Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා, රට පාලනය කරන - රට පාලනය කරන්න බලේ තියන මනුස්සයෙක්ගෙන් ඒ රටේ රටවැසියන්ට වඩාත්ම වැදගත් වෙන්නෙ,

• ඒ මනුස්සයා වෙන වෙන රටවල් වල බලපෑම් වලට නැවෙන ඇඹරෙන එකෙක්ද?? නැත්නම් මොනම විජාතික බලවේගයකට වත් නැවෙන්නෙ ඇඹරෙන්නෙ නැතුව තමන්ගෙ රට - තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතලා තීන්දු තීරණ ගන්න කෙනෙක්ද?? තමන්ගෙ රට - තමන්ගෙ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න කැපවීමෙන් වැඩකරන කෙනෙක්ද??

• වෙන වෙන රටවල්වල එවුන්ට රිංගලා ඕනෙම දෙයක් කරන්න.. ඕනෙ දෙයක් මංකොල්ල කන්න.. ඉඩ දීලා අකුලගෙන බලං ඉන්න එකෙක්ද?? වෙන රටවල විතරක් නෙවෙයි තමන්ගෙ රටේම එකෙකුට / එවුන්ට උනත්, හිතේ හැටියට රටට - රටවැසියන්ට හානිකර විදියට රඟන්න දීලා ඔහේ බලං ඉන්න එකෙක්ද?? නැත්නම් හැමදෙයක් ගැනම හොඳට අවධානයෙන් ඉන්න.. හැමදේම හොයල බලන.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දේවල් වළක්වලා, හිතකර / අවුළක් නැති දේවල් වලට විතරක් ඉඩ පහසුකම් හදල දෙන කෙනෙක්ද??

• රට - රටේ ස්වභාවික සම්පත් වෙන රටවල් වලට විකුනං කන එකෙක්ද?? නැත්නම් රට රැකගෙන.. රටේ ස්වභාවික සම්පත් හරියට කළමණාකරණය කරගෙන.. ඒවා රටේ දියුණුවට - රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධියටම යොදවලා කටයුතු කරන කෙනෙක්ද??

• තමන්ගෙ පැවැත්මට - තමන්ගෙ ආරක්ෂාවට රටේ මිනිස්සු මරණ.. රටේ මිනිස්සුන්ව බිල්ලට දෙන.. රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් - ඒ මිනිස්සුන්ගෙ නිදහස - ආරක්ෂාව බල්ලට දාලා උගේ හිතුමනාපෙට වැඩකරන.. එකෙක්ද?? එහෙම නැත්නම් තමන්ගෙ ආරක්ෂාව පැවැත්මටත් වඩා රටේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව - නිදහස - අයිතිවාසිකම් ගැන හිතලා කටයුතු කරන කෙනෙක්ද??

• නිවැරදි නායකත්වයක් දීලා රට දිනෙන් දින දියුණුව කරා අරගෙන යන කෙනෙක්ද?? නැත්නම් රට කන - රට වළපල්ලට ඇදගෙන යන එකෙක්ද??

කියනා කරුණු කාරණා තමයි!!! !!! !!! ඒ ඇරෙන්න ඒ උන්දගෙ පුද්ගලික කතන්දර ගැන, ඒකගෙ පවුල් කතන්දර ගැන, රටවැසියන්ට (උඹලට - අපිට) කුලප්පුවෙන්න... අඬාවැටෙන්න... හොටු පෙරාගෙන වැළපෙන්න... කිසීම හේතුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඕක මහින්ද මහත්තයා සම්බන්ධයෙන් ගත්තොත්, {දේශයක් පාළනය කරන.. නැත්නම් දේශපාළනය කරන.. ඕනෙම කෙනෙකුට මේ ටික valid!!! !!! !!! ඒ වුණාට අපි මහින්ද මහත්තය ගැන විතරක් බලමු}

උඹට මහින්ද මහත්තයා පල්හොරෙක් උනාට,

• මහින්ද මහත්තයා උඹ දාඩිය මහන්සියෙන් හම්බකරපු - උඹට පරම්පරාවෙන් උරුම වෙච්ච උඹගේම දෙයක් හොරකම් කළා නම් ඇරෙන්න, එයා හොරකම් කරපුවා ගැන උඹ worry වෙන්න උවමණාවක් නෑ!!! !!! !!! මොකද, 'හොරකම් කිරීම' පවක් - පාපකර්මයක් නිසා, එයා හොරකම් කළා නම් එයාම ඒවාට කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයත් අනික් මිනිස්සු විදියටම ඉපදිච්ච.. අනික් මිනිස්සු විදියටම මැරෙන.. ඊටපස්සෙ කතන්දරත් එකම විදියට සිද්ධවෙන.. තවත් එක් 'නර පණුවෙක්' පමණයි!!! !!! !!!

• මහින්ද මහත්තයා 'සුනාමි' නම් ඉතිං.... Yum!! Yum!! කියලා මාත් දන්නවා!!! !!! !!! ඒක බං එයා බලේ හිටිය කාලෙ වෙච්ච case එකක් නිසා එයා(ල)ට chance එකක් වැදුණා මිසක්, එයා වෙණුවට උඹ බලේ හිටියානම් ඒත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒගොල්ලො අසරණ වෙච්ච කාටවත් කිසීම අඩුවක් කළේ නෑ!!! !!! !!! අසරණ වෙච්ච හැමෝටම අවශ්‍ය හැමදේම දුන්නා!!! අන්තිමට බඩුමුට්ටුත් එක්කම ගෙවලුත් හදල දුන්නා!!! කියන බව අපි හොඳටම දන්නවා!!! !!! !!! අනික ඔයවගේ අවස්ථාවකදී මනුස්සයෙකුට - පවුළකට ඇතිවෙන ප්‍රමාණයට ආධාර දෙනවා මිසක්, "ආ.. මේවා යාලුවෝ - නෑදෑයෝ කට්ටියත් එක්ක බෙදාගන්න!! වැඩිපුර තියනවනම් විකුණගන්න!!" කියලා ලොරි පිටින් ආධාර දෙන සිරිතක් කොහොමත් නෑ නේ?? ඉතිං ඒ වැඩිපුර තිබුණු එව්වට ඔය එව්ව මෙව්වා වෙන්ට ඇති!!! !!! !!! මට නම් ගාණක් වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹත් ඒක පුරස්නයක් කරගන්න එපා!!! මොකද, ඒ මහින්ද මහත්තයා 'සුනාමි හොරා' කියන එක සම්බන්ධයෙන් උඹට තියෙන්නෙ, උඹට ඒවයින් මොකුත් හම්බවුණේ නැති එක ගැන කේන්තියක්.. උඹට නොලැබුණු එක ගැන දුකක් - ඉරිසියාවක්.. විතරයි!!! !!! !!! අනික ආධාර - උපකාර වශයෙන් ලැබුණු දෙයක් අවශ්‍ය මිනිස්සුන්ට ඇතිවෙන්නම දීලා ඉතුරුවෙන හරියක් තමන්ගෙ එවුන්ට - දන්න කියන එවුන්ට බෙදල දුන්නට, විකුණගත්තට, ඒවා පව් සිද්ධවෙන දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වීප් එකක් ඇදුනා හා සමානයි!!! !!! !!!

• එතකොට මහින්ද මහත්තයා(ලා) නිදන් වස්තු හොරකම් කළයි කියලත් තියනව!!! ඒකෙත් උඹට ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ නේ?? ඒ නිදන් වස්තුත් උඹගෙ නෙවෙයි නේ??? ඒ ඔක්කොම මීට කළින් ඉඳල මැරිච්ච මිනිස්සුන්ගෙ - රජවරුන්ගෙ - සිටුවරුන්ගෙ දේවල්!!! සමහරු මැරෙන්න ඕනෙ බව අමතකවෙලා පොදි ගගහ ඉඳල මැරෙන්න වෙනබව දැනගත්තම වළලලා දාපුව තියනව.. සමහරු ආපහු ඉපදිලා ගන්න බලාගෙන වළලපුවා තියනව.. සමහරුන්ගෙ උනුත් එක්කම වැළලිලා ගියපුවා තියනව.. හැබැයි ඒ ඔක්කොම අයිති උන්ට!!! !!! !!! ඒත් දැන් උන් නෑ!!! ඉතිං ඒ අයිතිකාරයෙකුත් නැති උඹලගෙ - අපෙත් නොවන දේවල් කවුරු ගත්තම අපිට මොකද??? මට නම් ගාණක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹත් ගණන්ගන්න එපා!!! !!! !!! භූත - පෙරේත ජීවිත වලට සෙට්වෙලා ඉන්න ඒ නිදන් වල අයිතිකාරයෝ - උන්ගෙ නෑදෑයෝ කුපිත උනොත් (බහිරව පූජා තියන්නෙ ඒකට!!!) ගත්තු එවුන්ට කරදර වෙයි.. පිස්සු හැදෙයි.. සමහර විට අකාලෙ මැරෙන්නත් වෙයි.. මැරිලත් විඳවන්න වෙයි.. ඒක ඒ නිදන් ගත්ත එවුන්ගෙ ප්‍රශ්ණයක්!!! !!! !!! ඒවා උඹලට - අපිට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික උඹ 'ඒ රටට අයිති දේවල්!! ජාතික වස්තු!!' ගගා නැහෙන්නත් එපා!!! !!! !!! අනුන්ගෙ දේවල් ගැන උඹට එහෙම හරි හිතෙනව නම් ඒකත් ඒ උඹට ඒ නිදන් ගන්න බැරිවෙච්ච එක ගැන.. උඹට ඒවයින් මොනවත් හම්බ නොවෙච්ච එක ගැන.. උඹගෙ හිතේ තියන දුකට - කේන්තියට - ඉරිසියාවට ඇතිවන හැඟීමක් විතරයි!!! !!! !!!

• එතකොට මහින්ද මහත්තයා(ලා) පාරවල් හදපු ඒවයින්.. ගොඩනැගිළි හදපු ඒවයින්.. ක්‍රීඩා පිට්ටනි අනං මනං හදපු ඒවයින්.. "අච්චර ගහලා!! මෙච්චර ගහලා!!" කිය කියා කියපුවත් තියනව!!! !!! !!! බොළා ඒවා ගැනත් අමු ගොං විදියට හිතන්න / කල්පණා කරන්න එපා!!! !!! !!! ඒ කිසීම දේක ඒවා සැළසුම් කරන්න ගත්ත අවස්ථාවේ ඉඳලා සැළසුම් කරුවන්ට - මිණුම් කටයුතු කරපු අයට පඩිනඩි ගෙවපුවා.. ඉඩම් අත්පත් කරගන්න වන්දි ගෙවපුවා.. ඉඩම් ගොඩකරන්න - සුද්ද කරන්න වියදම් ගියපුවා.. ඒ වැඩේ වෙනුවෙන් ගමන් වියදම් - ප්‍රවාහන වියදම් ගියපුවා.. වැඩකරපු අයට පඩිනඩි ගෙවපුවා.. වාහන - යන්ත්‍ර සුත්‍ර - උපකරණ - ජලය - විදුලිය වගේ දේවල් වලට ගෙවපුවා.. මොකුත්, ඒවා දිහා බැලුවට පේන්නෙ නෑ!!! !!! !!! ඒ තනිකරම උඹලවගේ මොළේ කල්පණා නොකරන - වචන වලට කුලප්පුවෙන ගොං මිනිස්සු අන්දලා උන්ගෙ අරමුණ ඉටුකරගන්න unp - jvp එවුන් හදාපු... fabricate කරපු... බොරු කතන්දර තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

• අන්තිමට මහින්ද මහත්තයා(ලා) මිනී මැරුවයි කියලත් කියනවා!!! එතනදිත් අර කළින් වගේම තමයි!!! !!! !!! මිනී මැරීම කෙළින්ම අපාගතවෙන්න හේතුවෙන බරපතළ පාපකර්මයක් නිසා, එයා / ඒගොල්ලො ඇත්තටම එහෙම මිනී මරලා නම්, අනිවා හොඳ පරිප්පුවක් කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අපිට අදාළම නෑ!!! !!! !!! හැබැයි ඔන්න ඔතනදි එයා(ලා) හෝ ඕනෙම බලයට පත්වෙන කෙනෙක් නියෝජනය කරන්නේ තමන්ගෙ රට හා තමන්ගෙ රටේ මිනිස්සු හැමෝම නිසා, රට පාවා දෙන්න.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දෙයක් කරන්න.. හදන එකෙක් / එවුන් කොච්චර මරල - විනාශ කරලා දැම්මත්, කිසීම පවක් සිද්ධවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {කර්ම කතන්දරේ හොඳට තේරුණාම පැහැදිළිවේවි!!! 'ලෝක ධර්මතාවයට අනුව' ඒක නිවැරදියි!!! !!! !!! Damage එකක් උනත් ඒක මුළු රටේම ඉන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ගෙන් guard වෙනවා!!! !!! !!! Final result එක ලොකු පිණක්!!! !!! !!!} ඔන්න ඔය නිසාම රට පාවා දෙන්න.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දෙයක් කරන්න.. හදලා උඹගෙම කවුරුහරි මැරුම් කෑවත්, ඒකට කරන්න දෙයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසක මිනිස්සු නිරපරාදේ මරල දාපු / මරණ එකට නම් කොයි ලොක්කටත් - ලොක්කිටත් නැති භංග වෙන්නම කන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතනදි ස්වභාවධර්මය තරම් සාධාරණ වෙන කිසිම දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}

ඉතිං යාලුලා, තේරෙණවද සිද්ධවෙලා තියන දේ???

Jvp එවුන් - unp එවුන් ලොකු කරල පෙන්නපු.. බර කරලා කියපු.. රටට - රටවැසියන්ට හානිකර නැති වැරදි අඩුපාඩුයි... මවල - ගොතල - හදල කියාපු බොරු කතන්දරයි... අතහැරලා ගත්තාම, මහින්ද මහත්තයා ඇත්තටම රට - රටේ මිනිස්සු වෙනුවෙන් හිටපු හොඳ කොන්ද පණ තියන කෙළින් නායකයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයා එයාගෙ පිරිවරත් එක්කම රට වෙනුවෙන්.. රටේ මිනිස්සු වෙනුවෙන්.. ජනාධිපති හැටියට එයාගෙන් කෙරෙන්න ඕනෙ යුතුකම් - වගකීම් ඔක්කොම හරියටම ඉටුකරළා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයාල බලේට ආව ගමන් දවස ගානේ අහිංසක මිනිස්සු මැරිච්ච - අබ්බගාත වෙච්ච, ලොකු ලොකු රටවල් වල එවුන් අවි ආයුධ - යුධ උපකරණ - බෙහෙත් අනං මනං විකුණලා හම්බකරගන්න.. අන්තිමට මේ රට කෑලි කෑලි වලට කඩලා වණකරලාම දාන්න.. දිගට දිගට ඇදගෙන ආව, යුද්ධෙ ඉවරකරලා මේ රට එක්සේසත් කළා!!! !!! !!! ඒ යුද්ධෙ කරගෙන යන අතරවාරෙම සංවර්ධන වැඩකටයුතුත් ආරම්භ කරලා රට ලොකු දියුණුවක් කරා අරගෙන ගියා!!! !!! !!! මුළු රටේම මිනිස්සුන්ට යහපත් ජීවන තත්වයක් ඇතිකරන්න (මුළු රටම equalize කරන්න) රට පුරාම මහා මාර්ග - පාලම් හැදුවා!!! හද්ද පිටිසර ගම් වලටත් විදුලිය - ජල සැපයුම් ලබාදුන්නා!!! තාක්ෂණය ඈත ගම් වලටත් ගෙනිච්චා!!! ජාත්‍යන්තර ක්‍රීඩාංගන වගේ දේවල් හදල දුන්නා!!! පොහොර සහණාධාර - ණය පහසුකම් දීලා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා රට සහලින් ස්වයංපෝෂිත කළා!!! පොඩිකාලෙ ඉඳලා අහල තිබුණු - මොකෙක්වත් නොකරපු "මේ රට සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක්!! මේ රට දියුණු කළහැකියි!!" කතාව ඇත්තටම යතාර්ථයක් කළා!!! !!! !!! ඒ වෙනකම් මොකෙක්වත් නොකරපු මේ රටට සල්ලි හම්බකරගන්න තියන සල්ලි උල්පත, හම්බන්තොට වරාය පටන්ගත්තා!!! ඒ ආශ්රිත මත්තල ගුවන්තොටුපලත් පටන්ගත්තා!!! වඩාත්ම සුරක්ෂිත - සංචාරයට හොඳම රටක් කියලා සංචාරකයොත් ගොඩාක් ඇදිල ආවා!!! ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවුනා!!! බඩුමිල අඩුවුණා!!! මිනිසුන්ට ජීවිතය පහසුවුණා!!! මේ රට දවසගානේ ඉහළට.. ඉහළට.. ඉහළටම ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලෝකෙ ජාත්‍යන්තර දර්ශක වල ඒ බව පැහැදිළිවම සටහන් උනා!!! !!! !!!

ඊළඟ...

[QUOTE="Damith Kariyawasam, post: 24976887, member: 31903"] [SIZE="4"]යාලුලා, රට පාලනය කරන - රට පාලනය කරන්න බලේ තියන මනුස්සයෙක්ගෙන් ඒ රටේ රටවැසියන්ට වඩාත්ම වැදගත් වෙන්නෙ, • ඒ මනුස්සයා වෙන වෙන රටවල් වල බලපෑම් වලට නැවෙන ඇඹරෙන එකෙක්ද?? නැත්නම් මොනම විජාතික බලවේගයකට වත් නැවෙන්නෙ ඇඹරෙන්නෙ නැතුව තමන්ගෙ රට - තමන්ගෙ රටේ මිනිස්සු ගැන හිතලා තීන්දු තීරණ ගන්න කෙනෙක්ද?? තමන්ගෙ රට - තමන්ගෙ රටේ මිනිස්සු ආරක්ෂා කරගන්න කැපවීමෙන් වැඩකරන කෙනෙක්ද?? • වෙන වෙන රටවල්වල එවුන්ට රිංගලා ඕනෙම දෙයක් කරන්න.. ඕනෙ දෙයක් මංකොල්ල කන්න.. ඉඩ දීලා අකුලගෙන බලං ඉන්න එකෙක්ද?? වෙන රටවල විතරක් නෙවෙයි තමන්ගෙ රටේම එකෙකුට / එවුන්ට උනත්, හිතේ හැටියට රටට - රටවැසියන්ට හානිකර විදියට රඟන්න දීලා ඔහේ බලං ඉන්න එකෙක්ද?? නැත්නම් හැමදෙයක් ගැනම හොඳට අවධානයෙන් ඉන්න.. හැමදේම හොයල බලන.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දේවල් වළක්වලා, හිතකර / අවුළක් නැති දේවල් වලට විතරක් ඉඩ පහසුකම් හදල දෙන කෙනෙක්ද?? • රට - රටේ ස්වභාවික සම්පත් වෙන රටවල් වලට විකුනං කන එකෙක්ද?? නැත්නම් රට රැකගෙන.. රටේ ස්වභාවික සම්පත් හරියට කළමණාකරණය කරගෙන.. ඒවා රටේ දියුණුවට - රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධියටම යොදවලා කටයුතු කරන කෙනෙක්ද?? • තමන්ගෙ පැවැත්මට - තමන්ගෙ ආරක්ෂාවට රටේ මිනිස්සු මරණ.. රටේ මිනිස්සුන්ව බිල්ලට දෙන.. රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් - ඒ මිනිස්සුන්ගෙ නිදහස - ආරක්ෂාව බල්ලට දාලා උගේ හිතුමනාපෙට වැඩකරන.. එකෙක්ද?? එහෙම නැත්නම් තමන්ගෙ ආරක්ෂාව පැවැත්මටත් වඩා රටේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව - නිදහස - අයිතිවාසිකම් ගැන හිතලා කටයුතු කරන කෙනෙක්ද?? • නිවැරදි නායකත්වයක් දීලා රට දිනෙන් දින දියුණුව කරා අරගෙන යන කෙනෙක්ද?? නැත්නම් රට කන - රට වළපල්ලට ඇදගෙන යන එකෙක්ද?? කියනා කරුණු කාරණා තමයි!!! !!! !!! ඒ ඇරෙන්න ඒ උන්දගෙ පුද්ගලික කතන්දර ගැන, ඒකගෙ පවුල් කතන්දර ගැන, රටවැසියන්ට (උඹලට - අපිට) කුලප්පුවෙන්න... අඬාවැටෙන්න... හොටු පෙරාගෙන වැළපෙන්න... කිසීම හේතුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක මහින්ද මහත්තයා සම්බන්ධයෙන් ගත්තොත්, {දේශයක් පාළනය කරන.. නැත්නම් දේශපාළනය කරන.. ඕනෙම කෙනෙකුට මේ ටික valid!!! !!! !!! ඒ වුණාට අපි මහින්ද මහත්තය ගැන විතරක් බලමු} උඹට මහින්ද මහත්තයා පල්හොරෙක් උනාට, • මහින්ද මහත්තයා උඹ දාඩිය මහන්සියෙන් හම්බකරපු - උඹට පරම්පරාවෙන් උරුම වෙච්ච උඹගේම දෙයක් හොරකම් කළා නම් ඇරෙන්න, එයා හොරකම් කරපුවා ගැන උඹ worry වෙන්න උවමණාවක් නෑ!!! !!! !!! මොකද, 'හොරකම් කිරීම' පවක් - පාපකර්මයක් නිසා, එයා හොරකම් කළා නම් එයාම ඒවාට කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයත් අනික් මිනිස්සු විදියටම ඉපදිච්ච.. අනික් මිනිස්සු විදියටම මැරෙන.. ඊටපස්සෙ කතන්දරත් එකම විදියට සිද්ධවෙන.. තවත් එක් 'නර පණුවෙක්' පමණයි!!! !!! !!! • මහින්ද මහත්තයා 'සුනාමි' නම් ඉතිං.... Yum!! Yum!! කියලා මාත් දන්නවා!!! !!! !!! ඒක බං එයා බලේ හිටිය කාලෙ වෙච්ච case එකක් නිසා එයා(ල)ට chance එකක් වැදුණා මිසක්, එයා වෙණුවට උඹ බලේ හිටියානම් ඒත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒගොල්ලො අසරණ වෙච්ච කාටවත් කිසීම අඩුවක් කළේ නෑ!!! !!! !!! අසරණ වෙච්ච හැමෝටම අවශ්‍ය හැමදේම දුන්නා!!! අන්තිමට බඩුමුට්ටුත් එක්කම ගෙවලුත් හදල දුන්නා!!! කියන බව අපි හොඳටම දන්නවා!!! !!! !!! අනික ඔයවගේ අවස්ථාවකදී මනුස්සයෙකුට - පවුළකට ඇතිවෙන ප්‍රමාණයට ආධාර දෙනවා මිසක්, "ආ.. මේවා යාලුවෝ - නෑදෑයෝ කට්ටියත් එක්ක බෙදාගන්න!! වැඩිපුර තියනවනම් විකුණගන්න!!" කියලා ලොරි පිටින් ආධාර දෙන සිරිතක් කොහොමත් නෑ නේ?? ඉතිං ඒ වැඩිපුර තිබුණු එව්වට ඔය එව්ව මෙව්වා වෙන්ට ඇති!!! !!! !!! මට නම් ගාණක් වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹත් ඒක පුරස්නයක් කරගන්න එපා!!! මොකද, ඒ මහින්ද මහත්තයා 'සුනාමි හොරා' කියන එක සම්බන්ධයෙන් උඹට තියෙන්නෙ, උඹට ඒවයින් මොකුත් හම්බවුණේ නැති එක ගැන කේන්තියක්.. උඹට නොලැබුණු එක ගැන දුකක් - ඉරිසියාවක්.. විතරයි!!! !!! !!! අනික ආධාර - උපකාර වශයෙන් ලැබුණු දෙයක් අවශ්‍ය මිනිස්සුන්ට ඇතිවෙන්නම දීලා ඉතුරුවෙන හරියක් තමන්ගෙ එවුන්ට - දන්න කියන එවුන්ට බෙදල දුන්නට, විකුණගත්තට, ඒවා පව් සිද්ධවෙන දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වීප් එකක් ඇදුනා හා සමානයි!!! !!! !!! • එතකොට මහින්ද මහත්තයා(ලා) නිදන් වස්තු හොරකම් කළයි කියලත් තියනව!!! ඒකෙත් උඹට ප්‍රශ්ණයක් තියෙන්න විදියක් නෑ නේ?? ඒ නිදන් වස්තුත් උඹගෙ නෙවෙයි නේ??? ඒ ඔක්කොම මීට කළින් ඉඳල මැරිච්ච මිනිස්සුන්ගෙ - රජවරුන්ගෙ - සිටුවරුන්ගෙ දේවල්!!! සමහරු මැරෙන්න ඕනෙ බව අමතකවෙලා පොදි ගගහ ඉඳල මැරෙන්න වෙනබව දැනගත්තම වළලලා දාපුව තියනව.. සමහරු ආපහු ඉපදිලා ගන්න බලාගෙන වළලපුවා තියනව.. සමහරුන්ගෙ උනුත් එක්කම වැළලිලා ගියපුවා තියනව.. හැබැයි ඒ ඔක්කොම අයිති උන්ට!!! !!! !!! ඒත් දැන් උන් නෑ!!! ඉතිං ඒ අයිතිකාරයෙකුත් නැති උඹලගෙ - අපෙත් නොවන දේවල් කවුරු ගත්තම අපිට මොකද??? මට නම් ගාණක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹත් ගණන්ගන්න එපා!!! !!! !!! භූත - පෙරේත ජීවිත වලට සෙට්වෙලා ඉන්න ඒ නිදන් වල අයිතිකාරයෝ - උන්ගෙ නෑදෑයෝ කුපිත උනොත් (බහිරව පූජා තියන්නෙ ඒකට!!!) ගත්තු එවුන්ට කරදර වෙයි.. පිස්සු හැදෙයි.. සමහර විට අකාලෙ මැරෙන්නත් වෙයි.. මැරිලත් විඳවන්න වෙයි.. ඒක ඒ නිදන් ගත්ත එවුන්ගෙ ප්‍රශ්ණයක්!!! !!! !!! ඒවා උඹලට - අපිට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික උඹ 'ඒ රටට අයිති දේවල්!! ජාතික වස්තු!!' ගගා නැහෙන්නත් එපා!!! !!! !!! අනුන්ගෙ දේවල් ගැන උඹට එහෙම හරි හිතෙනව නම් ඒකත් ඒ උඹට ඒ නිදන් ගන්න බැරිවෙච්ච එක ගැන.. උඹට ඒවයින් මොනවත් හම්බ නොවෙච්ච එක ගැන.. උඹගෙ හිතේ තියන දුකට - කේන්තියට - ඉරිසියාවට ඇතිවන හැඟීමක් විතරයි!!! !!! !!! • එතකොට මහින්ද මහත්තයා(ලා) පාරවල් හදපු ඒවයින්.. ගොඩනැගිළි හදපු ඒවයින්.. ක්‍රීඩා පිට්ටනි අනං මනං හදපු ඒවයින්.. "අච්චර ගහලා!! මෙච්චර ගහලා!!" කිය කියා කියපුවත් තියනව!!! !!! !!! බොළා ඒවා ගැනත් අමු ගොං විදියට හිතන්න / කල්පණා කරන්න එපා!!! !!! !!! ඒ කිසීම දේක ඒවා සැළසුම් කරන්න ගත්ත අවස්ථාවේ ඉඳලා සැළසුම් කරුවන්ට - මිණුම් කටයුතු කරපු අයට පඩිනඩි ගෙවපුවා.. ඉඩම් අත්පත් කරගන්න වන්දි ගෙවපුවා.. ඉඩම් ගොඩකරන්න - සුද්ද කරන්න වියදම් ගියපුවා.. ඒ වැඩේ වෙනුවෙන් ගමන් වියදම් - ප්‍රවාහන වියදම් ගියපුවා.. වැඩකරපු අයට පඩිනඩි ගෙවපුවා.. වාහන - යන්ත්‍ර සුත්‍ර - උපකරණ - ජලය - විදුලිය වගේ දේවල් වලට ගෙවපුවා.. මොකුත්, ඒවා දිහා බැලුවට පේන්නෙ නෑ!!! !!! !!! ඒ තනිකරම උඹලවගේ මොළේ කල්පණා නොකරන - වචන වලට කුලප්පුවෙන ගොං මිනිස්සු අන්දලා උන්ගෙ අරමුණ ඉටුකරගන්න unp - jvp එවුන් හදාපු... fabricate කරපු... බොරු කතන්දර තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • අන්තිමට මහින්ද මහත්තයා(ලා) මිනී මැරුවයි කියලත් කියනවා!!! එතනදිත් අර කළින් වගේම තමයි!!! !!! !!! මිනී මැරීම කෙළින්ම අපාගතවෙන්න හේතුවෙන බරපතළ පාපකර්මයක් නිසා, එයා / ඒගොල්ලො ඇත්තටම එහෙම මිනී මරලා නම්, අනිවා හොඳ පරිප්පුවක් කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක අපිට අදාළම නෑ!!! !!! !!! හැබැයි ඔන්න ඔතනදි එයා(ලා) හෝ ඕනෙම බලයට පත්වෙන කෙනෙක් නියෝජනය කරන්නේ තමන්ගෙ රට හා තමන්ගෙ රටේ මිනිස්සු හැමෝම නිසා, රට පාවා දෙන්න.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දෙයක් කරන්න.. හදන එකෙක් / එවුන් කොච්චර මරල - විනාශ කරලා දැම්මත්, කිසීම පවක් සිද්ධවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {කර්ම කතන්දරේ හොඳට තේරුණාම පැහැදිළිවේවි!!! 'ලෝක ධර්මතාවයට අනුව' ඒක නිවැරදියි!!! !!! !!! Damage එකක් උනත් ඒක මුළු රටේම ඉන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සුන්ගෙන් guard වෙනවා!!! !!! !!! Final result එක ලොකු පිණක්!!! !!! !!!} ඔන්න ඔය නිසාම රට පාවා දෙන්න.. රටට - රටේ මිනිස්සුන්ට හානිකර දෙයක් කරන්න.. හදලා උඹගෙම කවුරුහරි මැරුම් කෑවත්, ඒකට කරන්න දෙයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {තමන්ගෙ පාඩුවේ ජීවත්වෙච්ච / ජීවත්වෙන අහිංසක මිනිස්සු නිරපරාදේ මරල දාපු / මරණ එකට නම් කොයි ලොක්කටත් - ලොක්කිටත් නැති භංග වෙන්නම කන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතනදි ස්වභාවධර්මය තරම් සාධාරණ වෙන කිසිම දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඉතිං යාලුලා, තේරෙණවද සිද්ධවෙලා තියන දේ??? Jvp එවුන් - unp එවුන් ලොකු කරල පෙන්නපු.. බර කරලා කියපු.. රටට - රටවැසියන්ට හානිකර නැති වැරදි අඩුපාඩුයි... මවල - ගොතල - හදල කියාපු බොරු කතන්දරයි... අතහැරලා ගත්තාම, මහින්ද මහත්තයා ඇත්තටම රට - රටේ මිනිස්සු වෙනුවෙන් හිටපු හොඳ කොන්ද පණ තියන කෙළින් නායකයෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයා එයාගෙ පිරිවරත් එක්කම රට වෙනුවෙන්.. රටේ මිනිස්සු වෙනුවෙන්.. ජනාධිපති හැටියට එයාගෙන් කෙරෙන්න ඕනෙ යුතුකම් - වගකීම් ඔක්කොම හරියටම ඉටුකරළා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයාල බලේට ආව ගමන් දවස ගානේ අහිංසක මිනිස්සු මැරිච්ච - අබ්බගාත වෙච්ච, ලොකු ලොකු රටවල් වල එවුන් අවි ආයුධ - යුධ උපකරණ - බෙහෙත් අනං මනං විකුණලා හම්බකරගන්න.. අන්තිමට මේ රට කෑලි කෑලි වලට කඩලා වණකරලාම දාන්න.. දිගට දිගට ඇදගෙන ආව, යුද්ධෙ ඉවරකරලා මේ රට එක්සේසත් කළා!!! !!! !!! ඒ යුද්ධෙ කරගෙන යන අතරවාරෙම සංවර්ධන වැඩකටයුතුත් ආරම්භ කරලා රට ලොකු දියුණුවක් කරා අරගෙන ගියා!!! !!! !!! මුළු රටේම මිනිස්සුන්ට යහපත් ජීවන තත්වයක් ඇතිකරන්න (මුළු රටම equalize කරන්න) රට පුරාම මහා මාර්ග - පාලම් හැදුවා!!! හද්ද පිටිසර ගම් වලටත් විදුලිය - ජල සැපයුම් ලබාදුන්නා!!! තාක්ෂණය ඈත ගම් වලටත් ගෙනිච්චා!!! ජාත්‍යන්තර ක්‍රීඩාංගන වගේ දේවල් හදල දුන්නා!!! පොහොර සහණාධාර - ණය පහසුකම් දීලා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා රට සහලින් ස්වයංපෝෂිත කළා!!! පොඩිකාලෙ ඉඳලා අහල තිබුණු - මොකෙක්වත් නොකරපු "මේ රට සංවර්ධනය වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක්!! මේ රට දියුණු කළහැකියි!!" කතාව ඇත්තටම යතාර්ථයක් කළා!!! !!! !!! ඒ වෙනකම් මොකෙක්වත් නොකරපු මේ රටට සල්ලි හම්බකරගන්න තියන සල්ලි උල්පත, හම්බන්තොට වරාය පටන්ගත්තා!!! ඒ ආශ්රිත මත්තල ගුවන්තොටුපලත් පටන්ගත්තා!!! වඩාත්ම සුරක්ෂිත - සංචාරයට හොඳම රටක් කියලා සංචාරකයොත් ගොඩාක් ඇදිල ආවා!!! ඩොලර් එකට සාපේක්ෂව රුපියලේ අගය වැඩිවුනා!!! බඩුමිල අඩුවුණා!!! මිනිසුන්ට ජීවිතය පහසුවුණා!!! මේ රට දවසගානේ ඉහළට.. ඉහළට.. ඉහළටම ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලෝකෙ ජාත්‍යන්තර දර්ශක වල ඒ බව පැහැදිළිවම සටහන් උනා!!! !!! !!! [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=24976908&postcount=41]ඊළඟ...[/url][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom