Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මනුස්සය කියන එක දැන්වත් ඇහුවොත් නරකද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්නත්කරණය සහ සංචරණ සීමා හැරුණු කොට වසංගත රෝග පාලනයේදී ජනතාවට තොරතුරු ලබා දීම කෙතරම් වැදගත්ද?

වසංගත රෝග පාලනයකදී තොරතුරු, දත්ත කියන දේ අංක එක.

ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ.

මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්.

මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම වගේ තමයි සිටියේ.

නමුත් මේ ගෝලීය වසංගතයේ මීළඟට එන රැල්ලේදී අපට ලොකු මරණ ප්‍රමාණයක් සිදු වෙනවා කියන දේට අපේ සූදානමක් තිබුණේ නැහැ.

මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ.

මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ.

දැනට වුණත් අපි සියලුම දෙනා දැක්කා සමහර මරණ තහවුරු කිරීම් සිදු වුණේ සති හතරක් පහක් පහු වෙලා.

මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉදිරියේ අපගේ සූදානම කෙබඳු විය යුතුද?

පාලකයන්, ජනතාව සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ කතා කරන්නේ ගෝලීය වසංගතයක් ගැන.

අපි යුද්ධයක් එක පාරට ගහලා දිනනවා වගේ, එන්නත් ටික එක පාර ගහලා හෝ රැල්ලක් පාලනය කරලා මේක ඉවරයි කියලා අපිට අත පිස දාගන්න බැහැ.

අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු දෙයක් තමයි මේ ගෝලීය වසංගතය එක්ක අපිට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව.

එතකොට මේක කෙටි කාලීන සටනනක් නෙමෙයි, දිගු කාලීන සටනකට යන කොට මානසිකව අපි ඒ සඳහා සුදානම් විය යුතුයි.

මේක අපි කිසිදාක අත්විඳපු නැති දෙයක්. ඒත් අපිට මේ තත්ත්වෙන් තව මාස 6 ක්, මාස 8 ක් හෝ අවුරුද්දක් යන්න වෙනවා.

"ලබන මාසේ එන්නත් ටික ගහලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන්" කියලා මානසික රැවටීමක හිටියොත් වෙන්නේ ආපහු රැල්ලක් එනකොට අපි විශාල මානසික බිඳ වැටීමකට ලක් වෙනවා.

ආපහු ලොක්ඩවුන් එකක් එනකොට, සංචරණ සීමා පැනවෙන කොට මානසික ආතතියක් එනවා. මිනිස්සුන්ට ඇත්ත කීම සහ වටහා දීම වැදගත් වෙන්නේ මේ නිසයි.

"මේක ඇති වෙමින්, නැති වෙමින් යන දෙයක්. තව ඉස්සරහටත් මේක එන්න පුළුවන්" කියන දේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි.

අපි ඒක පසුබෑමක් විදිහට දකින්න හොඳ නැහැ. රටක් වහනවා, කඩ ටික වහනවා, ආපහු අරින්න වෙනවා... මේක වසංගතයක ස්වභාවය.

මිනිස්සුන්ට අන්න ඒ පණිවිඩය පැහැදිලිවම දෙන්න ඕනි.

ඒ වගේම දිගින් දිගටම ගෙවල්වලට වෙලා සිරවී සිටීම, මරණ බිය ඇති වීම සහ ආර්ථික ප්‍රශ්න හරහා ලොකු මානසික ආතතියක් දැනෙන්න පුළුවන්.

ඇත්තටම අපිට වසංගතයේ මානසික ගැටළු නිරාකරණය කිරීම සඳහා අපිට තවමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ.

[QUOTE="Sri_Sampath, post: 26815462, member: 264139"] [HEADING=1]එන්නත්කරණය සහ සංචරණ සීමා හැරුණු කොට වසංගත රෝග පාලනයේදී ජනතාවට තොරතුරු ලබා දීම කෙතරම් වැදගත්ද?[/HEADING] වසංගත රෝග පාලනයකදී තොරතුරු, දත්ත කියන දේ අංක එක. ඒ කියන්නේ අපට නිවැරදි දත්ත නැතුව රටේ කොපමණ රෝගීන් ඉන්නවද? පරීක්ෂණ කෙතරම් කර තිබෙනවද? මේ රෝගීන් මොන මොන තැන්වලින්ද එන්නේ? කියලා කියන්න බැහැ. මෙන්න මේ මූලික දත්ත නැතුව වසංගතයකට මුහුණ දෙනවා කියන්නේ අඳුරේ අතපත ගෑමක් වගේ දෙයක්. මුල් කාලයේ වසංගත පාලනය අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම වගේ තමයි සිටියේ. නමුත් මේ ගෝලීය වසංගතයේ මීළඟට එන රැල්ලේදී අපට ලොකු මරණ ප්‍රමාණයක් සිදු වෙනවා කියන දේට අපේ සූදානමක් තිබුණේ නැහැ. මේ අවුරුද්ද ආරම්භයේ වගේ ඉඳන් අපි දිගින් දිගටම දැක්ක දෙයක් තමයි මේ දත්තවල පැහැදිලි ගලා යාමක්, නිවැරදි දත්ත ලබා ගැනීමක් සහ වසංගත පාලනය සඳහා අවශ්‍ය දත්ත නිසි ලෙස යොදා ගැනීමක් අපි දැක්කේ නැහැ. මාධ්‍යවේදීන්ට පමණක් නොවෙයි, වසංගතය පාලනයට උපදෙස් දෙන, ක්ෂේත්රයේ වැඩ කරන අයට පවා මේ දත්ත තිබුණේ නැහැ. දැනට වුණත් අපි සියලුම දෙනා දැක්කා සමහර මරණ තහවුරු කිරීම් සිදු වුණේ සති හතරක් පහක් පහු වෙලා. [HEADING=1]මේ පවතින භයානක වසංගත තත්ත්වය ඉදිරියේ අපගේ සූදානම කෙබඳු විය යුතුද?[/HEADING] පාලකයන්, ජනතාව සහ වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාම තේරුම් ගත යුතු දෙයක් තමයි අපි මේ කතා කරන්නේ ගෝලීය වසංගතයක් ගැන. අපි යුද්ධයක් එක පාරට ගහලා දිනනවා වගේ, එන්නත් ටික එක පාර ගහලා හෝ රැල්ලක් පාලනය කරලා මේක ඉවරයි කියලා අපිට අත පිස දාගන්න බැහැ. අපි අකමැත්තෙන් හෝ පිළිගත යුතු දෙයක් තමයි මේ [URL='https://www.bbc.com/sinhala/world-57949637']ගෝලීය වසංගතය එක්ක අපිට තව බොහෝ කාලයක් ජීවත් වෙන්න සිදුවෙන බව[/URL]. එතකොට මේක කෙටි කාලීන සටනනක් නෙමෙයි, දිගු කාලීන සටනකට යන කොට මානසිකව අපි ඒ සඳහා සුදානම් විය යුතුයි. මේක අපි කිසිදාක අත්විඳපු නැති දෙයක්. ඒත් අපිට මේ තත්ත්වෙන් තව මාස 6 ක්, මාස 8 ක් හෝ අවුරුද්දක් යන්න වෙනවා. "ලබන මාසේ එන්නත් ටික ගහලා අපිට සන්තෝසෙන් ඉන්න පුළුවන්" කියලා මානසික රැවටීමක හිටියොත් වෙන්නේ ආපහු රැල්ලක් එනකොට අපි විශාල මානසික බිඳ වැටීමකට ලක් වෙනවා. ආපහු ලොක්ඩවුන් එකක් එනකොට, සංචරණ සීමා පැනවෙන කොට මානසික ආතතියක් එනවා. මිනිස්සුන්ට ඇත්ත කීම සහ වටහා දීම වැදගත් වෙන්නේ මේ නිසයි. "මේක ඇති වෙමින්, නැති වෙමින් යන දෙයක්. තව ඉස්සරහටත් මේක එන්න පුළුවන්" කියන දේ මිනිස්සුන්ට වටහා දිය යුතුයි. අපි ඒක පසුබෑමක් විදිහට දකින්න හොඳ නැහැ. රටක් වහනවා, කඩ ටික වහනවා, ආපහු අරින්න වෙනවා... මේක වසංගතයක ස්වභාවය. මිනිස්සුන්ට අන්න ඒ පණිවිඩය පැහැදිලිවම දෙන්න ඕනි. ඒ වගේම දිගින් දිගටම ගෙවල්වලට වෙලා සිරවී සිටීම, මරණ බිය ඇති වීම සහ ආර්ථික ප්‍රශ්න හරහා ලොකු මානසික ආතතියක් දැනෙන්න පුළුවන්. ඇත්තටම අපිට වසංගතයේ මානසික ගැටළු නිරාකරණය කිරීම සඳහා අපිට තවමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom