Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වගේ පෞරුෂයය ගැටලු නැති කරගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මට තේරෙනවා උඹ ඉන්න තැන.පළවෙනිම දේ ජීවිතේ අනාගතය ගැන ලොකුවටම වොරි වෙන්න එපා.වෙනවට කියනවා නෙමෙයි හැබැයි ජීවිතේ තණ අග පිනි බින්දුවක් වගේ කියනවනේ.ජීවිතේ හොඳට සැලසුම් කරන් හිටපු මිනිස්සුන්ටත් වෙච්ච දේවල් මම දැකලා තියෙනවා.හැම තිස්සෙම හිතපන් මේ දේවල් නැතිවෙලා යනවා අපිට ඕනේ විදියට පාලනය කරන්න හසුරවන්න බෑ කියලා.අනික් එක චව් චව් ස්වභාවය අතහැර ගන්න ඕනේ.

ලංකාවේ අපි එකම ජොබ් එකක සෙට් වෙලා හිටියට පිටරටවල් වල විශේෂයෙන් සුද්දෝ වැඩිපුර ඉන්න රටවල්වල මිනිස්සු ඕනෙම කාලෙකදී තමුන්ගේ ජොබ් එක වෙනස් කරනවලු.සමහර එවුන් අලුත් කෝස් පවා කරලා අලුත් ජොබ්වලට යනවලු.මේක ටිකක් කරන්න අමාරු වැඩක් අපිට.

හැබැයි පුළුවන් නම් ටිකක් වෙලා කල්පනා කරලා බලපන් උඹ ආසා දෙයක් තියෙනවානම් ඒ පැත්තෙන් මොකක් හරි පටන් ගන්න.උදාහරණයක් විදියට උඹ travel කරන්න ආසනම් කොරෝනා ඉවර උනාම වාහනයක් අරගෙන රෙන්ට් එකට හරි ටුවරිසම් පැත්ත බලපන්.ගෙවල් වලින් බොරේ දායි.ඒවුනාට බන් ඇයි අපි ජොබක් කරන්නේ ? සල්ලි හම්බ කරන්න.මිනිහෙක් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හම්බ කරන සල්ලිත් සල්ලි කුණු ලොරිය එළවන එකා හම්බ කරන්නෙත් සල්ලි.

ලෝකේ ජොබ් කරන මිනිස්සු අතින් ගත්තොත් තමුන් ආසා දේ එක්ක වැඩ කරන්නේ සීමිත ප්‍රතිශතයක්.ගොඩක් එවුන් උඹලා අපි වගේ එදා වේල කන්න තමයි රස්සා කරන්නේ.

මම උනත් කරන ජොබට 50-60% වගේ තමයි ආසා.මමත් හැම තිස්සෙම කල්පනා කරනවා වෙන වැඩකට අතගහන්න.දැන් අවුරුදු ගාණකට කලින් ඒ දේ කරා නමුත් හරි ගියේ නෑ.

උඹේ මානසිකත්වයත් එක්ක අලුත් දේකට අතගහන්න බය චකිතය කියන දේ එනවා.හැබැයි ඉතින් රිස්ක් එකක් ගන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න අමාරුයි.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තව අවුරුදු 20 ගිහිල්ලා උඹ හිතයි මම ඒ දේ එදා උත්සාහ කරේ නෑ අපරාදේ කියලා.දැන් උත්සාහ කරලා වැරදුනත් කමක් නෑ මොකද ඒ දේ ගැන තව අවුරුදු ගාණක් ගියත් ධනාත්මක සිතිවිල්ලක් තියෙන්නේ.

උදාහරනයක් විදියට උඹ අලුත් ජොබකට ගියත් එතන ඉන්න ලොක්කොත් එක්ක කේස් වෙයි.තමුන්ගේම දෙයක් පොඩියට හරි පටන් ගන්න බලන්න.

[QUOTE="aneasarayana, post: 25366268, member: 492495"] [SIZE=4]හරි මට තේරෙනවා උඹ ඉන්න තැන.පළවෙනිම දේ ජීවිතේ අනාගතය ගැන ලොකුවටම වොරි වෙන්න එපා.වෙනවට කියනවා නෙමෙයි හැබැයි ජීවිතේ තණ අග පිනි බින්දුවක් වගේ කියනවනේ.ජීවිතේ හොඳට සැලසුම් කරන් හිටපු මිනිස්සුන්ටත් වෙච්ච දේවල් මම දැකලා තියෙනවා.හැම තිස්සෙම හිතපන් මේ දේවල් නැතිවෙලා යනවා අපිට ඕනේ විදියට පාලනය කරන්න හසුරවන්න බෑ කියලා.අනික් එක චව් චව් ස්වභාවය අතහැර ගන්න ඕනේ. ලංකාවේ අපි එකම ජොබ් එකක සෙට් වෙලා හිටියට පිටරටවල් වල විශේෂයෙන් සුද්දෝ වැඩිපුර ඉන්න රටවල්වල මිනිස්සු ඕනෙම කාලෙකදී තමුන්ගේ ජොබ් එක වෙනස් කරනවලු.සමහර එවුන් අලුත් කෝස් පවා කරලා අලුත් ජොබ්වලට යනවලු.මේක ටිකක් කරන්න අමාරු වැඩක් අපිට. හැබැයි පුළුවන් නම් ටිකක් වෙලා කල්පනා කරලා බලපන් උඹ ආසා දෙයක් තියෙනවානම් ඒ පැත්තෙන් මොකක් හරි පටන් ගන්න.උදාහරණයක් විදියට උඹ travel කරන්න ආසනම් කොරෝනා ඉවර උනාම වාහනයක් අරගෙන රෙන්ට් එකට හරි ටුවරිසම් පැත්ත බලපන්.ගෙවල් වලින් බොරේ දායි.ඒවුනාට බන් ඇයි අපි ජොබක් කරන්නේ ? සල්ලි හම්බ කරන්න.මිනිහෙක් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා හම්බ කරන සල්ලිත් සල්ලි කුණු ලොරිය එළවන එකා හම්බ කරන්නෙත් සල්ලි. ලෝකේ ජොබ් කරන මිනිස්සු අතින් ගත්තොත් තමුන් ආසා දේ එක්ක වැඩ කරන්නේ සීමිත ප්‍රතිශතයක්.ගොඩක් එවුන් උඹලා අපි වගේ එදා වේල කන්න තමයි රස්සා කරන්නේ. මම උනත් කරන ජොබට 50-60% වගේ තමයි ආසා.මමත් හැම තිස්සෙම කල්පනා කරනවා වෙන වැඩකට අතගහන්න.දැන් අවුරුදු ගාණකට කලින් ඒ දේ කරා නමුත් හරි ගියේ නෑ. උඹේ මානසිකත්වයත් එක්ක අලුත් දේකට අතගහන්න බය චකිතය කියන දේ එනවා.හැබැයි ඉතින් රිස්ක් එකක් ගන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න අමාරුයි.හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තව අවුරුදු 20 ගිහිල්ලා උඹ හිතයි මම ඒ දේ එදා උත්සාහ කරේ නෑ අපරාදේ කියලා.දැන් උත්සාහ කරලා වැරදුනත් කමක් නෑ මොකද ඒ දේ ගැන තව අවුරුදු ගාණක් ගියත් ධනාත්මක සිතිවිල්ලක් තියෙන්නේ. උදාහරනයක් විදියට උඹ අලුත් ජොබකට ගියත් එතන ඉන්න ලොක්කොත් එක්ක කේස් වෙයි.තමුන්ගේම දෙයක් පොඩියට හරි පටන් ගන්න බලන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom