Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුලා ඒ සක්වළේ ඈතටම වෙන්න පිහිටලා තියන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් (බ්‍රහ්මයන්) වෙසෙන ග්‍රහලෝකය හැදිල තියෙන්නෙත් අන්න ඒ මූළික අවස්ථාවේ භව වලට ගැළපෙන විදියට තමයි!!! ඉතිං වෙන සතෙකුට කැවිලා / අව් රස්නෙට වේලිලා ගිහිල්ලා / ගින්නට අහුවෙලා පිච්චිලා වගේ මොකක් හරි හේතුවකින් basic life formation එකක් විනාශ වෙනවත් එක්කම, ඒකෙ ගොඩනැගිල තිබ්බ භවයට / filed එකට අනුව ඒ අන්තිම බ්‍රහ්මලෝකයේ හතරමහා ධාතු එක්කහුවෙලා අලුතින් සත්ව ඇඟක් හැදෙනවා!!! !!! !!! ඒවයිත් ඇස් - කන් - නහය - දිව කතා මොකුත් නෑ!!! !!! !!! ඇඟක් කියලමත් නෑ!!! !!! !!! මොකද අවශ්‍ය වෙන්නෙ අර සියුම් භවයට පවතින්න තව closed circuit එකක් විතරයි!!! !!! !!! ඉතිං ඔන්න ඔහේ තව පොඩි මුද්දක් / වළල්ලක් වගේ එකක් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික එතනදි ඒ සත්වයන් (මුදු / වළලු) හැදෙන්න හේතුවෙන basic life formations වලින් හැදෙන භව ඔක්කොම එක වගේ නිසා, ඒ හැදෙන සත්වයනුත් ඔක්කොම එක වගෙයි!!! උන්ට ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් කියන්නෙත් ඒකයි!!! උන් ඇඟවල් වලිනුත් එක වගෙයි!!! භව වලිනුත් එක වගෙයි!!!

ඊළඟට යාලුලා ඒ ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් තොග ගාණට හැදිලා ඒ අන්තිම බ්‍රහ්මලෝකේ චාටර් වෙවී ඉන්නකොට තව ටොපියක් වෙනවා!!!  උන් උන් fields වළින් couple වෙලා උන්ගෙ භව ටික ටික 'ඇනෙන්න' ගන්නවා!!! !!! !!!  මෙන්න මේ, https://drive.google.com/file/d/1VPCuA5SdDycZiICYjoU0Amn3sKIShrFo/view & https://drive.google.com/file/d/1vvQtMNmw4jqZfMIEK1rDYUGAQmA4ohkI/view රූප වලින් ඇඳල පෙන්නලා තියන විදියට sine waves mix වෙලා වෙන වෙන wave shapes හැදෙනවා!!!  එතනදි වෙන්නෙ, අපි උදාහරණයට සත්වයෝ දෙන්නෙක් විතරක් ගමු, සත්වයෝ දෙන්නා උන් දෙන්නට copy වෙච්ච waves (data) දෙක වෙන වෙනම follow කර කර ඉන්නවා!!! (හිත හිත.. මතක් කර කර.. ඉන්නවා!!! ) ඒකෙන් ඒ මනසවල් / closed circuits වල build-up වෙන්න පුළුවන් උපරිමයටම ඒ waves build-up වෙනවා!!! ඒත් එක්කම magnetic energy එකෙන් / විද්‍යුත්චුම්බක ශක්තියෙන් එකෙක්ගෙ තියන wave එක අනික් එකාටත් copy වෙනවා!!! උන් දෙන්න couple වෙනවා!!! එතකොට උන් දෙන්නගෙම waves (භව / fields) modify වෙලා / වෙනස්වෙලා ඒවයි amplitude / magnitude ඉබේම වැඩිවෙනවා!!! ආන්න එතකොට උන් දෙන්නගෙම භව මෙන්න මේ රූපයේ, https://drive.google.com/file/d/1ZDlC9CoYBBEtXbrBja7MKC9S0bkRInC_/view Fig. 1, 2 & 3 වළින් අනුපිළිවෙලින් දක්වලා තියන විදියට ටික ටික ලොකුවෙනවා!!!

හැබැයි ඒ ලෝකෙ හැදෙන ring circuits සියුම් ඒවා නිසා ඒවයි හැදෙන භවත් පොඩියි!!! ඒ භව පොඩි / සියුම් නිසා couple වීමත් අන්තීම දුර්වලයි!!! මොකද ඒ භවයක් තව භවයකට බලපෑමක් ඇතිකරන්නේ නැති ගාණයි!!! දැනෙන බලපෑමක් ඇතිවෙන්නෙ බර කාලයක් එකටම තියනකොට ටික ටික register වෙලා / memory හිටලාම තමයි!!! ඒ නිසා ඒ අන්තිම බ්රහ්මලෝකෙදී (couple වීමෙන්) භව ඇනෙන්න කල්ප බර ගණන් යනවා!!! !!! !!! එහෙම යන්න යන්න ඒවා ටිකෙන් ටික ඇනෙනවා!!! ඇනිලා ලොකුවෙන්න ලොකුවෙන්න ඒවාට black-hole එකෙන් තියන drag එකත් වැඩිවෙනවා!!! !!! !!! ඉතිං ඒවා පහළට ඇදෙන්න ගන්නවා!!! අන්න එහෙම වෙලා වෙලා උන්ගෙ භව ඒ ලෝකෙ තව දුරටත් රැඳෙන්න බැරි ගාණටම ලොකුවුනාම, ඒ භව ඊළඟට තියන ග්‍රහලෝකයට.. 'ඒකත්ත කායා නානන්ත සංඥා' බ්‍රහ්ම ලෝකයට.. සෙට්වෙනවා!!! !!! !!!  ඒ ලෝකෙ අළුතෙන් ඇඟක් හැදෙනවා!!! කළින් ලෝකෙ තිබ්බ පරණ ඇඟ විනාශවෙලා හතරමහා ධාතු වලට වෙන්වෙලා යනවා!!!

හැබැයි ඔය transfer එක සිද්ධවෙන්න කල්ප 100ක් ගියොත් ඒ අතරවාරෙ සක්වළ විනාශවෙන කාලෙට ඒ ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් ඔක්කොම මැරිලා ඊට ගැළපෙන ආභස්සර සත්වයන් හැදෙනවා!!! !!! !!! සක්වළ හැදුනාම ආයි ඒ ආභස්සර සත්වයන් මැරිලා ඒකත්ත කයා ඒකත්ත සංඥා සත්වයන් හැදෙනවා!!! !!! !!! මොකද, සක්වළේ ලෝක ඔක්කොම ගිණි අරං පුපුරලා විනාශවෙන කාලෙට පවතින්න පුළුවන් එකම සත්ව ශරීර විශේෂය 'ආභස්සර' කියන සත්ව ශරීර විශේෂය පමණයි!!! !!! !!!

ඒ ඇවිල්ලා extremely high temperatures වලට ඔරොත්තුදෙන අණු පරමාණු එක්කහුවෙලා හැදෙන විශේෂ 'ශරීර' / 'ඇඟවල්' ජාතියක්!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒවයි ඇඟක් / ශරීරයක් පේන්නෙ නැහැ!!! පේන්නෙ පුණ්‍ය ශක්තියේ ප්‍රමාණය අනුව දීප්තිය අඩු වැඩිව හැදිල තියන 'එළි' (ආලෝක) ටිකක් විතරයි කියලයි!!! හැබැයි වෙන වෙන ස්වරූප වල ඇඟවල් තියෙන්න ඕනෙ භව (සත්වයන්) උන්ට හරියන ඇඟවල් නැති කමට ඒ ආභස්සර ඇඟවල් වලට සෙට්වුණාම වෙන්නෙ නිකං තලල.. චප්ප කරල.. හිර කරල.. මිරිකල.. චූටි චූටි පෙට්ටි / බෝතල් වලට ඔබල තියනව වගේ සීන් එකක්!!!  ඉතිං සක්වළ ප්‍රති නිර්මාණය වෙලා හරියටම ගැළපෙන ඇඟවල් (ඉඩ කඩ තියන පෙට්ටි / බෝතල්) හැදෙන්න පුළුවන් වෙච්ච ගමන් ඒ භව (සත්වයන්) ආපහු ඒ හරියන ඇඟවල් වලටම සෙට්වෙනවා!!! !!! !!!

ඊළඟට යාලුලා දෙවැනි ලෝකෙදි, ඒකත්ත කායා නානත්ත සංඥා (ඇඟවල් වලින් එක වගෙයි!! භව වලින් ව්විධයි!!) ලෝකෙදිත් කළින් වගේම තමයි!!! උන් උන් fields වලින් link වෙලා / couple වෙලා භව තව තවත් ඇනෙනවා!!! කළින් වගේම තව තව wave shapes හැදී හැදී භව වල amplitude / magnitude වැඩිවෙනවා!!! ඒ ලෝකෙදි කළින් ලෝකෙට වඩා fields ලොකු නිසා කළින් තරම් ඇනෙන්න කාලය ගතවෙන්නෙත් නෑ!!! හැබැයි සෑහෙන කල් යනවා!!! !!! !!! ඒ අතරෙත් සක්වළ විනාශ වෙනකොට උන් මැරිල ආභස්සර වෙනවා!!! සක්වළ හැදුණාම ආයි ආභස්සර මැරිලා හිටපු හිටපු ලෝකවල හැදෙනවා!!! !!! !!! එහෙම වෙවී තිබිලා භව දෙවැනි ලෝකයට නොගැළපෙන ගාණටම ලොකු වුණාම ඔන්න තුන්වැනි ලෝකයට.. 'නානත්ත කායා ඒකත්ත සංඥා ලෝකයට'.. ඊළඟට සෙට්වෙනවා!!! !!! !!!

අන්න ඒ ලෝකෙදි සත්වයන් හැදෙන්නෙ වෙනස් වෙනස් භව වලින් නිසා ඒ සත්වයන් ඇඟවල් වලිනුත් විවිධයි!!! විවිධයි කියන්නෙ ඒත් හැබැයි ඇස් - කන් - නහය කතා නෑ!!! Just වළලු - මුදුම තමයි!!! !!! !!! හැබැයි ඒවා ප්‍රමාණයෙන් විවිධයි!!! ඒත් ඒ ලෝකයට සාපේක්ෂව බැලුවාම උන් ඇඟවල් වලින් විවිධ උනාට භව වලින් වෙනස්කම අඩුයි!!! නානත්ත කායා ඒකත්ත සංඥා (ඇඟවල් වලින් විවිධයි!! භව වලින් එකයි!!) කියන්නෙ ඒකයි!!! හැබැයි ටික කාලෙකින්ම උන්ගෙ ඒ නානත්ත කායා ඒකත්ත සංඥා ස්වභාවය වෙනස්වෙනවා!!! මොකද ඒ 3වෙනි ලෝකෙදිත් අර ටොපිටම තමයි!!! යන්න යන්න fields වළින් couple වෙලා උන්ගෙත් භව ඇනෙනවා!!! තව තවත් ලොකුවෙනවා!!! !!! !!! ඒ සැරේ එක එක සත්වයාට හැදිල තියන වෙනස් වෙනස් ඇඟවල් අනුව develop වෙන්න පුළුවන් පුළුවන් ගානට ඒවා ලොකුවෙනවා!!! ඒ භව කලින් ඒවාට වඩා ලොකු නිසා ඒ ලෝකෙදි භව ඇනෙන්න ගතවෙන කාලය තවත් අඩුයි!!! ඒත් ඒ ලෝකෙට නොගැළපෙන ගාණටම ලොකුවෙන්න කාලයක් යන අතරේ අනික් ලෝක වලදි උනා වගේම සක්වළ විනාශවෙන කාලෙට ආභස්සර වෙනවා!!! ප්‍රති නිර්මාණය වුණාම ආයි අදාළ ලෝකෙට සෙට්වෙනවා!!! ඊළඟට ඔන්න 4වෙනි ලෝකෙට level shift වෙනවා!!! !!! !!!

ඒ 4වෙනි ලෝකයට එනකොට භව කතන්දරේ සෑහෙන පදමට ඇනිල ඉවරයි!!! එතකොට හැදෙන එවුන් එක එක විදියයි වගේම උන්ගෙ භවත් එක එක size තමයි!!! උන්ට නානත්ත කායා නානත්ත සංඥා සත්වයන් (ඇඟවල් වලිනුත් වෙනස්!! භව වලිනුත් වෙනස්!!) කියලා කියන්නෙත් ඒකයි!!! ටික කලක් යනකොටම ඒ භව වල තිබ්බ 'ප්‍රණීත' ගතියත්... අනික් භව නිසා ඇනෙනවා අඩු ගතියත්... හබක් වෙනවා!!! !!! !!!  ඒ සත්වයන් තම තමන්ට copy වෙච්ච waves follow නොකර හිටියත්..  තම තමන්ට ලැබිල තියන පරණ මතකයන් මොකුත්ම සිහිකරන්නෙ නැතුව හිටියත්..  අනික් එවුන්ගෙ භව හන්දා උන්ගෙ භව ඉබේම ඇනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  සංසාර අණතුර ටිකෙන් ටික බලවත් වෙනවා!!! !!! !!! Risk එක minimum ඉඳලා moderate තත්වයට මාරුවෙනවා!!! නැත්නම් ප්‍රණීත ධාතුව අවසන් වෙලා මජ්ජිම ධාතුව පටන්ගන්නවා!!! ඊටපස්සෙ තියෙන්නෙ ඉතිං 'ගහගෙන යන්න' තමයි!!! !!! !!!

ඊළඟට ඉතිං ඒ සංසාරගත සත්වයෝ ටිකෙන් ටික... level එකෙන් level එකට... ග්රහලෝකයකින් ග්‍රහලෝකයකට... පහළට පහළට (black-hole එකේ drag එකට) ගහගෙන යනවා!!! !!! !!! {ගහගෙන එනවා කියමු!!! මොකද අපි දැන් ඉන්නෙ උන්ටත් ගොඩාක් පහළින්!!!} එතකොට ඒ ලෝක අකනිට්ඨ → සුදස්සී → සුදස්ස → අතප්ප → අවිහ → වේහප්ඵල → සුභකිණ්හ → අප්පමාණසුභා → පරිත්තසුභා → ආභස්සර → අප්පමාණාභ → පරිත්තභ → මහා බ්‍රහ්ම → බ්‍රහ්මපුරෝහිත → බ්‍රහ්මපාරිසජ්ජ → පරනිම්මිතවසවත්ති → නිම්මාණරතී → තුසිත → යාම → තාවතිංස → චතුම්මහාරාජිත හැටියට භාග්‍යවතුන්වහන්සේ 'ධම්මචක්කප්පවත්තන' සුත්‍ර දේශණාවෙදි හඳුන්වලා දීලත් තියනවා!!! ඒ හැම අවස්ථාවකදිම වෙන්නේ තියන ඇඟ විනාශවෙලා හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා යනවා!!! ඒ වෙද්දි ගොඩනැගිල තියන භවය / filed එක match වෙන මට්ටමක හතරමහා ධාතු 'රූප' එක්කහුවෙලා අලුතෙන් ඇඟක් (closed circuit එකක්) හැදෙනවා!!! ඒත් එක්කම ඒ filed එකෙන්ම විද්‍යුතය ප්‍රේරණය / induce වෙලා ඒ ඇඟේ (closed circuit එකේ) 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයකුත් අළුතෙන්ම පටන්ගන්නවා!!! ඒ filed එක හැදිල තිබිච්ච electrical waves ඔක්කොමත් ඒ induce වෙන / ප්‍රේරණය වන විද්යුතයෙත් ඒ විදියටම represent වෙනවා / හිටිනවා!!! අන්න ඒ waves / data ඒ පාර අළුතෙන්ම හැදිච්ච සත්වයාට පරණ මතකයක්.. සංසාර මතකයක්.. හැටියට ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! හරිය?? පැහැදිළියි නේ??

[QUOTE="Damith Kariyawasam, post: 25443482, member: 31903"] යාලුලා ඒ සක්වළේ ඈතටම වෙන්න පිහිටලා තියන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් (බ්‍රහ්මයන්) වෙසෙන ග්‍රහලෝකය හැදිල තියෙන්නෙත් අන්න ඒ මූළික අවස්ථාවේ භව වලට ගැළපෙන විදියට තමයි!!! ඉතිං වෙන සතෙකුට කැවිලා / අව් රස්නෙට වේලිලා ගිහිල්ලා / ගින්නට අහුවෙලා පිච්චිලා වගේ මොකක් හරි හේතුවකින් basic life formation එකක් විනාශ වෙනවත් එක්කම, ඒකෙ ගොඩනැගිල තිබ්බ භවයට / filed එකට අනුව ඒ අන්තිම බ්‍රහ්මලෝකයේ හතරමහා ධාතු එක්කහුවෙලා අලුතින් සත්ව ඇඟක් හැදෙනවා!!! !!! !!! ඒවයිත් ඇස් - කන් - නහය - දිව කතා මොකුත් නෑ!!! !!! !!! ඇඟක් කියලමත් නෑ!!! !!! !!! මොකද අවශ්‍ය වෙන්නෙ අර සියුම් භවයට පවතින්න තව closed circuit එකක් විතරයි!!! !!! !!! ඉතිං ඔන්න ඔහේ තව පොඩි මුද්දක් / වළල්ලක් වගේ එකක් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉🙂 අනික එතනදි ඒ සත්වයන් (මුදු / වළලු) හැදෙන්න හේතුවෙන basic life formations වලින් හැදෙන භව ඔක්කොම එක වගේ නිසා, ඒ හැදෙන සත්වයනුත් ඔක්කොම එක වගෙයි!!! උන්ට ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් කියන්නෙත් ඒකයි!!! උන් ඇඟවල් වලිනුත් එක වගෙයි!!! භව වලිනුත් එක වගෙයි!!! ඊළඟට යාලුලා ඒ ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් තොග ගාණට හැදිලා ඒ අන්තිම බ්‍රහ්මලෝකේ චාටර් වෙවී ඉන්නකොට තව ටොපියක් වෙනවා!!! 😁 උන් උන් fields වළින් couple වෙලා උන්ගෙ භව ටික ටික 'ඇනෙන්න' ගන්නවා!!! !!! !!! 😳😳 මෙන්න මේ, [URL]https://drive.google.com/file/d/1VPCuA5SdDycZiICYjoU0Amn3sKIShrFo/view[/URL] & [URL]https://drive.google.com/file/d/1vvQtMNmw4jqZfMIEK1rDYUGAQmA4ohkI/view[/URL] රූප වලින් ඇඳල පෙන්නලා තියන විදියට sine waves mix වෙලා වෙන වෙන wave shapes හැදෙනවා!!! 😁 එතනදි වෙන්නෙ, අපි උදාහරණයට සත්වයෝ දෙන්නෙක් විතරක් ගමු, සත්වයෝ දෙන්නා උන් දෙන්නට copy වෙච්ච waves (data) දෙක වෙන වෙනම follow කර කර ඉන්නවා!!! (හිත හිත.. මතක් කර කර.. ඉන්නවා!!! 😉) ඒකෙන් ඒ මනසවල් / closed circuits වල build-up වෙන්න පුළුවන් උපරිමයටම ඒ waves build-up වෙනවා!!! ඒත් එක්කම magnetic energy එකෙන් / විද්‍යුත්චුම්බක ශක්තියෙන් එකෙක්ගෙ තියන wave එක අනික් එකාටත් copy වෙනවා!!! උන් දෙන්න couple වෙනවා!!! එතකොට උන් දෙන්නගෙම waves (භව / fields) modify වෙලා / වෙනස්වෙලා ඒවයි amplitude / magnitude ඉබේම වැඩිවෙනවා!!! ආන්න එතකොට උන් දෙන්නගෙම භව මෙන්න මේ රූපයේ, [URL]https://drive.google.com/file/d/1ZDlC9CoYBBEtXbrBja7MKC9S0bkRInC_/view[/URL] Fig. 1, 2 & 3 වළින් අනුපිළිවෙලින් දක්වලා තියන විදියට ටික ටික ලොකුවෙනවා!!! 🙂🙂 හැබැයි ඒ ලෝකෙ හැදෙන ring circuits සියුම් ඒවා නිසා ඒවයි හැදෙන භවත් පොඩියි!!! ඒ භව පොඩි / සියුම් නිසා couple වීමත් අන්තීම දුර්වලයි!!! මොකද ඒ භවයක් තව භවයකට බලපෑමක් ඇතිකරන්නේ නැති ගාණයි!!! දැනෙන බලපෑමක් ඇතිවෙන්නෙ බර කාලයක් එකටම තියනකොට ටික ටික register වෙලා / memory හිටලාම තමයි!!! ඒ නිසා ඒ අන්තිම බ්රහ්මලෝකෙදී (couple වීමෙන්) භව ඇනෙන්න කල්ප බර ගණන් යනවා!!! !!! !!! එහෙම යන්න යන්න ඒවා ටිකෙන් ටික ඇනෙනවා!!! ඇනිලා ලොකුවෙන්න ලොකුවෙන්න ඒවාට black-hole එකෙන් තියන drag එකත් වැඩිවෙනවා!!! !!! !!! ඉතිං ඒවා පහළට ඇදෙන්න ගන්නවා!!! අන්න එහෙම වෙලා වෙලා උන්ගෙ භව ඒ ලෝකෙ තව දුරටත් රැඳෙන්න බැරි ගාණටම ලොකුවුනාම, ඒ භව ඊළඟට තියන ග්‍රහලෝකයට.. 'ඒකත්ත කායා නානන්ත සංඥා' බ්‍රහ්ම ලෝකයට.. සෙට්වෙනවා!!! !!! !!! 😁😁 ඒ ලෝකෙ අළුතෙන් ඇඟක් හැදෙනවා!!! කළින් ලෝකෙ තිබ්බ පරණ ඇඟ විනාශවෙලා හතරමහා ධාතු වලට වෙන්වෙලා යනවා!!! 🙂🙂 හැබැයි ඔය transfer එක සිද්ධවෙන්න කල්ප 100ක් ගියොත් ඒ අතරවාරෙ සක්වළ විනාශවෙන කාලෙට ඒ ඒකත්ත කායා ඒකත්ත සංඥා සත්වයන් ඔක්කොම මැරිලා ඊට ගැළපෙන ආභස්සර සත්වයන් හැදෙනවා!!! !!! !!! සක්වළ හැදුනාම ආයි ඒ ආභස්සර සත්වයන් මැරිලා ඒකත්ත කයා ඒකත්ත සංඥා සත්වයන් හැදෙනවා!!! !!! !!! මොකද, සක්වළේ ලෝක ඔක්කොම ගිණි අරං පුපුරලා විනාශවෙන කාලෙට පවතින්න පුළුවන් එකම සත්ව ශරීර විශේෂය 'ආභස්සර' කියන සත්ව ශරීර විශේෂය පමණයි!!! !!! !!! ඒ ඇවිල්ලා extremely high temperatures වලට ඔරොත්තුදෙන අණු පරමාණු එක්කහුවෙලා හැදෙන විශේෂ 'ශරීර' / 'ඇඟවල්' ජාතියක්!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒවයි ඇඟක් / ශරීරයක් පේන්නෙ නැහැ!!! පේන්නෙ පුණ්‍ය ශක්තියේ ප්‍රමාණය අනුව දීප්තිය අඩු වැඩිව හැදිල තියන 'එළි' (ආලෝක) ටිකක් විතරයි කියලයි!!! හැබැයි වෙන වෙන ස්වරූප වල ඇඟවල් තියෙන්න ඕනෙ භව (සත්වයන්) උන්ට හරියන ඇඟවල් නැති කමට ඒ ආභස්සර ඇඟවල් වලට සෙට්වුණාම වෙන්නෙ නිකං තලල.. චප්ප කරල.. හිර කරල.. මිරිකල.. චූටි චූටි පෙට්ටි / බෝතල් වලට ඔබල තියනව වගේ සීන් එකක්!!! 😄😄 ඉතිං සක්වළ ප්‍රති නිර්මාණය වෙලා හරියටම ගැළපෙන ඇඟවල් (ඉඩ කඩ තියන පෙට්ටි / බෝතල්) හැදෙන්න පුළුවන් වෙච්ච ගමන් ඒ භව (සත්වයන්) ආපහු ඒ හරියන ඇඟවල් වලටම සෙට්වෙනවා!!! !!! !!! ඊළඟට යාලුලා දෙවැනි ලෝකෙදි, ඒකත්ත කායා නානත්ත සංඥා (ඇඟවල් වලින් එක වගෙයි!! භව වලින් ව්විධයි!!) ලෝකෙදිත් කළින් වගේම තමයි!!! උන් උන් fields වලින් link වෙලා / couple වෙලා භව තව තවත් ඇනෙනවා!!! කළින් වගේම තව තව wave shapes හැදී හැදී භව වල amplitude / magnitude වැඩිවෙනවා!!! ඒ ලෝකෙදි කළින් ලෝකෙට වඩා fields ලොකු නිසා කළින් තරම් ඇනෙන්න කාලය ගතවෙන්නෙත් නෑ!!! හැබැයි සෑහෙන කල් යනවා!!! !!! !!! ඒ අතරෙත් සක්වළ විනාශ වෙනකොට උන් මැරිල ආභස්සර වෙනවා!!! සක්වළ හැදුණාම ආයි ආභස්සර මැරිලා හිටපු හිටපු ලෝකවල හැදෙනවා!!! !!! !!! එහෙම වෙවී තිබිලා භව දෙවැනි ලෝකයට නොගැළපෙන ගාණටම ලොකු වුණාම ඔන්න තුන්වැනි ලෝකයට.. 'නානත්ත කායා ඒකත්ත සංඥා ලෝකයට'.. ඊළඟට සෙට්වෙනවා!!! !!! !!! අන්න ඒ ලෝකෙදි සත්වයන් හැදෙන්නෙ වෙනස් වෙනස් භව වලින් නිසා ඒ සත්වයන් ඇඟවල් වලිනුත් විවිධයි!!! විවිධයි කියන්නෙ ඒත් හැබැයි ඇස් - කන් - නහය කතා නෑ!!! Just වළලු - මුදුම තමයි!!! !!! !!! හැබැයි ඒවා ප්‍රමාණයෙන් විවිධයි!!! ඒත් ඒ ලෝකයට සාපේක්ෂව බැලුවාම උන් ඇඟවල් වලින් විවිධ උනාට භව වලින් වෙනස්කම අඩුයි!!! නානත්ත කායා ඒකත්ත සංඥා (ඇඟවල් වලින් විවිධයි!! භව වලින් එකයි!!) කියන්නෙ ඒකයි!!! හැබැයි ටික කාලෙකින්ම උන්ගෙ ඒ නානත්ත කායා ඒකත්ත සංඥා ස්වභාවය වෙනස්වෙනවා!!! මොකද ඒ 3වෙනි ලෝකෙදිත් අර ටොපිටම තමයි!!! යන්න යන්න fields වළින් couple වෙලා උන්ගෙත් භව ඇනෙනවා!!! තව තවත් ලොකුවෙනවා!!! !!! !!! ඒ සැරේ එක එක සත්වයාට හැදිල තියන වෙනස් වෙනස් ඇඟවල් අනුව develop වෙන්න පුළුවන් පුළුවන් ගානට ඒවා ලොකුවෙනවා!!! ඒ භව කලින් ඒවාට වඩා ලොකු නිසා ඒ ලෝකෙදි භව ඇනෙන්න ගතවෙන කාලය තවත් අඩුයි!!! ඒත් ඒ ලෝකෙට නොගැළපෙන ගාණටම ලොකුවෙන්න කාලයක් යන අතරේ අනික් ලෝක වලදි උනා වගේම සක්වළ විනාශවෙන කාලෙට ආභස්සර වෙනවා!!! ප්‍රති නිර්මාණය වුණාම ආයි අදාළ ලෝකෙට සෙට්වෙනවා!!! ඊළඟට ඔන්න 4වෙනි ලෝකෙට level shift වෙනවා!!! !!! !!! ඒ 4වෙනි ලෝකයට එනකොට භව කතන්දරේ සෑහෙන පදමට ඇනිල ඉවරයි!!! එතකොට හැදෙන එවුන් එක එක විදියයි වගේම උන්ගෙ භවත් එක එක size තමයි!!! උන්ට නානත්ත කායා නානත්ත සංඥා සත්වයන් (ඇඟවල් වලිනුත් වෙනස්!! භව වලිනුත් වෙනස්!!) කියලා කියන්නෙත් ඒකයි!!! ටික කලක් යනකොටම ඒ භව වල තිබ්බ 'ප්‍රණීත' ගතියත්... අනික් භව නිසා ඇනෙනවා අඩු ගතියත්... හබක් වෙනවා!!! !!! !!! 😳😳 ඒ සත්වයන් තම තමන්ට copy වෙච්ච waves follow නොකර හිටියත්.. 🙄 තම තමන්ට ලැබිල තියන පරණ මතකයන් මොකුත්ම සිහිකරන්නෙ නැතුව හිටියත්.. 😉 අනික් එවුන්ගෙ භව හන්දා උන්ගෙ භව ඉබේම ඇනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 සංසාර අණතුර ටිකෙන් ටික බලවත් වෙනවා!!! !!! !!! Risk එක minimum ඉඳලා moderate තත්වයට මාරුවෙනවා!!! නැත්නම් ප්‍රණීත ධාතුව අවසන් වෙලා මජ්ජිම ධාතුව පටන්ගන්නවා!!! ඊටපස්සෙ තියෙන්නෙ ඉතිං 'ගහගෙන යන්න' තමයි!!! !!! !!! 😁😁 😲 ඊළඟට ඉතිං ඒ සංසාරගත සත්වයෝ ටිකෙන් ටික... level එකෙන් level එකට... ග්රහලෝකයකින් ග්‍රහලෝකයකට... පහළට පහළට (black-hole එකේ drag එකට) ගහගෙන යනවා!!! !!! !!! {ගහගෙන එනවා කියමු!!! මොකද අපි දැන් ඉන්නෙ උන්ටත් ගොඩාක් පහළින්!!!} එතකොට ඒ ලෝක අකනිට්ඨ → සුදස්සී → සුදස්ස → අතප්ප → අවිහ → වේහප්ඵල → සුභකිණ්හ → අප්පමාණසුභා → පරිත්තසුභා → ආභස්සර → අප්පමාණාභ → පරිත්තභ → මහා බ්‍රහ්ම → බ්‍රහ්මපුරෝහිත → බ්‍රහ්මපාරිසජ්ජ → පරනිම්මිතවසවත්ති → නිම්මාණරතී → තුසිත → යාම → තාවතිංස → චතුම්මහාරාජිත හැටියට භාග්‍යවතුන්වහන්සේ 'ධම්මචක්කප්පවත්තන' සුත්‍ර දේශණාවෙදි හඳුන්වලා දීලත් තියනවා!!! ඒ හැම අවස්ථාවකදිම වෙන්නේ තියන ඇඟ විනාශවෙලා හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා යනවා!!! ඒ වෙද්දි ගොඩනැගිල තියන භවය / filed එක match වෙන මට්ටමක හතරමහා ධාතු 'රූප' එක්කහුවෙලා අලුතෙන් ඇඟක් (closed circuit එකක්) හැදෙනවා!!! ඒත් එක්කම ඒ filed එකෙන්ම විද්‍යුතය ප්‍රේරණය / induce වෙලා ඒ ඇඟේ (closed circuit එකේ) 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයකුත් අළුතෙන්ම පටන්ගන්නවා!!! ඒ filed එක හැදිල තිබිච්ච electrical waves ඔක්කොමත් ඒ induce වෙන / ප්‍රේරණය වන විද්යුතයෙත් ඒ විදියටම represent වෙනවා / හිටිනවා!!! අන්න ඒ waves / data ඒ පාර අළුතෙන්ම හැදිච්ච සත්වයාට පරණ මතකයක්.. සංසාර මතකයක්.. හැටියට ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! හරිය?? පැහැදිළියි නේ?? 🙂🙂 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom