලිම් පල්ලියෙන් එවා තිබුණු ලිපියක් තම පුතුගේත් ලේලියගේත් අත්සන් ලබා ගන්නට ගෙනාවාය. “බෞද්ධයින්ව සිටි ඉහත නම් සදහන් අප සිය කැමැත්තෙන් ඉස්ලාම් ආගම වැලද ගන්නා බවත් මින් ඉදිරියට භක්තිමත් මුස්ලිමුන් ලෙසින් දිවි ගෙවන බවත් පොරොන්දු වෙමු.“ කියා එම ලිපියේ සදහන් විය. මේ ලිපියට අත්සන් තබන්නැයි ඔවුන්ට බල කරනු ලැබිණ. ලිපිය අතට ගත් සැණින් තිලිණි එය ඉරා දැම්මාය. නැන්දම්මා කිපුනාය. තිලිණිට ගෙදරින් කෑමක් බීමක් දීම පවා වැලැක්වූවාය. “අපි මුස්ලිම්.. මුස්ලිම් ගෙවල් වල වෙන ආගම් අදහන උන්ට කන්න බොන්න දෙන්නේ නෑ..“ නැන්දම්මා එසේ කියමින් ලේලියට කෑම බීම දීම ප්රතික්ෂේප කළාය. එහෙත් මුස්ලිම් ආගමට එන පොරොන්දුව ගනිමින් තම පුතාටත් ඔහුගේ දරු දෙන්නාටත් කෑම බීම දුන්නාය. තිලිණි වේල් ගණන් කුසගින්නේ පසු වූවාය. ඇය කුළියට ඇදුම් මසමින් කීයක් හෝ උපයාගන්නට පටන් ගත්තේ ඉන් පසුවය. දිනක් නැන්දම්මා තිලිණිගේ සැමියාව වදෙන් පොරෙන් මුස්ලිම් පල්ලියට කැදවාගෙන ගොස් තිබිණ. ඒ ඔහුව මුස්ලිම් ආගමට හැරවීම පිණිසය. එය දැනගත් වහා තිලිණිද පල්ලියට ගියාය. පල්ලියේ උන් සියල්ලන් ඉදිරියේ ඇය තම සැමියා අසල සිටගෙන කෑ ගැසුවාය. “මේ මගේ මහත්තයා. මගේ අකමැත්තෙන් එයා කොහොමද ආගමට ගන්නේ.. අපි බුද්ධාගමේ.. අපි ආගම වෙනස් කරන්නේ නෑ..“ ඉන් පසු නැන්දම්මාගේ කෙණෙහිලි දිනෙන් දින වැඩි විය. නැන්දම්මා නැවතත් මැදපෙරදිග ගියේ මුස්ලිම් සැමියාට නිවස බලාගන්නට පවරමිනි. ඔහු තිලිණිවත් ඇගේ සැමියාවත් දරු දෙදෙනාවත් පදිංචිව උන් නිවසින් එලවා දැමුවේය. මුස්ලිම් මැරයින් කිහිපදෙනෙකු සමග එක්වී ඔහුගේ ත්රිරෝද රියද පැහැර ගත්තේය. “උඹලා මුස්ලිම් ආගමට වරෙල්ලා.. එතකොට මේ සේරම දෙන්නම්. උඹලාගෙ ණයත් ගෙවලා දාන්න පල්ලියෙන් සල්ලි දෙයි..“ මුස්ලිමුන් ඔවුන්ට එසේ කියයි. මේ සියල්ල සිදු වෙද්දී කොතරම් පැමිණිලි කළද නීතියද නිහඩය. ඒ තිලිණිලාගේ අසරණ කමට වඩා පල්ලියෙන් ලැබෙන සල්ලි කුට්ටියට නීතියේ මහතුන් සංවේදී නිසා විය යුතුය. දැන් තිලිණිත් ඇගේ පවුලත් සිටින්නේ ඇගේ දිලිදු අත්තම්මාගේ නිවසේය. වේල පිරිමසා ගන්නේ පවා දැඩි අසීරුවෙනි. “ඒත් අපි කීයටවත් මුස්ලිම් ආගමට යන්නේ නෑ.. අපි හොද බෞද්ධයෝ“ තිලිණි තවමත් දැඩිවම කියන්නීය. ටකරන් තහඩුවකට වැසිකිලි පෝච්චියකට ආගම පාවා දෙන අපේ ඇතැම් නීච අමනයින්ට මේ තරුණිය එල්ල කරන්නේ දැවැන්ත අතුල් පහරකි. බලහත්කාරයෙන් අනයාගම්කරණය වැලැක්වීමට පණත් ගෙන එන්නට අපේ පාලකයින්ට තවමත් හැකියාවක් පිට කොන්දක් නැත. එබැවින් අප රටේ බහුතරය බෞද්ධ පවුල් වේගයෙන් අන්යාගම්කරණයේ ආක්රමණයට ගොදුරු වෙමින් සිටියි. එය කොතරම් බියකරුදැයි වටහා ගන්නට අප දැනටමත් ප්රමාද වැඩිය. (මට තිලිණිව හමු වූයේ ඇගේ සැමියාගේ පැහැරගත් ත්රිරෝද රිය ආපසු ලබා ගන්නට නගරයේ සිංහල තරුණ පිරිසෙන් උපකාර පතා පැමිණි අවස්ථාවේදීය. මෙම සිදුවීමට අදාල මුසල්මානුවන්ගේ නම් ගම් ඡායාරූප පවා හෙලි කිරීමට හැකිය.)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom