Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ූඹ ගැන ඇත්තටම දුකයි... කරන්න දෙයක් නෑ උඹේ මෝඩකම ක්‍රෙඩිට් කාඩ් වත් ලෝන් වත් නෙවෙයි.. ෆොරෙක්ස්

ලංකාව වගේ හිඟන රටක් ( මේ තත්වෙට පත් කලේ කාලකන්නි පාලකයො ) ඇතුලෙ ඉදගෙන ෆොරෙක්ස් වගේ හයි රිස්ක් ගේම් එකක් ප්ලේ කරන එක තමා උඹ කරපු ලොකුම මෝඩ කම. ෆොරෙක්ස් වලින් ගොඩ ගිය අය ඇති. හැබැයි මම මගේ ජීවිතේට දැකලා නැ දන්න කෙනෙකුත් නෑ.

හැබැයි ෆොරෙක්ස් කරලා කෙල වුන අය ශෙයාර් මාකට් දාල කෙලවුන අය ඕන තරම් දැකලා තියෙනවා. ඔය දෙක ගැන අද්යාපනයක් දෙන්න කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. ඔය ඇඩ් දාලා කරන උන් ඉස්සරවෙලාම කරන්නෙ උඹලගෙ මනස හදනවා දිව්‍යලෝකෙ පෙන්නලා.. පෙන්නලා උඹලා අන්දගන්නවා. අන්දගෙන උන් ලාභ ලබනවා උඹලා කෙලවගන්නවා. මොකද ඔය ක්‍රමේ නියම ස්පිරිට් එක කිසි කෙනෙක් දෙන්නෙ නෑ.. දුන්නොත් කෙලවෙනවා කියලා දන්නවා.

මචන් උඹ ඇතුලු එලකිරියෙ ඉන්න හැමෝම දෙවනි ආදායම් මාර්ගයක් තියාගන්න එක මාර වැදගත් වෙනවා. දෙවනි ආදායම් මාර්ගයක් නැත්නම් දැන්මම හදා ගන්න. උඹට කරන්න පුලුවන් බැරි නෑ.

උඹේ ආදායම හැටියට වියදම සැරයි. අපෙත් එහෙමයි. මමත් බැංකු වලට ණයයි, ක්‍රෙඩිට් කාඩ් වලට ණයයි. ඒත් මම ඒවයින් හදාගෙන තියෙනව අමතර ආදායම් මාර්ග. මට මාසෙකට සැලකිය යුතු අමතර ආදායමක් එනවා. මගේ සැලරි එක නම් ඇත්තටම ඉහල එකක්. ඒත් මම ඒක මදි කියන තැන ඉදලා තමා මේ සියළු ආදායම් මාර්ග හදාගත්තෙ..

මම ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා.. ඒකෙ ප්ලෑන් ඔක්කොම ඇන්දෙ කිරියෙම සහෝදරයෙක්. [USER=495008]@HuntsMan[/USER]

මම වෝටර් ඩිස්ට්‍රිබුයුට් කරන ඒජන්සියක් තියෙනවා

කාර් දෙකක් තියෙනවා

ඊට අමතරව දවසට 500 ගානෙ අතට එන ඉන්වෙස්ට් මන්ට් එකක් තියෙනවා. මාසෙට 6000- 10000 අතර ඉන්වෙස්ට්මන්ට් 3ක් තියෙනවා.

උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ.. මමත් සමහර දවස් වලට බය වෙනවා. සල්ලි නෑ නේ කියලා. මට ලයිට් බිල් වලට මාසෙකට යනවා 13000 ක්. ඒසී මැශින් වැඩ නිසා

ක්‍රෙඩිට් කාඩ් වලට මාසෙට 24000ක් යනවා ( මම ලිමිට් එක 100,000 ෆික්ස් කරලා තියෙන්නෙ, බැංකු වලින් පාර පස්සෙ එනවා වැඩි කරන්න. )

ඒජන්සියෙන් එනවා මාසෙට 7500 ක විතර ශුද්ද ආදායමක් - ලොරි එකේ ෆිනෑන්ස් ගෙව්වම සේවක පඩි නඩි ගෙව්වම.

ඒජන්සිය ගැන කියන්න ඕන. මම මේක පටන් ගත්තෙ ලීටර් 20 වතුර බෝතල් දෙකක් සහ මිලි ලීටර් 500 වතුර බෝතල් 24 බන්ඩල් එකක් විකුනලා.

මේ ඔක්කොම බැලන්ස් කරන්නෙ අමතර ආදායමෙන්. මගේ ක්‍රමය බිංදු බිංදු එකතු වෙලා වැවක් නිර්මානය වෙනවා කියන එක.. මට පලවෙනි බිස්නස් එකෙන් ලාබෙ කීයද දන්නවද ? රුපියල් 248යි. වයිෆ් පවා හිනා වුනා. වයිෆ් ගෙ අම්මලා පවා හිනා වුනා බිස්නස් එකට. ලක්ශ ගනන් පඩි ගන්න එකෙක් රුපියල් 248 ට මැරෙනව නේද කියලා. අද හැම සති දෙකකට සැරයක්ම මට වතුර බෝතල් ලෝඩ් එකක් කම්පැනියෙන් ඉශූ කරනවා.

උබට තියෙන ඔපචුනටීස් ගැණ උඹ දන්නෙ නැත්නම් ඉන්බොක්ස් වරෙන්. ස්ටඩි කරලා උඹට අයිඩියා එකක් දෙන්නම්

[QUOTE="Underground, post: 27430830, member: 517030"] [COLOR=rgb(41, 105, 176)][B]ූඹ ගැන ඇත්තටම දුකයි... කරන්න දෙයක් නෑ උඹේ මෝඩකම ක්‍රෙඩිට් කාඩ් වත් ලෝන් වත් නෙවෙයි.. ෆොරෙක්ස්[/B][/COLOR] [B][COLOR=rgb(41, 105, 176)]ලංකාව වගේ හිඟන රටක් ( මේ තත්වෙට පත් කලේ කාලකන්නි පාලකයො ) ඇතුලෙ ඉදගෙන ෆොරෙක්ස් වගේ හයි රිස්ක් ගේම් එකක් ප්ලේ කරන එක තමා උඹ කරපු ලොකුම මෝඩ කම. ෆොරෙක්ස් වලින් ගොඩ ගිය අය ඇති. හැබැයි මම මගේ ජීවිතේට දැකලා නැ දන්න කෙනෙකුත් නෑ. හැබැයි ෆොරෙක්ස් කරලා කෙල වුන අය ශෙයාර් මාකට් දාල කෙලවුන අය ඕන තරම් දැකලා තියෙනවා. ඔය දෙක ගැන අද්යාපනයක් දෙන්න කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. ඔය ඇඩ් දාලා කරන උන් ඉස්සරවෙලාම කරන්නෙ උඹලගෙ මනස හදනවා දිව්‍යලෝකෙ පෙන්නලා.. පෙන්නලා උඹලා අන්දගන්නවා. අන්දගෙන උන් ලාභ ලබනවා උඹලා කෙලවගන්නවා. මොකද ඔය ක්‍රමේ නියම ස්පිරිට් එක කිසි කෙනෙක් දෙන්නෙ නෑ.. දුන්නොත් කෙලවෙනවා කියලා දන්නවා. මචන් උඹ ඇතුලු එලකිරියෙ ඉන්න හැමෝම දෙවනි ආදායම් මාර්ගයක් තියාගන්න එක මාර වැදගත් වෙනවා. දෙවනි ආදායම් මාර්ගයක් නැත්නම් දැන්මම හදා ගන්න. උඹට කරන්න පුලුවන් බැරි නෑ. උඹේ ආදායම හැටියට වියදම සැරයි. අපෙත් එහෙමයි. මමත් බැංකු වලට ණයයි, ක්‍රෙඩිට් කාඩ් වලට ණයයි. ඒත් මම ඒවයින් හදාගෙන තියෙනව අමතර ආදායම් මාර්ග. මට මාසෙකට සැලකිය යුතු අමතර ආදායමක් එනවා. මගේ සැලරි එක නම් ඇත්තටම ඉහල එකක්. ඒත් මම ඒක මදි කියන තැන ඉදලා තමා මේ සියළු ආදායම් මාර්ග හදාගත්තෙ.. මම ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා.. ඒකෙ ප්ලෑන් ඔක්කොම ඇන්දෙ කිරියෙම සහෝදරයෙක්. [USER=495008]@HuntsMan[/USER] මම වෝටර් ඩිස්ට්‍රිබුයුට් කරන ඒජන්සියක් තියෙනවා කාර් දෙකක් තියෙනවා ඊට අමතරව දවසට 500 ගානෙ අතට එන ඉන්වෙස්ට් මන්ට් එකක් තියෙනවා. මාසෙට 6000- 10000 අතර ඉන්වෙස්ට්මන්ට් 3ක් තියෙනවා. උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ.. මමත් සමහර දවස් වලට බය වෙනවා. සල්ලි නෑ නේ කියලා. මට ලයිට් බිල් වලට මාසෙකට යනවා 13000 ක්. ඒසී මැශින් වැඩ නිසා ක්‍රෙඩිට් කාඩ් වලට මාසෙට 24000ක් යනවා ( මම ලිමිට් එක 100,000 ෆික්ස් කරලා තියෙන්නෙ, බැංකු වලින් පාර පස්සෙ එනවා වැඩි කරන්න. ) ඒජන්සියෙන් එනවා මාසෙට 7500 ක විතර ශුද්ද ආදායමක් - ලොරි එකේ ෆිනෑන්ස් ගෙව්වම සේවක පඩි නඩි ගෙව්වම. ඒජන්සිය ගැන කියන්න ඕන. මම මේක පටන් ගත්තෙ ලීටර් 20 වතුර බෝතල් දෙකක් සහ මිලි ලීටර් 500 වතුර බෝතල් 24 බන්ඩල් එකක් විකුනලා. මේ ඔක්කොම බැලන්ස් කරන්නෙ අමතර ආදායමෙන්. මගේ ක්‍රමය බිංදු බිංදු එකතු වෙලා වැවක් නිර්මානය වෙනවා කියන එක.. මට පලවෙනි බිස්නස් එකෙන් ලාබෙ කීයද දන්නවද ? රුපියල් 248යි. වයිෆ් පවා හිනා වුනා. වයිෆ් ගෙ අම්මලා පවා හිනා වුනා බිස්නස් එකට. ලක්ශ ගනන් පඩි ගන්න එකෙක් රුපියල් 248 ට මැරෙනව නේද කියලා. අද හැම සති දෙකකට සැරයක්ම මට වතුර බෝතල් ලෝඩ් එකක් කම්පැනියෙන් ඉශූ කරනවා. [/COLOR][/B] [COLOR=rgb(41, 105, 176)][B]උබට තියෙන ඔපචුනටීස් ගැණ උඹ දන්නෙ නැත්නම් ඉන්බොක්ස් වරෙන්. ස්ටඩි කරලා උඹට අයිඩියා එකක් දෙන්නම්[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom