Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මොන කෝලමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොන කෝලමක්ද ?

මේ මොන කෝලමක්ද ?

මට ඒත්තු ගැන්වූයේ කුමන හේතුවකට හෝ මා ජන්ම ලාභය ලැබූ මේ හෙළ රන් දෙරණේ පවතින උතුම්ම වස්තුව වන්නේ, අප අවුරුදු 2600ක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැුකගත් නිර්මල බුදුදහම ම බවයි. වර්තමානයේ බුද්ධියට මුල් තැන දෙන බහුතර ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වී ඇති මේ නිර්මල දහම ම තමා අපට ලොවට දිය හැකි උතුම් ම දායාදය වන්නේත්. ඒ දායදය රුවනක් සේ රැුකගෙන ලෝකයට දහම් කිරණ පතුරුවාලිය යුතු බව මා දුටු හත් වන සිහිනයේ හරයයි.

මගේ සිහිනය ඔබට දකින්නට ද ඉඩ හරිමි.

අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා විසින් තබන ලද සටහනකි

මේක තේරුම් ගන්න බැරි තව අය ඉන්නවද ?

හේතුවාදයේ අර්ථකතනය වෙනස් කරලද ?

නැත්තං හේතුවාදයට මේක සාධනය කරන්න පුලුවන් අලුත් postulates ටිකක්වත් එකතු කරලද ?

එහෙමත් නැත්තං මේක හේතුවාදීන් අලුතෙන් හොයාගත්තු Gödel sentence එකක් වගේ එකක්ද ?

ඔලුව නිකං කැරකෙනව වගේ

නිර්මල බුදු දහම කියන්නෙ මොකක්ද ?

src:

https://www.facebook.com/CarloFonseka/posts/2044870322291599

[QUOTE="Pessimist, post: 24761409, member: 566496"] [b]මේ මොන කෝලමක්ද ?[/b] [SIZE="1"][RIGHT][COLOR="White"]මේ මොන කෝලමක්ද ?[/COLOR][/RIGHT][/SIZE] [SIZE="4"]මට ඒත්තු ගැන්වූයේ කුමන හේතුවකට හෝ මා ජන්ම ලාභය ලැබූ මේ හෙළ රන් දෙරණේ පවතින උතුම්ම වස්තුව වන්නේ, අප අවුරුදු 2600ක් තිස්සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ රැුකගත් නිර්මල බුදුදහම ම බවයි. වර්තමානයේ බුද්ධියට මුල් තැන දෙන බහුතර ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වී ඇති මේ නිර්මල දහම ම තමා අපට ලොවට දිය හැකි උතුම් ම දායාදය වන්නේත්. ඒ දායදය රුවනක් සේ රැුකගෙන ලෝකයට දහම් කිරණ පතුරුවාලිය යුතු බව මා දුටු හත් වන සිහිනයේ හරයයි. මගේ සිහිනය ඔබට දකින්නට ද ඉඩ හරිමි.[/SIZE] [SIZE="4"]අභාවප්‍රාප්ත කාලෝ ෆොන්සේකා මහතා විසින් තබන ලද සටහනකි [/SIZE] :eek: [SIZE="3"]මේක තේරුම් ගන්න බැරි තව අය ඉන්නවද ? :eek: හේතුවාදයේ අර්ථකතනය වෙනස් කරලද ? නැත්තං හේතුවාදයට මේක සාධනය කරන්න පුලුවන් අලුත් postulates ටිකක්වත් එකතු කරලද ? :eek: එහෙමත් නැත්තං මේක හේතුවාදීන් අලුතෙන් හොයාගත්තු Gödel sentence එකක් වගේ එකක්ද ? :eek: ඔලුව නිකං කැරකෙනව වගේ :eek:[/SIZE] නිර්මල බුදු දහම කියන්නෙ මොකක්ද ? :eek: src: [url]https://www.facebook.com/CarloFonseka/posts/2044870322291599[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom