Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
11 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මගේ මල්ලි accident වෙලා මැරුණ video එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

----https://www.facebook.com/BikeHome097/videos/548474629492516/---

"මේ මගේ මල්ලි accident වුන video එක..මගේ මල්ලි accident වෙලා විනාඩි 15 ක් යනකන් මහ පාරේ පණ අදිනවා. ඔතනට එන කිසිම කෙනෙක් මගේ මල්ලිව අල්ලන්නෙවත් නැහැ. විනාඩි 15 කට විතර පස්සේ මල්ලිව hospital අරන් යනවා police නිලධාරින් දෙදෙනෙක් ඇවිත්. මේ accident එක වෙන්නේ නිට්ටබුව කලගෙඩිහේන. මල්ලිව hospital එකට අරන් යද්දිත් එයාගේ මොලේ මැරිලා ඉවරයි.

මගේ මල්ලියි මමයි පෞද්ගලිකව පාරේ පූස් පැටියෙක් හැප්පිලා හිටියත් අපි. ඒ සතාව බේර ගන්න කාරැණික වෙනවා . ඒත් කෝ මේ මිනිසුන්ගේ මනුස්සකම. මගේ මල්ලි පාරේ පන අදිද්දි කොහොමද දෙයියනේ මෙහෙම මිනිස්සු අහක බලන් යන්නේ . අද ඔතන ඉන්න එක්කෙනෙක් හරි මගේ රත්තරං මල්ලිට උදව් කලා නම් . අද මාස 5 ක පුතෙකුට තාත්තා කෙනක් නැති වෙන්නේ නෑ . බිරිදකට සැමියා නැති වෙන්නෙ නෑ. දෙමා පියන්ට ,සහෝරදරියට එයාව නැති වෙන්නෙ නෑ . විශේෂයෙන් මගේ මල්ලි මගේ රට ආරක්ෂා කරපු පොලිස් නිලදාරියෙක් , රටට නැති වෙන්නෙ නැහැ. රටේ ජනාධිපති ආරක්ෂා කරපු ජනාධිපති ආරක්ෂකයෙක් රටට නැති වෙන්නේ නැහැ.

අපිට ලැබුන මිනිසත් බාවය අපිට පින්කමකට යොදවන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවයෙන් ඇති වැඩක් නැහැ. මේ video එක බලන කවුරැ හරි ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා."

අද අද එයි මරු පින් කර ගන්නේ

කෙලෙසද සෙට මරු නේති සිතන්නේ

කි කලද මහසෙන් මරු ඇප වන්නේ

කුමටද කුසලට කම්මැලි වන්නේ

FB උපුටාගැන්මකි..දෙපස ඇති කඩ ඉරි නොමැතිව ලින්ක් එක කොපි කර පේස්ට් කරන්න..

හරියට චෝදනා නේද ? පුදුමෙකුත් නෑ. මෙච්චර ආත්මාර්ථකාමි ජීවීන් කෝට්ඨාසයක් මේ පෘතුවියේ ඉන්නවද කියලා රිසැර්ච් එකක් කරන්න ඔනේ..පිටරටක ගියත් මේ රටේ උන් එකාට එකා නෑ..

[QUOTE="Ravana21, post: 26622726, member: 577495"] ----https://www.facebook.com/BikeHome097/videos/548474629492516/--- [B]"මේ මගේ මල්ලි accident වුන video එක..මගේ මල්ලි accident වෙලා විනාඩි 15 ක් යනකන් මහ පාරේ පණ අදිනවා. ඔතනට එන කිසිම කෙනෙක් මගේ මල්ලිව අල්ලන්නෙවත් නැහැ. විනාඩි 15 කට විතර පස්සේ මල්ලිව hospital අරන් යනවා police නිලධාරින් දෙදෙනෙක් ඇවිත්. මේ accident එක වෙන්නේ නිට්ටබුව කලගෙඩිහේන. මල්ලිව hospital එකට අරන් යද්දිත් එයාගේ මොලේ මැරිලා ඉවරයි. මගේ මල්ලියි මමයි පෞද්ගලිකව පාරේ පූස් පැටියෙක් හැප්පිලා හිටියත් අපි. ඒ සතාව බේර ගන්න කාරැණික වෙනවා . ඒත් කෝ මේ මිනිසුන්ගේ මනුස්සකම. මගේ මල්ලි පාරේ පන අදිද්දි කොහොමද දෙයියනේ මෙහෙම මිනිස්සු අහක බලන් යන්නේ . අද ඔතන ඉන්න එක්කෙනෙක් හරි මගේ රත්තරං මල්ලිට උදව් කලා නම් . අද මාස 5 ක පුතෙකුට තාත්තා කෙනක් නැති වෙන්නේ නෑ . බිරිදකට සැමියා නැති වෙන්නෙ නෑ. දෙමා පියන්ට ,සහෝරදරියට එයාව නැති වෙන්නෙ නෑ . විශේෂයෙන් මගේ මල්ලි මගේ රට ආරක්ෂා කරපු පොලිස් නිලදාරියෙක් , රටට නැති වෙන්නෙ නැහැ. රටේ ජනාධිපති ආරක්ෂා කරපු ජනාධිපති ආරක්ෂකයෙක් රටට නැති වෙන්නේ නැහැ. අපිට ලැබුන මිනිසත් බාවය අපිට පින්කමකට යොදවන්න බැරි නම් ඒ මනුෂ්‍ය භාවයෙන් ඇති වැඩක් නැහැ. මේ video එක බලන කවුරැ හරි ආයෙමත් මේ වගේ වැරද්දක් ඔයාලා අතින් නම් වෙන්න දෙන්න එපා." [IMG alt="🙏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙසද සෙට මරු නේති සිතන්නේ කි කලද මහසෙන් මරු ඇප වන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ FB උපුටාගැන්මකි..දෙපස ඇති කඩ ඉරි නොමැතිව ලින්ක් එක කොපි කර පේස්ට් කරන්න..[/B] [SIZE=7]හරියට චෝදනා නේද ? පුදුමෙකුත් නෑ. මෙච්චර ආත්මාර්ථකාමි ජීවීන් කෝට්ඨාසයක් මේ පෘතුවියේ ඉන්නවද කියලා රිසැර්ච් එකක් කරන්න ඔනේ..පිටරටක ගියත් මේ රටේ උන් එකාට එකා නෑ.. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom