Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම Ŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“බුදු දහම” යනු ආගමක් හෝ දර්ශණයක් හෝ නොවේ, “ධර්මය” යි. මන්ද යත් ආගමක් යනු අන්ධ විශ්වාසයකින් හා භක්තියකින් (බයකින්) යුතුව අදහන ඉගැන්වීමකි, බුදු දහම කිසි විටෙකත් එවැන්නක් නොවේ. දර්ශණයක් යනු විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි යමක් තාර්කිකව අධ්‍යයනය කිරීම සඳහා උගතුන් විසින් නිර්මාණය කරන ලද දැණුම් පද්ධතියකි. පහත දැක්වෙන ධර්ම ගුණ කිසිවිටෙකත් දර්ශණයක නැත. එනම් “බුද්ධ දර්ශණය” යනු වියුක්ත බෞද්ධයින් විසින් භාවිතා කරන වැරදි වචනයකි.

එහෙත් ධර්මය යනු “අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වටිට කුකේසු ච අපතමානේ කත්වා ධාරෙතීති ධම්මෝ” හෙවත් අපායගාමී නොවී සිටීමට ඇති “දැරීමක්” වේ. එසේම ධර්මය යන්න “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති” ලෙස ද විස්තර වේ.

ඉහත පැහදිලි කිරීමෙන් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ බුදු දහම යන්න “බුද්ධාගම” ලෙස හෝ “බෞද්ධ දර්ශණය” ලෙස හැඳින්වීම උචිත නැති බව වුනත්, යථාර්තයනම් අද ලෝකයේ තවත් එක් ආගමක් බවට බුදු දහමත් පත් වී ඇති බවයි. බෞද්ධයින් ලෙස අපි කළ යුත්තේ බුදු දහම ආගමක් හෙවත් බුද්ධාගම ලෙස ඇදහීමක් කර නොගෙන එහි ඉගැන්වෙන නිර්වාණ මාර්ගය කරා යාමට උත්සාහ කිරීමත් මතු පරපුර උදෙසා බුදු සසුනේ චිරස්ථිතිය පිණිස අපගේ යුතුකම ඉටු කිරීමත්ය.

"බුදු දහමේ මූලිකම හරය වන්නේ සියළු(සංස්කාර)දේ නිරීක්ෂකයාට සාපේක්ෂ බවයි. එනම් සියළුම දේ නිරීක්ෂකයා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම නිර්මාණ වලට අචකාශය හා කාලය යන සංකල්ප මෙන්ම මම යන සංකල්පයද අයත්ය. එය අවිද්‍යාව ලෙස හැදින්වේ. අවිද්‍යාව තුලින් නිර්වානය අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදු දහම තුල පෙන්වා දෙයි".

සියළු දෙනාම එන්න ඇවිත් බෞද්ධ දර්ශනය හොදින් අධ්‍යයනය කරන්න, එය ආගමක් නොව එය දර්ශනයකි, ගොඩක් ආගම් බිහි උනේ බෞද්ධ දර්ශන මත තමයි. තෙරෙන සිංහලෙන් කිව්වොත් ගොඩක් ආගම් බිහි උනේ බෞද්ධ දර්ශන රීමික්ස් කිරීමේන්.

[QUOTE="chathupatiya, post: 11422245, member: 48903"] [COLOR="Blue"][SIZE="5"]“බුදු දහම” යනු ආගමක් හෝ දර්ශණයක් හෝ නොවේ, “ධර්මය” යි. මන්ද යත් ආගමක් යනු අන්ධ විශ්වාසයකින් හා භක්තියකින් (බයකින්) යුතුව අදහන ඉගැන්වීමකි, බුදු දහම කිසි විටෙකත් එවැන්නක් නොවේ. දර්ශණයක් යනු විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි යමක් තාර්කිකව අධ්‍යයනය කිරීම සඳහා උගතුන් විසින් නිර්මාණය කරන ලද දැණුම් පද්ධතියකි. පහත දැක්වෙන ධර්ම ගුණ කිසිවිටෙකත් දර්ශණයක නැත. එනම් “බුද්ධ දර්ශණය” යනු වියුක්ත බෞද්ධයින් විසින් භාවිතා කරන වැරදි වචනයකි. එහෙත් ධර්මය යනු “අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වටිට කුකේසු ච අපතමානේ කත්වා ධාරෙතීති ධම්මෝ” හෙවත් අපායගාමී නොවී සිටීමට ඇති “දැරීමක්” වේ. එසේම ධර්මය යන්න “ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති” ලෙස ද විස්තර වේ. ඉහත පැහදිලි කිරීමෙන් මා ප්‍රකාශ කිරීමට උත්සාහ කළේ බුදු දහම යන්න “බුද්ධාගම” ලෙස හෝ “බෞද්ධ දර්ශණය” ලෙස හැඳින්වීම උචිත නැති බව වුනත්, යථාර්තයනම් අද ලෝකයේ තවත් එක් ආගමක් බවට බුදු දහමත් පත් වී ඇති බවයි. බෞද්ධයින් ලෙස අපි කළ යුත්තේ බුදු දහම ආගමක් හෙවත් බුද්ධාගම ලෙස ඇදහීමක් කර නොගෙන එහි ඉගැන්වෙන නිර්වාණ මාර්ගය කරා යාමට උත්සාහ කිරීමත් මතු පරපුර උදෙසා බුදු සසුනේ චිරස්ථිතිය පිණිස අපගේ යුතුකම ඉටු කිරීමත්ය. "බුදු දහමේ මූලිකම හරය වන්නේ සියළු(සංස්කාර)දේ නිරීක්ෂකයාට සාපේක්ෂ බවයි. එනම් සියළුම දේ නිරීක්ෂකයා විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම නිර්මාණ වලට අචකාශය හා කාලය යන සංකල්ප මෙන්ම මම යන සංකල්පයද අයත්ය. එය අවිද්‍යාව ලෙස හැදින්වේ. අවිද්‍යාව තුලින් නිර්වානය අවබෝධ කර ගැනීමේ මාර්ගය බුදු දහම තුල පෙන්වා දෙයි". සියළු දෙනාම එන්න ඇවිත් බෞද්ධ දර්ශනය හොදින් අධ්‍යයනය කරන්න, එය ආගමක් නොව එය දර්ශනයකි, ගොඩක් ආගම් බිහි උනේ බෞද්ධ දර්ශන මත තමයි. තෙරෙන සිංහලෙන් කිව්වොත් ගොඩක් ආගම් බිහි උනේ බෞද්ධ දර්ශන රීමික්ස් කිරීමේන්. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom