මේ බලපකෝ ඉන්දුනීසියාවේ පාරක්..

slsal

Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    අපෝ ඔය ඉන්දුනීසියන් කෙල්ලො පහක් විතර ඇඩ් කරගනින්කො FB
    පහුවදා උදේ බලද්දි ඉන්දුනීසියන් කෙල්ලො කොල්ලො 20 විතර රික්වෙස්ට් එවල
    ඩේලි එනව මාර තොගයක්
    උන් ආසයි ලංකාවට
    දුප්පත් රටක ලෑලි ගෙවල්වලනෙ බහුතරය ඉන්නෙ
    ehema na bn. Indonesia apita wada duppath pathi thibbata godak pathi apita wada rich. mama kalayak ehe idala thiyana nisa dannawa. specialy Jakartha, Banda Lampun wage pathi apita wada rich. Banka wage island ekak unath diunui. habayi apata wada duppath pathith thiyanawa
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    un parawal palal karanne lori purawala da :D

    Reverse ekata kanda adda nam shape ekak daganna tibba. habai slope eka wadi. slip karanwa.
     
    • Love
    Reactions: Candid-B

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    uba oya video eka hodata baluoth peyi un koi tharam smoke walata asda kiyala. unta thank nothenak nae smoke karanda giyapuhama. dawalta kala ehema cigarate bonawa godak un
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    not a very steep hill...wonder why the lorries are not able to climb them. they can build a nice road if so many accidents are happening
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,657
    113
    Mother Earth
    Mta nm hithenne @Candid-B ge ඔය වීඩියෝ එකේ පුක්ශනය කරද්දී වගේ ke gahana yaaluwa reta gihin paarata oil halanawa.
    අවාස්.. අවාස්... අර කන්ද අද්දලා එක පාරට ඩොක් ගාල සද්දයක් එනවා නේද ? ඒ propeller shaft එක කැඩෙනවලු. ඊට පස්සෙ ඇන්ජිමයි රෝදයි අතර කිසිම සම්භන්ධයක් නැතුව යනවා. බ්‍රේක් වලින් විතරක් පල්ලමේ තියා ගන්න බෑ ලෝඩ් එකකුත් පටවල නිසා එන්ජින් බ්‍රේක් නැතිව. 🤷‍♂️
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    අවාස්.. අවාස්... අර කන්ද අද්දලා එක පාරට ඩොක් ගාල සද්දයක් එනවා නේද ? ඒ propeller shaft එක කැඩෙනවලු. 🤷‍♂️
    එහෙමලු . මාත් ත්‍රෙඩ් එකෙන් දැන ගත්තේ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,657
    113
    Mother Earth
    methana maha loku kandak wath,awl parak wath nahane..why ehema wenne?
    Cursed. ඔය පාරෙ ඔතන කන්දේ හැම වාහනයක්ම කැඩෙනවලු. කන්ද අද්දන්නම බැරිලු. ශාපලත් කන්ද කියලලු කියන්නේ. හේතුවක් තාම හොයාගෙන නෑ. පොළවේ magnetic pull එකක් තියෙනවලු ලොකු. ඒ නිසා වාහන අදින්නේ නෑලු magnetic බලපෑම නිසා. 🙂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    Cursed. ඔය පාරෙ ඔතන කන්දේ හැම වාහනයක්ම කැඩෙනවලු. කන්ද අද්දන්නම බැරිලු. ශාපලත් කන්ද කියලලු කියන්නේ. හේතුවක් තාම හොයාගෙන නෑ. පොළවේ magnetic pull එකක් තියෙනවලු ලොකු. ඒ නිසා වාහන අදින්නේ නෑලු magnetic බලපෑම නිසා. 🙂
    Some countries, although have a large population, are not good at finding solutions for problems if this was a western country by now they would have found a solution to this problem by building a road properly or finding an alternative route. This is the difference between an Asian country and a first world country.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,657
    113
    Mother Earth
    Some countries, although have a large population, are not good at finding solutions for problems if this was a western country by now they would have found a solution to this problem by building a road properly or finding an alternative route. This is the difference between an Asian country and a first world country.
    exactly. I think they won't even give a shit if someone died by these kind of things. poor government and people with low iq is enough to make a country a shithole. 🤷‍♂️

    Channel Name eka bakahanko.. :D :D

    CCTV BATU JOMBA
    :love2: බටු මෝජු
    1736564626210.jpeg

    ------ Post added on Jan 11, 2025 at 8:33 AM