Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කස්ටිය දන්නව ඇති නේ, "සංස්කෘතඃ හමෝටමඃ බැඃ!!" කියල පුරාණ පඬිවරු අහවල් එක කහනවට කියපු කතාවක් තියනව?? දන්නෙ නැත්නම් දැනගනිල්ලකො, එහෙම එකක් තියනව!!! !!! !!! ඒකෙ තේරුම හැම එකාටම හැම මගුලම බැහැයි කියන එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, මිනිහෙකුට හොඳටම කරන්න පුළුවන් දේවල් මොනවද?? ඌට බැරි දේවල් මොනවද?? ඌව ගැළපෙන්නෙ මොනවගේ දේවල් වලටද?? මොනවගේ තැන් වලටද?? කියන ඒවා ඔක්කොම තීරණය වෙලා එන්නෙ කර්මානුරූපව උපතින්මයි!!! !!! !!! ඒවා පස්සෙ වෙනස්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කළොත් එක්කො ඌට ඌට යන්න පුළුවන් උපරිමයටම යන්න වෙන්නෙ නෑ!!! සාර්ථක වෙන්නෙ නෑ!!! හුඟක් වෙලාවට අතගහන දේවලුත් ඇනිල ඇනිලා, ඌටත් කෙළවිලා යනව!!! !!! !!! හැබැයි හරියටම හරියන දේට - තැනට - අංශයට සෙට්වුණාම නම්, අන්න වැඩේ නියමෙටම නැගල යනව!!! !!! !!! ඔක්කොටම වඩා සාමාන්‍යයෙන් කෙනෙක් අවුරුදු 25-30 විතර වෙනකොට ඉබේම වගේ එයාට හරියන පාරට / track එකට සෙට්වෙලත් ඉවරයි!!! !!! !!! පහුවෙලා track එකට වැටෙන ඒවා හරි අඩුයි!!! ඔන්න ඔය නිසා උඹල උඹලට ඡන්ද බලේ තියනවයි කියලා, මහ මැතිවරණයෙදි බොළාට හිතෙන හිතෙන එවුන්ව.. බොළාට ඕනෙ ඕනෙ එවුන්ව.. ආණ්ඩුවට ඔබන්න ලෑස්තිවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් රටේ තියෙන්නෙ කෙළවුණොත් රෙන්ඩ තියන පුඛත් නැතිවෙන full චාටර් situation එකක් මිසක්, එක එකාව දාල අත්හදා බලන්න / trial කරන්න පුළුවන් situation එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බොළා මොකාට - මොකීට නොපෙණුනත් / නොතේරුණත්, කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නියි.. ජෙප්පොයි.. කොටියි.. අරාබි හම්බයොයි.. ඇමරිකන් කාරයොයි.. තව මෙකී නොකී ජාත්‍යන්තරේ එවුණුයි.. ඔක්කොම එකට එක්කහුවෙලා, 2015දි තනිකරම බොරුවෙන් මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය - විමල් ප්‍රධාන පිරිස කරවපු දේශ ප්‍රේමී - ජාතික වාදී ආණ්ඩුව පෙරළලා, 'දිනූ දේ'... 'හවුලේ මේ රට කාගෙන කාගෙන කාගෙන යන්න හදාගෙන තිබුණු ඉඩ ප්‍රස්ථාව'... නැවත දිනාගන්න, දෙන try එක මට නම් ලස්සණට පේනවා!!! !!! !!! තේරෙනවා!!! !!! !!! ඔය දැන් සමාජගත කරගෙන යන 'උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම'ත් ඒකෙම තවත් එක් පියවරක් විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යකුනේ ඔය model එකට උඹල ගොං බයියන්ව ෆෝම් කරලා, උපාධි - පට්ටම් වීල්බැරෝ එකක් එක්ක ඡන්දෙට ඉදිරිපත් කරලා, cia agentsල.. රෝ agentsල.. isis කාරයෝ.. ඕනෙම එකෙක්ව ආණ්ඩුව ඇතුළටම බැස්සවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තොපි බලං ඉන්නෙ උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තු යවන්න නෙව??? ??? ??? ඊළඟට ඒ උන්දලා පාවිච්චි කරලා ආණ්ඩුව කරකවල කරකවලා පොලවෙ ගැසිය හැකියි!!! !!! !!! නැත්නම් දේශපාලන වශයෙන් කිසීම පරිණත කමක් නැති උගත්කම - බුද්ධිමත් කම විතරක් තියන සෙට් එකක් බස්සලා, පස්සෙ උන්ව වටේ යවලා.. වටේ යවලා.. ආණ්ඩුවෙ වැඩ එහෙම්පිටින්ම අනලා, දෝශාභියෝගයක් මොකක්හරි ගෙනත් ඒත් ආණ්ඩුව කරකවල පොලවෙ ගැසිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, 'එන පොට හොඳ නැතිබව' ගෝඨාභය - මහින්ද මහත්තයලට කලින්ම තේරිලා එයාල අලුතින් එන එවුන්ව ප්‍රතික්ෂේප කළොත්, ඒ ගමන "අන්න උඹලගෙ ගෝඨා ආයි හොරු පත්කරගන්න උවමණාවට උගතුන් - බුද්ධිමතුන් - වියතුන් ප්‍රතික්ෂේප කළා!! අන්න උඹලගෙ ගෝඨා උඹලගෙ විශ්වාසෙ කඩකොලා!!" කිය කියා උඹල ගොං බයියන්ව ෆෝම් කරලා, මහින්ද මහත්තයට කරපු ලෙසටම ගෝඨාභය මහත්තයවත් තොපිට එපා කරවලා, එහෙම හරි ආණ්ඩුවට කෙළවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යකුනේ ඔය තනිකරම චෙස්!!! !!! !!! ගොං පොරවල් target කරලා මොළෙන් දෙන ගේම්!!! !!! !!!

අත්දැකීමෙන්ම දන්න.. තමන් එක්ක ඉඳල - එකට වැඩකරල තියන.. හුරු පුරුදු - විශ්වාසවන්ත එවුන් වෙණුවට දේශපාලනේදි නොදන්න - නුපුරුදු අලුත් එවුන් හේත්තු කරගන්නවා කියන්නෙම, උන් කරට අතදාගෙන ගිහිං වලකට තල්ලු කරලා දානකම්ම දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! නැත්නම්, ඇරලත් බබා හම්බෙනකම්ම 'ඇරල නේද?' කියලවත් හොයාගන්න වෙන්නේ නෑ!!! !!! !!! ලස්සණ - සුන්දර - හරබර වචන වළින් කතා කලාට, ජෙන්ටල් මෑන්ස්ල වගේ රඟපෑවට, මොකෙක්වත් විශ්වාස කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ගෙ අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් වසලයෝ ඕනෙම බලු වැඩක්.. ඕනෙම තුප්පහි වැඩක්.. කරනවා!!! !!! !!! ඒ නිසා තොපි ගොං බයියො ෆෝම් වෙලා මේ වෙලාවෙ උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තු යවන්න දඟලන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යකුනේ රටක ආණ්ඩුවක් කරනවයි කියන්නෙ, විශේෂයෙන්ම අපේ මේ පුංචි දුපත වගේ ලෝකෙ වැදගත්ම තැනක පිහිටලා තියන.. වටිනා ස්වභාවික සම්පත් පිරිලා තියන.. ගිනිකඳු - භූමිකම්පා වගේ ස්වභාවික උපද්‍රවත් මොකුත් නැති.. වාසනාවන්ත පොඩි රටක් විදේශ ආක්‍රමණ වලින් - සතුරු බලවේග වලින් ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන යනවයි කියන්නෙ, අර සුනාමි වෙලාවෙ ගෙවල් - ගස් - ගොඩනැගිළි ගලෝගෙන.. බස් - කෝච්චි අරගෙන.. පළාතම සුද්ධකරගෙන ගියපු මහා සැඩපහර වගේ එකක නැවක් අරං යනවා වගේ වැඩක්!!! !!! !!! ඉහළට ඉහළට ඉගෙනගෙන උපාධි පට්ටම් ගන්න.. තමන්ගෙම ව්‍යාපාරයක් කරලා දියුණුවේ හිණිපෙත්තටම නගින.. අළුත් අළුත් නිර්මාණ කරන.. වැවක - විලක බෝට්ටු පදිනවා වගේ වැඩ කරපු පළියට මොකෙක්වත් එච්චර risky වැඩකට කීයටවත් සුදුසු වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

රටක් පාලනය කරන වගකීම දෙද්දි මුළින්ම බලන්න ඕනෙ ඒ රටට - රටේ මිනිස්සුන්ට ආදරේ කරන.. රට - රටේ මිනිස්සු ගැන හැඟීමක් තියන.. රට විකුණං කන්නෙ නැති.. බොක්කෙන්ම 'මනුස්සයො' කියල පිළිගන්න පුළුවන් මිනිස්සුද?? කියන එක!!! !!! !!! ඊළඟට බලන්න ඕනෙ ඡායාව දකිනකොටම 'මොකාටද එන්නෙ?' කියල තේරෙන 'ඉව' තියන එවුන්ද?? හොඳට දුර දක්නා නුවණ තියන එවුන්ද?? කියන එක!!! !!! !!! ඒ වගේම ලොකු ලොකු පොරවල්ගෙ තර්ජණ ගර්ජණ පඩේකටවත් care නොකරන හොඳ කොන්දක් තියන එවුන්ද?? කියන එක!!! !!! !!! හැබැයි ඔය ඔක්කොම බලාගන්න - දැනගන්න වෙන්නෙත් පොරවල් අදාළ කටයුත්තට දාලා, උන් වැඩේ කරගන යන විදිය බලලාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව උන්ව කාල බලල දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි දැන් අලුතෙන් පොරවල් දාලා ඕව බල බල ඉන්නත් බෑ!!! !!! !!! මොකද, උන් වැඩේ නෑවොත් අපි අනාතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි අළුත් උගත් බුද්ධිමත් වියත්තු ආණ්ඩුවට දාලා රටට කෙළවිලාම යන්නත් පුළුවන්!!! !!! !!! ඒ නිසා ආණ්ඩුවෙ ඉන්න ඕනේ full sure පොරවල්ම විතරයි!!! !!! !!! ඒකට බය නැතුව තෝරගන්න පුළුවන් කළින් රටට - ජාතියට හිතෛශීව පිළිවෙලට.. හරියටම.. වැඩ කරල තියන උදවියම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි ඔතනදි අදාළ වැඩේට හොඳටම ගැළපෙන විදියට සුදුසු මිනිස්සු තෝරගත්තට, "උන් හෑම අංශයකින්ම අංග සම්පූර්ණ - වැරදි අඩුපාඩු මොකුත් නැති perfect මිනිස්සු විය යුතුයි!!" කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියල තියන "ගෑණු ඉන්නෙ මිනිස්සු දිහා බලාගෙන!! මිනිස්සු ඉන්නෙ ගෑණු දිහා බලාගෙන!!" කියන ස්වභාවය (Opposite sex attract වෙන - same sex not interested / repel වෙන ගතිය).. "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියන ස්වභාවය (හොරකං කරන්න - ගසාකන්න - බොරු කියන්න - බණින්න - ගහන්න - මරන්න වගේ පව් පිරෙන / පව් සිද්ධවෙන දේවල් වලට ඉබේම ඇදිල යන ගතිය).. "සත්වයන් සැපයට කැමතියි!! දුකට අකමැතියි!!" කියන ස්වභාවය (සැප ලබාගැනීම වෙනුවෙන් ඕනෙ දෙයක් කරන ගතිය).. හැම මනුස්සයෙකුටම පොදුයි!!! !!! !!! ඒ වගේ ස්වභාවධර්මයට අයිති, හැබැයි එක එක මනුස්සයට එක එක ගාණට පිහිටලා තියන ගති ස්වභාවයන්, නීති දාල - තර්ජණය කරල control කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර control කරන් හිටියත් අවස්ථාව - ඉඩකඩ ලැබිච්ච ගමන් ඒවා ඉබේම / නොදැණුවත්වම ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! ඒවා හරියනව නම් හරියන්නෙ මිනිස්සුන්ට ධර්මය නිවැරදිව දැනගන්න ලැබිලා උන් ඒ ධර්මයට අනුව තම තමන් කරන - කියන - හිතන දේවල්වලට උන්ට ආපිට විඳින්න වෙන විපාක තේරුම්ගත්තාම විතරයි!!! !!! !!! ඉතිං අපට දේශපාලනය කරන එවුන්ගෙත් හොඳ පැත්ත - උන්ගෙන් තියන ප්‍රයෝජනය විතරක් සළකලා, උන්ගෙ වැරදි - අඩුපාඩු අමතක කරලා දාන්න.. ඉවසා වදාරන්නම.. වෙනවා!!! !!! !!!

ඔක්කොටම වඩා රටක ආණ්ඩුවම රටේ හැම වැඩක්ම කරනවයි කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! ආණ්ඩුවක් කරන්නෙ, Computer System එකකදි Operating System and/or Kernel එක System stability - System security - Resources allocation - Task prioritization - Terminate and/or restart frozen applications වගේ දේවල් ගැන බලාකියා ගන්නව වගේම, රටේ ස්ථාවරත්වය - රටේ ආරක්ෂාව - සම්පත් කළමණාකරණය - රටේ කෙරෙන වැඩකටයුතු අවශ්‍ය පරිදි කළමණාකරණය වගේ දේවල් විතරයි!!! !!! !!! එතනට ඕනෙ හොඳ දේශප්‍රේමී.. ජාති හිතෛෂී.. ජාති මාමක.. හොඳට ඉදිරිය පේන.. රටට එන අණතුරු / උපද්‍රව හා ඒවාට මුල්වෙන එවුන් කල්තියා හඳුනගන්න ඉව තියන.. එඩිතරව නිර්භීතව තීන්දු තීරණ ගන්න.. solid නායකත්වයක් එක්ක, තනියම හැමදේම හොයාබලාගෙන කටයුතු කරන්නත් අමාරු / බැරි නිසා, ඒ නායකත්වයට assist කරන්න.. විපක්ෂය සහ හතුරු බලවේග කකුලෙන් අදින - බාල්දි පෙරළන - වලවල් කපන - ලෙඩ දාන ඔක්කොටමත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාව තියන.. හොඳටම විශ්වාසවන්ත team එකක් විතරයි!!! !!! !!! ඒ ගොල්ලොන්ට රටේ දියුණුව වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් වලදි සැළසුම් හදන්න.. උපදෙස් ගන්න.. ඒවා ක්‍රියාත්මක කරවන්න.. ගියාම මුළු රටේම ඉන්න ආචාර්ය මහාචාර්ය වරුන්ගෙ - විද්‍යාඥයන්ගෙ - ඉංජිනේරුවන්ගෙ - වෛද්‍යවරුන්ගෙ - උපාධිධාරීන්ගෙ - නව නිර්මාණ කරුවන්ගෙ - ව්‍යවසායකයන්ගෙ ඕනෙම කෙනෙක්ගෙ සහය කිසීම බාධාවකින් තොරව ලබාගන්නත් පුළුවන් නිසා, පාර්ලිමේන්තුව අස්සට උගත්තු - බුද්ධිමත්තු - වියත්තු ඔබාගන්න කිසීම උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං ගොං බයියනේ වෙලාවෙ හැටියට දැන් තොපිට කරන්න පුළුවන් හොඳම දේ, "අපි ඔබතුමාව විශ්වාස කරලා අපේ ජනාධිපති හැටියට පත්කරගත්තා!! අපි හැමදාටම ඔබතුමාව විශ්වස කරනවා!! අපිට ඕනෙ මේ රටත් Switzerland - Japan - Canada - Germany - Sweden - Netherlands වගේ හොඳ දියුණු රටක් බවට පත්කරගෙන අපේ පාඩුවේ නිදහසේ ලස්සණට ජීවත්වෙන්නයි!! ඔබතුමා ඔබතුමාට විශ්වාසවන්ත කට්ටියව තෝරගෙන අපිට ඒ වැඩේ කරල දෙන්න!!" කියලා, එයාල තෝරගන්න අයට බලේ දීලා පාර්ලිමේන්තුවට යවන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මෙන්න මේ ටිකත් මතකතියා ගනිල්ල. කොච්චර bad history එකක් තිබුණත් leadership එක හොඳ වෙච්ච ගමන් පස්සෙන් ඉන්න එවුන් ඉබේම හොඳ එවුන් බවට පත්වෙනවා!!! !!! !!! Auto rectify වෙනවා!!! !!! !!! අනික මහින්ද මහත්තයා මේ රට අවුරුදු 2-3ක් ඇතුලත rocket එක වගේ උඩට අරං ආවෙත් ඔය බොලා දැන් හොරු - මංකොල්ල කාරයො කිය කියා හංවඩු ගහන එවුන් එක්කම තමයි!!! !!! !!!

තව පොඩි දෙයක් එකතුකරන්න තියනව.

මිනිස්සු - තිරිසන් සත්තු හැමෝම උපදින්නෙ උන් ඉපදෙන්න කළින් සිද්ධවෙලා තියන දේවල් වල ප්‍රතිඵල හැටියට නිසා, ඉපදිච්ච කිසීම සත්වයෙක් උන් ඉපදිච්ච එකට.. ඉපදිලා තියන විදියට.. කොහෙත්ම පළි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි නැති බැරි - දුප්පත් - අසරණ - අඩුපාඩුකම් සහිත ජීවිත ලැබිල තියන අය ඒ ගැන worry වෙන්න අවශ්‍ය නැහැ වගේම, ඇති හැකි - පෝසත් - බලවත් - අඩුපාඩුකම් මොකුත් නැති ජීවිත ලැබිල තියන එවුන් ඒ ගැන overjoyed වෙන්නත් හොඳ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න එවුන් තිරිසන් සත්තු හැටියට ඉපදිලා ඉන්න එවුන්ව මරාගෙන කන එක නම් අන්තිම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ධර්මය නැතුව වල්වැදිච්ච ලෝකෙ ධර්මය 'රිදෙන්නම නොදී' ඕවා වෙනස්කරන්න හරි අමාරුයි!!! !!! !!! {දැන් ලෝකෙ ධර්මය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ලෝකෙ තියෙන්නෙ 'අභිධර්මෙ' නැත්නම්, 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප' විතරයි!!! !!! !!! ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප වපුරපු ලෝකෙ මේ ගාණට හරි ඉතුරුවෙලා තියන එකත් හොඳටම ඇතියි!!! !!! !!! වෙන්න ඕනෙ දේ ඉස්සරහට වෙයි!!! !!! !!!} ඒත් එතනදි ඇති හැකි - පෝසත් - බලවත් - අඩුපාඩුකම් මොකුත් නැති ජීවිත ලබල ඉපදිලා නැති බැරි - දුප්පත් - අසරණ - අඩුපාඩුකම් සහිත ජීවිත ලැබිල තියන අය ගැන බලන්නෙ නැති / සළකන්නෙ නැති එවුන්ට... අහිංසක තිරිසන් සත්තුන්ව මරාගෙන කන මිනිස්සු කියන එවුන්ට... ස්වභාවධර්මය මදි නොකියන්නම සළකන නිසා, වැඩේ එච්චරම අසාධාරණයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔන්න ඔතනදි මේ රටට ගහගෙන ඇවිල්ල හරි.. මේ රට බලෙන් අත්පත් කරගෙන හිටපු උන්දලගෙන් ඉතුරුවෙලා හරි.. ඒ උන්දලා වහල් කමට ගෙනල්ල හරි.. වෙළඳාමෙ ඇවිල්ල හරි.. මේ රටේ පැළපදියම් වෙච්ච එවුන්ගෙන් පටන් අරගෙන, පරම්පරා 3-4ක් තිස්සෙ මේ රටේ ඉපදිච්ච.. මේ රටේම ජීවත්වෙච්ච.. මේ රටේම මැරිච්ච.. මිනිස්සුන්ගෙ දැන් ඉන්න දරු මුණුපුරෝ අනිවාර්යයෙන්ම මේ රටේ පුරවැසියෝ - මේ රටේ උරුමක්කාරයෝම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට කොච්චර උනත්, උන් උන්ගෙ ප්‍රමාණය කොච්චර වැඩිකර ගත්තත්, උන්ට මේ රටේ පාරම්පරික සිංහළ බෞද්ධ මිනිස්සුන්ට අභියෝග කරන්න නම් කොහොමට වත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒක වෙනයි. හැබැයි දේශපාලකයොන්ට ඒ මිනිස්සුන්ට අසාධාරණ විදියට වැඩකරන්න - සළකන්නත් බෑ!!! !!! !!!

ඕන්න ඔතනදි FB එකේ එකෙක්, "මහින්දලගෙ කාලෙ තමයි හලාල් දුන්නෙ!! මහින්දලගෙ කාලෙ තමයි විල්පත්තුව කපන්න දුන්නෙ!! මහින්ද තමයි රටේ ඉඩම් වැඩි හරියක්ම සින්නක්කර වික්කෙ!! එතකොට එයා දේශප්‍රේමී ද??" කියලා, අහල තිබුණා!!! !!! !!!

යකෝ, හලාල් ඉල්ලුවේ "මෙහෙම label කරල තියනව නම් අපිට විශ්වාසයෙන් බය නැතුව කෑමට ගන්න පුළුවන්!! අපේ ආගමේ කියල තියන එක නේ!!" වගේ වැල් බයිල ගහල බබා දාල නම්, ඒක දෙන්නම වෙනවා!!! ප්‍රතික්ෂේප කරන්න සාධාරණ හේතුවක් නෑ නේ?? හැබැයි උන් ඒක ගත්තෙ හම්බකරන්න - උන්ගෙ බල අධිකාරියක් හදාගන්න - උන්ගෙ පිරිස් බලය වැඩිකරගන්න වගේ අරමුණු වලට කියල තේරිච්ච ගමන්, ඒක අයින්කරල දාන්න / control කරන්න තිබුණා!!! !!! !!! එතකොට විල්පත්තුව කපන්න ඉල්ලගත්තෙත් "යපිලට පොඩියට ගමක් හදාගන්න!!" කියල පෝම අහිංෂක විදියට බබා දාල නම්, ඒකත් දෙන්න වෙනවා!!! අතින් පයින් යන්නෙත් නැහැ නේ?? ඡන්දත් හම්බවෙනව නේ?? හැබැයි උන් ඒකත් කළේ මේකෙ අරාබියක් හදන්න - නැත්නම් අරාබිය මෙහෙට ගේන්න කියල තේරිච්ච ගමන්, කැලේ එළිකරන්න කළින් උන්ව ඇටදෙකෙන් එල්ලන්න තිබුණා!!! !!! !!! ඒත් එතකොට මහින්ද මහත්තයල හිටියෙ නැහැ නේ?? ඒ දේවල් ඔක්කොම සිද්ධවුණේ කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ගෙ අනුදැනුම - පූර්ණ අනුග්‍රහය යටතෙ නේ?? *{ඒ මෙච්චර කල් නොකිරිච්ච - කෙරෙන්නම ඕනෙ දේවල් දැන් මහින්ද මහත්තයල කරනකම් මාත් සිරාවටම බලං ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉතිං උන්නැහැලටත් බඩුම තමයි!!! !!! !!!} ඉතිං ඒ කතන්දර වලින් මහින්ද මහත්තයලගෙ දේශප්‍රේමී බව මණින්න බෑ!!! !!! !!! අනික සින්නක්කර දුන්නු ඉඩම් වල උන්ට ඉදිකිරීම් කරන්න දීල තියනවා.. වගා කරන්න දීල තියනවා.. ඒවයි ආදායම ගන්න දීල තියනවා.. කියල මිසක්, උන්ට ඒ ඉඩම් හාරලා රටේ තියන ස්වභාවික සම්පත් මංකොල්ල කන්න දීල තියනවා කියල නම් මං අහල නෑ!!! !!! !!! මට අහන්න ලැබිලම නෑ!!! !!! !!! එහෙම සින්නක්කර හරි නැතුව හරි විකුණලා ඒ සල්ලි මහින්ද මහත්තය සාක්කුවෙ දාගත්ත නම් හැරෙන්න, රටට - රටේ වැඩ වලට අවශ්‍ය සල්ලි හොයාගන්න රටට කිසීම හානියක් නොවෙන විදියට රටේ ඉඩම් විකුණුවයි කියලා කිසි ප්‍රශ්ණයකුත් නෑ!!! !!! !!! ඒවා ආපහු අත්පත් කරගන්න පුළුවන්!!! !!! !!! උන් වියදම් කරපු ගාණට ඇතිවෙන්න හොයාගෙනත් නම් ගහල හරි පන්නන්න පුළුවන්!!! ඉතිං ඒ වගේ 'පොයින්ට්ස්' මහින්ද මහත්තයලගෙ දේශප්‍රේමී බව මණින්න පාවිච්චි කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හ්ම්ම්.. ඇති!! තවත් නම් දේශපාලනේට හොට දාන්න අදහසක් නෑ!!! {මං පුක ඉරාගෙන ලිව්වට මොකෙක්වත් බලන්නෙ නැද්ද දන්නෙත් නැහැ නේ!!! ඔක්කොම ඉන්නෙ උගත්තු - බුද්ධිමත්තු - වියත්තු නෙව!!!} ඒත් කියන්න බෑ ඉතිං... ඔන්න ඔහේ යැවෙන විදියට යනවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 24989089, member: 31903"] [SIZE="4"]කස්ටිය දන්නව ඇති නේ, "සංස්කෘතඃ හමෝටමඃ බැඃ!!" කියල පුරාණ පඬිවරු අහවල් එක කහනවට කියපු කතාවක් තියනව?? දන්නෙ නැත්නම් දැනගනිල්ලකො, එහෙම එකක් තියනව!!! !!! !!! ඒකෙ තේරුම හැම එකාටම හැම මගුලම බැහැයි කියන එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මිනිහෙකුට හොඳටම කරන්න පුළුවන් දේවල් මොනවද?? ඌට බැරි දේවල් මොනවද?? ඌව ගැළපෙන්නෙ මොනවගේ දේවල් වලටද?? මොනවගේ තැන් වලටද?? කියන ඒවා ඔක්කොම තීරණය වෙලා එන්නෙ කර්මානුරූපව උපතින්මයි!!! !!! !!! ඒවා පස්සෙ වෙනස්කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කළොත් එක්කො ඌට ඌට යන්න පුළුවන් උපරිමයටම යන්න වෙන්නෙ නෑ!!! සාර්ථක වෙන්නෙ නෑ!!! හුඟක් වෙලාවට අතගහන දේවලුත් ඇනිල ඇනිලා, ඌටත් කෙළවිලා යනව!!! !!! !!! හැබැයි හරියටම හරියන දේට - තැනට - අංශයට සෙට්වුණාම නම්, අන්න වැඩේ නියමෙටම නැගල යනව!!! !!! !!! ඔක්කොටම වඩා සාමාන්‍යයෙන් කෙනෙක් අවුරුදු 25-30 විතර වෙනකොට ඉබේම වගේ එයාට හරියන පාරට / track එකට සෙට්වෙලත් ඉවරයි!!! !!! !!! පහුවෙලා track එකට වැටෙන ඒවා හරි අඩුයි!!! ඔන්න ඔය නිසා උඹල උඹලට ඡන්ද බලේ තියනවයි කියලා, මහ මැතිවරණයෙදි බොළාට හිතෙන හිතෙන එවුන්ව.. බොළාට ඕනෙ ඕනෙ එවුන්ව.. ආණ්ඩුවට ඔබන්න ලෑස්තිවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් රටේ තියෙන්නෙ කෙළවුණොත් රෙන්ඩ තියන පුඛත් නැතිවෙන full චාටර් situation එකක් මිසක්, එක එකාව දාල අත්හදා බලන්න / trial කරන්න පුළුවන් situation එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා මොකාට - මොකීට නොපෙණුනත් / නොතේරුණත්, කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නියි.. ජෙප්පොයි.. කොටියි.. අරාබි හම්බයොයි.. ඇමරිකන් කාරයොයි.. තව මෙකී නොකී ජාත්‍යන්තරේ එවුණුයි.. ඔක්කොම එකට එක්කහුවෙලා, 2015දි තනිකරම බොරුවෙන් මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය - විමල් ප්‍රධාන පිරිස කරවපු දේශ ප්‍රේමී - ජාතික වාදී ආණ්ඩුව පෙරළලා, 'දිනූ දේ'... 'හවුලේ මේ රට කාගෙන කාගෙන කාගෙන යන්න හදාගෙන තිබුණු ඉඩ ප්‍රස්ථාව'... නැවත දිනාගන්න, දෙන try එක මට නම් ලස්සණට පේනවා!!! !!! !!! තේරෙනවා!!! !!! !!! ඔය දැන් සමාජගත කරගෙන යන 'උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවීම'ත් ඒකෙම තවත් එක් පියවරක් විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යකුනේ ඔය model එකට උඹල ගොං බයියන්ව ෆෝම් කරලා, උපාධි - පට්ටම් වීල්බැරෝ එකක් එක්ක ඡන්දෙට ඉදිරිපත් කරලා, cia agentsල.. රෝ agentsල.. isis කාරයෝ.. ඕනෙම එකෙක්ව ආණ්ඩුව ඇතුළටම බැස්සවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි තොපි බලං ඉන්නෙ උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තු යවන්න නෙව??? ??? ??? ඊළඟට ඒ උන්දලා පාවිච්චි කරලා ආණ්ඩුව කරකවල කරකවලා පොලවෙ ගැසිය හැකියි!!! !!! !!! නැත්නම් දේශපාලන වශයෙන් කිසීම පරිණත කමක් නැති උගත්කම - බුද්ධිමත් කම විතරක් තියන සෙට් එකක් බස්සලා, පස්සෙ උන්ව වටේ යවලා.. වටේ යවලා.. ආණ්ඩුවෙ වැඩ එහෙම්පිටින්ම අනලා, දෝශාභියෝගයක් මොකක්හරි ගෙනත් ඒත් ආණ්ඩුව කරකවල පොලවෙ ගැසිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, 'එන පොට හොඳ නැතිබව' ගෝඨාභය - මහින්ද මහත්තයලට කලින්ම තේරිලා එයාල අලුතින් එන එවුන්ව ප්‍රතික්ෂේප කළොත්, ඒ ගමන "අන්න උඹලගෙ ගෝඨා ආයි හොරු පත්කරගන්න උවමණාවට උගතුන් - බුද්ධිමතුන් - වියතුන් ප්‍රතික්ෂේප කළා!! අන්න උඹලගෙ ගෝඨා උඹලගෙ විශ්වාසෙ කඩකොලා!!" කිය කියා උඹල ගොං බයියන්ව ෆෝම් කරලා, මහින්ද මහත්තයට කරපු ලෙසටම ගෝඨාභය මහත්තයවත් තොපිට එපා කරවලා, එහෙම හරි ආණ්ඩුවට කෙළවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යකුනේ ඔය තනිකරම චෙස්!!! !!! !!! ගොං පොරවල් target කරලා මොළෙන් දෙන ගේම්!!! !!! !!! අත්දැකීමෙන්ම දන්න.. තමන් එක්ක ඉඳල - එකට වැඩකරල තියන.. හුරු පුරුදු - විශ්වාසවන්ත එවුන් වෙණුවට දේශපාලනේදි නොදන්න - නුපුරුදු අලුත් එවුන් හේත්තු කරගන්නවා කියන්නෙම, උන් කරට අතදාගෙන ගිහිං වලකට තල්ලු කරලා දානකම්ම දැනගන්න වෙන්නේ නෑ!!! !!! !!! නැත්නම්, ඇරලත් බබා හම්බෙනකම්ම 'ඇරල නේද?' කියලවත් හොයාගන්න වෙන්නේ නෑ!!! !!! !!! ලස්සණ - සුන්දර - හරබර වචන වළින් කතා කලාට, ජෙන්ටල් මෑන්ස්ල වගේ රඟපෑවට, මොකෙක්වත් විශ්වාස කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ගෙ අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන් වසලයෝ ඕනෙම බලු වැඩක්.. ඕනෙම තුප්පහි වැඩක්.. කරනවා!!! !!! !!! ඒ නිසා තොපි ගොං බයියො ෆෝම් වෙලා මේ වෙලාවෙ උගතුන් - බුද්ධිමතුන් - වියතුන් පාර්ලිමේන්තු යවන්න දඟලන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යකුනේ රටක ආණ්ඩුවක් කරනවයි කියන්නෙ, විශේෂයෙන්ම අපේ මේ පුංචි දුපත වගේ ලෝකෙ වැදගත්ම තැනක පිහිටලා තියන.. වටිනා ස්වභාවික සම්පත් පිරිලා තියන.. ගිනිකඳු - භූමිකම්පා වගේ ස්වභාවික උපද්‍රවත් මොකුත් නැති.. වාසනාවන්ත පොඩි රටක් විදේශ ආක්‍රමණ වලින් - සතුරු බලවේග වලින් ආරක්ෂා කරගෙන ඉදිරියට අරගෙන යනවයි කියන්නෙ, අර සුනාමි වෙලාවෙ ගෙවල් - ගස් - ගොඩනැගිළි ගලෝගෙන.. බස් - කෝච්චි අරගෙන.. පළාතම සුද්ධකරගෙන ගියපු මහා සැඩපහර වගේ එකක නැවක් අරං යනවා වගේ වැඩක්!!! !!! !!! ඉහළට ඉහළට ඉගෙනගෙන උපාධි පට්ටම් ගන්න.. තමන්ගෙම ව්‍යාපාරයක් කරලා දියුණුවේ හිණිපෙත්තටම නගින.. අළුත් අළුත් නිර්මාණ කරන.. වැවක - විලක බෝට්ටු පදිනවා වගේ වැඩ කරපු පළියට මොකෙක්වත් එච්චර risky වැඩකට කීයටවත් සුදුසු වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රටක් පාලනය කරන වගකීම දෙද්දි මුළින්ම බලන්න ඕනෙ ඒ රටට - රටේ මිනිස්සුන්ට ආදරේ කරන.. රට - රටේ මිනිස්සු ගැන හැඟීමක් තියන.. රට විකුණං කන්නෙ නැති.. බොක්කෙන්ම 'මනුස්සයො' කියල පිළිගන්න පුළුවන් මිනිස්සුද?? කියන එක!!! !!! !!! ඊළඟට බලන්න ඕනෙ ඡායාව දකිනකොටම 'මොකාටද එන්නෙ?' කියල තේරෙන 'ඉව' තියන එවුන්ද?? හොඳට දුර දක්නා නුවණ තියන එවුන්ද?? කියන එක!!! !!! !!! ඒ වගේම ලොකු ලොකු පොරවල්ගෙ තර්ජණ ගර්ජණ පඩේකටවත් care නොකරන හොඳ කොන්දක් තියන එවුන්ද?? කියන එක!!! !!! !!! හැබැයි ඔය ඔක්කොම බලාගන්න - දැනගන්න වෙන්නෙත් පොරවල් අදාළ කටයුත්තට දාලා, උන් වැඩේ කරගන යන විදිය බලලාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නැතුව උන්ව කාල බලල දැනගන්න විදියක් නෑ!!! !!! !!! හැබැයි දැන් අලුතෙන් පොරවල් දාලා ඕව බල බල ඉන්නත් බෑ!!! !!! !!! මොකද, උන් වැඩේ නෑවොත් අපි අනාතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි අළුත් උගත් බුද්ධිමත් වියත්තු ආණ්ඩුවට දාලා රටට කෙළවිලාම යන්නත් පුළුවන්!!! !!! !!! ඒ නිසා ආණ්ඩුවෙ ඉන්න ඕනේ full sure පොරවල්ම විතරයි!!! !!! !!! ඒකට බය නැතුව තෝරගන්න පුළුවන් කළින් රටට - ජාතියට හිතෛශීව පිළිවෙලට.. හරියටම.. වැඩ කරල තියන උදවියම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔතනදි අදාළ වැඩේට හොඳටම ගැළපෙන විදියට සුදුසු මිනිස්සු තෝරගත්තට, "උන් හෑම අංශයකින්ම අංග සම්පූර්ණ - වැරදි අඩුපාඩු මොකුත් නැති perfect මිනිස්සු විය යුතුයි!!" කියලා අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම කියල තියන "ගෑණු ඉන්නෙ මිනිස්සු දිහා බලාගෙන!! මිනිස්සු ඉන්නෙ ගෑණු දිහා බලාගෙන!!" කියන ස්වභාවය (Opposite sex attract වෙන - same sex not interested / repel වෙන ගතිය).. "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියන ස්වභාවය (හොරකං කරන්න - ගසාකන්න - බොරු කියන්න - බණින්න - ගහන්න - මරන්න වගේ පව් පිරෙන / පව් සිද්ධවෙන දේවල් වලට ඉබේම ඇදිල යන ගතිය).. "සත්වයන් සැපයට කැමතියි!! දුකට අකමැතියි!!" කියන ස්වභාවය (සැප ලබාගැනීම වෙනුවෙන් ඕනෙ දෙයක් කරන ගතිය).. හැම මනුස්සයෙකුටම පොදුයි!!! !!! !!! ඒ වගේ ස්වභාවධර්මයට අයිති, හැබැයි එක එක මනුස්සයට එක එක ගාණට පිහිටලා තියන ගති ස්වභාවයන්, නීති දාල - තර්ජණය කරල control කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර control කරන් හිටියත් අවස්ථාව - ඉඩකඩ ලැබිච්ච ගමන් ඒවා ඉබේම / නොදැණුවත්වම ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! ඒවා හරියනව නම් හරියන්නෙ මිනිස්සුන්ට ධර්මය නිවැරදිව දැනගන්න ලැබිලා උන් ඒ ධර්මයට අනුව තම තමන් කරන - කියන - හිතන දේවල්වලට උන්ට ආපිට විඳින්න වෙන විපාක තේරුම්ගත්තාම විතරයි!!! !!! !!! ඉතිං අපට දේශපාලනය කරන එවුන්ගෙත් හොඳ පැත්ත - උන්ගෙන් තියන ප්‍රයෝජනය විතරක් සළකලා, උන්ගෙ වැරදි - අඩුපාඩු අමතක කරලා දාන්න.. ඉවසා වදාරන්නම.. වෙනවා!!! !!! !!! ඔක්කොටම වඩා රටක ආණ්ඩුවම රටේ හැම වැඩක්ම කරනවයි කියල එකක් කොහෙත්ම නෑ!!! !!! !!! ආණ්ඩුවක් කරන්නෙ, Computer System එකකදි Operating System and/or Kernel එක System stability - System security - Resources allocation - Task prioritization - Terminate and/or restart frozen applications වගේ දේවල් ගැන බලාකියා ගන්නව වගේම, රටේ ස්ථාවරත්වය - රටේ ආරක්ෂාව - සම්පත් කළමණාකරණය - රටේ කෙරෙන වැඩකටයුතු අවශ්‍ය පරිදි කළමණාකරණය වගේ දේවල් විතරයි!!! !!! !!! එතනට ඕනෙ හොඳ දේශප්‍රේමී.. ජාති හිතෛෂී.. ජාති මාමක.. හොඳට ඉදිරිය පේන.. රටට එන අණතුරු / උපද්‍රව හා ඒවාට මුල්වෙන එවුන් කල්තියා හඳුනගන්න ඉව තියන.. එඩිතරව නිර්භීතව තීන්දු තීරණ ගන්න.. solid නායකත්වයක් එක්ක, තනියම හැමදේම හොයාබලාගෙන කටයුතු කරන්නත් අමාරු / බැරි නිසා, ඒ නායකත්වයට assist කරන්න.. විපක්ෂය සහ හතුරු බලවේග කකුලෙන් අදින - බාල්දි පෙරළන - වලවල් කපන - ලෙඩ දාන ඔක්කොටමත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාව තියන.. හොඳටම විශ්වාසවන්ත team එකක් විතරයි!!! !!! !!! ඒ ගොල්ලොන්ට රටේ දියුණුව වෙනුවෙන් කරන්න ඕනෙ දේවල් වලදි සැළසුම් හදන්න.. උපදෙස් ගන්න.. ඒවා ක්‍රියාත්මක කරවන්න.. ගියාම මුළු රටේම ඉන්න ආචාර්ය මහාචාර්ය වරුන්ගෙ - විද්‍යාඥයන්ගෙ - ඉංජිනේරුවන්ගෙ - වෛද්‍යවරුන්ගෙ - උපාධිධාරීන්ගෙ - නව නිර්මාණ කරුවන්ගෙ - ව්‍යවසායකයන්ගෙ ඕනෙම කෙනෙක්ගෙ සහය කිසීම බාධාවකින් තොරව ලබාගන්නත් පුළුවන් නිසා, පාර්ලිමේන්තුව අස්සට උගත්තු - බුද්ධිමත්තු - වියත්තු ඔබාගන්න කිසීම උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ගොං බයියනේ වෙලාවෙ හැටියට දැන් තොපිට කරන්න පුළුවන් හොඳම දේ, "අපි ඔබතුමාව විශ්වාස කරලා අපේ ජනාධිපති හැටියට පත්කරගත්තා!! අපි හැමදාටම ඔබතුමාව විශ්වස කරනවා!! අපිට ඕනෙ මේ රටත් Switzerland - Japan - Canada - Germany - Sweden - Netherlands වගේ හොඳ දියුණු රටක් බවට පත්කරගෙන අපේ පාඩුවේ නිදහසේ ලස්සණට ජීවත්වෙන්නයි!! ඔබතුමා ඔබතුමාට විශ්වාසවන්ත කට්ටියව තෝරගෙන අපිට ඒ වැඩේ කරල දෙන්න!!" කියලා, එයාල තෝරගන්න අයට බලේ දීලා පාර්ලිමේන්තුවට යවන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙන්න මේ ටිකත් මතකතියා ගනිල්ල. කොච්චර bad history එකක් තිබුණත් leadership එක හොඳ වෙච්ච ගමන් පස්සෙන් ඉන්න එවුන් ඉබේම හොඳ එවුන් බවට පත්වෙනවා!!! !!! !!! Auto rectify වෙනවා!!! !!! !!! අනික මහින්ද මහත්තයා මේ රට අවුරුදු 2-3ක් ඇතුලත rocket එක වගේ උඩට අරං ආවෙත් ඔය බොලා දැන් හොරු - මංකොල්ල කාරයො කිය කියා හංවඩු ගහන එවුන් එක්කම තමයි!!! !!! !!! තව පොඩි දෙයක් එකතුකරන්න තියනව. මිනිස්සු - තිරිසන් සත්තු හැමෝම උපදින්නෙ උන් ඉපදෙන්න කළින් සිද්ධවෙලා තියන දේවල් වල ප්‍රතිඵල හැටියට නිසා, ඉපදිච්ච කිසීම සත්වයෙක් උන් ඉපදිච්ච එකට.. ඉපදිලා තියන විදියට.. කොහෙත්ම පළි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි නැති බැරි - දුප්පත් - අසරණ - අඩුපාඩුකම් සහිත ජීවිත ලැබිල තියන අය ඒ ගැන worry වෙන්න අවශ්‍ය නැහැ වගේම, ඇති හැකි - පෝසත් - බලවත් - අඩුපාඩුකම් මොකුත් නැති ජීවිත ලැබිල තියන එවුන් ඒ ගැන overjoyed වෙන්නත් හොඳ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න එවුන් තිරිසන් සත්තු හැටියට ඉපදිලා ඉන්න එවුන්ව මරාගෙන කන එක නම් අන්තිම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ධර්මය නැතුව වල්වැදිච්ච ලෝකෙ ධර්මය 'රිදෙන්නම නොදී' ඕවා වෙනස්කරන්න හරි අමාරුයි!!! !!! !!! {දැන් ලෝකෙ ධර්මය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ලෝකෙ තියෙන්නෙ 'අභිධර්මෙ' නැත්නම්, 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප' විතරයි!!! !!! !!! ඒ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප වපුරපු ලෝකෙ මේ ගාණට හරි ඉතුරුවෙලා තියන එකත් හොඳටම ඇතියි!!! !!! !!! වෙන්න ඕනෙ දේ ඉස්සරහට වෙයි!!! !!! !!!} ඒත් එතනදි ඇති හැකි - පෝසත් - බලවත් - අඩුපාඩුකම් මොකුත් නැති ජීවිත ලබල ඉපදිලා නැති බැරි - දුප්පත් - අසරණ - අඩුපාඩුකම් සහිත ජීවිත ලැබිල තියන අය ගැන බලන්නෙ නැති / සළකන්නෙ නැති එවුන්ට... අහිංසක තිරිසන් සත්තුන්ව මරාගෙන කන මිනිස්සු කියන එවුන්ට... ස්වභාවධර්මය මදි නොකියන්නම සළකන නිසා, වැඩේ එච්චරම අසාධාරණයකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔතනදි මේ රටට ගහගෙන ඇවිල්ල හරි.. මේ රට බලෙන් අත්පත් කරගෙන හිටපු උන්දලගෙන් ඉතුරුවෙලා හරි.. ඒ උන්දලා වහල් කමට ගෙනල්ල හරි.. වෙළඳාමෙ ඇවිල්ල හරි.. මේ රටේ පැළපදියම් වෙච්ච එවුන්ගෙන් පටන් අරගෙන, පරම්පරා 3-4ක් තිස්සෙ මේ රටේ ඉපදිච්ච.. මේ රටේම ජීවත්වෙච්ච.. මේ රටේම මැරිච්ච.. මිනිස්සුන්ගෙ දැන් ඉන්න දරු මුණුපුරෝ අනිවාර්යයෙන්ම මේ රටේ පුරවැසියෝ - මේ රටේ උරුමක්කාරයෝම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට කොච්චර උනත්, උන් උන්ගෙ ප්‍රමාණය කොච්චර වැඩිකර ගත්තත්, උන්ට මේ රටේ පාරම්පරික සිංහළ බෞද්ධ මිනිස්සුන්ට අභියෝග කරන්න නම් කොහොමට වත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒක වෙනයි. හැබැයි දේශපාලකයොන්ට ඒ මිනිස්සුන්ට අසාධාරණ විදියට වැඩකරන්න - සළකන්නත් බෑ!!! !!! !!! ඕන්න ඔතනදි FB එකේ එකෙක්, "මහින්දලගෙ කාලෙ තමයි හලාල් දුන්නෙ!! මහින්දලගෙ කාලෙ තමයි විල්පත්තුව කපන්න දුන්නෙ!! මහින්ද තමයි රටේ ඉඩම් වැඩි හරියක්ම සින්නක්කර වික්කෙ!! එතකොට එයා දේශප්‍රේමී ද??" කියලා, අහල තිබුණා!!! !!! !!! යකෝ, හලාල් ඉල්ලුවේ "මෙහෙම label කරල තියනව නම් අපිට විශ්වාසයෙන් බය නැතුව කෑමට ගන්න පුළුවන්!! අපේ ආගමේ කියල තියන එක නේ!!" වගේ වැල් බයිල ගහල බබා දාල නම්, ඒක දෙන්නම වෙනවා!!! ප්‍රතික්ෂේප කරන්න සාධාරණ හේතුවක් නෑ නේ?? හැබැයි උන් ඒක ගත්තෙ හම්බකරන්න - උන්ගෙ බල අධිකාරියක් හදාගන්න - උන්ගෙ පිරිස් බලය වැඩිකරගන්න වගේ අරමුණු වලට කියල තේරිච්ච ගමන්, ඒක අයින්කරල දාන්න / control කරන්න තිබුණා!!! !!! !!! එතකොට විල්පත්තුව කපන්න ඉල්ලගත්තෙත් "යපිලට පොඩියට ගමක් හදාගන්න!!" කියල පෝම අහිංෂක විදියට බබා දාල නම්, ඒකත් දෙන්න වෙනවා!!! අතින් පයින් යන්නෙත් නැහැ නේ?? ඡන්දත් හම්බවෙනව නේ?? හැබැයි උන් ඒකත් කළේ මේකෙ අරාබියක් හදන්න - නැත්නම් අරාබිය මෙහෙට ගේන්න කියල තේරිච්ච ගමන්, කැලේ එළිකරන්න කළින් උන්ව ඇටදෙකෙන් එල්ලන්න තිබුණා!!! !!! !!! ඒත් එතකොට මහින්ද මහත්තයල හිටියෙ නැහැ නේ?? ඒ දේවල් ඔක්කොම සිද්ධවුණේ කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ගෙ අනුදැනුම - පූර්ණ අනුග්‍රහය යටතෙ නේ?? *{ඒ මෙච්චර කල් නොකිරිච්ච - කෙරෙන්නම ඕනෙ දේවල් දැන් මහින්ද මහත්තයල කරනකම් මාත් සිරාවටම බලං ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉතිං උන්නැහැලටත් බඩුම තමයි!!! !!! !!!} ඉතිං ඒ කතන්දර වලින් මහින්ද මහත්තයලගෙ දේශප්‍රේමී බව මණින්න බෑ!!! !!! !!! අනික සින්නක්කර දුන්නු ඉඩම් වල උන්ට ඉදිකිරීම් කරන්න දීල තියනවා.. වගා කරන්න දීල තියනවා.. ඒවයි ආදායම ගන්න දීල තියනවා.. කියල මිසක්, උන්ට ඒ ඉඩම් හාරලා රටේ තියන ස්වභාවික සම්පත් මංකොල්ල කන්න දීල තියනවා කියල නම් මං අහල නෑ!!! !!! !!! මට අහන්න ලැබිලම නෑ!!! !!! !!! එහෙම සින්නක්කර හරි නැතුව හරි විකුණලා ඒ සල්ලි මහින්ද මහත්තය සාක්කුවෙ දාගත්ත නම් හැරෙන්න, රටට - රටේ වැඩ වලට අවශ්‍ය සල්ලි හොයාගන්න රටට කිසීම හානියක් නොවෙන විදියට රටේ ඉඩම් විකුණුවයි කියලා කිසි ප්‍රශ්ණයකුත් නෑ!!! !!! !!! ඒවා ආපහු අත්පත් කරගන්න පුළුවන්!!! !!! !!! උන් වියදම් කරපු ගාණට ඇතිවෙන්න හොයාගෙනත් නම් ගහල හරි පන්නන්න පුළුවන්!!! ඉතිං ඒ වගේ 'පොයින්ට්ස්' මහින්ද මහත්තයලගෙ දේශප්‍රේමී බව මණින්න පාවිච්චි කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හ්ම්ම්.. ඇති!! තවත් නම් දේශපාලනේට හොට දාන්න අදහසක් නෑ!!! {මං පුක ඉරාගෙන ලිව්වට මොකෙක්වත් බලන්නෙ නැද්ද දන්නෙත් නැහැ නේ!!! ඔක්කොම ඉන්නෙ උගත්තු - බුද්ධිමත්තු - වියත්තු නෙව!!!} ඒත් කියන්න බෑ ඉතිං... ඔන්න ඔහේ යැවෙන විදියට යනවා!!! !!! !!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom