Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවා වෙන්න බන් ?

car එකේ වැඩට යන්න බැරි නම් අපි bike එකේ හරි එන අව්රුද්දෙ පෙබරවාරි වෙනකම්.

IMF වලින් ග්ලෝ ගෙන අපිට දැන් රට දුවන්න බැහැ. ඉතින් IMF කියන විදිහට වැඩ කරන්න වෙන්ව.

ශානි අබේසේකර වගේ අයව police එකේ head විදිහට පත් කරන්න තමයි IMF එකින් suggest කරන්නේ.සම්පුර්ණ බලය පොලිස් commission වලට හම්බ වෙනවා. ඊට පස්සේ කුඩු business කාරයෝ, හොරෙන් වැලි අදින උන් , දේශපාලු මැස්සෝ set එක නැත්තටම ඉවරයි. දැන් උනත් මිග් ගනුදෙනු වලට් අදාලව උදයංග වීරතුංග , ගෝඨාභයට බඩු හරි.

ශානි වගේ කෙනෙක් ඉන්න ඕනේ ඉතින්.

අරගල කරලා වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන්න ඕනේ, එතකොට තමයි මිනිස්සු වහල් කමින් මිදෙන්නේ.

දැන් ගොඩක් පවල් වල උන් TV බලන්නේ නැහැ.සල්ලිත් ගෙවල මොකටද බන් කඩෙත් යන්නේ. එහම වෙන්නේ නැහැ නේ.

මිනිස්සුන්ගේ attitude සහ ආකල්ප වෙනස් වෙන්න ඕනේ, එක වෙන්ව දැන් නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නැති වෙන කොට.

පෙබරවාරි මාසේ ඉදල අලුත් කට්ටියට ලස්සන රටක් බලපොරුතු වෙන්න යාලුවනේ !

IMF එකින් දේශපාලුවෝ තද කරලා උන්ගේම game උන්ට ගහන්න තමයි වැඩේ යන්නේ, අරගල කරලා වැඩක් නැහැ.

දැන් ඇත්ත දේ තමයි ලංකාවේ බඩු මිල වැඩියි UK වලට වඩා කියන එක. මේක ඉතින් මිනිස්සුන්ට දැනෙන්න දෙන්න ඕනේ.

ඔය තෙල් 20L දීල shape කරන්නේ මිනිස්සු ගහ මරා ගන්න පාරට එන්නේ නැති එක වලක්වන්න තමයි බන්. වෙන මගුලක් නැහැ. ඉස්සරහට ඕක ඔහොම ඇද ගෙන යන්න බැහැ, ණය ගත්තත් එකට බැදෙන්න වෙනවා, Transparency වැඩි කරන්න,

පොලිස් comission අපහු ගෙන්න. වැඩ ගොඩයි.

නිකන් කන් බොන හල්පරුවන්ට chance එක නැති උනාම මහින්දලා , වික්රමසිංහ ලා ඉවරෙට ඉවරයි බන්.

මට නම් 40හා වෙනවා ඉතින්, එත් කමක් නැහැ රට පොඩි අයට තියන්න ඕනේ නේ.මම නම් 40හා උනාට පස්සේ masters compelte කර ගෙන H1B visa අරන් රට පනිනවා. රටේ අදහස් වෙනස් කරේ මම වගේ උන් ( internet එකින් grew up උන ),

එහම කියල ජපානේ වගේ මට පොඩි උන් ගරු කරන්න ඕනේ කියල ලබ්බක් නැහැ, මමත් මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක්.

19යට වැඩි වගකීම් සහ චන්ද බලය තියන පුරවැසියෙක්.

[MEDIA=youtube]6s3tVyEn9SA[/MEDIA]

[QUOTE="sanzilla jackcat, post: 28143599, member: 131221"] මොනවා වෙන්න බන් ? car එකේ වැඩට යන්න බැරි නම් අපි bike එකේ හරි එන අව්රුද්දෙ පෙබරවාරි වෙනකම්. IMF වලින් ග්ලෝ ගෙන අපිට දැන් රට දුවන්න බැහැ. ඉතින් IMF කියන විදිහට වැඩ කරන්න වෙන්ව. ශානි අබේසේකර වගේ අයව police එකේ head විදිහට පත් කරන්න තමයි IMF එකින් suggest කරන්නේ.සම්පුර්ණ බලය පොලිස් commission වලට හම්බ වෙනවා. ඊට පස්සේ කුඩු business කාරයෝ, හොරෙන් වැලි අදින උන් , දේශපාලු මැස්සෝ set එක නැත්තටම ඉවරයි. දැන් උනත් මිග් ගනුදෙනු වලට් අදාලව උදයංග වීරතුංග , ගෝඨාභයට බඩු හරි. ශානි වගේ කෙනෙක් ඉන්න ඕනේ ඉතින්. අරගල කරලා වැඩක් නැහැ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙන්න ඕනේ, එතකොට තමයි මිනිස්සු වහල් කමින් මිදෙන්නේ. දැන් ගොඩක් පවල් වල උන් TV බලන්නේ නැහැ.සල්ලිත් ගෙවල මොකටද බන් කඩෙත් යන්නේ. එහම වෙන්නේ නැහැ නේ. මිනිස්සුන්ගේ attitude සහ ආකල්ප වෙනස් වෙන්න ඕනේ, එක වෙන්ව දැන් නිකන් කන්න බොන්න හම්බ වෙන්නේ නැති වෙන කොට. පෙබරවාරි මාසේ ඉදල අලුත් කට්ටියට ලස්සන රටක් බලපොරුතු වෙන්න යාලුවනේ ! IMF එකින් දේශපාලුවෝ තද කරලා උන්ගේම game උන්ට ගහන්න තමයි වැඩේ යන්නේ, අරගල කරලා වැඩක් නැහැ. දැන් ඇත්ත දේ තමයි ලංකාවේ බඩු මිල වැඩියි UK වලට වඩා කියන එක. මේක ඉතින් මිනිස්සුන්ට දැනෙන්න දෙන්න ඕනේ. ඔය තෙල් 20L දීල shape කරන්නේ මිනිස්සු ගහ මරා ගන්න පාරට එන්නේ නැති එක වලක්වන්න තමයි බන්. වෙන මගුලක් නැහැ. ඉස්සරහට ඕක ඔහොම ඇද ගෙන යන්න බැහැ, ණය ගත්තත් එකට බැදෙන්න වෙනවා, Transparency වැඩි කරන්න, පොලිස් comission අපහු ගෙන්න. වැඩ ගොඩයි. නිකන් කන් බොන හල්පරුවන්ට chance එක නැති උනාම මහින්දලා , වික්රමසිංහ ලා ඉවරෙට ඉවරයි බන්. මට නම් 40හා වෙනවා ඉතින්, එත් කමක් නැහැ රට පොඩි අයට තියන්න ඕනේ නේ.මම නම් 40හා උනාට පස්සේ masters compelte කර ගෙන H1B visa අරන් රට පනිනවා. රටේ අදහස් වෙනස් කරේ මම වගේ උන් ( internet එකින් grew up උන ), එහම කියල ජපානේ වගේ මට පොඩි උන් ගරු කරන්න ඕනේ කියල ලබ්බක් නැහැ, මමත් මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක්. 19යට වැඩි වගකීම් සහ චන්ද බලය තියන පුරවැසියෙක්. [MEDIA=youtube]6s3tVyEn9SA[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom