Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළින් එක

** මහින්ද මහත්තයා පොඩි තැනකින් පටන් අරං ටිකෙන් ටික ඉස්සරහට ආපු ගමනක් නිසා එයාට ඒ වෙනකොට වටේ එකතුවෙලා හිටිය රොත්ත බුරුත්ත හලාගන්න එකේ ප්‍රශ්ණයක් තියෙන්න ඇති!!! උන් හන්ද රටේ නාස්තිය - දූෂණයත් ඉහවහා ගියා තමයි!!! හැබැයි ඒ දූෂණ - වංචා ඔක්කොමත් එක්ක හරි ආපු ගමන ඒ විදියටම ඉස්සරහට ආවා නම්, ඒත් මේ වෙනකොට ඔක්කොම හරියනවා!!! !!! !!! මොකද මහින්ද මහත්තයගෙ මූළිකත්වයෙන් කෙරිච්ච කිසීම දෙයක් මේ සිංහළ රටට - සිංහළ ජාතියට - රටේ අහිංසක නිහතමානී මිනිස්සු කාටවත්ම හානිකර දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා මහින්ද මහත්තයා - ගෝඨාභය මහත්තයා - විමල් ප්‍රධාන ඒ 'සෙට් එකේම' හිටියේ දේශප්‍රේමී.. ජාති හිතෛෂී.. අත්දැකීම් වලින් ඉගෙනගන්න - අඩුපාඩු හදාගන්න හැකියාව හොඳටම තියන.. මොළේ තියන.. හොඳට ඉදිරිය පේන.. බුද්ධිමත් මිනිස්සු පිරිසක් මිසක්, දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - පරගැති අමු මැටි මෝල්ලු රැළක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් මේ රට ඒ විදියට සංවර්ධනය වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයා තද තීන්දුවක් අරගෙන.. 'රට - ජාතිය වෙනුවෙන් ඉන්න මහින්ද' (Profile-1) 'නෑදෑ හත්මුතු පරම්පරාව වෙනුවෙන් ඉන්න මහින්ද' (Profile-2) වෙන් කරගෙන.. {මේ මං වගේ!!!} නෑදෑ හත්මුතු පරම්පරාව කිට්ටු කරගන්නෙ - උන්ට හිතේ හැටියට රඟන්න / කාගෙන කාගෙන යන්න ඉඩ දෙන්නෙ නැතුව පිළිවෙලට වැඩේ කළා නම්, එයා අනුන් හන්දා නිරපරාදේ නින්දා අපහාස වලට ලක්වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ weak point එක පාවිච්චි කරලා කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ට - ඩයස්පෝරා එවුන්ට - අරාබි තම්බින්ට - විජාතික බලවේග වලට ඔක්කොටම එක්කහුවෙලා මිනිස්සු ගොනාට අන්දලා එයාව එළවල දාන්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ආපු ගැම්මටම මේ රට ආපහු හරවලා වළපල්ලට ඇදගෙන ගියපු පහුගිය අවුරුදු 4ත් එක දිගටම ඉස්සරහට එන්න තිබුණා නම්, අද වෙනකොට මේ රට අනිවාර්යයෙන්ම මීටවඩා ගොඩාක් ඉහළට.. ලොකූ දියුණුවකට.. ලොකූ සංවර්ධනයකට.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙච්ච දේ ගැන ඇත්තටම දුකයි!!! !!! !!!

** මේ ටිකත් මතකතියා ගනිල්ල. මහින්ද මහත්තයලා කලයි කියන මහා දූෂණ.. මහා වංචා.. කිසීම එකක් මේ රටේ සිද්ධ නොවුණත්, රටේ ණය ඔක්කොම ගෙවල ඉවරවෙලා මහ බැංකුව සල්ලි වලින් පිරිල ඉතිරිලා ගියත්, ඒ සල්ලි උඹට හම්බවෙලා කවදාවත් උඹට මහා පොහොසතෙක් - මහා ධනවතෙක් වෙන්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! දියුණු සංවර්ධිත රටක් උනාම බදු අඩුවෙලා.. බඩුමිල අඩුවෙලා.. පහසුකම් වැඩිවෙලා.. හැමෝටම පොදුවේ ලැබෙන 'Quality of life' ඉහළ යන එක අනිවා අත්විඳින්න ලැබෙයි!!! !!! !!! හැබැයි උඹගෙ වත් පොහොසත් කම් - උඹට ලැබෙන සැප සම්පත් සේරම තීරණය වෙන්නෙ උඹගෙ සංසාර පැවැත්මෙදි සිද්ධවෙලා තියන / කෙරිල තියන දේවල් අනුව.. ගොං විදියට කිව්වොත්, කළින් ජීවිත වලදී 'උඹ' දීල තියන විදිය අනුව.. තමයි!!! !!! !!! බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත් උඹට අයිති උඹේ account එකේ තියන ප්‍රමාණය විතරයි වගේම, අතීතයෙදි 'උඹ' දීල නැත්නම්ර ට කොච්චර දියුණු උනත් උඹ හිඟන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට උඹල "ශරියා විශ්වවිද්‍යාල හදන්න දීපු එකත් රටට හොඳ වැඩක්ද?? සහරාන්ලට පඩි ගෙවපු එකත් රටට හොඳ වැඩක්ද?? විල්පත්තුව කපන්න දීපු එකත් රටට හොඳ වැඩක්ද??" අහ අහ වැළලෙන්න හදන්නත් එපා!!! !!! !!! මොකෙක් උනත් දෙයකට සෙට්වෙනකොටම 'මූ මොකාටද එන්නෙ?? මොකද්ද මුගේ අරමුණ??' කියල දැනගන්න පුළුවන් උන්ගෙ බොකු scan කළොත් විතරයි!!! !!! !!! නැත්නම් ඇත්ත වැඩසටහන දැනගන්න වෙන්නෙ කාලයක් වැඩේ කෙරීගන යනකොටම තමයි!!! හැබැයි කාලකණ්නි ආණ්ඩුව 'තෙල් ශල්ලි' බලෙන් රඟපු leading හිටපු අරාබි හම්බ හැත්තට රට ලියලම දීල තිබ්බ නිසා ඒ වෙච්ච කිසීම දෙයක්, මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය - විමල් සෙට්එක බලයේ හිටියානම් මළාට සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "පල්ලි වලට බෝම්බ ගහපු එකත් මහින්ද ගෝඨා ඔක්කොමල දැණුවත්ව සිද්ධවෙච්ච දෙයක්!! උන් ඒක වළක්වන්න මොකුත් කළේ නෑ!!" ගගා ගොං ආතල් ගන්නත් එපා!!! !!! !!! ඒ ගොල්ලො කොහොමටවත් දැන දැන එහෙම නිරපරාදේ අහිංසක මිනිස්සු මරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න.. අහිංසක මිනිස්සුන්ට නිරපරාදේ මැරෙන්න ඇරලා බලං ඉන්න.. තුප්පහි මිනිස්සු නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් උඹලා 2015දි කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි - ඩයස්පෝරා එවුන් - අරාබි තම්බි - විජාතික බලවේග ඔක්කොම එක්කහුවෙලා, සල්ලි විසිකරලා, හොඳට plan කරලා බොරු කියලා කියලා කියලා... මඩ ගහලා ගහලා ගහලා... බොලාව ලස්සණට ගොනාට අන්දපු පාර, උඹලගෙ හිත්වලම තියන කුහක කම - ඉරිසියාව - පෙරේතකම අවුස්සලා උඹලව කුලප්පු කරපු පාර, බොළා බොළාට අදාළ නැති - වැදගත් නැති - වැඩකුත් නැති කතන්දර ගොඩක් හන්දා, උඹල - අපි වෙනුවෙන්.. මේ රට වෙනුවෙන්.. තමන්ගෙ යුතුකම් - වගකීම් ඔක්කොම තිතටම ඉටුකරපු රත්තරං මනුස්සයා එළවලා, අවුරුදු 4ක් තිස්සෙ රට වෙනුවෙන් මෙලෝ මලදානයක් නොකරපු... රටේ 'මහ ජාතිය' (සිංහළ බෞද්ධ ජනතාව) බලු කරපු... මහ දවල් මහ බැංකුව හොරා කාපු... ගෑවිච්ච ගෑවිච්ච තැන ගසා කාපු... මහින්ද මහත්තයලා කරපු රටට වැඩදායක වැඩ සේරම අමු අමුවේ බාල්දු කරපු... රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණපු... රට කෑලි කෑලි වලට බෙදලා රටට කෙළවලාම දාන්න හදපු... අන්තිමට මහින්ද මහත්තයල කරපු දේවල්වලට උන්ගෙ නම ගහගන්න විතරක් දඟලපු... කාලකණ්නි ආණ්ඩුව පත්කර ගත්තා!!! !!! !!!

ඒ ඇවිල්ල අපිට දැණුම් තේරුම් තියන කාලෙ ඉඳළම මේ සිංහළ බෞද්ධ රටට - මේ රටේ සිංහළ බෞද්ධ මිනිස්සුන්ට හානිකර විදියට ක්‍රියාත්මක වෙච්ච එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හරියට රට නොකරපු එකෙන් - උන්ගෙ නොහැකියාවෙන් - උන්ගෙ බලුකම් වලින් පීඩාවට පත්වෙලා උන්ට එරෙහිව නැගී හිටපු අහිංසක සිංහළ කොල්ලො කෙල්ලො දහස් ගාණක්, උන්ගෙ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.. උන්ගෙ බලේ රැකගැනීම වෙනුවෙන්.. අමු අමුවේ මරපු - පුච්චපු එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලෙ වෙනස්වුණාට උන් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් උඹල ආයිමත් උන්ටම රට කන්න බාර දුන්නා!!! !!! !!! උන් මේ රටේ කෘෂිකර්මය විනාස කරලා.. ගොවියො හොම්බෙන් යවලා.. මේ රටේ වවාගන්න පුළුවන් දේවලුත් රටින් ගෙන්නලා උන්ට හම්බකරගන්න හදාගත්තා!!! !!! !!! උන්ගෙ වාසියට.. උන්ට ලැබෙන කුට්ටියට.. සරණාගතයො ගෙනල්ලා නැති ලෙඩක් දැම්මා!!! !!! !!! උන්ට ලැබෙන කුට්ටියට පෙරේත කමේ පිටින් කුණු ගෙනත් ගෙනත් මේ රට කුණුගොඩක් කළා!!! !!! !!! රටට තිබ්බ ආදායම් මාර්ග කෑවා!!! !!! !!! රටට අදායම අඩුවෙනකොට.. රුපියල දවස ගානේ බාල්දු වෙනකොට.. උන් හැම ලබ්බටම බදු ගහලා ගහලා ගහලා මිනිස්සුන්ගෙ රීරි මාංස උරාබොන්න ගත්තා!!! !!! !!! රටේ ව්‍යාපාර ඔක්කොම වැටුණා!!! !!! !!! දවස ගානේ ජීවිත දුෂ්කර උනා!!! !!! !!! මිනිස්සු නන්නත්තාර උනා!!! !!! !!! ආයි පාරක් රට බල්ලටම ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවත් ජාත්‍යන්තර දර්ශක වල ලස්සණට සටහන් උනා!!! !!! !!!

ඉතිං බැලුවම 2015දි උඩ දාගෙන ගිහිං 'වෙනසට' ඡන්දෙ දීපු උඹල ඇත්තටම මොකද්ද ඒ කරල තියෙන්නෙ??? කරගෙන තියෙන්නෙ???

හොඳට දැනගනිල්ල!!! මතකතියා ගනිල්ල!!! උඹල දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - බෞද්ධ විරෝධී කාලකණ්නි රැළක් අනිකුත් දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - බෞද්ධ විරෝධී ජාතික හා විජාතික බලවේග ඔක්කොමත් එකට එක්කහු කරගෙන දීපු 'well planned ගේමකට' එහෙම්පිටින්ම අහුවෙලා, එහෙම්පිටින්ම රැවටිලා,

* වැඩිකල් නොගිහින්ම උඹලට උදාවෙන්න තිබුණු 'සුභ අනාගතය' කාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* අපි ඇතුළු රටේ මිනිස්සු හැමෝටම උදාවෙන්න තිබුණු 'සුබ අනාගතයත්' කාල දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

* මේ සිංහළ බෞද්ධ රට.. මේ රටේ සිංහළ බෞද්ධ ජාතිය.. එහෙම්පිටින්ම අණතුරේ හෙලුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එච්චර තමයි.

අන්න ඒ වැරැද්ද.. ඒ same mistake එක.. ඉදිරියෙදි නැවත නැවතත් උඹලගෙන් සිදුවිය හැකියි!!! !!! !!! පරිස්සම් වෙයල්ලා.....

යාලුලා, ලංකාවෙ අපි දන්න ඉතිහාසයේ ඉඳලා මේ රටේ ඉඳල තියෙන්නෙ, රටට - රටේ මිනිස්සුන්ට ආදරය කරන 'දේශප්‍රේමී - ජාති හිතෛෂී' පාර්ශවයකුයි.. තමන්ට ලැබෙන වාසි - ප්‍රයෝජන - වරප්‍රසාද හන්දා වෙන රටවල් වලට මේ රට පාවලා දීපු 'දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - පරගැති' පාර්ශවයකුයි.. පාර්ශව දෙකක් විතරයි!!! !!! !!! ඒ පරගැති කාලකණ්නි මේ රට පාවලා දුන්න අවස්ථාවල පෘතුගීසි - ලන්දේසි - ඉංග්‍රීසි කාරයෝ සැරින් සැරේට මේ රට යටත් කරගෙන, මේ රටේ මිනිස්සු වහල්ලු වගේ කරගෙන.. අපේ ස්වභාවික සම්පත් - අපේ දේවල් මංකොල්ල කකා.. උන් හැදිල තියනවා!!! !!! !!! ඒ වගේම ඒ ඒ අවස්ථා වල හිටපු මේ රටට - රටේ මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු එක්කහුවෙලා, සංවිධානය වෙලා, නැවත රට බේරගෙන - නිදහස් කරගෙනත් තියනවා!!! !!! !!! ඒ කාල වල මේ රටේ සිංහල - දෙමළ - මුස්ලිම් කියලා කිසීම බේධයක් තිබිලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිංහළ - දෙමළ - මුස්ලිම් - බර්ගර් හැම ජාතියකම මිනිස්සු / ගෑණු 'ජාතික වීර වරයෝ' 'ජාතික වීර වරියෝ' හැටියට නම්වෙලා තියනවා!!! උඹල ඉතිහාසය නොදන්න එවුන්.. ඉතිහාසය දැනගන්න අවස්ථාවක් නොදුන්න / අවස්ථාවක් නොලැබුණු එවුන්.. ඒවා හොයාගෙන කියවලා දැනගනිල්ලා!!! නිවැරදි ඉතිහාසය දන්න කියන පරණ මිනිසුන්ගෙන් අහගනිල්ලා!!! ඉතිහාසය පාසල් විෂය ධාරාවෙන් අයින් කරල / කරවල තියෙන්නෙම මිනිස්සු තමන්ගෙ රටේ ඇත්ත ඉතිහාසය නිවැරදිව දැනගත්තාම උන්ව ගොනාට අන්දන්න.. උන් උන් කුළල්කාගන්න තැනට වැඩ ලෑස්ති කරන්න.. එහෙම කරලා රටවල් / ඒ රටවල් වල ස්වභාවික සම්පත් මංකොල්ල කන්න හදාගන්න.. 'ලෝක බලවත්තු' කියන එවුන්ට බැරිවෙන නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලකණ්නි ආණ්ඩුවත් ඒකට full support කළේ මේ සිංහළ බෞද්ධ රට 'මුශ්ලීම් කරණය' කරගන්න හදල දීමේ contract එක වෙනුවෙන් උන්ට හම්බවෙන තෙල් ශල්ලි කුට්ටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. හැබැයි ඔතනදි උඹල ගොං සංඝයන්ගෙ - ගොං බෞද්ධයන්ගෙ ගොං කතා අහල - කියවලා, මේ.. රට කාපු පිරිසකුයි - රටට ආදරේ පිරිසකුයි දෙපිරිසක් මැරි මැරී ඉපදි ඉපදී කාලෙන් කාලෙට රට කනවා - රට හදනවා කියල රැවටෙන්නත් එපා!!! !!! !!! මෙතන සිද්ධවෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතන වෙන්නෙ කාලෙන් කාලෙට ඉපදෙන එවුන් උන්ගෙ පුණ්‍ය ශක්තිය අනුව හා උන්ට ආශ්‍රයට ලැබෙන එවුන් අනුව හොඳ - නරක දෙපැත්තට බෙදෙන සීන් එකක් විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න මැරෙන මැරෙන එවුන් ආයෙ මනුස්සයො වෙවී එන කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඒ මැරෙන මැරෙන එවුන් ඔක්කොම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු වෙනවා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතෙන්දි, විශේෂයෙන් මේ ලංකාව ඇතුලෙදි, බලය - සල්ලි ලැබෙන ඕනෙම කෙනෙක් ඉබේම එක්කෝ හොඳ (යෝනිසෝ මනසිකාර) අන්තයටම.. නැත්නම් තුප්පහි (අයෝනිසෝ මනසිකාර) අන්තයටම.. ඇදිලා / තල්ලුවෙලා යනවා!!! !!! !!! {90% - 95%ක් විතරම තුප්පහි පැත්තට!!! 5%ක් විතර හොඳ පැත්තට!!! ඉතිං හැමතිස්සෙම නරක පැත්තට.. තුප්පහි - කාලකණ්නි පැත්තට.. පිරිස වැඩියි!!! !!! !!! ඒ නිසා ඒ පාර්ශවයේ බලයත් වැඩියි!!! !!! !!! ඒ ස්වභාවය වෙනස්වෙන්නේ ඒ උන්දලාට ධර්මය නිවැරදිව දැනගන්න - තේරුම්ගන්න ලැබුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඊළඟට එහෙම දෙපැත්තට වෙන්වෙච්ච / බෙදිච්ච මිනිස්සු 'ධාතු ස්වභාවය' (එක ජාතියෙ කුරුල්ලෝ එක අත්තෙ වහන සීන් එක.) අනුව එකට එක්කහුවෙලා කල්ලි ගැහෙනවා!!! හැබැයි 'හොඳ' උනත් 'නරක / තුප්පහි' උනත් මිනිස්සු කියන එවුන් ඔක්කොම සැපයට කැමතියි!!! දුකට අකමැතියි!!! සල්ලි - බලය තියනව නම් සැප සම්පත් හිතේ හැටියට විඳිය හැකියි!!! !!! !!! අන්න එතනදී වසලයෝ / නරක - තුප්පහි එවුන් බලය ලබාගැනීම වෙනුවෙන්.. ලබාගත් බලය රැකගැනීම වෙනුවෙන්.. මිනී මරණවා!!! සත්තු මරණවා!!! එකක් කියලා වෙන එකක් කරනවා!!! ඕනෙම හොඳ කෙනෙකුට නින්දා - අපහාස කරනවා!!! ඕනෙම බලු වැඩක් කරනවා!!! !!! !!! ඕනෙම බලු කතාවක් කියනවා!!! !!! !!! උන්ට ඕනෙ බලේ ලබාගන්න - රැකගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි හොඳ පාර්ශවයේ උදවිය එහෙම නෑ!!! !!! !!! එයාල බලය ලබාගැනීම - රැකගැනීම වෙනුවෙන් මිනී මරන්නෙ.. සත්තු මරන්නෙ.. කාටවත් නින්දා - අපහාස කරන්නෙ.. මොකවත් නෑ!!! !!! !!! කියන දේ කරනවා!!! කරන දේ කියනවා!!! අවිහිංසාවාදීව තමන්ගෙ ඍජු ප්‍රතිපත්ති රකිනවා!!! !!! !!!

උඹල පහුගිය ටිකේ වෙච්ච දේවල්.. වෙච්ච විදිය.. හොඳටම දැක්කා!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි කොච්චර බොරු කිව්වද?? කොච්චර මඩ ගැහුවද?? ඒත් මහින්ද මහත්තයල - ගෝඨාභය මහත්තයල ඒ මොකුත් නෑ!!! !!! !!!

ඊළඟ...

[QUOTE="Damith Kariyawasam, post: 24976908, member: 31903"] [SIZE="4"][url=http://www.elakiri.com/forum/showpost.php?p=24976887&postcount=40]කළින් එක[/url] ** මහින්ද මහත්තයා පොඩි තැනකින් පටන් අරං ටිකෙන් ටික ඉස්සරහට ආපු ගමනක් නිසා එයාට ඒ වෙනකොට වටේ එකතුවෙලා හිටිය රොත්ත බුරුත්ත හලාගන්න එකේ ප්‍රශ්ණයක් තියෙන්න ඇති!!! උන් හන්ද රටේ නාස්තිය - දූෂණයත් ඉහවහා ගියා තමයි!!! හැබැයි ඒ දූෂණ - වංචා ඔක්කොමත් එක්ක හරි ආපු ගමන ඒ විදියටම ඉස්සරහට ආවා නම්, ඒත් මේ වෙනකොට ඔක්කොම හරියනවා!!! !!! !!! මොකද මහින්ද මහත්තයගෙ මූළිකත්වයෙන් කෙරිච්ච කිසීම දෙයක් මේ සිංහළ රටට - සිංහළ ජාතියට - රටේ අහිංසක නිහතමානී මිනිස්සු කාටවත්ම හානිකර දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔක්කොටම වඩා මහින්ද මහත්තයා - ගෝඨාභය මහත්තයා - විමල් ප්‍රධාන ඒ 'සෙට් එකේම' හිටියේ දේශප්‍රේමී.. ජාති හිතෛෂී.. අත්දැකීම් වලින් ඉගෙනගන්න - අඩුපාඩු හදාගන්න හැකියාව හොඳටම තියන.. මොළේ තියන.. හොඳට ඉදිරිය පේන.. බුද්ධිමත් මිනිස්සු පිරිසක් මිසක්, දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - පරගැති අමු මැටි මෝල්ලු රැළක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් මේ රට ඒ විදියට සංවර්ධනය වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මහින්ද මහත්තයා තද තීන්දුවක් අරගෙන.. 'රට - ජාතිය වෙනුවෙන් ඉන්න මහින්ද' (Profile-1) 'නෑදෑ හත්මුතු පරම්පරාව වෙනුවෙන් ඉන්න මහින්ද' (Profile-2) වෙන් කරගෙන.. {මේ මං වගේ!!!} නෑදෑ හත්මුතු පරම්පරාව කිට්ටු කරගන්නෙ - උන්ට හිතේ හැටියට රඟන්න / කාගෙන කාගෙන යන්න ඉඩ දෙන්නෙ නැතුව පිළිවෙලට වැඩේ කළා නම්, එයා අනුන් හන්දා නිරපරාදේ නින්දා අපහාස වලට ලක්වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ weak point එක පාවිච්චි කරලා කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ට - ඩයස්පෝරා එවුන්ට - අරාබි තම්බින්ට - විජාතික බලවේග වලට ඔක්කොටම එක්කහුවෙලා මිනිස්සු ගොනාට අන්දලා එයාව එළවල දාන්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ආපු ගැම්මටම මේ රට ආපහු හරවලා වළපල්ලට ඇදගෙන ගියපු පහුගිය අවුරුදු 4ත් එක දිගටම ඉස්සරහට එන්න තිබුණා නම්, අද වෙනකොට මේ රට අනිවාර්යයෙන්ම මීටවඩා ගොඩාක් ඉහළට.. ලොකූ දියුණුවකට.. ලොකූ සංවර්ධනයකට.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙච්ච දේ ගැන ඇත්තටම දුකයි!!! !!! !!! ** මේ ටිකත් මතකතියා ගනිල්ල. මහින්ද මහත්තයලා කලයි කියන මහා දූෂණ.. මහා වංචා.. කිසීම එකක් මේ රටේ සිද්ධ නොවුණත්, රටේ ණය ඔක්කොම ගෙවල ඉවරවෙලා මහ බැංකුව සල්ලි වලින් පිරිල ඉතිරිලා ගියත්, ඒ සල්ලි උඹට හම්බවෙලා කවදාවත් උඹට මහා පොහොසතෙක් - මහා ධනවතෙක් වෙන්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! දියුණු සංවර්ධිත රටක් උනාම බදු අඩුවෙලා.. බඩුමිල අඩුවෙලා.. පහසුකම් වැඩිවෙලා.. හැමෝටම පොදුවේ ලැබෙන 'Quality of life' ඉහළ යන එක අනිවා අත්විඳින්න ලැබෙයි!!! !!! !!! හැබැයි උඹගෙ වත් පොහොසත් කම් - උඹට ලැබෙන සැප සම්පත් සේරම තීරණය වෙන්නෙ උඹගෙ සංසාර පැවැත්මෙදි සිද්ධවෙලා තියන / කෙරිල තියන දේවල් අනුව.. ගොං විදියට කිව්වොත්, කළින් ජීවිත වලදී 'උඹ' දීල තියන විදිය අනුව.. තමයි!!! !!! !!! බැංකුවේ කොච්චර සල්ලි තිබ්බත් උඹට අයිති උඹේ account එකේ තියන ප්‍රමාණය විතරයි වගේම, අතීතයෙදි 'උඹ' දීල නැත්නම්ර ට කොච්චර දියුණු උනත් උඹ හිඟන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට උඹල "ශරියා විශ්වවිද්‍යාල හදන්න දීපු එකත් රටට හොඳ වැඩක්ද?? සහරාන්ලට පඩි ගෙවපු එකත් රටට හොඳ වැඩක්ද?? විල්පත්තුව කපන්න දීපු එකත් රටට හොඳ වැඩක්ද??" අහ අහ වැළලෙන්න හදන්නත් එපා!!! !!! !!! මොකෙක් උනත් දෙයකට සෙට්වෙනකොටම 'මූ මොකාටද එන්නෙ?? මොකද්ද මුගේ අරමුණ??' කියල දැනගන්න පුළුවන් උන්ගෙ බොකු scan කළොත් විතරයි!!! !!! !!! නැත්නම් ඇත්ත වැඩසටහන දැනගන්න වෙන්නෙ කාලයක් වැඩේ කෙරීගන යනකොටම තමයි!!! හැබැයි කාලකණ්නි ආණ්ඩුව 'තෙල් ශල්ලි' බලෙන් රඟපු leading හිටපු අරාබි හම්බ හැත්තට රට ලියලම දීල තිබ්බ නිසා ඒ වෙච්ච කිසීම දෙයක්, මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය - විමල් සෙට්එක බලයේ හිටියානම් මළාට සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "පල්ලි වලට බෝම්බ ගහපු එකත් මහින්ද ගෝඨා ඔක්කොමල දැණුවත්ව සිද්ධවෙච්ච දෙයක්!! උන් ඒක වළක්වන්න මොකුත් කළේ නෑ!!" ගගා ගොං ආතල් ගන්නත් එපා!!! !!! !!! ඒ ගොල්ලො කොහොමටවත් දැන දැන එහෙම නිරපරාදේ අහිංසක මිනිස්සු මරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න.. අහිංසක මිනිස්සුන්ට නිරපරාදේ මැරෙන්න ඇරලා බලං ඉන්න.. තුප්පහි මිනිස්සු නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් උඹලා 2015දි කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි - ඩයස්පෝරා එවුන් - අරාබි තම්බි - විජාතික බලවේග ඔක්කොම එක්කහුවෙලා, සල්ලි විසිකරලා, හොඳට plan කරලා බොරු කියලා කියලා කියලා... මඩ ගහලා ගහලා ගහලා... බොලාව ලස්සණට ගොනාට අන්දපු පාර, උඹලගෙ හිත්වලම තියන කුහක කම - ඉරිසියාව - පෙරේතකම අවුස්සලා උඹලව කුලප්පු කරපු පාර, බොළා බොළාට අදාළ නැති - වැදගත් නැති - වැඩකුත් නැති කතන්දර ගොඩක් හන්දා, උඹල - අපි වෙනුවෙන්.. මේ රට වෙනුවෙන්.. තමන්ගෙ යුතුකම් - වගකීම් ඔක්කොම තිතටම ඉටුකරපු රත්තරං මනුස්සයා එළවලා, අවුරුදු 4ක් තිස්සෙ රට වෙනුවෙන් මෙලෝ මලදානයක් නොකරපු... රටේ 'මහ ජාතිය' (සිංහළ බෞද්ධ ජනතාව) බලු කරපු... මහ දවල් මහ බැංකුව හොරා කාපු... ගෑවිච්ච ගෑවිච්ච තැන ගසා කාපු... මහින්ද මහත්තයලා කරපු රටට වැඩදායක වැඩ සේරම අමු අමුවේ බාල්දු කරපු... රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණපු... රට කෑලි කෑලි වලට බෙදලා රටට කෙළවලාම දාන්න හදපු... අන්තිමට මහින්ද මහත්තයල කරපු දේවල්වලට උන්ගෙ නම ගහගන්න විතරක් දඟලපු... කාලකණ්නි ආණ්ඩුව පත්කර ගත්තා!!! !!! !!! ඒ ඇවිල්ල අපිට දැණුම් තේරුම් තියන කාලෙ ඉඳළම මේ සිංහළ බෞද්ධ රටට - මේ රටේ සිංහළ බෞද්ධ මිනිස්සුන්ට හානිකර විදියට ක්‍රියාත්මක වෙච්ච එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හරියට රට නොකරපු එකෙන් - උන්ගෙ නොහැකියාවෙන් - උන්ගෙ බලුකම් වලින් පීඩාවට පත්වෙලා උන්ට එරෙහිව නැගී හිටපු අහිංසක සිංහළ කොල්ලො කෙල්ලො දහස් ගාණක්, උන්ගෙ පැවැත්ම ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.. උන්ගෙ බලේ රැකගැනීම වෙනුවෙන්.. අමු අමුවේ මරපු - පුච්චපු එවුන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලෙ වෙනස්වුණාට උන් වෙනස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් උඹල ආයිමත් උන්ටම රට කන්න බාර දුන්නා!!! !!! !!! උන් මේ රටේ කෘෂිකර්මය විනාස කරලා.. ගොවියො හොම්බෙන් යවලා.. මේ රටේ වවාගන්න පුළුවන් දේවලුත් රටින් ගෙන්නලා උන්ට හම්බකරගන්න හදාගත්තා!!! !!! !!! උන්ගෙ වාසියට.. උන්ට ලැබෙන කුට්ටියට.. සරණාගතයො ගෙනල්ලා නැති ලෙඩක් දැම්මා!!! !!! !!! උන්ට ලැබෙන කුට්ටියට පෙරේත කමේ පිටින් කුණු ගෙනත් ගෙනත් මේ රට කුණුගොඩක් කළා!!! !!! !!! රටට තිබ්බ ආදායම් මාර්ග කෑවා!!! !!! !!! රටට අදායම අඩුවෙනකොට.. රුපියල දවස ගානේ බාල්දු වෙනකොට.. උන් හැම ලබ්බටම බදු ගහලා ගහලා ගහලා මිනිස්සුන්ගෙ රීරි මාංස උරාබොන්න ගත්තා!!! !!! !!! රටේ ව්‍යාපාර ඔක්කොම වැටුණා!!! !!! !!! දවස ගානේ ජීවිත දුෂ්කර උනා!!! !!! !!! මිනිස්සු නන්නත්තාර උනා!!! !!! !!! ආයි පාරක් රට බල්ලටම ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවත් ජාත්‍යන්තර දර්ශක වල ලස්සණට සටහන් උනා!!! !!! !!! ඉතිං බැලුවම 2015දි උඩ දාගෙන ගිහිං 'වෙනසට' ඡන්දෙ දීපු උඹල ඇත්තටම මොකද්ද ඒ කරල තියෙන්නෙ??? කරගෙන තියෙන්නෙ??? හොඳට දැනගනිල්ල!!! මතකතියා ගනිල්ල!!! උඹල දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - බෞද්ධ විරෝධී කාලකණ්නි රැළක් අනිකුත් දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - බෞද්ධ විරෝධී ජාතික හා විජාතික බලවේග ඔක්කොමත් එකට එක්කහු කරගෙන දීපු 'well planned ගේමකට' එහෙම්පිටින්ම අහුවෙලා, එහෙම්පිටින්ම රැවටිලා, * වැඩිකල් නොගිහින්ම උඹලට උදාවෙන්න තිබුණු 'සුභ අනාගතය' කාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! * අපි ඇතුළු රටේ මිනිස්සු හැමෝටම උදාවෙන්න තිබුණු 'සුබ අනාගතයත්' කාල දැම්මා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! * මේ සිංහළ බෞද්ධ රට.. මේ රටේ සිංහළ බෞද්ධ ජාතිය.. එහෙම්පිටින්ම අණතුරේ හෙලුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චර තමයි. අන්න ඒ වැරැද්ද.. ඒ same mistake එක.. ඉදිරියෙදි නැවත නැවතත් උඹලගෙන් සිදුවිය හැකියි!!! !!! !!! පරිස්සම් වෙයල්ලා..... යාලුලා, ලංකාවෙ අපි දන්න ඉතිහාසයේ ඉඳලා මේ රටේ ඉඳල තියෙන්නෙ, රටට - රටේ මිනිස්සුන්ට ආදරය කරන 'දේශප්‍රේමී - ජාති හිතෛෂී' පාර්ශවයකුයි.. තමන්ට ලැබෙන වාසි - ප්‍රයෝජන - වරප්‍රසාද හන්දා වෙන රටවල් වලට මේ රට පාවලා දීපු 'දේශද්‍රෝහී - ජාතිද්‍රෝහී - පරගැති' පාර්ශවයකුයි.. පාර්ශව දෙකක් විතරයි!!! !!! !!! ඒ පරගැති කාලකණ්නි මේ රට පාවලා දුන්න අවස්ථාවල පෘතුගීසි - ලන්දේසි - ඉංග්‍රීසි කාරයෝ සැරින් සැරේට මේ රට යටත් කරගෙන, මේ රටේ මිනිස්සු වහල්ලු වගේ කරගෙන.. අපේ ස්වභාවික සම්පත් - අපේ දේවල් මංකොල්ල කකා.. උන් හැදිල තියනවා!!! !!! !!! ඒ වගේම ඒ ඒ අවස්ථා වල හිටපු මේ රටට - රටේ මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු එක්කහුවෙලා, සංවිධානය වෙලා, නැවත රට බේරගෙන - නිදහස් කරගෙනත් තියනවා!!! !!! !!! ඒ කාල වල මේ රටේ සිංහල - දෙමළ - මුස්ලිම් කියලා කිසීම බේධයක් තිබිලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිංහළ - දෙමළ - මුස්ලිම් - බර්ගර් හැම ජාතියකම මිනිස්සු / ගෑණු 'ජාතික වීර වරයෝ' 'ජාතික වීර වරියෝ' හැටියට නම්වෙලා තියනවා!!! උඹල ඉතිහාසය නොදන්න එවුන්.. ඉතිහාසය දැනගන්න අවස්ථාවක් නොදුන්න / අවස්ථාවක් නොලැබුණු එවුන්.. ඒවා හොයාගෙන කියවලා දැනගනිල්ලා!!! නිවැරදි ඉතිහාසය දන්න කියන පරණ මිනිසුන්ගෙන් අහගනිල්ලා!!! ඉතිහාසය පාසල් විෂය ධාරාවෙන් අයින් කරල / කරවල තියෙන්නෙම මිනිස්සු තමන්ගෙ රටේ ඇත්ත ඉතිහාසය නිවැරදිව දැනගත්තාම උන්ව ගොනාට අන්දන්න.. උන් උන් කුළල්කාගන්න තැනට වැඩ ලෑස්ති කරන්න.. එහෙම කරලා රටවල් / ඒ රටවල් වල ස්වභාවික සම්පත් මංකොල්ල කන්න හදාගන්න.. 'ලෝක බලවත්තු' කියන එවුන්ට බැරිවෙන නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාලකණ්නි ආණ්ඩුවත් ඒකට full support කළේ මේ සිංහළ බෞද්ධ රට 'මුශ්ලීම් කරණය' කරගන්න හදල දීමේ contract එක වෙනුවෙන් උන්ට හම්බවෙන තෙල් ශල්ලි කුට්ටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ.. හැබැයි ඔතනදි උඹල ගොං සංඝයන්ගෙ - ගොං බෞද්ධයන්ගෙ ගොං කතා අහල - කියවලා, මේ.. රට කාපු පිරිසකුයි - රටට ආදරේ පිරිසකුයි දෙපිරිසක් මැරි මැරී ඉපදි ඉපදී කාලෙන් කාලෙට රට කනවා - රට හදනවා කියල රැවටෙන්නත් එපා!!! !!! !!! මෙතන සිද්ධවෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙතන වෙන්නෙ කාලෙන් කාලෙට ඉපදෙන එවුන් උන්ගෙ පුණ්‍ය ශක්තිය අනුව හා උන්ට ආශ්‍රයට ලැබෙන එවුන් අනුව හොඳ - නරක දෙපැත්තට බෙදෙන සීන් එකක් විතරයි!!! !!! !!! ඒ ඇරෙන්න මැරෙන මැරෙන එවුන් ආයෙ මනුස්සයො වෙවී එන කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඒ මැරෙන මැරෙන එවුන් ඔක්කොම පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු වෙනවා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි, විශේෂයෙන් මේ ලංකාව ඇතුලෙදි, බලය - සල්ලි ලැබෙන ඕනෙම කෙනෙක් ඉබේම එක්කෝ හොඳ (යෝනිසෝ මනසිකාර) අන්තයටම.. නැත්නම් තුප්පහි (අයෝනිසෝ මනසිකාර) අන්තයටම.. ඇදිලා / තල්ලුවෙලා යනවා!!! !!! !!! {90% - 95%ක් විතරම තුප්පහි පැත්තට!!! 5%ක් විතර හොඳ පැත්තට!!! ඉතිං හැමතිස්සෙම නරක පැත්තට.. තුප්පහි - කාලකණ්නි පැත්තට.. පිරිස වැඩියි!!! !!! !!! ඒ නිසා ඒ පාර්ශවයේ බලයත් වැඩියි!!! !!! !!! ඒ ස්වභාවය වෙනස්වෙන්නේ ඒ උන්දලාට ධර්මය නිවැරදිව දැනගන්න - තේරුම්ගන්න ලැබුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඊළඟට එහෙම දෙපැත්තට වෙන්වෙච්ච / බෙදිච්ච මිනිස්සු 'ධාතු ස්වභාවය' (එක ජාතියෙ කුරුල්ලෝ එක අත්තෙ වහන සීන් එක.) අනුව එකට එක්කහුවෙලා කල්ලි ගැහෙනවා!!! හැබැයි 'හොඳ' උනත් 'නරක / තුප්පහි' උනත් මිනිස්සු කියන එවුන් ඔක්කොම සැපයට කැමතියි!!! දුකට අකමැතියි!!! සල්ලි - බලය තියනව නම් සැප සම්පත් හිතේ හැටියට විඳිය හැකියි!!! !!! !!! අන්න එතනදී වසලයෝ / නරක - තුප්පහි එවුන් බලය ලබාගැනීම වෙනුවෙන්.. ලබාගත් බලය රැකගැනීම වෙනුවෙන්.. මිනී මරණවා!!! සත්තු මරණවා!!! එකක් කියලා වෙන එකක් කරනවා!!! ඕනෙම හොඳ කෙනෙකුට නින්දා - අපහාස කරනවා!!! ඕනෙම බලු වැඩක් කරනවා!!! !!! !!! ඕනෙම බලු කතාවක් කියනවා!!! !!! !!! උන්ට ඕනෙ බලේ ලබාගන්න - රැකගන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි හොඳ පාර්ශවයේ උදවිය එහෙම නෑ!!! !!! !!! එයාල බලය ලබාගැනීම - රැකගැනීම වෙනුවෙන් මිනී මරන්නෙ.. සත්තු මරන්නෙ.. කාටවත් නින්දා - අපහාස කරන්නෙ.. මොකවත් නෑ!!! !!! !!! කියන දේ කරනවා!!! කරන දේ කියනවා!!! අවිහිංසාවාදීව තමන්ගෙ ඍජු ප්‍රතිපත්ති රකිනවා!!! !!! !!! උඹල පහුගිය ටිකේ වෙච්ච දේවල්.. වෙච්ච විදිය.. හොඳටම දැක්කා!!! !!! !!! කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි කොච්චර බොරු කිව්වද?? කොච්චර මඩ ගැහුවද?? ඒත් මහින්ද මහත්තයල - ගෝඨාභය මහත්තයල ඒ මොකුත් නෑ!!! !!! !!! [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=24976925&postcount=42]ඊළඟ...[/url][/right][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom