Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් උබ කිව්වා හරි මන් ගොඩක් අනාගතය ගැන worry වෙන කෙනෙක්..ඒකට ප්‍රදානම හේතුව මන් දන්නේ නෑ මන් දක්ෂ මොකටද කියලා..මන් ඔහේ පාවෙනවා වගේ.. ඒ කිව්වේ බන් ගොඩක් අය තමන්ගේ passion එක දන්නවා, ආස මොකක්ද කියලා IT, Accounting, Management, Graphic designing , etc.. .මන් job එකට ගියාම තේරුනා මන් accounting side එකට වැඩිය දක්ෂත් නෑ ආසත් නෑ කියලා.එහෙන් වයස යනවා life එක stable නෑ තාම මගේ passion එක දන්නෙ නෑ.මේ නිසා ඇත්තම කිව්වොත් අනාගතය ගැන බයයි උබ දන්නව නේ ඇයි කියලා..

මන් ආසයි කියලා එකම දේකට තියෙන්නේ ඇවිදින්න , travel කරන්න..ඒකාකාරී job වලට මන් කැමති නෑ බන්..

උබ අර කියලා තියෙනවා වගේ මනස සැහැල්ලු කරගන්න ඒවාවලට මන් මේ ටිකේ ආසවක් එන්නෙ නෑ..(මානසික case එකක් නිසා වෙන්න ඇති.) මේ ටික ආමාරු කාලයක් ඉක්මනට ඒක නැති වෙයි කියලා හිතනවා..

මේ ගොඩක් ඒවට හේතුව ඕනවට වඩා හිතන එක overthinking සහ OCD. ඒකට මොකක් හරි ගේමක් ගහන්න ඕනා. මන් හිතන එකට හේතු කිහිපයක් තියෙනවා සාරන්ශයක් ගත්තොත්,

මට කොහොමත් office culture එක සහ ඒකේ වැඩ කරන අය සෙට් උනේ නෑ.

එක පාරටම boss මාරු වෙලා මන් ඉස්සර ඉදන් ආස නැති එකක් වැටුන එක, ඒ නිසා pressure වෙලා ඉන්න එක.( ඌට ඉස්සර ඉදන් අකමැති නිසා බන් මිනිහා මොනවා කරත් negative side එක පේන්නේ.personality එක අතින් මිනිහා කොහොමත් චොර)

කොරෝනා නිසා job එකෙන් අයින් උනත් job එකක් හොයාගන්න බැරි එක.

ගෙදර අයගෙන් එන pressure එක (බොස් නිසා ජොබ් එකෙන් අයින් වෙන්න එපා ඕයි, එහෙම කොහොමද ජොබ් කරන්නේ, අපි කැමති මිනිස්සු හම්බ වෙන්නෙ නෑ එහෙම තම ජොබ්..blah blah blah)

මේ හේතු නිසා තීරණයක් ගන්න බෑ, මොකක්ද දැන් කරන්නේ කියන තැන හිර වෙලා

[QUOTE="Mr.Frank, post: 25366230, member: 564501"] [SIZE="3"][COLOR="Navy"]ඔව් උබ කිව්වා හරි මන් ගොඩක් අනාගතය ගැන worry වෙන කෙනෙක්..ඒකට ප්‍රදානම හේතුව මන් දන්නේ නෑ මන් දක්ෂ මොකටද කියලා..මන් ඔහේ පාවෙනවා වගේ.. ඒ කිව්වේ බන් ගොඩක් අය තමන්ගේ passion එක දන්නවා, ආස මොකක්ද කියලා IT, Accounting, Management, Graphic designing , etc.. .මන් job එකට ගියාම තේරුනා මන් accounting side එකට වැඩිය දක්ෂත් නෑ ආසත් නෑ කියලා.එහෙන් වයස යනවා life එක stable නෑ තාම මගේ passion එක දන්නෙ නෑ.මේ නිසා ඇත්තම කිව්වොත් අනාගතය ගැන බයයි උබ දන්නව නේ ඇයි කියලා.. මන් ආසයි කියලා එකම දේකට තියෙන්නේ ඇවිදින්න , travel කරන්න.:).ඒකාකාරී job වලට මන් කැමති නෑ බන්.. උබ අර කියලා තියෙනවා වගේ මනස සැහැල්ලු කරගන්න ඒවාවලට මන් මේ ටිකේ ආසවක් එන්නෙ නෑ..(මානසික case එකක් නිසා වෙන්න ඇති.) මේ ටික ආමාරු කාලයක් ඉක්මනට ඒක නැති වෙයි කියලා හිතනවා..;) මේ ගොඩක් ඒවට හේතුව ඕනවට වඩා හිතන එක overthinking සහ OCD. ඒකට මොකක් හරි ගේමක් ගහන්න ඕනා. මන් හිතන එකට හේතු කිහිපයක් තියෙනවා සාරන්ශයක් ගත්තොත්,:baffled: [LIST] [/LIST]මට කොහොමත් office culture එක සහ ඒකේ වැඩ කරන අය සෙට් උනේ නෑ. [LIST] [/LIST]එක පාරටම boss මාරු වෙලා මන් ඉස්සර ඉදන් ආස නැති එකක් වැටුන එක, ඒ නිසා pressure වෙලා ඉන්න එක.( ඌට ඉස්සර ඉදන් අකමැති නිසා බන් මිනිහා මොනවා කරත් negative side එක පේන්නේ.personality එක අතින් මිනිහා කොහොමත් චොර) [LIST] [/LIST]කොරෝනා නිසා job එකෙන් අයින් උනත් job එකක් හොයාගන්න බැරි එක. [LIST] [/LIST]ගෙදර අයගෙන් එන pressure එක (බොස් නිසා ජොබ් එකෙන් අයින් වෙන්න එපා ඕයි, එහෙම කොහොමද ජොබ් කරන්නේ, අපි කැමති මිනිස්සු හම්බ වෙන්නෙ නෑ එහෙම තම ජොබ්..blah blah blah) මේ හේතු නිසා තීරණයක් ගන්න බෑ, මොකක්ද දැන් කරන්නේ කියන තැන හිර වෙලා:oo:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom