Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ මොන කෝලමක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කස්ටිය මුලාවේ යන්න හදනව කියල හිතුන නිසා කියන්න හිතුනේ මේ ටික.

ඇත්තටම ලංකාවේ බුද්ධ සාසනය මෙහෙයවන පිරිසට නිර්මල බුද්ධ දර්ශනය රැකගන්න ලැබුනද කියල ප්රශ්නයක් එනව.

මොකද අවසාන ධර්ම සංගායනා දෙකම කරන්නේ බුරුමයේ.

ඒ සංගායනා අවසානයේ සංශෝධනය කරපු ත්රිපිටකය තමයි අපි අද පාවිච්චි කරන්නේ. මේ ධර්ම සංගායනාවට රහතන් වහන්සේලා මුලිකත්වය ගත්තා කියවන.

එක නෙවේ වැදගත් දේ,මන් අහල තියන විදිහට හයවෙනි සංගායනාවට පස්සේ බුරුමයෙන් ලංකාවට භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා ලංකවේ දේශනා පමණක් කරන බුද්ධ දර්ශනයක් තියෙන්නේ භාවනා ක්රම ගිලිහිලා ගිහින් ඒවා නැවත ඇති කරන්න කරන්න ඕනේ කියල( ප්රයෝගික බුද්ධ දර්ශනය ඇති කරන්න ). ඒ විදිහටයි කියනව බුරමයේ අනුග්රහයෙන් නිස්සරණ වනය වගේ භාවනා ආරාමයන් ලංකාවේ ඇති කරන්න පටන් ගත්තේ කියල.

අනික් දේ තමයි සත්යෝදය පොත් පිංච කියවපු අය දන්නවා ඇති දැනට අවුරුදු 100 කට කලින් ලංකවේ බුදුදහම කියල ලංකාවේ අය කරපු දේවල් ගැන.

ඉතින් ලංකාව ලෝකේ තියන නිර්මලම බුදු දහම රැක ගත්ත නම් උය කියන දේවල් සිද්ද වෙන්න විදිහක් නැ කොහොමටවත්.

වැඩිපුර දේවල් ටිකක්

ඇත්තටම ලංකාවේ බෞද්ධ කියල කියන අපි මේ සමාජේ බලපෑම් වලින් හැදුන බොරු කන්නාඩි ටිකක් දාගෙන ලෝකෙටම කැ ගහ ගහ ඉන්නවා මිසක් ඇත්ත හොයන්න අඩුම තරමේ කන්නාඩි ටික ගලවල පියවි ඇස දෙකෙන් ලෝකය බලන්න මේ වටිනා දර්ශනය දකින්න හිතුවේ නැති එක තමයි තම තමන්ගේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ කියල මට හිතෙන්නේ.

ඇත්තටම කියනව නම් සොබාදහමේ නිතිය බුදු රජාණන් වහන්සේ තේරුම ගත්ත ආකාරයට අපිට තේරෙන විදිහට දේශනා කරා. ඉතින් බුදු දහම නැති වුන කියල සොබාදහමේ නිතිය නැති වෙලා යනවද.සොබාදහමේ නිතිය හොයන තව පුත්ගලයෙක් ඇවිල්ල එක අවබෝධ කරගෙන නැවත සමාජය එක්ක බෙදා ගනී.

[QUOTE="thilina.rp, post: 24761975, member: 519731"] [SIZE="3"][B]කස්ටිය මුලාවේ යන්න හදනව කියල හිතුන නිසා කියන්න හිතුනේ මේ ටික. ඇත්තටම ලංකාවේ බුද්ධ සාසනය මෙහෙයවන පිරිසට නිර්මල බුද්ධ දර්ශනය රැකගන්න ලැබුනද කියල ප්රශ්නයක් එනව. මොකද අවසාන ධර්ම සංගායනා දෙකම කරන්නේ[URL="https://en.wikipedia.org/wiki/Buddhist_councils"] බුරුමයේ[/URL]. ඒ සංගායනා අවසානයේ සංශෝධනය කරපු ත්රිපිටකය තමයි අපි අද පාවිච්චි කරන්නේ. මේ ධර්ම සංගායනාවට රහතන් වහන්සේලා මුලිකත්වය ගත්තා කියවන. එක නෙවේ වැදගත් දේ,මන් අහල තියන විදිහට හයවෙනි සංගායනාවට පස්සේ බුරුමයෙන් ලංකාවට භික්ෂුන් වහන්සේලා වැඩම කරනවා ලංකවේ දේශනා පමණක් කරන බුද්ධ දර්ශනයක් තියෙන්නේ භාවනා ක්රම ගිලිහිලා ගිහින් ඒවා නැවත ඇති කරන්න කරන්න ඕනේ කියල( ප්රයෝගික බුද්ධ දර්ශනය ඇති කරන්න ). ඒ විදිහටයි කියනව බුරමයේ අනුග්රහයෙන් නිස්සරණ වනය වගේ භාවනා ආරාමයන් ලංකාවේ ඇති කරන්න පටන් ගත්තේ කියල. අනික් දේ තමයි සත්යෝදය පොත් පිංච කියවපු අය දන්නවා ඇති දැනට අවුරුදු 100 කට කලින් ලංකවේ බුදුදහම කියල ලංකාවේ අය කරපු දේවල් ගැන. ඉතින් ලංකාව ලෝකේ තියන නිර්මලම බුදු දහම රැක ගත්ත නම් උය කියන දේවල් සිද්ද වෙන්න විදිහක් නැ කොහොමටවත්.[/B][/SIZE] වැඩිපුර දේවල් ටිකක් ඇත්තටම ලංකාවේ බෞද්ධ කියල කියන අපි මේ සමාජේ බලපෑම් වලින් හැදුන බොරු කන්නාඩි ටිකක් දාගෙන ලෝකෙටම කැ ගහ ගහ ඉන්නවා මිසක් ඇත්ත හොයන්න අඩුම තරමේ කන්නාඩි ටික ගලවල පියවි ඇස දෙකෙන් ලෝකය බලන්න මේ වටිනා දර්ශනය දකින්න හිතුවේ නැති එක තමයි තම තමන්ගේ පරිහානියට හේතු වෙලා තියෙන්නේ කියල මට හිතෙන්නේ. ඇත්තටම කියනව නම් සොබාදහමේ නිතිය බුදු රජාණන් වහන්සේ තේරුම ගත්ත ආකාරයට අපිට තේරෙන විදිහට දේශනා කරා. ඉතින් බුදු දහම නැති වුන කියල සොබාදහමේ නිතිය නැති වෙලා යනවද.සොබාදහමේ නිතිය හොයන තව පුත්ගලයෙක් ඇවිල්ල එක අවබෝධ කරගෙන නැවත සමාජය එක්ක බෙදා ගනී. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom