Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මේ රටට අත තියලා අත පුච්චගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රටට අත තියලා අත පුච්චගන්න එපා

ෆෙඩරල් සංහිඳියාවේ නිරුවත යන මැයෙන් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති කතිකාවතකදී අදහස් දැක්වූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්

මේ යෝජිත ආන්ඩුක්රම ව්‍යවස්ථාව අපි ඉල්ලපු දෙයක් නෙවෙයි. මේ රජය කලින් කිව්වේ විධායකය අහෝසිකිරීම, පාර්ලිමේන්තුවට බලය පවරන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලයි. නමුත් දැන් ඒ දෙකම අමතක කරලා මේ රජය සිදුකරන්න යන්නේ බලය බෙදීමට අවශ්‍ය දේ සම්පාදනය කරන්නයි. මේ රටේ තිබුණ ප්‍රධාන ගැටළුවට පිළිතුරු 2009 දි උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල් වලදී ලබාදුන්නා. ඒක රටට හොඳ අවස්ථාවක්.

ප්රභාකරන් ජීවත්ව හිටිද්දි මේ රටේ ජාතික නායකයන් වෙන්න හිටපු බොහෝ දෙනෙක් ඝාතනය කලා. ඔහු කැමති අය විතරක් නොමරා ඉතුරු කලා. ඒ අය තමයි දැන් ඒ ණය ගෙවන්න සූදානම් වෙන්නේ. දැන් ඔවුන් සූදානම් වෙන්නේ බෝම්බයෙන් තුවක්කුවෙන් බැරිවුණ දේ, චරිත ඝාතනයෙන්, අපහාසයෙන් සිදුකරන්නයි ඔවුන්ගේ අවශ්‍යතාව. හෙට අනිද්දා මේ රටේ සෛවරීත්වය වෙනුවෙන්, ඒකියභාවය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ගේ චරිත ඝාතනය කරලා, අවලංගු කාසි බවට පත්කරන්න සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒක හැම අංශයකින්ම ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවය ඇතුලේ, අධිකරණය ඇතුලේ වගේම සංඝ සාසනය ඇතුලෙත් ඒක ක්‍රියාත්මක වෙනවා.

http://struggle.lk/index.php/2017/01/03/elle-gunawansha-thero/

[QUOTE="wijaindu, post: 21094015, member: 421102"] [b]මේ රටට අත තියලා අත පුච්චගන්න එපා[/b] [SIZE="4"]ෆෙඩරල් සංහිඳියාවේ නිරුවත යන මැයෙන් යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැවති කතිකාවතකදී අදහස් දැක්වූ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ යෝජිත ආන්ඩුක්රම ව්‍යවස්ථාව අපි ඉල්ලපු දෙයක් නෙවෙයි. මේ රජය කලින් කිව්වේ විධායකය අහෝසිකිරීම, පාර්ලිමේන්තුවට බලය පවරන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලයි. නමුත් දැන් ඒ දෙකම අමතක කරලා මේ රජය සිදුකරන්න යන්නේ බලය බෙදීමට අවශ්‍ය දේ සම්පාදනය කරන්නයි. මේ රටේ තිබුණ ප්‍රධාන ගැටළුවට පිළිතුරු 2009 දි උතුරේ වෙල්ලමුල්ලිවයික්කාල් වලදී ලබාදුන්නා. ඒක රටට හොඳ අවස්ථාවක්. ප්රභාකරන් ජීවත්ව හිටිද්දි මේ රටේ ජාතික නායකයන් වෙන්න හිටපු බොහෝ දෙනෙක් ඝාතනය කලා. ඔහු කැමති අය විතරක් නොමරා ඉතුරු කලා. ඒ අය තමයි දැන් ඒ ණය ගෙවන්න සූදානම් වෙන්නේ. දැන් ඔවුන් සූදානම් වෙන්නේ බෝම්බයෙන් තුවක්කුවෙන් බැරිවුණ දේ, චරිත ඝාතනයෙන්, අපහාසයෙන් සිදුකරන්නයි ඔවුන්ගේ අවශ්‍යතාව. හෙට අනිද්දා මේ රටේ සෛවරීත්වය වෙනුවෙන්, ඒකියභාවය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ගේ චරිත ඝාතනය කරලා, අවලංගු කාසි බවට පත්කරන්න සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒක හැම අංශයකින්ම ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවය ඇතුලේ, අධිකරණය ඇතුලේ වගේම සංඝ සාසනය ඇතුලෙත් ඒක ක්‍රියාත්මක වෙනවා. [url]http://struggle.lk/index.php/2017/01/03/elle-gunawansha-thero/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom