Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි

දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කියනවා ඊළග රජයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය ෆෙඩරල් ක්‍රමයකට බලය බෙදීමක් ගැන.උතුරු නැගෙනහිර ප්‍රදේශ ඒකාබද්ධ කිරීමක් ගැන.එල්.ටී.ටී.ඊ යේ අරමුණු තමයි දෙමළ සන්ධානය මේ ඉටුකර ගැනීමට හදන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එම ප්‍රකාශය කළේ කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේදී පැවති හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මෙසේද පැවසීය.

හිරේ විලංගුවේ සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සියලූදෙනා මුදා ගැනීමක් ගැනද දෙමළ සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශයේ සදහන් කරනවා.එමෙන්ම යුද්ධය මෙහෙයවූ නායකයන්,හමුදාපතිවරුන්,සේනාංකවලට අණ දුන් හමුදා නිලධාරීන් යන සියලූදෙනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුද අධිකරණයට ගෙනියන්න රජය සහයෝලය ලබාදිය යුතු බවක් දෙමළ සන්ධානය කියනවා.මෙය භයානක තත්ත්වයක්.පසුගිය 30 වසරක යුද්ධයෙන් පසුව රට සංවර්ධනය කිරීම සදහා අපේ රජය ලබාගත් විදේශ ණය නිසි අයුරින් විධිමත්ව ආයෝජනය කළා.අපි වැඩිපුර ණය ලබාගත්තේ චීනයෙන්.

පැවැති යහපාලන රජය චීනයෙන් ලැබෙන ණය ආධාර නැති කළා.ඒ තුළින් දැන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා.වී වලට සහතික මිලක් දෙන්න බැරි පොල්,රබර් හා කිරි නිෂ්පාදන සදහා දැන් මිලක් නැත්තේ මේ නිසයි.80 දශකයට දැන් මේ රට යොමු වෙමින් පවතිනවා.පසුගිය කෙටි කාලය තුළදී අපට දැකගන්න ලැබුණා උතුරුකරේදී පොලීසියේ වාහන ගිනි තියනවා.උසාවිවලට පහර දෙනවා.පාරවල් හරහා ටයර් පුච්චනවා.එල්.ටී.ටී.ඊ කොඩි දානවා.විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා.80 දශකයේදී උතුරුකරයේ තිබූ ස්වරූප ලක්ෂණ යළිත් දැක ගන්නට ලැබීම ඉතා භයානක තත්ත්වයක්.

– රිවිර

[QUOTE="fairleen, post: 18825548, member: 412018"] [b]මේ යන්නේ ඒකීය ලංකාවට යන අවසන් බසයයි[/b] [SIZE="4"][COLOR="Blue"]දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් කියනවා ඊළග රජයෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාට ගිය ෆෙඩරල් ක්‍රමයකට බලය බෙදීමක් ගැන.උතුරු නැගෙනහිර ප්‍රදේශ ඒකාබද්ධ කිරීමක් ගැන.එල්.ටී.ටී.ඊ යේ අරමුණු තමයි දෙමළ සන්ධානය මේ ඉටුකර ගැනීමට හදන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා එම ප්‍රකාශය කළේ කුලියාපිටිය ඇඹව ප්‍රදේශයේදී පැවති හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මෙසේද පැවසීය. හිරේ විලංගුවේ සිටින ත්‍රස්තවාදී සැකකරුවන් සියලූදෙනා මුදා ගැනීමක් ගැනද දෙමළ සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශයේ සදහන් කරනවා.එමෙන්ම යුද්ධය මෙහෙයවූ නායකයන්,හමුදාපතිවරුන්,සේනාංකවලට අණ දුන් හමුදා නිලධාරීන් යන සියලූදෙනා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුද අධිකරණයට ගෙනියන්න රජය සහයෝලය ලබාදිය යුතු බවක් දෙමළ සන්ධානය කියනවා.මෙය භයානක තත්ත්වයක්.පසුගිය 30 වසරක යුද්ධයෙන් පසුව රට සංවර්ධනය කිරීම සදහා අපේ රජය ලබාගත් විදේශ ණය නිසි අයුරින් විධිමත්ව ආයෝජනය කළා.අපි වැඩිපුර ණය ලබාගත්තේ චීනයෙන්. පැවැති යහපාලන රජය චීනයෙන් ලැබෙන ණය ආධාර නැති කළා.ඒ තුළින් දැන් රටේ ආර්ථිකය කඩා වැටීමට ලක්වෙලා.වී වලට සහතික මිලක් දෙන්න බැරි පොල්,රබර් හා කිරි නිෂ්පාදන සදහා දැන් මිලක් නැත්තේ මේ නිසයි.80 දශකයට දැන් මේ රට යොමු වෙමින් පවතිනවා.පසුගිය කෙටි කාලය තුළදී අපට දැකගන්න ලැබුණා උතුරුකරේදී පොලීසියේ වාහන ගිනි තියනවා.උසාවිවලට පහර දෙනවා.පාරවල් හරහා ටයර් පුච්චනවා.එල්.ටී.ටී.ඊ කොඩි දානවා.විරෝධතා පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා.80 දශකයේදී උතුරුකරයේ තිබූ ස්වරූප ලක්ෂණ යළිත් දැක ගන්නට ලැබීම ඉතා භයානක තත්ත්වයක්. – රිවිර[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom