Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට සිංහල බෞද්ධ රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට සිංහල බෞද්ධ රටක්

මේ රට සිංහල බෞද්ධ රටක් බව

ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැලි විය යුතු නෑ

පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙ කවර සංදර්භයක් තුළ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ.

මේ රට සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැඡ්ජාවීමටද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදී යන්නකි. එය වසර 2500 ක් නොව වසර 30,000 ක් දක්වා ඈතට දිවයන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඓතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකී ඉතිහාසය අද ද ජීවමානව පවතී. සිංහල ජාතිය ලෝකයේ ඉපැරැණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300 ක් එකම ආගමක් ඇදහූ එය ජීවන දහම කරගත් ජාතියක් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳුනකි.

එබැවින් සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලෙයින් රනින් ගලින් ඓතිහාසිකව සටහන්ව ඇත. ඒ ගැන වාද විවාද කිරීමෙන් ඵලක් නොවන අතර මෙවැනි ප්‍රකාශ පුහුදුන් ප්‍රකාශ ලෙස බැහැර කිරීම හැර වෙනකළ යුතු දෙයක් නැත. සිංහල බෞද්ධ අනන්‍යතාවය ගර්හාවට ලක්කිරීම ජනප්‍රිය විලාසිතාවකි. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන්නන්ට ජනතා නියෝජිතයින් ලෙස ජනතාව හමුවට එන අවස්ථාවලදී අමතක නොවන ලෙස පාඩමක් ඉගැන්වීම සිංහල බෞද්ධ ජනතාවගේ වගකීමකි. මේ රට සිංහල බෞද්ධ රටක් යෑයි කීම දෙමළ මුස්ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක් හෝ අවමානයක් නොවන බව අප ප්‍රකාශ කරන්නේ රටක ඓතිහාසික යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි. විඡේදාස රාජපක්ෂ මහතා වැනි දැන උගත් කෙනෙක් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නම් එය එතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට හා අභිවෘද්ධියට ද හේතුවන බවද කිවයුතුව ඇත.

[QUOTE="Getapolos, post: 18412679, member: 534930"] [b]මේ රට සිංහල බෞද්ධ රටක්[/b] [SIZE="5"][B]මේ රට සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීමට කිසිවිටකත් මැලි විය යුතු නෑ[/B][/SIZE] [SIZE="4"]පසුගියදා මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය විඡේදාස රාජපක්ෂ මහතා මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශය කවර කාරණයක් මුල්කරගෙ කවර සංදර්භයක් තුළ ප්‍රකාශ කළේද යන්න පැහැදිලි නැති නමුත් එම ප්‍රකාශය මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ සිත් රිදවීමට හේතුවන අනුචිත ප්‍රකාශයක් පමණක් වන බව අපගේ අදහසයි. ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ. මේ රට සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීමට අප කිසිවිටෙකත් මැළිවිය යුතු නොවේ. එමෙන්ම අබෞද්ධ අසිංහල අයද ඊට මැළිවිය යුතු නැත. ලැඡ්ජාවීමටද හේතුවක් නැත. මක්නිසාද මේ රටේ ශිෂ්ටාචාරය සංස්කෘතිය ඉතිහාසය හා සභ්‍යත්වය නිර්මාණය කළේ සිංහල බෞද්ධයින්ය. එහි අනන්‍යතාවය වසර සිය දහස් ගණනක් නොව එහි ඉන් ඈතට ද විහිදී යන්නකි. එය වසර 2500 ක් නොව වසර 30,000 ක් දක්වා ඈතට දිවයන්නක් බව එය අපගේ වංශකතාවල පුරාවස්තු තුළ ඓතිහාසික ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවල පැහැදිලිව සටහන්ව ඇත. එකී ඉතිහාසය අද ද ජීවමානව පවතී. සිංහල ජාතිය ලෝකයේ ඉපැරැණි ජාතියකි. සිංහල බසද එසේමය. වසර 2300 ක් එකම ආගමක් ඇදහූ එය ජීවන දහම කරගත් ජාතියක් වේනම් ඒ සිංහලයන් පමණි. සිංහලකමත් බෞද්ධකමත් එකිනෙකට වෙන්කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳුනකි. එබැවින් සිංහල බෞද්ධයාගේ ඉතිහාසය ලෙයින් රනින් ගලින් ඓතිහාසිකව සටහන්ව ඇත. ඒ ගැන වාද විවාද කිරීමෙන් ඵලක් නොවන අතර මෙවැනි ප්‍රකාශ පුහුදුන් ප්‍රකාශ ලෙස බැහැර කිරීම හැර වෙනකළ යුතු දෙයක් නැත. සිංහල බෞද්ධ අනන්‍යතාවය ගර්හාවට ලක්කිරීම ජනප්‍රිය විලාසිතාවකි. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරන්නන්ට ජනතා නියෝජිතයින් ලෙස ජනතාව හමුවට එන අවස්ථාවලදී අමතක නොවන ලෙස පාඩමක් ඉගැන්වීම සිංහල බෞද්ධ ජනතාවගේ වගකීමකි. මේ රට සිංහල බෞද්ධ රටක් යෑයි කීම දෙමළ මුස්ලිම් ජනවර්ගයන්ට මදිපුංචිකමක් හෝ අවමානයක් නොවන බව අප ප්‍රකාශ කරන්නේ රටක ඓතිහාසික යථාර්ථය ඔවුන්ද තේරුම්ගත යුතු බැවිනි. විඡේදාස රාජපක්ෂ මහතා වැනි දැන උගත් කෙනෙක් මෙවැනි ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නේ නම් එය එතුමාගේ දේශපාලන ප්‍රතිරූපයට හා අභිවෘද්ධියට ද හේතුවන බවද කිවයුතුව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom