Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මාසෙ යළි විදුලි බිල සියයට 22 කින් ඉහළ දායිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද (02) හෝ හෙට (03) දිනයේ යළිත් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සදහා විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

ගාස්තු සංශෝධනයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට අවසර දෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

ගෙවී ගිය කාලය පුරා රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළ අතර, එම ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත.

සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බවයි.

තවද, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ, ජනතාව අපහසුතාවට පත් නොකර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බවයි.

ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසූවේ, ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනයන් සිදුකිරීමට රජය පියවර ගනු ඇති බවයි.

ඔක්තෝබර් මාසයේදී විදුලිඛිල 22%කින් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ඉන්ධන මිල ඇතුළු සියලු මිල ගණන් උද්ධමනය අඩු යැයි පවසන පරිසරය යටතේ වැඩිකර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ජනතාව මත දිගින් දිගටම බදු බර පැටවූයේ ජාත්‍යන්තර ණය කපා හැරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කියමින්. නමුත් මාස 17ක් ගතවී තිබුණත් විදේශ ණය ඩොලර් එකක්වත් කපා හැර හෝ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. මෙවැනි පසුබිමක මූල්‍ය අරමුදල ලබාදීමට පොරොන්දු වූ ණය 15%ක් කපා හැරිය යුතු බවට අනතුරු අඟවා තිඛෙනවා. විදුලි බිල, ජල බිල, ගෑස් මිල වගේම බදු වැඩි කරන ලෙසත් ඔවුන් දිගින් දිගටම බලකරන්නේ තවත් පීඩනය වැඩි කරන්නයි. ආණ්ඩුව තවත් නව බදු කිහිපයක් පනවන්න සූදානමින් සිටිනවා.

ඊට අමතරව ජනවාරී මස පළමුවැනි දින සිට අවුරුදු 18ට වැඩි සියලුදෙනාට බදු ෆයිල් එකක් ලබාදෙන්න සූදානම් වෙනවා. දැනටමත් අයි.එම්.එෆ්. පදයට නටන රනිල් රාජපක්ෂ ආණ්ඩුව විදුලි බිල තවත් වටයකින් වැඩි කරන්න සූදානම් වෙනවා. පසුගිය අගෝස්තු මාසයේ 250%කින් විදුලි බිල වැඩිකර, තවත් 22%කින් ඔක්තෝබර් පළමුවැනිදා සිට වැඩි කරන්න සූදානම්.

පාරිභෝගිකයන්ගේ භාවිත කරන හැම ඒකකයටකම රුපියල් 08 බැගින් වැඩි කරන්න සූදානම් වෙනවා.

දැනට රුපියල් 2,500ක මාසික විදුලි බිලක් එනවා නම්, යෝජිත වැඩි කිරීම් අනුව අවම වශයෙන් රුපියල් 3,050ක් දක්වා වැඩිවෙනවා. මේ වන විටත් ජල ගාස්තු, බස් ගාස්තු, දුම්රිය ගාස්තු සහ අනෙකුත් සියලුම සේවාවල ගාස්තු වැඩි කිරීමෙන් නතර නොවී තවත් වටයකින් වැඩි කරන්න සූදානම්. ගිය අවුරුද්දේ උද්ධමනය 70%ක තිබී, දැන් එය 1.5%ට අඩුකර ඇති බව කීවත්, එදා රුපියල් 12ට තිබුණු බිත්තරය අද රුපියල් 45 ඉක්මවා වැඩිවී තිබෙනවා. මේ විදිහට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් යන ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් උද්ධමනය අඩුයි කියන

පරිසරය යටතේ වැඩිකර තිබෙනවා." යනුවෙන්ද ප්‍රකාශ කළේය.

[QUOTE="hichchiputha, post: 29247101, member: 565736"] අද (02) හෝ හෙට (03) දිනයේ යළිත් වතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත. රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සදහා විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. ගාස්තු සංශෝධනයට පෙර මිල ඉහළ දැමිමට සිදුකරන ඉල්ලීමක් වීම හේතුවෙන් ඉදිරි දින දෙක තුළ මහජන උපයෝගීතා කොමිසම වෙත සවිස්තරාත්මක කරුණු ඉදිරිපත් කරන බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි. [CENTER][/CENTER] ඒ අනුව ජනවාරි මාසයේදී සිදුවීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම ඔක්තෝබර් මාසයේදී සිදුකිරීමට අවසර දෙන ලෙස ලංකා විදුලි බලමණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. ගෙවී ගිය කාලය පුරා රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් සිදුකළ අතර, එම ඉල්ලීමට අදාළ දත්ත සහ කරුණු අද (02) හෝ හෙට (03) දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත. සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට අවසර ලබාදීම සඳහා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු අයිතියක් නොමැති බවයි. තවද, අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කියා සිටියේ, ජනතාව අපහසුතාවට පත් නොකර විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරමින් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ යුතු බවයි. ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසූවේ, ජනතාව අසීරුවට පත් නොවන ආකාරයෙන් ගාස්තු සංශෝධනයන් සිදුකිරීමට රජය පියවර ගනු ඇති බවයි. ඔක්තෝබර් මාසයේදී විදුලිඛිල 22%කින් ඉහළ දැමීමට ආණ්ඩුව සූදානම් වන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. [CENTER][/CENTER] ඉන්ධන මිල ඇතුළු සියලු මිල ගණන් උද්ධමනය අඩු යැයි පවසන පරිසරය යටතේ වැඩිකර තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “ජනතාව මත දිගින් දිගටම බදු බර පැටවූයේ ජාත්‍යන්තර ණය කපා හැරීමට අදාළ ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව කියමින්. නමුත් මාස 17ක් ගතවී තිබුණත් විදේශ ණය ඩොලර් එකක්වත් කපා හැර හෝ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කිසිදු සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. මෙවැනි පසුබිමක මූල්‍ය අරමුදල ලබාදීමට පොරොන්දු වූ ණය 15%ක් කපා හැරිය යුතු බවට අනතුරු අඟවා තිඛෙනවා. විදුලි බිල, ජල බිල, ගෑස් මිල වගේම බදු වැඩි කරන ලෙසත් ඔවුන් දිගින් දිගටම බලකරන්නේ තවත් පීඩනය වැඩි කරන්නයි. ආණ්ඩුව තවත් නව බදු කිහිපයක් පනවන්න සූදානමින් සිටිනවා. ඊට අමතරව ජනවාරී මස පළමුවැනි දින සිට අවුරුදු 18ට වැඩි සියලුදෙනාට බදු ෆයිල් එකක් ලබාදෙන්න සූදානම් වෙනවා. දැනටමත් අයි.එම්.එෆ්. පදයට නටන රනිල් රාජපක්ෂ ආණ්ඩුව විදුලි බිල තවත් වටයකින් වැඩි කරන්න සූදානම් වෙනවා. පසුගිය අගෝස්තු මාසයේ 250%කින් විදුලි බිල වැඩිකර, තවත් 22%කින් ඔක්තෝබර් පළමුවැනිදා සිට වැඩි කරන්න සූදානම්. [CENTER][/CENTER] පාරිභෝගිකයන්ගේ භාවිත කරන හැම ඒකකයටකම රුපියල් 08 බැගින් වැඩි කරන්න සූදානම් වෙනවා. දැනට රුපියල් 2,500ක මාසික විදුලි බිලක් එනවා නම්, යෝජිත වැඩි කිරීම් අනුව අවම වශයෙන් රුපියල් 3,050ක් දක්වා වැඩිවෙනවා. මේ වන විටත් ජල ගාස්තු, බස් ගාස්තු, දුම්රිය ගාස්තු සහ අනෙකුත් සියලුම සේවාවල ගාස්තු වැඩි කිරීමෙන් නතර නොවී තවත් වටයකින් වැඩි කරන්න සූදානම්. ගිය අවුරුද්දේ උද්ධමනය 70%ක තිබී, දැන් එය 1.5%ට අඩුකර ඇති බව කීවත්, එදා රුපියල් 12ට තිබුණු බිත්තරය අද රුපියල් 45 ඉක්මවා වැඩිවී තිබෙනවා. මේ විදිහට පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් යන ඉන්ධන වර්ග සියල්ලේම මිල ගණන් උද්ධමනය අඩුයි කියන පරිසරය යටතේ වැඩිකර තිබෙනවා." යනුවෙන්ද ප්‍රකාශ කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom