Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
මේ~රට~ඇතුලේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට ඇතුලේ... මොනවද වෙනවා...

කවුරුත් නෑ දන්නේ.............

ලස්සන බේගල් ගස්සලා කියලයි...

පුටුවට රිංගන්නේ....................

සැප වැඩි පුටුවල ආතල් අරගෙන...

මොනවත් නෑ දෙන්නේ..........

අපේම ඡන්දෙන් උඩගිය හින්දයි..

ඇග ලේ නලියන්නේ..............

අඩු කර දෙන්නං කියවනවා..........

දින දින හැම දේ අඩු වෙනවා.......

රට සුර පුරයකි වැජබෙනවා.....

ආස්චර්්ය මෙහෙ බේරෙනවා..............!

මේ රට ඇතුලේ...

බඩු මිල දින දින උඩ යනවා.......

ලයිට් බිලට තරු විසි වෙනවා........

ජීවන බර තව තර වෙනවා.....(ඒත්)

අබේසුන්දරයා රගදෙනවා .........!

මේ රට ඇතුලේ...

උන්ඩයකින් පර පණ නසතේ..

සුවය ලබන්නට එතෙර යතේ...

ආස්චර්්යමත් රටක සෙතේ...

එනමුදු කිසිවක් මතක නැතේ.....

මේ රට ඇතුලේ...

ගස් බැදලා පොර වී යන්නේ...

ඇස් දෙක ඉදිරියෙ බැට දෙන්නේ...

තිස්සෙම නීතිය කිච වෙන්නේ...

සැළලිහිනිය කෝ කොහි ඉන්නේ...

මේ රට ඇතුලේ...

යුනිට් ගනං තව උඩ යන්නේ.....

තව හිටියෝතින් කෙල වෙන්නේ...

ලංවිමට ආදරෙ උතුරන්නේ...

ඒ හින්දයි මේ දැන් යන්නේ....

මේ රට ඇතුලේ...

[QUOTE="Dinushasankalpa, post: 14944308, member: 169735"] [SIZE=4][B][COLOR=Blue]මේ රට ඇතුලේ... මොනවද වෙනවා... කවුරුත් නෑ දන්නේ............. ලස්සන බේගල් ගස්සලා කියලයි... පුටුවට රිංගන්නේ.................... සැප වැඩි පුටුවල ආතල් අරගෙන... මොනවත් නෑ දෙන්නේ.......... අපේම ඡන්දෙන් උඩගිය හින්දයි.. ඇග ලේ නලියන්නේ.............. අඩු කර දෙන්නං කියවනවා.......... දින දින හැම දේ අඩු වෙනවා....... රට සුර පුරයකි වැජබෙනවා..... ආස්චර්්ය මෙහෙ බේරෙනවා..............!:oo: මේ රට ඇතුලේ... බඩු මිල දින දින උඩ යනවා....... ලයිට් බිලට තරු විසි වෙනවා........ ජීවන බර තව තර වෙනවා.....(ඒත්) අබේසුන්දරයා රග[SIZE=4]දෙනවා [/SIZE].........! මේ රට ඇතුලේ... උන්ඩයකින් පර පණ නසතේ.. සුවය ලබන්නට එතෙර යතේ... ආස්චර්්යමත් රටක සෙතේ... එනමුදු කිසිවක් මතක නැතේ..... මේ රට ඇතුලේ... ගස් බැදලා පොර වී යන්නේ... ඇස් දෙක ඉදිරියෙ බැට දෙන්නේ... තිස්සෙම නීතිය කිච වෙන්නේ... සැළලිහිනිය කෝ කොහි ඉන්නේ... මේ රට ඇතුලේ... [/COLOR][/B][B] [COLOR=Blue]යුනිට් ගනං තව උඩ යන්නේ..... තව හිටියෝතින් කෙල වෙන්නේ... ලංවිමට ආදරෙ උතුරන්නේ... ඒ හින්දයි මේ දැන් යන්නේ.... :oo: මේ රට ඇතුලේ... [/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom