මේ වගෙ වෙනස මොකක්ද...??

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ABC Associate Company - ABC ආයතනයට අනුබද්ද ආයතනයකි.

    ABC Privet Limited - පෞද්ගලික අයිතියක් හිමි සීමාසහිත කොටස් ඇති ආයතනයකි

    ABC & Sons - නිකන් නමක් විතරයි. ලමයි එක්ක පටන් ගන්න ආයතනයක්. Don and sons (ඩොන් සහ පුතුන්)

    ABC Holdings - ආයතන ගනනාවක් අයත් ව්‍යාපාරයකි.