Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ රට හදන්න පුළුවන් එකම ක්‍රමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම කණගාටුවෙන් සිඞ්හලු ලියන්නේ.. මේ රටේ දේශපාලුවෝ මේ රටට කරන විනාසේ දැක්කම පට්ට දුකයි...ඊටත් වඩා දුකයි මේ දේශපාලන වහල්ලු හැසිරෙන හැටි දැක්කම..හැම පක්ෂෙකම එවුන්....මේ මිනිස්සු පුදුම විදිහටනේ මුන්ව බේරගන්නේ..මොකක්ද කියල හිතාගන්න බැහැ...

TLDR: පොස්ට් එක දිග වැඩි උනා..ඒ නිසා සාරාංශයක් දාන්නම්..

මේ කියන්නේ මෙච්චර කල් කියල තියෙන දෙයක් උනාට වෙනස් පැත්තකින්...අපිට කරන්න පුළුවන් දෙයක්...චන්ද දායකයන්ට චෝදනා කරන එක නවත්තල දේශපාලුවෝ විතරක් ගාවගන්න කියන එක මචන්...අපි කරන්නේ චන්දෙ දීපු එකාට බනිනවා මිසක චන්දෙ ගත්තු එකාට බනින්නේ නැහැ...එතන ලොකු වරදක් වෙනවා අපේ අතින්..

සමහරවිට ඔය මිනිස්සු මිනිස්සු කොටවල පෝස්ට්ස් හැදෙන්නෙම දේශපාලුවෝ කරන වැඩ වෙන්නත් බැරි නැහැ..

කොහොමෙන් හරි මම ඕක නිකන් හොයනකොට බලනකොට දැකපු දේ තමයි මේ සාපෙන් රට බේරගන්න එක ක්‍රමයක් තියෙනවා.. ඔය රට බේරගන්න එන අන්තිම අවස්තාව වගේ රෙද්දක් ගැන නෙමෙයි මම කියන්නේ... මේක මේ මම දැකපු දෙයක්...

දැන් බලපන් මේ එලකිරියේම.. දැන් ආණ්ඩුව රෙදි නැතුව නානවනෙ...හැමෝටම පේනවා... ඒකට ටොයියෙක්, ජෙප්පෙක් ඇවිත් හූ කියනවා...ඔන්න එතකොට බයියෝ ඇවිස්සෙනව..උදාහරණයක් ගමුකෝ...අර මිනීමරුවා පාර්ලිමේන්තු ආවා..ඕක ඉතින් රටක වෙන්න හොද දෙයක් නෙමෙයි කියල බයි ටොයි හැම මොලේටම තේරෙනවානෙ...දැන් මොකද වෙන්නේ ?

මේක ආණ්ඩුවට පහර ගහන්න හොද වෙලාවක් කියල හිතල ටෝයියෝ හැම තැනම ඕක ගැන දොස් කිය කියා යනවා... මේ එක අවුලක්...මුන් දොස් කියන්නේ රටට ආදරේට නෙමෙයි..මිනීමරුවා පාර්ලිමේන්තු ආපු නිසාත් නෙමෙයි..ආණ්ඩුවට ගහන්න ඕනේ කමට..

ඒක එහෙම වෙනකොට ඔන්න අනිත් පැත්තෙන් ඕක දකින බයියෝ ඇවිස්සෙනව.. චිකේ...අපි චන්දෙ දීපු ආණ්ඩුව නේද මේ..අපිත් නොන්ඩි කියල ඔන්න ජාමේ බේරගන්න මොකද කරන්නේ? අනිත් පැත්තට ගහනවා... අනේ තොපේ ආණ්ඩුව තියෙන කාලේ කරේ...තොපි මිනිමරුවේ නැද්ද? අනික ඒ මනුස්සය චන්දෙන් දිනලානේ ආවේ..ස' මොනවා කරන්නද...?  කියල ඔන්න කියනවා...මේ මුන් කියන්නේ මුන් හරක් නිසා නෙමෙයි...(එච්චර හරක් වෙන්න බෑනේ? ) මුන්ටත් තේරෙනවා මේ කරපු වැඩේ හෙන වැරදි කියල..එත් මේ වෙලාවේ මුන්ට තියෙන එකම අරමුණ මුන් චන්දෙ දීපු ආණ්ඩුව මේ වගේ දහදුරා වැඩ කිරීම නිසා තමන්ට මුහුණ දෙන්න වෙන ලජ්ජාවෙන් බේරීම.. මුන්ගේ ජාමේ බේරගන්න තියෙන එකම ක්‍රමේ ආණ්ඩුව කරපු වැඩේ නිර්ලජ්ජිතව සාදාරණය කිරීම...එහෙම නැති උනොත් මුන්ට මේක වැරදි කියල පිළිගන්න වෙනවා..පිළිගත්තොත් නොන්ඩි මොකද මුන් රෙදි නැතුවනේ කඩේ ගියේ..ඒ ඇරත් පිළිඅරන් ප්රතිපාක්ෂික තමන්ගේ හතුරට ජයගන්න දෙන්න බැහැ..එක ලොකු අවුලක්..ඉතින් මේක කැරකි කැරකි සයිකල් රෝදේ වගේ යනවා..අවුරුදු 70 ගානක් පුරාවට උනා..ඉස්සරහටත් වෙයි..ඊලගට වෙන ආණ්ඩුවක් අවොත් ඕකම වෙනවා දෙපැත්ත මාරු වෙලා...

දැන් උබල හිතන්නේ බයියෝන්ට මේ කැළෑ කපන එක, මිනීමරුවෝ පාර්ලිමේන්තු එන එක, කොටියෝ, ත්‍රස්තවාදියෝ ආරක්ෂා කරන එක හොදයි කියල පේනවා කියලද? මන් නම් හිතන්නේ නැහැ..උනුත් දන්නවා මේ සේරම හෙන වැරදි කියල...එහෙනම් උන් එක පිළිගන්නේ නැත්තේ? පිළිගන්නේ නැත්තේ උබල උන්ව නොන්ඩි කරන නිසා..සහ උන් පරාජිත තත්වයට පත් වෙන නිසා..

මෙන්න මෙතැනයි ලොකුම අවුල..දේශපාලුවෝ රට විනාස කරන්න පාවිච්චි කරන්නෙත් මේක.. උන් උන් රට එකතු වෙලා කනකොට අපි දෙපැත්ත බෙදිලා මරාගන්නවා...දැන් මේක ඉතින් අපි දන්න දේනේ..ඔව් අපි බෙදිලා මරාගන්නවා..කවුරු මොනවා කිව්වත් එක නවත්තන්නේ නැහැ...අපි හැදෙන්නේ නැහැ...

මන් කියන්නේ, අපි කරන්න ඕනේ හොදම දේ තමයි, චන්ද දායකයෝ විවේචනය කරන එක නතර කරන්න ඕනේ... උදාහරනෙකට ඔය අපි දකින්නේ "කෝ මේ බයියෝ", "බයියෝ හැංගිලා ද?" "ලක්ෂ 69ට දැන් සැපද?" "තොපි චන්දෙ දුන්නනේ, දැන් ඉතින් කාපියව්" මේ වගේ දේවල් අපි කියන එක නතර කරන්න ඕනේ...  ඒ වෙනුවට දේශපාලුවන්ගේ වැරදි විතරක් කතා කරන්න ඕනේ... "විල්පත්තුව කපන එක නතර කරේ නැහැ...මේක හෙන වැරදි" එච්චරයි...ඔතනින් එහාට ආයේ "බයියෝ දුන්නේ පරිසරේ ආරක්ෂා කරගන්න, දැන් හරිනේ,,තොපිට ඔහොම වෙලා මදි" වගේ දේවල් කිව්වම ඕනේ මනුස්සයෙක් තමන්ට එල්ලවෙන චෝදනාව වහගන්න කටයුතු කරන්න පෙළඹෙනවා...එකට ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ නම් උන් එකත් කරනවා...ඕකෙන් වෙන්නේ උන්ගේ හිත ඇතුලෙන් ඕක ඇත්තටම සාදාරනීකරණය වෙලා උන්ම දන්නේ නැහැ...

මෙහෙම කරන්න පුලුවන්නම් අපේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන්...එක එකා චෝදනා කරගන්න එක නවත්තල වැරැද්ද විතරක් කතා කරනකොට බයියෝ ටෝයියෝ උනත් හිතන්න ගන්නවා ඇත්ත නේන්නම් මේ කියන්නේ කියල..මොකද උන්ට චෝදනාවක් නැනේ...ඒ නිසා උන්ට පුද්ගලිකව අවිස්සෙන්න හේතුවක් නැති නිසා...හැමෝටම මේ රට ගැන ලොකු වගකීමක් තියෙනවා...

අපි හැමෝම පිළිගමු..ලොකු ගණන් වලින් චීන නය ගන්න එක වැරදි, එවන් කොමිස් ගහන එක වැරදි, විගණනය කරන්න එපා කියනවනම් එක වැරදි..පාස්කු ප්‍රහාරේ ගැන දැනුම් දීලත් පියවර ගත්තු නැති එක වැරදි..උන්ව ආරක්ෂා කරන එක වැරදි..මේ වැරදි කාගේ වැරදිද කියල මුලින් තේරුම් ගන්න...මේවා අපේ වැරදි නෙමෙයි..අපි චන්දෙ දීපු මිනිස්සුන්ගේ...උන්ව ආරක්ෂා කරන්න එපා..වැරැද්දට හැමෝම එකතු වෙලා වැරදි කියමු...එකට චන්ද දායකයෝ ගාවගන්න එපා..එකතු වෙලා හැමෝම නිවැරදි කරගෙන මේ රට ගොඩ ගමු..නැත්තම් අපේ දරුවොන්ටවත් මේ රට ඉතුරු වෙන එකක් නැහැ..උන් නම් මේවා දාල යයි..එත් අපි?

පුලුවන්නම් මේ අදහස සමාජගත කරන්න...ඔයාලගේ අදහසුත් එකතු කරන්න..

[QUOTE="kolavari, post: 25760939, member: 412792"] [SIZE=5]බොහොම කණගාටුවෙන් සිඞ්හලු ලියන්නේ..:( මේ රටේ දේශපාලුවෝ මේ රටට කරන විනාසේ දැක්කම පට්ට දුකයි...ඊටත් වඩා දුකයි මේ දේශපාලන වහල්ලු හැසිරෙන හැටි දැක්කම..හැම පක්ෂෙකම එවුන්....මේ මිනිස්සු පුදුම විදිහටනේ මුන්ව බේරගන්නේ..මොකක්ද කියල හිතාගන්න බැහැ...:no:[/SIZE] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]===================================================================== TLDR: [/SIZE][SIZE=4][B]පොස්ට් එක දිග වැඩි උනා..ඒ නිසා සාරාංශයක් දාන්නම්.. මේ කියන්නේ මෙච්චර කල් කියල තියෙන දෙයක් උනාට වෙනස් පැත්තකින්...අපිට කරන්න පුළුවන් දෙයක්...චන්ද දායකයන්ට චෝදනා කරන එක නවත්තල දේශපාලුවෝ විතරක් ගාවගන්න කියන එක මචන්...අපි කරන්නේ චන්දෙ දීපු එකාට බනිනවා මිසක චන්දෙ ගත්තු එකාට බනින්නේ නැහැ...එතන ලොකු වරදක් වෙනවා අපේ අතින්..[/B][/SIZE] [/COLOR] [SIZE=4][B][COLOR=rgb(44, 130, 201)]සමහරවිට ඔය මිනිස්සු මිනිස්සු කොටවල පෝස්ට්ස් හැදෙන්නෙම දේශපාලුවෝ කරන වැඩ වෙන්නත් බැරි නැහැ..[/COLOR] [COLOR=rgb(44, 130, 201)]====================================================================================[/COLOR][/B][/SIZE] [SIZE=5]කොහොමෙන් හරි මම ඕක නිකන් හොයනකොට බලනකොට දැකපු දේ තමයි මේ සාපෙන් රට බේරගන්න එක ක්‍රමයක් තියෙනවා..:) ඔය රට බේරගන්න එන අන්තිම අවස්තාව වගේ රෙද්දක් ගැන නෙමෙයි මම කියන්නේ...:rofl: මේක මේ මම දැකපු දෙයක්...:love: දැන් බලපන් මේ එලකිරියේම..:rolleyes: දැන් ආණ්ඩුව රෙදි නැතුව නානවනෙ...හැමෝටම පේනවා...:sorry: ඒකට ටොයියෙක්, ජෙප්පෙක් ඇවිත් හූ කියනවා...ඔන්න එතකොට බයියෝ ඇවිස්සෙනව..උදාහරණයක් ගමුකෝ...අර මිනීමරුවා පාර්ලිමේන්තු ආවා..ඕක ඉතින් රටක වෙන්න හොද දෙයක් නෙමෙයි කියල බයි ටොයි හැම මොලේටම තේරෙනවානෙ...දැන් මොකද වෙන්නේ ? :confused: මේක ආණ්ඩුවට පහර ගහන්න හොද වෙලාවක් කියල හිතල ටෝයියෝ හැම තැනම ඕක ගැන දොස් කිය කියා යනවා...:angry: මේ එක අවුලක්...මුන් දොස් කියන්නේ රටට ආදරේට නෙමෙයි..මිනීමරුවා පාර්ලිමේන්තු ආපු නිසාත් නෙමෙයි..ආණ්ඩුවට ගහන්න ඕනේ කමට..:growl: ඒක එහෙම වෙනකොට ඔන්න අනිත් පැත්තෙන් ඕක දකින බයියෝ ඇවිස්සෙනව..:shocked: චිකේ...අපි චන්දෙ දීපු ආණ්ඩුව නේද මේ..අපිත් නොන්ඩි කියල ඔන්න ජාමේ බේරගන්න මොකද කරන්නේ? අනිත් පැත්තට ගහනවා...:angry: අනේ තොපේ ආණ්ඩුව තියෙන කාලේ කරේ...තොපි මිනිමරුවේ නැද්ද? අනික ඒ මනුස්සය චන්දෙන් දිනලානේ ආවේ..ස' මොනවා කරන්නද...? :lol: කියල ඔන්න කියනවා...මේ මුන් කියන්නේ මුන් හරක් නිසා නෙමෙයි...(එච්චර හරක් වෙන්න බෑනේ? :rofl:) මුන්ටත් තේරෙනවා මේ කරපු වැඩේ හෙන වැරදි කියල..එත් මේ වෙලාවේ මුන්ට තියෙන එකම අරමුණ මුන් චන්දෙ දීපු ආණ්ඩුව මේ වගේ දහදුරා වැඩ කිරීම නිසා තමන්ට මුහුණ දෙන්න වෙන ලජ්ජාවෙන් බේරීම..:no: මුන්ගේ ජාමේ බේරගන්න තියෙන එකම ක්‍රමේ ආණ්ඩුව කරපු වැඩේ නිර්ලජ්ජිතව සාදාරණය කිරීම...එහෙම නැති උනොත් මුන්ට මේක වැරදි කියල පිළිගන්න වෙනවා..පිළිගත්තොත් නොන්ඩි මොකද මුන් රෙදි නැතුවනේ කඩේ ගියේ..ඒ ඇරත් පිළිඅරන් ප්රතිපාක්ෂික තමන්ගේ හතුරට ජයගන්න දෙන්න බැහැ..එක ලොකු අවුලක්..ඉතින් මේක කැරකි කැරකි සයිකල් රෝදේ වගේ යනවා..අවුරුදු 70 ගානක් පුරාවට උනා..ඉස්සරහටත් වෙයි..ඊලගට වෙන ආණ්ඩුවක් අවොත් ඕකම වෙනවා දෙපැත්ත මාරු වෙලා...:( දැන් උබල හිතන්නේ බයියෝන්ට මේ කැළෑ කපන එක, මිනීමරුවෝ පාර්ලිමේන්තු එන එක, කොටියෝ, ත්‍රස්තවාදියෝ ආරක්ෂා කරන එක හොදයි කියල පේනවා කියලද? මන් නම් හිතන්නේ නැහැ..උනුත් දන්නවා මේ සේරම හෙන වැරදි කියල...එහෙනම් උන් එක පිළිගන්නේ නැත්තේ? පිළිගන්නේ නැත්තේ උබල උන්ව නොන්ඩි කරන නිසා..සහ උන් පරාජිත තත්වයට පත් වෙන නිසා..:yes: මෙන්න මෙතැනයි ලොකුම අවුල..දේශපාලුවෝ රට විනාස කරන්න පාවිච්චි කරන්නෙත් මේක..:cool: උන් උන් රට එකතු වෙලා කනකොට අපි දෙපැත්ත බෙදිලා මරාගන්නවා...දැන් මේක ඉතින් අපි දන්න දේනේ..ඔව් අපි බෙදිලා මරාගන්නවා..කවුරු මොනවා කිව්වත් එක නවත්තන්නේ නැහැ...අපි හැදෙන්නේ නැහැ...:no::D මන් කියන්නේ, අපි කරන්න ඕනේ හොදම දේ තමයි, චන්ද දායකයෝ විවේචනය කරන එක නතර කරන්න ඕනේ...:baffled: උදාහරනෙකට ඔය අපි දකින්නේ "කෝ මේ බයියෝ", "බයියෝ හැංගිලා ද?" "ලක්ෂ 69ට දැන් සැපද?" "තොපි චන්දෙ දුන්නනේ, දැන් ඉතින් කාපියව්" මේ වගේ දේවල් අපි කියන එක නතර කරන්න ඕනේ... :D ඒ වෙනුවට දේශපාලුවන්ගේ වැරදි විතරක් කතා කරන්න ඕනේ...:P "විල්පත්තුව කපන එක නතර කරේ නැහැ...මේක හෙන වැරදි" එච්චරයි...ඔතනින් එහාට ආයේ "බයියෝ දුන්නේ පරිසරේ ආරක්ෂා කරගන්න, දැන් හරිනේ,,තොපිට ඔහොම වෙලා මදි" වගේ දේවල් කිව්වම ඕනේ මනුස්සයෙක් තමන්ට එල්ලවෙන චෝදනාව වහගන්න කටයුතු කරන්න පෙළඹෙනවා...එකට ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕනේ නම් උන් එකත් කරනවා...ඕකෙන් වෙන්නේ උන්ගේ හිත ඇතුලෙන් ඕක ඇත්තටම සාදාරනීකරණය වෙලා උන්ම දන්නේ නැහැ...:no: මෙහෙම කරන්න පුලුවන්නම් අපේ රට ඇත්තටම ගොඩ ගන්න පුළුවන්...එක එකා චෝදනා කරගන්න එක නවත්තල වැරැද්ද විතරක් කතා කරනකොට බයියෝ ටෝයියෝ උනත් හිතන්න ගන්නවා ඇත්ත නේන්නම් මේ කියන්නේ කියල..මොකද උන්ට චෝදනාවක් නැනේ...ඒ නිසා උන්ට පුද්ගලිකව අවිස්සෙන්න හේතුවක් නැති නිසා...හැමෝටම මේ රට ගැන ලොකු වගකීමක් තියෙනවා...:love: අපි හැමෝම පිළිගමු..ලොකු ගණන් වලින් චීන නය ගන්න එක වැරදි, එවන් කොමිස් ගහන එක වැරදි, විගණනය කරන්න එපා කියනවනම් එක වැරදි..පාස්කු ප්‍රහාරේ ගැන දැනුම් දීලත් පියවර ගත්තු නැති එක වැරදි..උන්ව ආරක්ෂා කරන එක වැරදි..මේ වැරදි කාගේ වැරදිද කියල මුලින් තේරුම් ගන්න...මේවා අපේ වැරදි නෙමෙයි..අපි චන්දෙ දීපු මිනිස්සුන්ගේ...උන්ව ආරක්ෂා කරන්න එපා..වැරැද්දට හැමෝම එකතු වෙලා වැරදි කියමු...එකට චන්ද දායකයෝ ගාවගන්න එපා..එකතු වෙලා හැමෝම නිවැරදි කරගෙන මේ රට ගොඩ ගමු..නැත්තම් අපේ දරුවොන්ටවත් මේ රට ඉතුරු වෙන එකක් නැහැ..උන් නම් මේවා දාල යයි..එත් අපි? :confused::( පුලුවන්නම් මේ අදහස සමාජගත කරන්න...ඔයාලගේ අදහසුත් එකතු කරන්න..:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom