පිස්සු හැදිල මැරෙන්නෙ මේවගේ එහෙක ගියොත්
පාරවල් තිබ්බට විනයක් ඇතුව හරියට යන්න දන්නෙත් නෑ.එහෙ උන්ට සුපිරි බස් තියෙනව හරිහමන් පාරක් නෑ. අපිට සුපිරි පාරවල් තියෙනව හරි හමන් බස් එකක් නෑ
පිස්සු හැදිල මැරෙන්නෙ මේවගේ එහෙක ගියොත්
පාන්දර 5යි ගානකට සීටීබී එකක කොළඹ ඉඳන් ගියා, රත්නපුරෙන් බහිනකොට ඉඳගෙන නිදාගත්ත පැත්තෙ නෙමේ අනිත් පැත්තෙ ජනේලෙ ගාව හිටියෙ.ඔය මොනවද බදුල්ල කොලබ බස් එකක ගියානම් තේරෙයි
cheennu nemei ban oya nepal wala..චීන්නු කැඩිච්ච පාරවල් වල යද්දී අපිට අදිවේගී මාර්ග හදල දෙනවා, බලපල්ලා උන් අපිට කොච්චර ආදරේද කියල
Gihin thiyenawa machan, oka baladdi mathak une eka thama, dawasak bandarawela idan eddi, podi kollek elewwe, ena wegenma beragala wangu set eka gaththa, ape amma issaraha seat eken allagen bageta negitinawa aye ida ganna bageta nagitinawa aye ida ganna, edanam hithuwe iwarai kiyala.ඔය මොනවද බදුල්ල කොලබ බස් එකක ගියානම් තේරෙයි
පාන්දර 5යි ගානකට සීටීබී එකක කොළඹ ඉඳන් ගියා, රත්නපුරෙන් බහිනකොට ඉඳගෙන නිදාගත්ත පැත්තෙ නෙමේ අනිත් පැත්තෙ ජනේලෙ ගාව හිටියෙ.
ඔය බස් එකේ හිටගෙන යන මිනිස්සු ටිකක් දුර ගිහින් බිම ඉද ගන්නවා එච්චරට සුපිරි ඩ්‍රයිව එලවන විදියGihin thiyenawa machan, oka baladdi mathak une eka thama, dawasak bandarawela idan eddi, podi kollek elewwe, ena wegenma beragala wangu set eka gaththa, ape amma issaraha seat eken allagen bageta negitinawa aye ida ganna bageta nagitinawa aye ida ganna, edanam hithuwe iwarai kiyala.
වෙලාවට තෝ දොර කෙලින් සීට් එකේ නොහිටියෙ එතන හිටිය නම් තෝ කානුවක.පාන්දර 5යි ගානකට සීටීබී එකක කොළඹ ඉඳන් ගියා, රත්නපුරෙන් බහිනකොට ඉඳගෙන නිදාගත්ත පැත්තෙ නෙමේ අනිත් පැත්තෙ ජනේලෙ ගාව හිටියෙ.