Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට, ලෝකෙ සහ හැමෝගෙම අනාගතය වෙනුවෙන්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හැදෙන විදිය මං මීට බර කාලෙකට කළින්ම ලියල publish කළා!!!  ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හැදෙන වැඩසටහන ආරම්භ වෙන්නේම සක්ඛායදිට්ඨියට අහුවෙච්ච - රැවටිච්ච.. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ සංසාරගත බැඳීම් ඇතිවෙලා එකට එකතුවෙච්ච.. එක එක පින් මට්ටම් - එක එක ආයුශ ප්‍රමාණයන් ඇතුව ඉපදිච්ච.. දෙවි - මිනිස් සත්වයන් මහා පිරිසකගේ එකතුවීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Lead කරන.. සම්මාසම්බුද්ධත්වයට පත්වන.. චරිතයයි, එයා වෙණුවෙන්ම කැපවෙලා.. එයත් එක්කම synchronize වෙලා.. Pair වෙලා.. එකටම යන චරිතයකුයි, (complementary pair එකක් හැදෙන්න අවශ්‍ය සහකාරිය / life partner) වටෙන් ඉඳන් assist කරන්න තව අම්බානක පිරිසකුයි, අනිවාර්යයෙන් සෙට්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Definitely වැඩේ fail වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්න එහෙම පිරිවර සෙට්වුනාට පස්සේ ඒ 'බෝධිසත්ව' චරිතය 'පින් රැස්කරන්න' පටන්ගන්නවා!!! !!! !!!

යාළුලා ඒ පින් රැස්කරන එක කරගන්න තියෙන්නෙත් අනික් සත්වයන්ගේ හිත් සතුටු කිරීමෙන් - ඒ සත්වයන්ව දුකින් නිදහස් කරගැනීමෙන් - අස්වසාලීමෙන් - සැනසීමෙන් තමයි!!! !!! !!! උඹ කෙනෙක්ගෙ හිත සතුටු කළොත්.. සැනසීමක් ලබාදුන්නොත්.. අස්වැසුවොත්.. එයාගෙ හිත strong වෙලා - fit වෙලා එයාගෙ භවය කුඩා වෙනවා!!! !!! !!! ඒක උඹට බොහෝම යහපත් ප්‍රතිඵලයක් ගේනවා!!! උඹේ භවයත් එයාගෙ ශක්තියෙන් කුඩා වෙනවා!!! ඒ කෙනාගෙත් උඹගෙත් පින් මට්ටම් මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා, (ප්‍රමාණය තීරණය වෙලා) උඹගෙ භවය කුඩා වෙනවා!!! ඒ නැතුව උඹගෙ භවය උඹට තනියෙන් කුඩාකරගන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උඹ ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP පිළිම සතුටු කළාට.. චෛත්‍ය / 'ධාතු' සතුටු කළාට.. ගස් සතුටු කළාට.. කෙරෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

බෝධිසත්වයත් අන්න ඒ ලෙසට පින් රැස්කරනවා!!! !!! !!! මුළු ජීවිත කාලයම අනුන් - අනික් සත්වයන් වෙනුවෙන් කැපවෙලා.. ඒ සත්වයන්ගේ සතුට සැනසීම වෙනුවෙන් කටයුතු කර කර.. පින් රැස්කරනවා!!! !!! !!! එයාගෙ life partner පස්සෙන්ම ඉඳගෙන.. එයාව හිතෙන් වැටෙන්න නොදී තියාගෙන.. උනන්දු කර කර.. ඉස්සරහට අරං යනවා!!! !!! !!! එහෙම බෝධිසත්වයාට ළඟින්ම ඉන්න.. ළඟින්ම ඉඳගෙන උදව් උපකාර කරන.. එකෙන්, ඒ සහකාරියටත් බෝධිසත්වයාගේ ගාණටම පින් රැස්වෙනවා!!! !!! !!! කාලයක් ඔහොම යනකොට යනකොට දෙන්නම මැරෙනවා!!! !!! !!!   ලොහ් ලොහ්  හැබැයි ඊළඟට ඊටවඩා පුණ්‍ය ශක්තියෙන් වැඩි සත්වයෝ දෙන්නෙක් හේතු - ඵල ධර්මතාවයට අනුව හැදෙනවා!!!  හැබැයි ඒ හැදෙන උන්දලා ඒ ගැන දන්නේ නෑ!!! !!! !!! ඉතිං කෙනෙක් සක්ඛායදිට්ඨියට අහුවෙලා "ආ.. මං මේ බුදුවෙන්න යන එක්කෙනා නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!!  අනික් එක්කෙනා "ආ.. මං එයාගෙ අරය නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!!   වටේ ඉන්න දෙයියො සෙට් එකත් "ආ.. මේ මුං දෙන්න නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!!   ඒ නිසා වැඩපිළිවෙල කඩාවැටෙන්නෙ නැතුව දිගටම යනවා!!! !!! !!!  එතෙන්දි ඒ පිරිවරේ ඉන්න දීර්ඝායුශ තියන පින්වත් දෙවිවරුන්ගේ පුණ්‍ය ශක්තිය - ආනුභාවය නියාම ධර්ම හැටියට ක්‍රියාත්මකවෙන නිසා බෝධි සත්වයාගේ වත් සහකාරියගේ වත් සංසාර පැවැත්මවල් ලොකුවට drift වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අය අතරෙ මාර්ගඵල ලාභීන් කවුරුවත්ම නැති නිසා ලොකුවට guard වෙන්නෙ / ආරක්ෂා වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා බෝධිසත්වයාගෙත් සහකාරියගෙත් මතකයන් (පංච උපාදානස්කන්ධ) යහපත් - හොඳ මතකයන්ගෙන්ම පිරිලා.. සෑහෙන පින් රැස්වෙලා.. හැදිල එනකම්, මුල් කාලෙ තිරිසන් ජීවිත වලටත් විසිවෙලා යනවා!!! !!! !!! හැබැයි ඒ දෙන්නගෙ ලොකු level difference එකක් හිටින්නේ.. දෙන්න දෙපැත්තකට විසිවෙලා යන්නේ.. pair එක break වෙන්නේ.. එහෙම නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඔහොම ඔහොම බර කාලයක් තිස්සෙ වැඩපිළිවෙල දිගටම කෙරීගන යනවා!!! !!! !!! ඒ අතර මැද්දෙ හැදෙන සත්වයන් ගණනෙ (මැරෙන ඉපදෙන වාර ගණනෙ) නිමක් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ හැදෙන සත්වයන් විඳින දුක් වේදනා වල කෙළවරකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් කවුරුවත් වැඩේ අතහරින්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මුල් කාලෙ තිරිසන් ජීවිත වලටත් සෙට්වෙවී අවිනිශ්චිත විදියට ඒ සංසාර පැවැත්මවල් continue උනාට, කාලයක් යනකොට ඒවා full stable වෙලා 'rockets වගේ' ඉහළට ඉහළටම යන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  පස්සෙ එයාල හතරමහා ධාතු තමන්ට නතුවෙන ගාණටම... ධාතු ස්වභාවය තමන් ගොඩනගා ගත් පුණ්‍ය ශක්තියට අනුව ක්‍රියාත්මකවෙන ගාණටම... පින් රැස්කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

යාළුලා ඕක හොඳටම තේරෙන්න පොඩි technical උදාහරණයක් ගත්තොත්, 'සත්වයෝ' කියන්නෙම 'විඥාණ' = විද්‍යුත්චුම්බක ශක්තිය!!! (Electromagnetic energy!!!) 'නාම' = විද්‍යුත් ශක්තිය!!! (Electrical energy!!!) 'රූප' = හතරමහා ධාතු වළින් හැදිච්ච සංවෘත්ත පරිපථය!!! (Ring circuit!!!) තුනේ කතන්දරයක් බව දැන් ඔහෙලට කියල දීල ඉවරනේ??  අන්න ඒ සත්වයන්ගේ සංවෘත පරිපථ / Ring circuits හැදෙන්නේ තඹ කම්බි (coil කම්බි) වලින්ය කියලා ගත්තොත්, සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන Ring circuits හැදෙන්නේ විෂ්කම්භය / diameter අඟල් 0.00001 ඉඳලා අඟල් 0.0001 විතර වෙනකම් තඹ කම්බි වළින් නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පුණ්‍ය ශක්තියට හැදෙන Ring circuits හැදෙන්නේ විෂ්කම්භය අඟල් 100,000 - 1,000,000ක විතර තඹ කම්බි වළින් තමයි!!! !!! !!!    හිතාගන්න පුළුවන් නේ වැඩේ???  තඹ කම්බි වල වර්ග අඟලකට ඇම්පියර් 2,000ක විතර ධාරිතාවයකුත් තියනවයි කියනව නේ!!!   ඒ කියන්නේ, එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට මුළු විශ්වයේම ඉන්න සත්වයන්ගේ ශක්තියට තනියෙන් වගකියන්න පුළුවන්කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒ capacity එක ඇත්තටම නම් ප්‍රමාණ කරන්න බැහැ හොඳේ. මං නිකං උදාහරණයකට කිව්වෙ!!! !!! !!! }

යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තිය නිසාම වෙන මහා අරුම පුදුම කතන්දර.. ආශ්චර්යජනක අද්භූත ධර්මතා.. (අච්චරිය අබ්බූත ධම්ම) ගොඩාක් තියනවා!!! !!! !!!  ඒ ඔක්කොම ඇවිල්ලා මේ තත්‍ය ලෝකයේ (Real world) හැබෑවටම සිද්ධවෙන දේවල් මිසක්, අමු පොල් බූරුවන්ට - බූරු දෙන්නුන්ට ගොං ආතල් දෙන්න කියල / ලියලා තියන ඒවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වීමට 'පෙරුම්පුරාගෙන' එන බෝධිසත්වයෙක් (including life partner) පෙරුම් පිරීම සෑහෙන දුරකට සම්පූර්ණ කළාට පස්සේ, මොන චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතත් එයාලගෙ භව සංසාර අණතුර හන්දා චුට්ටක් වත් ලොකුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටවත් ඒ භව ලොකු කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට එයාලගෙ භව හන්දා එයාල වාසය කරන ලෝකයේ ඉන්න අනික් සත්වයන්ගෙත් භව magnetically short circuit වෙලා, ඒවා කුඩා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඒ සත්වයන් හැමෝටම මහා සැපයක් වෙනවා!!! !!! !!! 'සුඛෝ බුද්ධානං උප්පාදෝ' වෙනවා!!! !!! !!!   පෙරුම් පිරීම සම්පූර්ණ වෙන්න වෙන්න ඒ 'සැපය' උපරිම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ආසන්නයේ තියන අනික් ලෝක වලටත් ඒ ශක්තිය පැතිර යනවා!!! !!! !!! මේ මනුස්ස ලෝකයත් එහෙම්පිටින්ම වෙනස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඳ - ගොළු - බීරි - මොංගල් - අංජබජල් මිනිස්සු හැදෙන එක එහෙම්පිටින්ම වගේ නවතිනවා!!! !!! !!! හොඳ බුද්ධිමත් - නිරෝගී - නිවිච්ච - සංවරශීලී මිනිස්සු වැඩි වැඩියෙන් හැදෙනවා!!! !!! !!! සත්තුන්ගේ පවා රෞද්‍රකම් අඩුවෙනවා!!! !!! !!! ඒ ඔක්කොම 'මනෝ පුබ්බංගමා ධම්මා' කියල දක්වපු 'මානසිකත්වයට අනුව ධාතු ස්වභාවය ක්‍රියාත්මක වෙනකොට' සිද්ධවෙන දේවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට යාළුලා ඒ බෝසතාණන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ මව්කුසේ උපත ලබනවත් එක්කම මේ ලෝකෙ හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ සිදුවීමට බලපාන පළවෙනි හේතුව ඒ මහා බලවත් භවය (powerful electromagnetic field එක) ඝණ ශරීරයක / ඕලාරික කයක ඉඳලා ක්රියාත්මකවෙන්න ගත්ත ගමන් suddenly (එක් වරම) වැඩිවන field strength එක තමයි!!! !!! !!! දෙවැනි හේතුව ඒ භවය මේ ලෝකයේ සිට ක්‍රියාත්මක වීමට පටන්ගැනීමයි!!! !!! !!! ඒ දෙකෙන්ම මේ ලෝකයේ සිටින සියලු සංසාරගත සත්වයන්ගේ භව එක් වරම කුඩාවීමකට ලක්වෙනවා!!! !!! !!! ඒ එක්වරම ඇතිවන ලොකු field strength change එක ඊළඟට හිස් අවකාශයේ පිහිටලා black-hole එකේ තඩි magnetic field එකේ strength එකට ඇදිලා rotate වෙමින් තියන මේ ලෝකයට බලපානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ බලපෑම නිසා භාග්‍යවතුන්වහන්සේ මේ ලෝකයට පහළවෙන අවස්ථාවේ මේ මහා පෘථිවිය කම්පා වෙනවා!!! !!! !!!  දෙදරලා දෙදරලා යනවා!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25459790, member: 31903"] [SIZE=4] යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හැදෙන විදිය මං මීට බර කාලෙකට කළින්ම ලියල publish කළා!!! 🙂🙂 ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හැදෙන වැඩසටහන ආරම්භ වෙන්නේම සක්ඛායදිට්ඨියට අහුවෙච්ච - රැවටිච්ච.. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ සංසාරගත බැඳීම් ඇතිවෙලා එකට එකතුවෙච්ච.. එක එක පින් මට්ටම් - එක එක ආයුශ ප්‍රමාණයන් ඇතුව ඉපදිච්ච.. දෙවි - මිනිස් සත්වයන් මහා පිරිසකගේ එකතුවීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Lead කරන.. සම්මාසම්බුද්ධත්වයට පත්වන.. චරිතයයි, එයා වෙණුවෙන්ම කැපවෙලා.. එයත් එක්කම synchronize වෙලා.. Pair වෙලා.. එකටම යන චරිතයකුයි, (complementary pair එකක් හැදෙන්න අවශ්‍ය සහකාරිය / life partner) වටෙන් ඉඳන් assist කරන්න තව අම්බානක පිරිසකුයි, අනිවාර්යයෙන් සෙට්විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Definitely වැඩේ fail වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥 අන්න එහෙම පිරිවර සෙට්වුනාට පස්සේ ඒ 'බෝධිසත්ව' චරිතය 'පින් රැස්කරන්න' පටන්ගන්නවා!!! !!! !!! යාළුලා ඒ පින් රැස්කරන එක කරගන්න තියෙන්නෙත් අනික් සත්වයන්ගේ හිත් සතුටු කිරීමෙන් - ඒ සත්වයන්ව දුකින් නිදහස් කරගැනීමෙන් - අස්වසාලීමෙන් - සැනසීමෙන් තමයි!!! !!! !!! උඹ කෙනෙක්ගෙ හිත සතුටු කළොත්.. සැනසීමක් ලබාදුන්නොත්.. අස්වැසුවොත්.. එයාගෙ හිත strong වෙලා - fit වෙලා එයාගෙ භවය කුඩා වෙනවා!!! !!! !!! ඒක උඹට බොහෝම යහපත් ප්‍රතිඵලයක් ගේනවා!!! උඹේ භවයත් එයාගෙ ශක්තියෙන් කුඩා වෙනවා!!! ඒ කෙනාගෙත් උඹගෙත් පින් මට්ටම් මාර්ගඵල මට්ටම් අනුව gear වෙලා, (ප්‍රමාණය තීරණය වෙලා) උඹගෙ භවය කුඩා වෙනවා!!! ඒ නැතුව උඹගෙ භවය උඹට තනියෙන් කුඩාකරගන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උඹ ගල් - ගඩොල් - මැටි - සිමෙන්ති - PoP පිළිම සතුටු කළාට.. චෛත්‍ය / 'ධාතු' සතුටු කළාට.. ගස් සතුටු කළාට.. කෙරෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣🤣 🤪 බෝධිසත්වයත් අන්න ඒ ලෙසට පින් රැස්කරනවා!!! !!! !!! මුළු ජීවිත කාලයම අනුන් - අනික් සත්වයන් වෙනුවෙන් කැපවෙලා.. ඒ සත්වයන්ගේ සතුට සැනසීම වෙනුවෙන් කටයුතු කර කර.. පින් රැස්කරනවා!!! !!! !!! එයාගෙ life partner පස්සෙන්ම ඉඳගෙන.. එයාව හිතෙන් වැටෙන්න නොදී තියාගෙන.. උනන්දු කර කර.. ඉස්සරහට අරං යනවා!!! !!! !!! එහෙම බෝධිසත්වයාට ළඟින්ම ඉන්න.. ළඟින්ම ඉඳගෙන උදව් උපකාර කරන.. එකෙන්, ඒ සහකාරියටත් බෝධිසත්වයාගේ ගාණටම පින් රැස්වෙනවා!!! !!! !!! කාලයක් ඔහොම යනකොට යනකොට දෙන්නම මැරෙනවා!!! !!! !!! 😲😲 😂😂 ලොහ් ලොහ් 😅 හැබැයි ඊළඟට ඊටවඩා පුණ්‍ය ශක්තියෙන් වැඩි සත්වයෝ දෙන්නෙක් හේතු - ඵල ධර්මතාවයට අනුව හැදෙනවා!!! 😉😁 හැබැයි ඒ හැදෙන උන්දලා ඒ ගැන දන්නේ නෑ!!! !!! !!! ඉතිං කෙනෙක් සක්ඛායදිට්ඨියට අහුවෙලා "ආ.. මං මේ බුදුවෙන්න යන එක්කෙනා නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!! 😁😄 අනික් එක්කෙනා "ආ.. මං එයාගෙ අරය නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!! 😁😁 😄 වටේ ඉන්න දෙයියො සෙට් එකත් "ආ.. මේ මුං දෙන්න නේ!!" කියල ඇඳගන්නවා!!! !!! !!! 😁 😄😄 ඒ නිසා වැඩපිළිවෙල කඩාවැටෙන්නෙ නැතුව දිගටම යනවා!!! !!! !!! 🙂🙂 එතෙන්දි ඒ පිරිවරේ ඉන්න දීර්ඝායුශ තියන පින්වත් දෙවිවරුන්ගේ පුණ්‍ය ශක්තිය - ආනුභාවය නියාම ධර්ම හැටියට ක්‍රියාත්මකවෙන නිසා බෝධි සත්වයාගේ වත් සහකාරියගේ වත් සංසාර පැවැත්මවල් ලොකුවට drift වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ අය අතරෙ මාර්ගඵල ලාභීන් කවුරුවත්ම නැති නිසා ලොකුවට guard වෙන්නෙ / ආරක්ෂා වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා බෝධිසත්වයාගෙත් සහකාරියගෙත් මතකයන් (පංච උපාදානස්කන්ධ) යහපත් - හොඳ මතකයන්ගෙන්ම පිරිලා.. සෑහෙන පින් රැස්වෙලා.. හැදිල එනකම්, මුල් කාලෙ තිරිසන් ජීවිත වලටත් විසිවෙලා යනවා!!! !!! !!! හැබැයි ඒ දෙන්නගෙ ලොකු level difference එකක් හිටින්නේ.. දෙන්න දෙපැත්තකට විසිවෙලා යන්නේ.. pair එක break වෙන්නේ.. එහෙම නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඔහොම ඔහොම බර කාලයක් තිස්සෙ වැඩපිළිවෙල දිගටම කෙරීගන යනවා!!! !!! !!! ඒ අතර මැද්දෙ හැදෙන සත්වයන් ගණනෙ (මැරෙන ඉපදෙන වාර ගණනෙ) නිමක් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 ඒ හැදෙන සත්වයන් විඳින දුක් වේදනා වල කෙළවරකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢 ඒත් කවුරුවත් වැඩේ අතහරින්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මුල් කාලෙ තිරිසන් ජීවිත වලටත් සෙට්වෙවී අවිනිශ්චිත විදියට ඒ සංසාර පැවැත්මවල් continue උනාට, කාලයක් යනකොට ඒවා full stable වෙලා 'rockets වගේ' ඉහළට ඉහළටම යන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 පස්සෙ එයාල හතරමහා ධාතු තමන්ට නතුවෙන ගාණටම... ධාතු ස්වභාවය තමන් ගොඩනගා ගත් පුණ්‍ය ශක්තියට අනුව ක්‍රියාත්මකවෙන ගාණටම... පින් රැස්කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 යාළුලා ඕක හොඳටම තේරෙන්න පොඩි technical උදාහරණයක් ගත්තොත්, 'සත්වයෝ' කියන්නෙම 'විඥාණ' = විද්‍යුත්චුම්බක ශක්තිය!!! (Electromagnetic energy!!!) 'නාම' = විද්‍යුත් ශක්තිය!!! (Electrical energy!!!) 'රූප' = හතරමහා ධාතු වළින් හැදිච්ච සංවෘත්ත පරිපථය!!! (Ring circuit!!!) තුනේ කතන්දරයක් බව දැන් ඔහෙලට කියල දීල ඉවරනේ?? 😁😁 අන්න ඒ සත්වයන්ගේ සංවෘත පරිපථ / Ring circuits හැදෙන්නේ තඹ කම්බි (coil කම්බි) වලින්ය කියලා ගත්තොත්, සාමාන්‍ය මිනිස්සුන්ට හැදෙන Ring circuits හැදෙන්නේ විෂ්කම්භය / diameter අඟල් 0.00001 ඉඳලා අඟල් 0.0001 විතර වෙනකම් තඹ කම්බි වළින් නම්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පුණ්‍ය ශක්තියට හැදෙන Ring circuits හැදෙන්නේ විෂ්කම්භය අඟල් 100,000 - 1,000,000ක විතර තඹ කම්බි වළින් තමයි!!! !!! !!! 😲😲😲😲 😁 🙂🙂🙂 හිතාගන්න පුළුවන් නේ වැඩේ??? 😁😁 තඹ කම්බි වල වර්ග අඟලකට ඇම්පියර් 2,000ක විතර ධාරිතාවයකුත් තියනවයි කියනව නේ!!! 😁 🙂🙂 ඒ කියන්නේ, එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට මුළු විශ්වයේම ඉන්න සත්වයන්ගේ ශක්තියට තනියෙන් වගකියන්න පුළුවන්කම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒ capacity එක ඇත්තටම නම් ප්‍රමාණ කරන්න බැහැ හොඳේ. මං නිකං උදාහරණයකට කිව්වෙ!!! !!! !!! 😌😌} යාළුලා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍ය ශක්තිය නිසාම වෙන මහා අරුම පුදුම කතන්දර.. ආශ්චර්යජනක අද්භූත ධර්මතා.. (අච්චරිය අබ්බූත ධම්ම) ගොඩාක් තියනවා!!! !!! !!! 🙂🙂🙂 ඒ ඔක්කොම ඇවිල්ලා මේ තත්‍ය ලෝකයේ (Real world) හැබෑවටම සිද්ධවෙන දේවල් මිසක්, අමු පොල් බූරුවන්ට - බූරු දෙන්නුන්ට ගොං ආතල් දෙන්න කියල / ලියලා තියන ඒවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 😡😡😡 ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වීමට 'පෙරුම්පුරාගෙන' එන බෝධිසත්වයෙක් (including life partner) පෙරුම් පිරීම සෑහෙන දුරකට සම්පූර්ණ කළාට පස්සේ, මොන චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැතත් එයාලගෙ භව සංසාර අණතුර හන්දා චුට්ටක් වත් ලොකුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටවත් ඒ භව ලොකු කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට එයාලගෙ භව හන්දා එයාල වාසය කරන ලෝකයේ ඉන්න අනික් සත්වයන්ගෙත් භව magnetically short circuit වෙලා, ඒවා කුඩා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක ඒ සත්වයන් හැමෝටම මහා සැපයක් වෙනවා!!! !!! !!! 'සුඛෝ බුද්ධානං උප්පාදෝ' වෙනවා!!! !!! !!! 😉 🙂🙂 පෙරුම් පිරීම සම්පූර්ණ වෙන්න වෙන්න ඒ 'සැපය' උපරිම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ආසන්නයේ තියන අනික් ලෝක වලටත් ඒ ශක්තිය පැතිර යනවා!!! !!! !!! මේ මනුස්ස ලෝකයත් එහෙම්පිටින්ම වෙනස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අඳ - ගොළු - බීරි - මොංගල් - අංජබජල් මිනිස්සු හැදෙන එක එහෙම්පිටින්ම වගේ නවතිනවා!!! !!! !!! හොඳ බුද්ධිමත් - නිරෝගී - නිවිච්ච - සංවරශීලී මිනිස්සු වැඩි වැඩියෙන් හැදෙනවා!!! !!! !!! සත්තුන්ගේ පවා රෞද්‍රකම් අඩුවෙනවා!!! !!! !!! ඒ ඔක්කොම 'මනෝ පුබ්බංගමා ධම්මා' කියල දක්වපු 'මානසිකත්වයට අනුව ධාතු ස්වභාවය ක්‍රියාත්මක වෙනකොට' සිද්ධවෙන දේවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ඊළඟට යාළුලා ඒ බෝසතාණන්වහන්සේ මේ මනුස්ස ලෝකයේ මව්කුසේ උපත ලබනවත් එක්කම මේ ලෝකෙ හෙල්ලිලා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 ඒ සිදුවීමට බලපාන පළවෙනි හේතුව ඒ මහා බලවත් භවය (powerful electromagnetic field එක) ඝණ ශරීරයක / ඕලාරික කයක ඉඳලා ක්රියාත්මකවෙන්න ගත්ත ගමන් suddenly (එක් වරම) වැඩිවන field strength එක තමයි!!! !!! !!! දෙවැනි හේතුව ඒ භවය මේ ලෝකයේ සිට ක්‍රියාත්මක වීමට පටන්ගැනීමයි!!! !!! !!! ඒ දෙකෙන්ම මේ ලෝකයේ සිටින සියලු සංසාරගත සත්වයන්ගේ භව එක් වරම කුඩාවීමකට ලක්වෙනවා!!! !!! !!! ඒ එක්වරම ඇතිවන ලොකු field strength change එක ඊළඟට හිස් අවකාශයේ පිහිටලා black-hole එකේ තඩි magnetic field එකේ strength එකට ඇදිලා rotate වෙමින් තියන මේ ලෝකයට බලපානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ බලපෑම නිසා භාග්‍යවතුන්වහන්සේ මේ ලෝකයට පහළවෙන අවස්ථාවේ මේ මහා පෘථිවිය කම්පා වෙනවා!!! !!! !!! 😉🙂 දෙදරලා දෙදරලා යනවා!!! !!! !!! 🙂🙂 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom