Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මොකෙද්ද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාග මාපිලා Boiga forsteni

ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මාපිලුන් අතරින් විශාලව වැඩෙන එක් විශේෂයක් ලෙස නාග මාපිලා නැතහොත් ලේ මාපිලා සැලකිය හැක. දකුණු ආසියාවේ ව්‍යාප්ත මාපිල් විශේෂ අතුරින් විශාලම මාපිල් විශේෂය වන්නේද මොවුන්ය. ප්‍රධාන වර්ණරූපී ආකාර තුනකින් හමුවන මෙම සර්පයන් අදාළ වර්ණරූපීතාවට ගැලපෙන ලෙස නාමකරණයට ලක්ව ඇති නමුත් සමාජගත වී ඇත්තේ මොවුන් වෙනස් සර්ප විශේෂ ලෙසයි. තද රතු පැහැති වර්ණයෙන් සිටින සතුන් සහ ලා තැඹිලි හා ලා දුඹුරු මිශ්‍ර තැඹිලි පැහැයෙන් සිටින සතුන් ලේ මාපිලා ලෙසද අළු/කළු හා සුදු වර්ණ වලින් සමන්විත ප්‍රබේදය නාග මාපිලා හා කබර මාපිලා ලෙසත් නම් කරයි. ලේ මාපිලා (රතු වර්ණ ප්‍රබේදය) සම්බන්දව ඇති මිත්‍යාවක් වන්නේ නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බීම යන්නයි. කිසිම සර්පයෙක් ලේ උරා නොබොන අතර ශරීර වර්ණය නිසා මේ නම භාවිතා කරන බව අපේ විශ්වාසයයි. මෙතැන්සිට මෙම ලිපිය පුරාවට නාග මාපිලා යන නම පමණක් භාවිතා වන්නේ නාමයන් වෙනස් වුවද හැසිරීම හා අනෙක් කරුණු වෙනස් නොවන හේතුවෙන්ය.

දිගු පෘෂ්ඨිමත් සිරුරක් සහිත මෙම සර්පයන්ගේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්පයෙක් නිසා ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ ත්‍රිකෝණාකාර හිස හෝම්බුව දෙසින් රව්ම් වේ. පූසෙකුගෙ මෙන් සිරස් කනීණිකාවක් සහිත විශාල ඇස් තිබීම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මාපිල් විශේෂ හැඳින්වීමට "Cat-eyed Snake" හෝ "Catsnake" යන වචන භාවිතා කරයි. ඇසේ සිට පාර්ශවිකව ගෙල තෙක් දිවෙන ඝන රේඛාවකි. මෙම රේඛාව ලේ මාපිලුන්ගේ රතු/තැඹිලි පැහැයෙන්ද නාග මාපිලුන්ගේ කළු/දුඹුරු පැහැයෙන්ද පිහිටයි. දේහයේ පැහැයෙන්ම යුත් හිසේ හෝම්බුව දෙසට උල් වුන සලකුණක් පිහිටයි. තද රතු ලේ මාපිලා හැර අනෙක් වර්ණ ප්‍රබෙදවල ශරීරයේ පෘෂ්ඨීයව හතරැස් සලකුණු පිහිටයි. මෙම සලකුණු දාම් ලෑල්ලක කොටු පිහිටන (Checkered Pattern) ආකාරයට බොහෝ විට පිහිටා ඇත. නාග මාපිලුන්ගේ අළු පැහැ ශරීරයේ කළු සහ සුදු ලෙසත් සලකුණු සහිත ලේ මාපිල් වර්ණ ප්‍රබෙදයේ ලා තැඹිලිවන් ශරීරයේ දුඹුරු හා ලා සුදුවන් වර්ණයන්ගෙන් මෙම සලකුණු පිහිටයි. උදරීය පැහැය පෘෂ්ඨීය දේහයේ පැහැයට වඩා ලා පැහැති වේ. නාග මාපිලුන්ගේ උදරීයව කුඩා පුල්ලි වැනි සලකුණුද විසිරී ඇති ආකාරය දක්නට ලැබේ.

නිසාචර ස්සර්පයෙකු වන නාග මාපිලන් දිවා කල ගස් බෙන, දර මඩු වැනි අඳුරු ස්ථාන වල දිවිගෙවයි. කුරුල්ලන් හා කුරුළු බිත්තර ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කටුස්සන් හා කුඩා ක්ෂීරපායී විශේෂද ගොදුරු කර ගනී. ඉක්මනින් කලබල නොවන සතෙක් වන නමුත් බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස ඔසවා දඟරයක් ලෙස සකසා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි. සුළු විෂ ඛාණ්ඩයේ සර්පයෙකු වුවත් විශාලව වර්ධනය වන නිසා මොවුන්ගේ විෂ ග්‍රන්ථිද අනෙක් මාපිල් විශේෂ වලට වඩා සාපේක්ෂව විශාලය. එබැවින් යාන්ත්‍රික කාර්යක්ෂමතාවෙන් වැඩි දෂ්ටනයකදී ඇතුල්විය හැකි විෂ ප්‍රමාණය අධිකය. මෙතෙක් මිනිස් මරණයක් වාර්තා නොවුනත් නාග මාපිල් දෂ්ටනයකින් සුනඛයෙක් මිය ගිය වාර්තාවක් සඳහන් කර ඇත. (Kularatne, S.A.M. 2004. Handbook on the management of snake bite in Sri Lanka) එමනිසා දෂ්ටනයක් සිදුවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා යෝග්‍ය වේ. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන නාග මාපිලුන් වරකට බිත්තර 5-10 අතර සංඛ්‍යාවක් දමයි. වැඩුන සතෙකුගේ සාමාන්‍ය දිග 150cm තරම් වේ. දිවයිනේ පහත රට තෙත් කලාපයේ හා වියළි කලාපයේ බහුලවත්, අතරමැද කලාපයේ අවම වශයෙනුත් නාග මාපිලුන් ව්‍යාප්ත වී සිටී. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා විශාල ශරීර ප්‍රමාණය හේතුවෙන් ඇතිවන බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

නාග මාපිලා සම්බන්ද විශේෂ කරුණු

1) ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම මාපිල් විශේෂය වීම

2) ලන්දේසි ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Eltio Alegondas Forsten මහතාට ගෞරවයක් ලෙස Triglyphodon forsteni නමින් නාමකරණය සිදුකොට ඇත.

තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මෙම චායාරූප ලබා ගන්නා ලද්දේ වසන්ත කුමාර මහතාගෙනි ස්තූතියි

[ATTACH=full]206833[/ATTACH]

මූ නේද සතා, අපරාදෙ මැරුවෙ..

OP :- https://m.facebook.com/story.php?story_fbid=pfbid02KqvDmYvX5V9iwCYixfrLjcFrd13svghYuuhfDyGLPRJhEMPqx7knuSdiMnmTYUPHl&id=100949929008783&mibextid=Nif5oz

[QUOTE="BadAlucard, post: 28920969, member: 582363"] 😍😍😍😍නාග මාපිලා Boiga forsteni 😍😍😍😍 😍🙏ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති මාපිලුන් අතරින් විශාලව වැඩෙන එක් විශේෂයක් ලෙස නාග මාපිලා නැතහොත් ලේ මාපිලා සැලකිය හැක. දකුණු ආසියාවේ ව්‍යාප්ත මාපිල් විශේෂ අතුරින් විශාලම මාපිල් විශේෂය වන්නේද මොවුන්ය. ප්‍රධාන වර්ණරූපී ආකාර තුනකින් හමුවන මෙම සර්පයන් අදාළ වර්ණරූපීතාවට ගැලපෙන ලෙස නාමකරණයට ලක්ව ඇති නමුත් සමාජගත වී ඇත්තේ මොවුන් වෙනස් සර්ප විශේෂ ලෙසයි. තද රතු පැහැති වර්ණයෙන් සිටින සතුන් සහ ලා තැඹිලි හා ලා දුඹුරු මිශ්‍ර තැඹිලි පැහැයෙන් සිටින සතුන් ලේ මාපිලා ලෙසද අළු/කළු හා සුදු වර්ණ වලින් සමන්විත ප්‍රබේදය නාග මාපිලා හා කබර මාපිලා ලෙසත් නම් කරයි. ලේ මාපිලා (රතු වර්ණ ප්‍රබේදය) සම්බන්දව ඇති මිත්‍යාවක් වන්නේ නිදා සිටින මිනිසුන්ගේ ලේ උරා බීම යන්නයි. කිසිම සර්පයෙක් ලේ උරා නොබොන අතර ශරීර වර්ණය නිසා මේ නම භාවිතා කරන බව අපේ විශ්වාසයයි. මෙතැන්සිට මෙම ලිපිය පුරාවට නාග මාපිලා යන නම පමණක් භාවිතා වන්නේ නාමයන් වෙනස් වුවද හැසිරීම හා අනෙක් කරුණු වෙනස් නොවන හේතුවෙන්ය. 😍🙏දිගු පෘෂ්ඨිමත් සිරුරක් සහිත මෙම සර්පයන්ගේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්පයෙක් නිසා ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ ත්‍රිකෝණාකාර හිස හෝම්බුව දෙසින් රව්ම් වේ. පූසෙකුගෙ මෙන් සිරස් කනීණිකාවක් සහිත විශාල ඇස් තිබීම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් මාපිල් විශේෂ හැඳින්වීමට "Cat-eyed Snake" හෝ "Catsnake" යන වචන භාවිතා කරයි. ඇසේ සිට පාර්ශවිකව ගෙල තෙක් දිවෙන ඝන රේඛාවකි. මෙම රේඛාව ලේ මාපිලුන්ගේ රතු/තැඹිලි පැහැයෙන්ද නාග මාපිලුන්ගේ කළු/දුඹුරු පැහැයෙන්ද පිහිටයි. දේහයේ පැහැයෙන්ම යුත් හිසේ හෝම්බුව දෙසට උල් වුන සලකුණක් පිහිටයි. තද රතු ලේ මාපිලා හැර අනෙක් වර්ණ ප්‍රබෙදවල ශරීරයේ පෘෂ්ඨීයව හතරැස් සලකුණු පිහිටයි. මෙම සලකුණු දාම් ලෑල්ලක කොටු පිහිටන (Checkered Pattern) ආකාරයට බොහෝ විට පිහිටා ඇත. නාග මාපිලුන්ගේ අළු පැහැ ශරීරයේ කළු සහ සුදු ලෙසත් සලකුණු සහිත ලේ මාපිල් වර්ණ ප්‍රබෙදයේ ලා තැඹිලිවන් ශරීරයේ දුඹුරු හා ලා සුදුවන් වර්ණයන්ගෙන් මෙම සලකුණු පිහිටයි. උදරීය පැහැය පෘෂ්ඨීය දේහයේ පැහැයට වඩා ලා පැහැති වේ. නාග මාපිලුන්ගේ උදරීයව කුඩා පුල්ලි වැනි සලකුණුද විසිරී ඇති ආකාරය දක්නට ලැබේ. 🙏😍නිසාචර ස්සර්පයෙකු වන නාග මාපිලන් දිවා කල ගස් බෙන, දර මඩු වැනි අඳුරු ස්ථාන වල දිවිගෙවයි. කුරුල්ලන් හා කුරුළු බිත්තර ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කටුස්සන් හා කුඩා ක්ෂීරපායී විශේෂද ගොදුරු කර ගනී. ඉක්මනින් කලබල නොවන සතෙක් වන නමුත් බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස ඔසවා දඟරයක් ලෙස සකසා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි. සුළු විෂ ඛාණ්ඩයේ සර්පයෙකු වුවත් විශාලව වර්ධනය වන නිසා මොවුන්ගේ විෂ ග්‍රන්ථිද අනෙක් මාපිල් විශේෂ වලට වඩා සාපේක්ෂව විශාලය. එබැවින් යාන්ත්‍රික කාර්යක්ෂමතාවෙන් වැඩි දෂ්ටනයකදී ඇතුල්විය හැකි විෂ ප්‍රමාණය අධිකය. මෙතෙක් මිනිස් මරණයක් වාර්තා නොවුනත් නාග මාපිල් දෂ්ටනයකින් සුනඛයෙක් මිය ගිය වාර්තාවක් සඳහන් කර ඇත. (Kularatne, S.A.M. 2004. Handbook on the management of snake bite in Sri Lanka) එමනිසා දෂ්ටනයක් සිදුවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩා යෝග්‍ය වේ. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන නාග මාපිලුන් වරකට බිත්තර 5-10 අතර සංඛ්‍යාවක් දමයි. වැඩුන සතෙකුගේ සාමාන්‍ය දිග 150cm තරම් වේ. දිවයිනේ පහත රට තෙත් කලාපයේ හා වියළි කලාපයේ බහුලවත්, අතරමැද කලාපයේ අවම වශයෙනුත් නාග මාපිලුන් ව්‍යාප්ත වී සිටී. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා විශාල ශරීර ප්‍රමාණය හේතුවෙන් ඇතිවන බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි. නාග මාපිලා සම්බන්ද විශේෂ කරුණු 1) ශ්‍රී ලංකාවෙන් හමුවන විශාලම මාපිල් විශේෂය වීම 2) ලන්දේසි ජාතික ස්වභාව විද්‍යාඥයෙකු වූ Eltio Alegondas Forsten මහතාට ගෞරවයක් ලෙස Triglyphodon forsteni නමින් නාමකරණය සිදුකොට ඇත. 🙏 තොරතුරු අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී🙏 විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ නම් මෙම චායාරූප ලබා ගන්නා ලද්දේ වසන්ත කුමාර මහතාගෙනි🙏🙏 ස්තූතියි 🙏🙏 [ATTACH type="full"]206833[/ATTACH] මූ නේද සතා, අපරාදෙ මැරුවෙ.. OP :- [URL]https://m.facebook.com/story.php?story_fbid=pfbid02KqvDmYvX5V9iwCYixfrLjcFrd13svghYuuhfDyGLPRJhEMPqx7knuSdiMnmTYUPHl&id=100949929008783&mibextid=Nif5oz[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom