Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක කියපන් .උඹ අනාගතය ගැන ගොඩක් වොරි වෙන එකෙක්ද ? එහෙමනම් ටිකක් අමාරුයි මේ වැඩේ.මම කියන්නේ නෑ එන එන විදියට ගහ උළුවස්ස කියලා.එක පාරට ලොකු ගොල්ස් නැතුව පොඩි පොඩි ඒවා සම්පුර්ණ කරගන්න බලන්න.

සමහර අයට මෙහෙම දේවල් වෙනවා පොඩි කාලේ සිද්ද වෙච්ච අමුතු අත්දැකීම් නිසා.ඒවගේ දේවල් තියෙනවනම් මෝහන ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා.

එක එක්කෙනාට මනස බොඩි එක රිලැක්ස් වෙන විදිය වෙනස් .උදාහරණයක් විදියට

කෙනෙක්ට ජිම් එකට ගියාම ඒ දේ වෙනවා.

තව අයට ෆිල්ම් එකක් tv සීරිස් එකක් බැලුවම.

එතකොට ට්‍රිපක් නැත්තම් හයික් එකක් ගියාම.

දාන මාන දුන්නම භාවනා කරාම.

යාළුවොත් එක්ක සෙට් උනාම .

සත්තු ඇති කරාම.

ක්‍රීඩාවක් කරාම (indoor ,outdoor ) දෙකම

අලුත් නිර්මාණ වගේ දේවල් කරාම.

තවත් සමහර අය වාහන වගේ දේවල් එක්ක එක එක අත්හදා බැලීම් වගේ කරන්න කැමතියි.

සින්දු කියන්න ,නටන්න ,ගිටාර් ,ඕගන් ගහන්න ඉගෙන ගන්න

තව ක්‍රම තියෙනවා මිනිස්සු කරන හැබැයි මෙතන කියන්න බෑ මොකද ඒවා ඇබ්බැහි වෙන දේවල්

මට මතක් වෙච්ච ටිකක් මේ.මේවගෙන් එකක් හරි උඹට සෙට් වෙනවද කියලා බලපන් .

උදාහරණයක් විදියට මම ඉස්සර ටීවී සීරිස් එක දිගට බැලුවා.ඊට පස්සේ අවුරුදු ගාණකින් එකක්වත් බැලුවේ නෑ.දැන් ආයේ බලන්න පටන් ගත්තා.

මම දන්න එවුන් හිටියා උඹට තියෙන ප්‍රශ්නෙම තියෙන .හැබැයි උන් ඔය වගේ ක්‍රම අනුගමනය කරලා ඉස්සරට වඩා හොඳට ඉන්නවා.

ප්‍රශ්නේ ගොඩක් දරුණු නම් හොඳ මනෝවෛද්‍ය කෙනෙක් ගාවට යන්න .

[QUOTE="aneasarayana, post: 25364955, member: 492495"] [SIZE=4]මට මේක කියපන් .උඹ අනාගතය ගැන ගොඩක් වොරි වෙන එකෙක්ද ? එහෙමනම් ටිකක් අමාරුයි මේ වැඩේ.මම කියන්නේ නෑ එන එන විදියට ගහ උළුවස්ස කියලා.එක පාරට ලොකු ගොල්ස් නැතුව පොඩි පොඩි ඒවා සම්පුර්ණ කරගන්න බලන්න. සමහර අයට මෙහෙම දේවල් වෙනවා පොඩි කාලේ සිද්ද වෙච්ච අමුතු අත්දැකීම් නිසා.ඒවගේ දේවල් තියෙනවනම් මෝහන ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. එක එක්කෙනාට මනස බොඩි එක රිලැක්ස් වෙන විදිය වෙනස් .උදාහරණයක් විදියට කෙනෙක්ට ජිම් එකට ගියාම ඒ දේ වෙනවා. තව අයට ෆිල්ම් එකක් tv සීරිස් එකක් බැලුවම. එතකොට ට්‍රිපක් නැත්තම් හයික් එකක් ගියාම. දාන මාන දුන්නම භාවනා කරාම. යාළුවොත් එක්ක සෙට් උනාම . සත්තු ඇති කරාම. ක්‍රීඩාවක් කරාම (indoor ,outdoor ) දෙකම අලුත් නිර්මාණ වගේ දේවල් කරාම. තවත් සමහර අය වාහන වගේ දේවල් එක්ක එක එක අත්හදා බැලීම් වගේ කරන්න කැමතියි. සින්දු කියන්න ,නටන්න ,ගිටාර් ,ඕගන් ගහන්න ඉගෙන ගන්න තව ක්‍රම තියෙනවා මිනිස්සු කරන හැබැයි මෙතන කියන්න බෑ මොකද ඒවා ඇබ්බැහි වෙන දේවල් මට මතක් වෙච්ච ටිකක් මේ.මේවගෙන් එකක් හරි උඹට සෙට් වෙනවද කියලා බලපන් . උදාහරණයක් විදියට මම ඉස්සර ටීවී සීරිස් එක දිගට බැලුවා.ඊට පස්සේ අවුරුදු ගාණකින් එකක්වත් බැලුවේ නෑ.දැන් ආයේ බලන්න පටන් ගත්තා. මම දන්න එවුන් හිටියා උඹට තියෙන ප්‍රශ්නෙම තියෙන .හැබැයි උන් ඔය වගේ ක්‍රම අනුගමනය කරලා ඉස්සරට වඩා හොඳට ඉන්නවා. ප්‍රශ්නේ ගොඩක් දරුණු නම් හොඳ මනෝවෛද්‍ය කෙනෙක් ගාවට යන්න .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom