Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංක 01 එක. උඹ මට ලොකුම ලොකු පොරක්. තමන්ගෙ ජීවිතෙන් තව එකෙක්ට හැදෙන්න පාඩමක් දෙන්න හැමෝටම බෑ ලොක්කා. උඹ ඒක කරලා ඉවරයි.

අංක 02 දෙක. කේමදාස මහත්තය බෙල්ලට තොන්ඩුව දාගෙන කල්පනා කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් එදා කතා කරනවා. ඊට පස්සෙ තමයි හැමෝම කේමදාස මාස්ටර්ව අඳුන ගන්නෙ. එහෙනං මම දැන් උඹේ කතාවට හැරෙන්නන්...

වයසින් උඹ මට නං ලොකු අයියා කෙනෙක්. අනිත් පැත්තෙන් මට මාව පේනවා උඹේ සමහර ලක්ෂන වලින්. 2014 වෙනකන් ගොඩ යාම. ඒකත් අමාරුවෙන්. 2014 මැදකින් පස්සෙ කෙලවීම පටන් ගැනීම. 2017 ජනවාරියෙන් පස්සෙ මේ වෙනකන් ලෙසටම කෙලවීම. දැන් තව කෙනෙක්ගෙ උපකාරයක් නැතුව ඉදිරියට යන්න තියෙන අමාරුකම. මුදල් සම්බන්ද කටයුතු , විකුණන කටයුතු කරන්න යන එකෙන් කෙලවීම.

මගෙ මතය නම්, උබ මකරෙක්. මොකද උඹ දුනු කාරයෙක් නම් උඹට මුදල් නැති වුනත් ව්‍යපාර ගොඩ යන්න ඕන. අනික මැරි කරන්න ලැබෙන්න අමාරුයි. මිතුන වුණා නම් ලමයි එක්ක වයිෆ් උඹ එක්ක මේ වෙද්දි නෑ. කක්කුට්ටෙක් උනා නං ඒත් ඒකමයි. මම කියවපු ටිකෙන් කිව්වෙ. මේක වෙනස් වෙන්නත් පුලුවන්.

හැබැයි අයියෙ මේ දවස් වල උඹට මෙහෙම උඹට වුන දේ කියන්න වුනේම හේතුවක් ඇතුව නම්, උඹ කන්යාත් නෙමෙයි. උඹ දැන් කරන දේ අල්ලන් පලයන්. අප්‍රියෙල් 29න් පස්සෙ මේ තත්වෙ වෙනස් වෙනවාමයි. 2034 වෙනකන් උඹට ඔය කාලය නෑ කියලයි මගෙ අදහස. හරියටම 2023 07 වන මාසෙන් උඹේ ඔය අමාරු කාලෙ ඉවර වෙනවා. 2024 කියන්නෙ උඹට උඹේ වාසනාවන්තම කාලයේ ආරම්භය වෙයි.

ඒ නිසා වඳින්නන් ඉක්මනට යමන් කවුන්සලර් කෙනෙක් ලගට. උඹ ඉන්න පලාත කියපන්. හොඳ කෙනෙක්ව සජෙස්ට් කරන්නම්. එහෙමත් මාරු නං, උඹට ගැස්ට්‍රික් පේන්ස් ලොකූවටම නැතිව ඇති. ඒත්, Fluoxetine කියල කැප්සියුල් එකක් තියෙනවා. ඒකෙ 20mg එකයි Omeprazole 20mg එකයි උදේ කෑමෙන් පස්සෙ ගනින් සතියක් දෙකක්. ඊට පස්සෙ අප්පි ආයෙ කතා කරමු.

තෙරුවන් සරනයි ! ජේසු පිහිටයි ලොක්කා !

P.S. Let your wife to balance the economy in your family brother. You focus on Earnings and don't go to maintain the Management. Let your wife to make lists and go through on them. Focus on Earnings !

[QUOTE="nidarsha91, post: 27430889, member: 308920"] [SIZE=5]අංක 01 එක. උඹ මට ලොකුම ලොකු පොරක්. තමන්ගෙ ජීවිතෙන් තව එකෙක්ට හැදෙන්න පාඩමක් දෙන්න හැමෝටම බෑ ලොක්කා. උඹ ඒක කරලා ඉවරයි. අංක 02 දෙක. කේමදාස මහත්තය බෙල්ලට තොන්ඩුව දාගෙන කල්පනා කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් එදා කතා කරනවා. ඊට පස්සෙ තමයි හැමෝම කේමදාස මාස්ටර්ව අඳුන ගන්නෙ. එහෙනං මම දැන් උඹේ කතාවට හැරෙන්නන්... වයසින් උඹ මට නං ලොකු අයියා කෙනෙක්. අනිත් පැත්තෙන් මට මාව පේනවා උඹේ සමහර ලක්ෂන වලින්. 2014 වෙනකන් ගොඩ යාම. ඒකත් අමාරුවෙන්. 2014 මැදකින් පස්සෙ කෙලවීම පටන් ගැනීම. 2017 ජනවාරියෙන් පස්සෙ මේ වෙනකන් ලෙසටම කෙලවීම. දැන් තව කෙනෙක්ගෙ උපකාරයක් නැතුව ඉදිරියට යන්න තියෙන අමාරුකම. මුදල් සම්බන්ද කටයුතු , විකුණන කටයුතු කරන්න යන එකෙන් කෙලවීම. මගෙ මතය නම්, උබ මකරෙක්. මොකද උඹ දුනු කාරයෙක් නම් උඹට මුදල් නැති වුනත් ව්‍යපාර ගොඩ යන්න ඕන. අනික මැරි කරන්න ලැබෙන්න අමාරුයි. මිතුන වුණා නම් ලමයි එක්ක වයිෆ් උඹ එක්ක මේ වෙද්දි නෑ. කක්කුට්ටෙක් උනා නං ඒත් ඒකමයි. මම කියවපු ටිකෙන් කිව්වෙ. මේක වෙනස් වෙන්නත් පුලුවන්. හැබැයි අයියෙ මේ දවස් වල උඹට මෙහෙම උඹට වුන දේ කියන්න වුනේම හේතුවක් ඇතුව නම්, උඹ කන්යාත් නෙමෙයි. උඹ දැන් කරන දේ අල්ලන් පලයන්. අප්‍රියෙල් 29න් පස්සෙ මේ තත්වෙ වෙනස් වෙනවාමයි. 2034 වෙනකන් උඹට ඔය කාලය නෑ කියලයි මගෙ අදහස. හරියටම 2023 07 වන මාසෙන් උඹේ ඔය අමාරු කාලෙ ඉවර වෙනවා. 2024 කියන්නෙ උඹට උඹේ වාසනාවන්තම කාලයේ ආරම්භය වෙයි. ඒ නිසා වඳින්නන් ඉක්මනට යමන් කවුන්සලර් කෙනෙක් ලගට. උඹ ඉන්න පලාත කියපන්. හොඳ කෙනෙක්ව සජෙස්ට් කරන්නම්. එහෙමත් මාරු නං, උඹට ගැස්ට්‍රික් පේන්ස් ලොකූවටම නැතිව ඇති. ඒත්, Fluoxetine කියල කැප්සියුල් එකක් තියෙනවා. ඒකෙ 20mg එකයි Omeprazole 20mg එකයි උදේ කෑමෙන් පස්සෙ ගනින් සතියක් දෙකක්. ඊට පස්සෙ අප්පි ආයෙ කතා කරමු. තෙරුවන් සරනයි ! ජේසු පිහිටයි ලොක්කා ! P.S. Let your wife to balance the economy in your family brother. You focus on Earnings and don't go to maintain the Management. Let your wife to make lists and go through on them. Focus on Earnings ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom