Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන්න වටින මාතෘකාවක් මචන්.

එහෙම ප්‍රායෝගිකව කරන්න බෑහැ.

1 - ලංකාවෙ ඉන්නේ වැඩ කරනවට වඩා බොරු සංදර්ශණයක් දාලා ලොක්කව අන්දල ලකුණු දාගන්න ජාතියේ එවුන්. මුන් කරන්නේ ඒ බොරු සංදර්ශණ වලින් ලොක්කට ලකුණු අරන් දෙන එක. දැන් මෙතනට වැඩ කරන එකෙක් ආවොත් ඌ බලන්නේ සංදර්ශණ වලට වඩා වැඩේ හරියට කරන්න, වැඩේ හරියට කරද්දි අර වගේ සංදර්ෂණ දාන්න බෑ, මොකද ඒ ගොඩක් වැඩවල ප්‍රථිපළ අද කරල හෙට පෙන්නන්න පුලුව්න් ඒව නෙමෙයි, ඉතින් මෙහෙම වැඩ කරන එකෙක් ආවම ඌට නිකන්ම වැඩ නොකරන ලෙබල් එක අර සංදර්ශණ කාරය දානවා, පස්සේ අරූව ලොක්ක ඉස්සරහ කපල දාලා ඌට එතන ඉන්න එපා කරවලා ඌව යවාගන්නවා, මොකද සංදර්ශණ කාරය දන්නවා අරූ වැඩ කලොත් මුට කෙලවෙනව කියලා.

2 - අති බහුතර රාජ්‍ය සෙවකයො පට්ට හොරු. ඉතින් උන් වැඩ කරන්නේ උන්ගේ ගතමනාව එන විදිහට. මේ වගේ එක ලොක්කේක් වටේ ඉන්නව උගේ සහචර කුක්කො රැලක්, ඉතින් එවුනුත් වැඩ කරන්නේ අර ලොක්කට ඔනේ විදිහට මිසක් රටේ මහජනයට ඔනේ විදිහට නෙමෙයි, මේ කුක්කොන්ට අර ලොක්කගෙන් වරප්‍රාසාද එහෙම වැඩියි, ඉතින් මුන් කවදාවත් අර ලොක්කට විරුද්දව යන්නේ නෑ. අනික ලොක්කත් හෙනම අණ්ඩපාලයා, ඌත් උගේ වටේ ඉන්න කුක්කො ටික අර අනීතික හොර වැඩ වලට ශේප් එකේ අල්ලගෙන ඉන්නෙ, ඉතින් උන්ට කවදාවත් අර ලොක්කව පාවල දෙන්න බෑ, මොකද උන්ටත් එතකොට කෙලවෙන නිසා. දැන් මේ විදිහට හොර ලොක්ක මෙතනින් යනකොට උගේ සුවච කීකරු කුක්කො රැලක් හදලා යන්නේ, ඊට පස්සේ උඩ පුටුවට ගන්නෙත් අර සුවච කුක්කෙක්ම තමා, ඌත් උඩට ඇවිත් ආයේ අර විදිහටම කරනවා. මේක චක්‍රයක්.

3 - ඒ වගේම ගොඩක් එවුන් මේක කරන්නේ නිල බලේ තියාගන්න. මුන් දන්නවා මෙතන පුටුවේ තියන බලේ. ඉතින් ඔනෙම වැඩක් කරලා මුන් ඒව ශෙප් කරගන්න මේ බලේ පාවිච්චි කරනවා. ඉතින් මුන් මුන්ගේ කනෙක්ශන් හදාගෙන ඉන්නේ, උඩ පුටුවල ඉන්න ඔක්කොම කනෙක්ටඩ්. ඉතින් එකක් අල්ලගත්තොත් අනිත් උන්ට කෙලවෙන නිසා මුන් කවදවත් එහෙම වෙන්න දෙන්නේ නෑ, බලය අවභාවිතය උපරිමයි.

මේ ලංකාවේ 2026 තත්වේ බං, මේක පාලකයා මොකා ආවත් එහෙම හදන්න පුළුවන් රටක් නෙමෙයි.

[QUOTE="casc_rokz, post: 31395177, member: 359418"] [SIZE=6]සෑහෙන්න වටින මාතෘකාවක් මචන්. එහෙම ප්‍රායෝගිකව කරන්න බෑහැ. 1 - ලංකාවෙ ඉන්නේ වැඩ කරනවට වඩා බොරු සංදර්ශණයක් දාලා ලොක්කව අන්දල ලකුණු දාගන්න ජාතියේ එවුන්. මුන් කරන්නේ ඒ බොරු සංදර්ශණ වලින් ලොක්කට ලකුණු අරන් දෙන එක. දැන් මෙතනට වැඩ කරන එකෙක් ආවොත් ඌ බලන්නේ සංදර්ශණ වලට වඩා වැඩේ හරියට කරන්න, වැඩේ හරියට කරද්දි අර වගේ සංදර්ෂණ දාන්න බෑ, මොකද ඒ ගොඩක් වැඩවල ප්‍රථිපළ අද කරල හෙට පෙන්නන්න පුලුව්න් ඒව නෙමෙයි, ඉතින් මෙහෙම වැඩ කරන එකෙක් ආවම ඌට නිකන්ම වැඩ නොකරන ලෙබල් එක අර සංදර්ශණ කාරය දානවා, පස්සේ අරූව ලොක්ක ඉස්සරහ කපල දාලා ඌට එතන ඉන්න එපා කරවලා ඌව යවාගන්නවා, මොකද සංදර්ශණ කාරය දන්නවා අරූ වැඩ කලොත් මුට කෙලවෙනව කියලා. 2 - අති බහුතර රාජ්‍ය සෙවකයො පට්ට හොරු. ඉතින් උන් වැඩ කරන්නේ උන්ගේ ගතමනාව එන විදිහට. මේ වගේ එක ලොක්කේක් වටේ ඉන්නව උගේ සහචර කුක්කො රැලක්, ඉතින් එවුනුත් වැඩ කරන්නේ අර ලොක්කට ඔනේ විදිහට මිසක් රටේ මහජනයට ඔනේ විදිහට නෙමෙයි, මේ කුක්කොන්ට අර ලොක්කගෙන් වරප්‍රාසාද එහෙම වැඩියි, ඉතින් මුන් කවදාවත් අර ලොක්කට විරුද්දව යන්නේ නෑ. අනික ලොක්කත් හෙනම අණ්ඩපාලයා, ඌත් උගේ වටේ ඉන්න කුක්කො ටික අර අනීතික හොර වැඩ වලට ශේප් එකේ අල්ලගෙන ඉන්නෙ, ඉතින් උන්ට කවදාවත් අර ලොක්කව පාවල දෙන්න බෑ, මොකද උන්ටත් එතකොට කෙලවෙන නිසා. දැන් මේ විදිහට හොර ලොක්ක මෙතනින් යනකොට උගේ සුවච කීකරු කුක්කො රැලක් හදලා යන්නේ, ඊට පස්සේ උඩ පුටුවට ගන්නෙත් අර සුවච කුක්කෙක්ම තමා, ඌත් උඩට ඇවිත් ආයේ අර විදිහටම කරනවා. මේක චක්‍රයක්. 3 - ඒ වගේම ගොඩක් එවුන් මේක කරන්නේ නිල බලේ තියාගන්න. මුන් දන්නවා මෙතන පුටුවේ තියන බලේ. ඉතින් ඔනෙම වැඩක් කරලා මුන් ඒව ශෙප් කරගන්න මේ බලේ පාවිච්චි කරනවා. ඉතින් මුන් මුන්ගේ කනෙක්ශන් හදාගෙන ඉන්නේ, උඩ පුටුවල ඉන්න ඔක්කොම කනෙක්ටඩ්. ඉතින් එකක් අල්ලගත්තොත් අනිත් උන්ට කෙලවෙන නිසා මුන් කවදවත් එහෙම වෙන්න දෙන්නේ නෑ, බලය අවභාවිතය උපරිමයි. මේ ලංකාවේ 2026 තත්වේ බං, මේක පාලකයා මොකා ආවත් එහෙම හදන්න පුළුවන් රටක් නෙමෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom