Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...

යාළුලා, පරණ මිනිස්සු කියපුවා අහල - ලියපුවා කියවල දැනගත්ත දේවල් වලිණුයි.. දැනුම් තේරුම් ඇතිකාලෙ ඉඳල ලබපු අත්දැකීම් වලිණුයි.. මේ දැන් අහන්න දකින්න ලැබෙන දේවල් වලිණුයි.. මට දැනෙන විදියට දැන් මේ රටේ සිද්ධවෙන දේවල් වල සාරාංශය / summery එක මෙන්න මේකයි.

අපේ රටෙන් හොරකම් කරපු / උස්සපු පරණ පොත්පත් වල මාර්ගයෙන් - නවීණ තාක්ෂණයෙන් මේ ලෝකෙන්ම වාසනාවන්ත පුංචි දූපතේ තියන නැව් ගණන් පුරවන්න පුළුවන් රන් - රිදී - මුතු - මැණික් ආදී වස්තු සම්භාරය ගැනයි.. පොස්පේට් - ඉල්මනයිට් - බොරතෙල් වගේ ඛණිජ සම්පත් ගැනයි.. තොරතුරු දැනගත්තු ලෝක බලවත්තු ඔක්කොම දැන් මේ රටට ඇහැගහගෙන ඉන්නෙ මේක අයිතිකරගෙන - මේකට රිංගගෙන මුළු ලංකාවම හාරලා හරි ඒ ඔක්කොම උන්ට අරං යන්නයි, මේ රටේ පිහිටීම අනුව අපිට ලැබිල තියන වාසි ප්‍රයෝජන ඔක්කොම උන්ට අරගන්නයි තමයි!!! !!! !!! එතෙන්දි බලෙන් ඇවිත් මංකොල්ල කන්න ගියොත්.. බලෙන් මේ රට අයිතිකරගන්න ගියොත්.. ලෝකෙ බලවත් - මේ රටට හිතවත් හොඳ මිනිස්සු අපිට උදව්වට එන නිසා, එතකොට උන් නෝන්ඩිවෙන නිසා, ක්‍රමේට වැඩේ කරගන්න අවශ්‍ය පසුබිම උන් හදාගෙන ඇවිල්ල තියෙන්නෙ මීට සෑහෙන කාලෙක ඉඳන්!!! !!! !!! උන් එක එකා එක එක විධි වලට බර කාලයක් තිස්සෙ සැලසුම් සහගතව අපේ සෞභාග්‍යමත් කෘෂිකාර්මික ආර්ථිකය එහෙම්පිටින්ම වට්ටලා, රටේ මිනිස්සුන්ට අවශ්‍ය කෑම බීම - ඇඳුම් පැළඳුම් - බේත් හේත් - වෛද්‍ය / කෘෂිකාර්මික / තාක්ෂණික උපකරණ - වාහන හැම දෙයක්ම වගේ මේ රටේම නිපදවාගෙන ස්වාධීනව නැගී හිටපු ජාතිය දැන් ඔක්කොම දේවල් රටින්ම ගෙන්නන පරාධීන ජාතියක් කරලා, මානසිකවත් වට්ටලා, හැමදෙයක්ම කරගෙන ඇවිත් තියෙන්නෙ අන්න ඒකට තමයි!!! !!! !!! දැන් කවුරු මේ රට පාළනය කරන්න ආවත් ඒ කාටවත් මේ රට ආයි ආර්ථික අතින් ශක්තිමත් රටක් කරන්න.. ස්වාධීනව නැගීසිටින්න පුළුවන් රටක් කරන්න.. උන් ඉඩ දෙන්නේ නෑ!!! !!! !!! ආධාර - සහනාධාර - වරප්‍රසාද දීලා.. බැරිනම් බාධක - සම්බාධක දාලා.. උන් ඒ බලේට එන ඕනෙ කෙනෙක්ව උන්ට ඕනෙ ඕනෙ හැටියට නටවනවා!!! උන් ගහන ගහන පදේට නටන එවුන් බවට පත්කරගන්නවා!!! උන්ගෙ පදේට නැටුවෙ නැත්නම් එලවලත් දානවා!!! !!! !!! රට පාළනය කරන එවුන් ලව්වාම උන්ට ඕනෙ ඕනෙ දේවල් කරගන්න - කරවගන්න - අරගන්න - මේ රට උන්ට ඕනෙ ඕනෙ විදියට පාවිච්චි කරන්න හදාගන්නවා!!! සංවර්ධනේ වෙන්නයි කියලා රට ඇතුලෙ පොඩි පොඩි දේවල් කරගන්න ණයට සල්ලි දීලා ඒ සල්ලි වලට උන්ගෙම දේවල් - උන්ගෙම නිෂ්පාදන විකුණගන්න හදාගන්නවා!!! ණයට පොළිය හැටියට තවත් හම්බකරනවා!!! අපිට නැගිටින්න නොදී.. අපිව එක තැන පල්කර කර.. උන්ම හම්බකරගන්න ගමන්, අපිව ටිකෙන් ටික 'ක්‍රමේට' උන්ගෙ යටතටම ගන්නවා!!! !!! !!! බර කාලයක් තිස්සෙ මේ රටේ සිද්ධවුණේ ඔන්න ඔය කතන්දරේ තමයි!!! !!! !!!

ඒත් පොඩි තැනකින් පටන් අරගෙන ටිකෙන් ටික රටේ මිනිස්සුන්ගෙ ප්‍රසාදය - ආදර ගෞරවය දිනාගෙන බලේට ආව මේ රටට - මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන මහින්ද මහත්තයා ඇවිත් උන්ගෙ ඒ සැලසුම් ඔක්කොටම කෙළලා, උන්ට හොඳට බිස්නස් තිබ්බ යුද්ධෙ නවත්තලා.. රටේ කෘෂිකාර්මික ආර්ථිකය ආයෙ දියුණු කරලා.. මේ රටට ස්වභාවිකවම ලැබිල තියන ප්‍රධාන සල්ලි ගලන උල්පත, ඒ වෙනකම්ම කරන්න නොදී තිබුණු හම්බන්තොට වරාය පටන් අරං.. මේ රට ආයෙම දියුණු කරන්න - ස්වාධීනව නැගීසිටින්න පුළුවන් ජාතියක් කරන්න වැඩකරපු නිසා, උන්ට මහින්ද මහත්තයා මළ ඇණයක්.. මළ කරුමයක්.. උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මාර ගේමක් දීලා මහින්ද මහත්තයව ගෙදර යැව්වේ අන්න ඒකයි!!! !!! !!! මහින්ද මහත්තයා ගෙදර යවලා, උන්ගෙ බාසාවෙන්ම කියනවා නම් මහින්ද මහත්තයා ජනේලෙ එල්ලලා, උන් 200%ක් උන්ට ගැති අපට පරගැති - ජාති ද්‍රෝහී - රාජ්‍ය ද්‍රෝහී - බෞද්ධ විරෝධී කාලකණ්නි ආණ්ඩුව පත්කරගත්තේ ඒකයි!!! !!! !!! ඒ කාලකණ්නි ආණ්ඩුව පත්වෙච්ච සැණින් උන් මහින්ද මහත්තයා මූළික වෙලා කරවපු මත්තල airport එකේ වී ගොඩගැහුවෙත් මහින්ද මහත්තයා ඒ විදියට මේ රට දියුණු කරපු එක උන්ට එච්චරටම දිරෙව්වේ නැතිකමටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට උන් දඩි බිඩියෙම මහින්ද මහත්තයට ආපහු බලේට එන්න බැරිවෙන විදියට ව්‍යවස්ථාව වෙනස්කර ගත්තෙත් මහින්ද මහත්තයා ආයෙ ආවොත් උන්ගෙ plans ඔක්කොම ආයෙමත් අවුල් වෙන නිසාම තමයි!!! !!! !!! ඒ සේරම කරලත් තව ඉවරයක් නැතුව දැන් උන් ඔය මිනිස්සු මහින්ද මහත්තයා ගැන කළකිරවන්න.. මිනිස්සුන්ට මහින්ද මහත්තයව එපා කරවන්න.. whole sale එකේ බොරු ප්‍රචාර - මඩ ප්‍රචාර හද හදා පතුරවන්නෙත් මහින්ද මහත්තයා ආවොත් කියල තියන බයටම තමයි!!! !!! !!! ඕවට අහුවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය වැඩිහරියක් ඩොලර් වලින් දාන සෙල්ලං මිසක් ඇත්ත කතන්දර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට මේ FB එකෙත් හොඳට නැගල යන ඔය අයින් කරනවා නම් මහින්ද මහත්තයත් අනිවාර්යයෙන් අයින්වෙලා යන විදියට '225ම එපා!! අලුත් එකෙක් ඕනෙ!!'.. 'තම්බින්ට සපෝට් නම් මහින්දටවත් මගේ ඡන්දෙ නෑ!!'.. 'තම්බි හේත්තු කරගන්නවා නම් මහින්දලාට වත් අපේ ඡන්ද නෑ!!'.. 'එක සැරයක් එලෙව්වෙ එපාම නිසා තමයි!! ආයෙ ඕනෙම නෑ!!'.. කිය කියා තියන උඹලගෙ 'ආකල්ප වෙනස්කරවන' අලුත් කතන්දර පිටිපස්සෙ රඟන්නෙත් ඩොලර්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මොන මොනව හරි කරලා මහින්ද මහත්තයට වැටෙන ඡන්ද කඩා ගත්තොත්.. මහින්ද මහත්තයා සීන් එකෙන් අයින් කරගත්තොත්.. උන්ට තියන එකම අනතුර - එකම බාධාව එතැනින්ම ඉවරයි!!! !!! !!! ඊළඟ පාරත් උන්ම දිණුවා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මෑතකදි මුජිබර් කාරයා "අයිස් කාරයන්ගේ උදව් අරගෙන හරි මහින්දව රටෙනුත් පන්නනවා!!" කියල තිබුණු එකයි, රිෂාඩ් කාරයා "ආයි රාජපක්ෂලාට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ!!" කියල තිබුණු එකයි දැක්කා නම්, උන්ට මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරගන්න තියන උවමණාව උඹලටත් තේරෙයි!!! !!! !!! එතකොට, රිෂාඩ් කාරයට මහින්දලත් එක්ක එකතුවෙන්න ආරාධනා කලැයි කියල විමල් කියපු කතාවක් ගැන post එකක් දැක්කා නම්, මහින්ද මහත්තයල දවල්ට රිෂාඩ්ට 'බල්ල!' කියල බැන්නට රෑට 'අපිත් එක්ක join වෙන්න එනවද?' අහන post එකක් එහෙම දැක්කා නම්, ඒ posts වල අරමුණත් උන්ගෙ උවමණාව උඹල ලව්වා ඉටුකරගැනීම තමයි!!! !!! !!! ඔය විදියට මං නම් දකින තරමක් කෙහෙල්මල් වලින් දකින්නෙම එක එක කාලකණ්නින්ට මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරගන්න තියන උවමණාව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බලාගෙන ඉන්නෙත් මහින්ද මහත්තයට ලැබෙන ඡන්ද නැති කරලා හරි.. බැරි උනොත් මරල දාලා හරි.. කොහොමහරි කරලා මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි මං දන්න දේවල් අනුව උන්ට මහින්ද මහත්තයව මරාගන්න කොච්චර ආසාවක් තිබ්බත් ඒක නම් චුට්ටක් අමාරු වෙයි!!! !!! !!! ඒත් උන් අලුත් අලුත් ක්‍රම සහ විධි වලින් උඹලව ලස්සණට ගොනාට අන්දලා මේ පාර ඡන්දෙදිත් කොහොමහරි උන්ට ඕනෙ විදියටම වැඩේ කරගනී කියල නම් මට සෑහෙන දුරට විශ්වාසයි!!! !!! !!!

හොඳට දැනගනිල්ලා!!! මතක තියාගනිල්ලා!!! උන් දැන් මේ රටේ මිනිස්සුන්ව.. 'උඹලව'.. අන්දන්න පුළුවන් ක්‍රම සහ විධි master කරලා ගොඩාක් කල්!!! !!! !!! උන්ට වැඩකරන 'ඉත්තොත්' මේ FB එකෙයි රටේ හැම තැනකමයි දාගෙනත් ගොඩාක් කල්!!! !!! !!! තව ඉස්සරහට බොලාට මහින්ද මහත්තයව එපා කරලම දාන්න, මහින්ද මහත්තයා ඔය රටට කෙළපු තම්බි සෙට් එක බදාගෙන ඉන්න - වඩාගෙන ඉන්න ෆොටෝ මේව්වයි පළවුණත් කළබල වෙන්න එපා!!! !!! !!! 'මහින්ද තමයි ඔය හැම ත්‍රස්ත සංවිධානයකම පිටිපස්සෙ ඉන්න කෙනා!! එයා තමයි මුළු ලෝකෙම තියන ත්‍රස්ත සංවිධාන ඔක්කොම පවත්වගෙන යන්නේ!!' කියලා සාක්ෂි සහිතව හොඳ හොඳ කතන්දර එලියට ආවත්, ඒත් කළබල වෙන්න එපා!!! !!! !!! මොකද ඒ කාලකණ්නි 'දිනූ දේ රැකගන්න' (දිගටම උන්ගෙ බලේ රැකගන්න - දඟලලා දඟලලා දැන් මේ මුළු රටම මංකොල්ල කන්න ඔන්න මෙන්න ගාණටම හදාගත්තු එක නැති නාස්ති වෙන එක වළක්වගන්න) ඕනෙම දෙයක් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වියදම් කරනවට වඩා කෝටි ප්‍රකෝටි වාරයක් මේ රටේ තියන වස්තුව - ස්වභාවික සම්පත් හා මේ භූමියේ පිහිටීම උන්ට ගොඩාක් වටිනා නිසා, කීයක් ගියත් වැඩේ ගොඩ දාගත්තොත් උන් ගොඩේ ගොඩ නිසා, උන් මේ වෙනුවෙන් 'ඩොලර්ස්' whole sale එකේ ආයෝජනය කරනවා!!! !!! !!!

ඒත් හොඳට දැනගනිල්ලා, මේ පාරත් උඹල උන්ගෙ tricks වලට අහුවුණොත්... මේ පාරත් උඹල ගොනාටම ඇඳගත්තොත්... උඹල කළින්ටත් වඩා හොඳ ලස්සණට ඇඳගෙන මේ පාරත් මහින්ද මහත්තයා 'ජනේලෙ එල්ලලා' වෙන අලුත්ම අලුත් එකෙකුට රට බාර දුන්නොත්... මේ රටයි උඹලයි ඔක්කොම ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක මේ රටේ මීට කළින් සිද්ධවෙලා තියන පෘතුගීසි - ලංදේසි - ඉංග්‍රීසි විදෙස් ආක්‍රමණ වගේ එකක් නෙවෙයි!!! !!! !!! අනික මේ වෙනකොට ලංකාවෙ අවුරුදු බරගානක් තිස්සෙ සිංහල දෙමල එවුන් එක්කම එකට කාගෙන බීගෙන එකට වැටිල හිටපු අහිංසක හොඳ මුස්ලිම් මිනිස්සුත් ගොඩායි!!! !!! !!! උන්ටත් මේකෙ නිදහසේ - සැනසිල්ලේ ජීවත්වීමට අයිතිය අනිවාර්යයෙන් තිබිය යුතුයි!!! !!! !!! ඉතිං දැන් එක එක ලෝක බලවත්තුන්ගෙ අරුංගෙ මුංගෙ උවමණා එපාකම් අනුව මේ රටේ මිනිස්සුන්ව නටවන්න - කොටවන්න උන්ව පාවිච්චි කරන්න නොදී, ඒ මිනිස්සු ඔක්කොමත් ආරක්ෂා කරගෙන.. සිංහල බෞද්ධයන්ට හිමි මුල්තැන - ගෞරවයත් ඒ විදියටම රැකගෙන.. දැන් ආයි මේ රට ගොඩගන්න අපිට පූර්ණ විශ්වාසයෙන් යුතුව තෝරාගන්න පුළුවන්, කළින් ඒ වැඩේ හරියටම කරලා පෙන්නපු මහින්ද මහත්තයාවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උඹලට - උඹලගෙ දරු මුණුපුරන්ට බයක් සැකක් නැතුව සැනසිල්ලෙ ජීවත්වෙන්න පුළුවන් හෙටක් හදාගන්න නම් උඹල අකමැත්තෙන් උනත් තෝරගන්න ඕනෙ මහින්ද මහත්තයාවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයාවම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Contd...

[QUOTE="Damith Kariyawasam, post: 24647490, member: 31903"] [b]මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...[/b] [SIZE="3"]යාළුලා, පරණ මිනිස්සු කියපුවා අහල - ලියපුවා කියවල දැනගත්ත දේවල් වලිණුයි.. දැනුම් තේරුම් ඇතිකාලෙ ඉඳල ලබපු අත්දැකීම් වලිණුයි.. මේ දැන් අහන්න දකින්න ලැබෙන දේවල් වලිණුයි.. මට දැනෙන විදියට දැන් මේ රටේ සිද්ධවෙන දේවල් වල සාරාංශය / summery එක මෙන්න මේකයි. අපේ රටෙන් හොරකම් කරපු / උස්සපු පරණ පොත්පත් වල මාර්ගයෙන් - නවීණ තාක්ෂණයෙන් මේ ලෝකෙන්ම වාසනාවන්ත පුංචි දූපතේ තියන නැව් ගණන් පුරවන්න පුළුවන් රන් - රිදී - මුතු - මැණික් ආදී වස්තු සම්භාරය ගැනයි.. පොස්පේට් - ඉල්මනයිට් - බොරතෙල් වගේ ඛණිජ සම්පත් ගැනයි.. තොරතුරු දැනගත්තු ලෝක බලවත්තු ඔක්කොම දැන් මේ රටට ඇහැගහගෙන ඉන්නෙ මේක අයිතිකරගෙන - මේකට රිංගගෙන මුළු ලංකාවම හාරලා හරි ඒ ඔක්කොම උන්ට අරං යන්නයි, මේ රටේ පිහිටීම අනුව අපිට ලැබිල තියන වාසි ප්‍රයෝජන ඔක්කොම උන්ට අරගන්නයි තමයි!!! !!! !!! එතෙන්දි බලෙන් ඇවිත් මංකොල්ල කන්න ගියොත්.. බලෙන් මේ රට අයිතිකරගන්න ගියොත්.. ලෝකෙ බලවත් - මේ රටට හිතවත් හොඳ මිනිස්සු අපිට උදව්වට එන නිසා, එතකොට උන් නෝන්ඩිවෙන නිසා, ක්‍රමේට වැඩේ කරගන්න අවශ්‍ය පසුබිම උන් හදාගෙන ඇවිල්ල තියෙන්නෙ මීට සෑහෙන කාලෙක ඉඳන්!!! !!! !!! උන් එක එකා එක එක විධි වලට බර කාලයක් තිස්සෙ සැලසුම් සහගතව අපේ සෞභාග්‍යමත් කෘෂිකාර්මික ආර්ථිකය එහෙම්පිටින්ම වට්ටලා, රටේ මිනිස්සුන්ට අවශ්‍ය කෑම බීම - ඇඳුම් පැළඳුම් - බේත් හේත් - වෛද්‍ය / කෘෂිකාර්මික / තාක්ෂණික උපකරණ - වාහන හැම දෙයක්ම වගේ මේ රටේම නිපදවාගෙන ස්වාධීනව නැගී හිටපු ජාතිය දැන් ඔක්කොම දේවල් රටින්ම ගෙන්නන පරාධීන ජාතියක් කරලා, මානසිකවත් වට්ටලා, හැමදෙයක්ම කරගෙන ඇවිත් තියෙන්නෙ අන්න ඒකට තමයි!!! !!! !!! දැන් කවුරු මේ රට පාළනය කරන්න ආවත් ඒ කාටවත් මේ රට ආයි ආර්ථික අතින් ශක්තිමත් රටක් කරන්න.. ස්වාධීනව නැගීසිටින්න පුළුවන් රටක් කරන්න.. උන් ඉඩ දෙන්නේ නෑ!!! !!! !!! ආධාර - සහනාධාර - වරප්‍රසාද දීලා.. බැරිනම් බාධක - සම්බාධක දාලා.. උන් ඒ බලේට එන ඕනෙ කෙනෙක්ව උන්ට ඕනෙ ඕනෙ හැටියට නටවනවා!!! උන් ගහන ගහන පදේට නටන එවුන් බවට පත්කරගන්නවා!!! උන්ගෙ පදේට නැටුවෙ නැත්නම් එලවලත් දානවා!!! !!! !!! රට පාළනය කරන එවුන් ලව්වාම උන්ට ඕනෙ ඕනෙ දේවල් කරගන්න - කරවගන්න - අරගන්න - මේ රට උන්ට ඕනෙ ඕනෙ විදියට පාවිච්චි කරන්න හදාගන්නවා!!! සංවර්ධනේ වෙන්නයි කියලා රට ඇතුලෙ පොඩි පොඩි දේවල් කරගන්න ණයට සල්ලි දීලා ඒ සල්ලි වලට උන්ගෙම දේවල් - උන්ගෙම නිෂ්පාදන විකුණගන්න හදාගන්නවා!!! ණයට පොළිය හැටියට තවත් හම්බකරනවා!!! අපිට නැගිටින්න නොදී.. අපිව එක තැන පල්කර කර.. උන්ම හම්බකරගන්න ගමන්, අපිව ටිකෙන් ටික 'ක්‍රමේට' උන්ගෙ යටතටම ගන්නවා!!! !!! !!! බර කාලයක් තිස්සෙ මේ රටේ සිද්ධවුණේ ඔන්න ඔය කතන්දරේ තමයි!!! !!! !!! ඒත් පොඩි තැනකින් පටන් අරගෙන ටිකෙන් ටික රටේ මිනිස්සුන්ගෙ ප්‍රසාදය - ආදර ගෞරවය දිනාගෙන බලේට ආව මේ රටට - මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන මහින්ද මහත්තයා ඇවිත් උන්ගෙ ඒ සැලසුම් ඔක්කොටම කෙළලා, උන්ට හොඳට බිස්නස් තිබ්බ යුද්ධෙ නවත්තලා.. රටේ කෘෂිකාර්මික ආර්ථිකය ආයෙ දියුණු කරලා.. මේ රටට ස්වභාවිකවම ලැබිල තියන ප්‍රධාන සල්ලි ගලන උල්පත, ඒ වෙනකම්ම කරන්න නොදී තිබුණු හම්බන්තොට වරාය පටන් අරං.. මේ රට ආයෙම දියුණු කරන්න - ස්වාධීනව නැගීසිටින්න පුළුවන් ජාතියක් කරන්න වැඩකරපු නිසා, උන්ට මහින්ද මහත්තයා මළ ඇණයක්.. මළ කරුමයක්.. උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මාර ගේමක් දීලා මහින්ද මහත්තයව ගෙදර යැව්වේ අන්න ඒකයි!!! !!! !!! මහින්ද මහත්තයා ගෙදර යවලා, උන්ගෙ බාසාවෙන්ම කියනවා නම් මහින්ද මහත්තයා ජනේලෙ එල්ලලා, උන් 200%ක් උන්ට ගැති අපට පරගැති - ජාති ද්‍රෝහී - රාජ්‍ය ද්‍රෝහී - බෞද්ධ විරෝධී කාලකණ්නි ආණ්ඩුව පත්කරගත්තේ ඒකයි!!! !!! !!! ඒ කාලකණ්නි ආණ්ඩුව පත්වෙච්ච සැණින් උන් මහින්ද මහත්තයා මූළික වෙලා කරවපු මත්තල airport එකේ වී ගොඩගැහුවෙත් මහින්ද මහත්තයා ඒ විදියට මේ රට දියුණු කරපු එක උන්ට එච්චරටම දිරෙව්වේ නැතිකමටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට උන් දඩි බිඩියෙම මහින්ද මහත්තයට ආපහු බලේට එන්න බැරිවෙන විදියට ව්‍යවස්ථාව වෙනස්කර ගත්තෙත් මහින්ද මහත්තයා ආයෙ ආවොත් උන්ගෙ plans ඔක්කොම ආයෙමත් අවුල් වෙන නිසාම තමයි!!! !!! !!! ඒ සේරම කරලත් තව ඉවරයක් නැතුව දැන් උන් ඔය මිනිස්සු මහින්ද මහත්තයා ගැන කළකිරවන්න.. මිනිස්සුන්ට මහින්ද මහත්තයව එපා කරවන්න.. whole sale එකේ බොරු ප්‍රචාර - මඩ ප්‍රචාර හද හදා පතුරවන්නෙත් මහින්ද මහත්තයා ආවොත් කියල තියන බයටම තමයි!!! !!! !!! ඕවට අහුවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය වැඩිහරියක් ඩොලර් වලින් දාන සෙල්ලං මිසක් ඇත්ත කතන්දර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ FB එකෙත් හොඳට නැගල යන ඔය අයින් කරනවා නම් මහින්ද මහත්තයත් අනිවාර්යයෙන් අයින්වෙලා යන විදියට '225ම එපා!! අලුත් එකෙක් ඕනෙ!!'.. 'තම්බින්ට සපෝට් නම් මහින්දටවත් මගේ ඡන්දෙ නෑ!!'.. 'තම්බි හේත්තු කරගන්නවා නම් මහින්දලාට වත් අපේ ඡන්ද නෑ!!'.. 'එක සැරයක් එලෙව්වෙ එපාම නිසා තමයි!! ආයෙ ඕනෙම නෑ!!'.. කිය කියා තියන උඹලගෙ 'ආකල්ප වෙනස්කරවන' අලුත් කතන්දර පිටිපස්සෙ රඟන්නෙත් ඩොලර්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මොන මොනව හරි කරලා මහින්ද මහත්තයට වැටෙන ඡන්ද කඩා ගත්තොත්.. මහින්ද මහත්තයා සීන් එකෙන් අයින් කරගත්තොත්.. උන්ට තියන එකම අනතුර - එකම බාධාව එතැනින්ම ඉවරයි!!! !!! !!! ඊළඟ පාරත් උන්ම දිණුවා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මෑතකදි මුජිබර් කාරයා "අයිස් කාරයන්ගේ උදව් අරගෙන හරි මහින්දව රටෙනුත් පන්නනවා!!" කියල තිබුණු එකයි, රිෂාඩ් කාරයා "ආයි රාජපක්ෂලාට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ!!" කියල තිබුණු එකයි දැක්කා නම්, උන්ට මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරගන්න තියන උවමණාව උඹලටත් තේරෙයි!!! !!! !!! එතකොට, රිෂාඩ් කාරයට මහින්දලත් එක්ක එකතුවෙන්න ආරාධනා කලැයි කියල විමල් කියපු කතාවක් ගැන post එකක් දැක්කා නම්, මහින්ද මහත්තයල දවල්ට රිෂාඩ්ට 'බල්ල!' කියල බැන්නට රෑට 'අපිත් එක්ක join වෙන්න එනවද?' අහන post එකක් එහෙම දැක්කා නම්, ඒ posts වල අරමුණත් උන්ගෙ උවමණාව උඹල ලව්වා ඉටුකරගැනීම තමයි!!! !!! !!! ඔය විදියට මං නම් දකින තරමක් කෙහෙල්මල් වලින් දකින්නෙම එක එක කාලකණ්නින්ට මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරගන්න තියන උවමණාව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් බලාගෙන ඉන්නෙත් මහින්ද මහත්තයට ලැබෙන ඡන්ද නැති කරලා හරි.. බැරි උනොත් මරල දාලා හරි.. කොහොමහරි කරලා මහින්ද මහත්තයව සීන් එකෙන් අයින් කරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි මං දන්න දේවල් අනුව උන්ට මහින්ද මහත්තයව මරාගන්න කොච්චර ආසාවක් තිබ්බත් ඒක නම් චුට්ටක් අමාරු වෙයි!!! !!! !!! ඒත් උන් අලුත් අලුත් ක්‍රම සහ විධි වලින් උඹලව ලස්සණට ගොනාට අන්දලා මේ පාර ඡන්දෙදිත් කොහොමහරි උන්ට ඕනෙ විදියටම වැඩේ කරගනී කියල නම් මට සෑහෙන දුරට විශ්වාසයි!!! !!! !!! හොඳට දැනගනිල්ලා!!! මතක තියාගනිල්ලා!!! උන් දැන් මේ රටේ මිනිස්සුන්ව.. 'උඹලව'.. අන්දන්න පුළුවන් ක්‍රම සහ විධි master කරලා ගොඩාක් කල්!!! !!! !!! උන්ට වැඩකරන 'ඉත්තොත්' මේ FB එකෙයි රටේ හැම තැනකමයි දාගෙනත් ගොඩාක් කල්!!! !!! !!! තව ඉස්සරහට බොලාට මහින්ද මහත්තයව එපා කරලම දාන්න, මහින්ද මහත්තයා ඔය රටට කෙළපු තම්බි සෙට් එක බදාගෙන ඉන්න - වඩාගෙන ඉන්න ෆොටෝ මේව්වයි පළවුණත් කළබල වෙන්න එපා!!! !!! !!! 'මහින්ද තමයි ඔය හැම ත්‍රස්ත සංවිධානයකම පිටිපස්සෙ ඉන්න කෙනා!! එයා තමයි මුළු ලෝකෙම තියන ත්‍රස්ත සංවිධාන ඔක්කොම පවත්වගෙන යන්නේ!!' කියලා සාක්ෂි සහිතව හොඳ හොඳ කතන්දර එලියට ආවත්, ඒත් කළබල වෙන්න එපා!!! !!! !!! මොකද ඒ කාලකණ්නි 'දිනූ දේ රැකගන්න' (දිගටම උන්ගෙ බලේ රැකගන්න - දඟලලා දඟලලා දැන් මේ මුළු රටම මංකොල්ල කන්න ඔන්න මෙන්න ගාණටම හදාගත්තු එක නැති නාස්ති වෙන එක වළක්වගන්න) ඕනෙම දෙයක් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වියදම් කරනවට වඩා කෝටි ප්‍රකෝටි වාරයක් මේ රටේ තියන වස්තුව - ස්වභාවික සම්පත් හා මේ භූමියේ පිහිටීම උන්ට ගොඩාක් වටිනා නිසා, කීයක් ගියත් වැඩේ ගොඩ දාගත්තොත් උන් ගොඩේ ගොඩ නිසා, උන් මේ වෙනුවෙන් 'ඩොලර්ස්' whole sale එකේ ආයෝජනය කරනවා!!! !!! !!! ඒත් හොඳට දැනගනිල්ලා, මේ පාරත් උඹල උන්ගෙ tricks වලට අහුවුණොත්... මේ පාරත් උඹල ගොනාටම ඇඳගත්තොත්... උඹල කළින්ටත් වඩා හොඳ ලස්සණට ඇඳගෙන මේ පාරත් මහින්ද මහත්තයා 'ජනේලෙ එල්ලලා' වෙන අලුත්ම අලුත් එකෙකුට රට බාර දුන්නොත්... මේ රටයි උඹලයි ඔක්කොම ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක මේ රටේ මීට කළින් සිද්ධවෙලා තියන පෘතුගීසි - ලංදේසි - ඉංග්‍රීසි විදෙස් ආක්‍රමණ වගේ එකක් නෙවෙයි!!! !!! !!! අනික මේ වෙනකොට ලංකාවෙ අවුරුදු බරගානක් තිස්සෙ සිංහල දෙමල එවුන් එක්කම එකට කාගෙන බීගෙන එකට වැටිල හිටපු අහිංසක හොඳ මුස්ලිම් මිනිස්සුත් ගොඩායි!!! !!! !!! උන්ටත් මේකෙ නිදහසේ - සැනසිල්ලේ ජීවත්වීමට අයිතිය අනිවාර්යයෙන් තිබිය යුතුයි!!! !!! !!! ඉතිං දැන් එක එක ලෝක බලවත්තුන්ගෙ අරුංගෙ මුංගෙ උවමණා එපාකම් අනුව මේ රටේ මිනිස්සුන්ව නටවන්න - කොටවන්න උන්ව පාවිච්චි කරන්න නොදී, ඒ මිනිස්සු ඔක්කොමත් ආරක්ෂා කරගෙන.. සිංහල බෞද්ධයන්ට හිමි මුල්තැන - ගෞරවයත් ඒ විදියටම රැකගෙන.. දැන් ආයි මේ රට ගොඩගන්න අපිට පූර්ණ විශ්වාසයෙන් යුතුව තෝරාගන්න පුළුවන්, කළින් ඒ වැඩේ හරියටම කරලා පෙන්නපු මහින්ද මහත්තයාවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා උඹලට - උඹලගෙ දරු මුණුපුරන්ට බයක් සැකක් නැතුව සැනසිල්ලෙ ජීවත්වෙන්න පුළුවන් හෙටක් හදාගන්න නම් උඹල අකමැත්තෙන් උනත් තෝරගන්න ඕනෙ මහින්ද මහත්තයාවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයාවම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] Contd... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom