Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මෝඩයෙක් කියන්නෙ උබ මාරම සපෝට් එකක් දෙන්නෙ උබටම අරින ත්‍රෙඩ් එක බම්ප් කරන්න.

පියෝ කම්ප්‍රෙශන් හදන හැටි කිව්වොත් දෙනව

උබ කැමති kN ගානක් දාගෙන හදාගනින්. ඕකෙන් නම් උබ කනු කැල්ක්යුලේට් කරන්නෙ, උබ මේ වෙලාවෙ ඉන්න ඕනෙ හිරේ.

උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න

ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න

ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු

EQU, STR, GEO, FAT, UPL කැල්කියුලේට් කරන්න ඕනෙ නෑ?  කනුවෙ ලෝඩ් එක දුන්නමද උබ කනුව දාන්න ඕනෙ විදිහ කැල්කියුලේට් කරනව? උබල ගැට කපන්නොත් නෙමෙයි, උබල සර්කස් මැජික් කාරයො සෙට් එකක්  මෝඩ පොන්ස් ලගෙ බිස්නස් එකක් මේක නම්, මුන් හිතුවට වඩා සෑහෙන ගොබ්බයි. ඇදගෙන නාගන්නව.

මට නම් හිතෙන්නෙ උඩ කියපු වචන ටිකවත් උබ දන්නෙ නැති ගොබ්බයෙක්. ඉන්ජිනේරුවන්ගේ අඩීක්ශනය නෙමෙයි, උබ සර්කස් මැජික් කාරයින්ගේ සහ ගැට කපන්නන්ගේ අදීක්ශනය කියල දාගනින්

හා කියපන් බලන්න අඩුම ගානෙ ලන්කාවෙ පාවිච්චි කරන ඉන්ජිනේරු කෝඩ් එක, යුරෝකෝඩ් කියන නමට ඇයි අපි EN කියන්නෙ කියල  මේ ත්‍රෙඩ් එකෙන් වත් උබට ටිකක් කියල දෙන්න දැනුමක් නැති මෝඩ ගොබ්බය.

වතුර වාශ්ප වෙන්න එක්ස්පෝස් වෙන්න ඕනෙ මචන්. (කොන්ක්‍රීට් එක ඇතුලෙ වතුර නෙමෙයි, එලියෙන් දාන වතුර).

වතුර දාන්නෙ ප්‍රදාන හේතු දෙකක් නිසා එකක් කොන්ක්‍රීට් එක රත් නෝවී තියාගන්න, අනිත් කාරනේ කොන්ක්‍රීට් එකට අවශ්‍ය මොයිස්චර් එක මේන්ටේන් කරන්න (ඇතුලෙ තියෙන වතුර වාශ්ප උනොත්, වතුර මදි වෙනව කොන්ක්‍රීට් එකේ ක්‍රිස්ටලීන් ස්ට්‍රක්චර් එක හැදෙන රිඇක්ශන් එකට)

උබ තාම ඉගෙන ගන්න කෙනෙක් ද නම් දන්නෙ නෑ, ඒත් ගෝනි දාල වතුර දාන එක තමයි හොදම ක්‍රමේ, අපි ලැබ් වල නම් ස්පෙසිමෙන්ස් කෙලින්ම මොයිස්චර් රූම් එකක ස්ටෝ කරනව කියෝ කරන්න. ඒවල නම් හරියටම RH (relative humidity) මේන්ටේන් කරනව.

ඒත් එලියෙ කරනකොට අනිවා ඒක කරන්න බැරි නිසා, වතුර පාවිච්චි කරන්න ඕනෙ, ඒත් ඉටිකොල වගේ දේවලින් වහන්න හොද නෑ, හීට් එක යන්න විදිහක් නෑ, එලියෙ තියෙන වතුර වාශ්ප කරවන්න විදිහක් නෑ (කොන්ට්‍රෝල්ඩ් එවැපොරේශන්), ඒකෙන් කොන්ක්‍රීට් එක බාල වෙනව.

[QUOTE="tarson, post: 30727493, member: 176018"] උබ මෝඩයෙක් කියන්නෙ උබ මාරම සපෝට් එකක් දෙන්නෙ උබටම අරින ත්‍රෙඩ් එක බම්ප් කරන්න. 😂 පියෝ කම්ප්‍රෙශන් හදන හැටි කිව්වොත් දෙනව 😂 උබ කැමති kN ගානක් දාගෙන හදාගනින්. ඕකෙන් නම් උබ කනු කැල්ක්යුලේට් කරන්නෙ, උබ මේ වෙලාවෙ ඉන්න ඕනෙ හිරේ. 💩 උබ දාල තියෙන කොලම් එකේ ඔච්චර කවර් එකක් දාන්න කැල්කියුලේට් කරන්න ගත්ත එක්ස්පෝශර් ක්ලාස් එක කියපන් බලන්න 😂 ඩිසයින් වර්කින් ලයිෆ් එක කීයද කියපන් බලන්න 💩 ලැටරල් ලෝඩින්, පර්සිස්ටන්ට්, ට්‍රාන්සියන්ට්, ඇක්සිඩන්ටල්, සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ? ලෝඩින් එක කිව්ව ගමන් කොලම් එක කැල්කියුලේට් කරනවලු 😂 EQU, STR, GEO, FAT, UPL කැල්කියුලේට් කරන්න ඕනෙ නෑ? 😂 කනුවෙ ලෝඩ් එක දුන්නමද උබ කනුව දාන්න ඕනෙ විදිහ කැල්කියුලේට් කරනව? උබල ගැට කපන්නොත් නෙමෙයි, උබල සර්කස් මැජික් කාරයො සෙට් එකක් 😂 මෝඩ පොන්ස් ලගෙ බිස්නස් එකක් මේක නම්, මුන් හිතුවට වඩා සෑහෙන ගොබ්බයි. ඇදගෙන නාගන්නව. මට නම් හිතෙන්නෙ උඩ කියපු වචන ටිකවත් උබ දන්නෙ නැති ගොබ්බයෙක්. ඉන්ජිනේරුවන්ගේ අඩීක්ශනය නෙමෙයි, උබ සර්කස් මැජික් කාරයින්ගේ සහ ගැට කපන්නන්ගේ අදීක්ශනය කියල දාගනින් 😂 හා කියපන් බලන්න අඩුම ගානෙ ලන්කාවෙ පාවිච්චි කරන ඉන්ජිනේරු කෝඩ් එක, යුරෝකෝඩ් කියන නමට ඇයි අපි EN කියන්නෙ කියල 😂 මේ ත්‍රෙඩ් එකෙන් වත් උබට ටිකක් කියල දෙන්න දැනුමක් නැති මෝඩ ගොබ්බය. 💩 [HR][/HR] වතුර වාශ්ප වෙන්න එක්ස්පෝස් වෙන්න ඕනෙ මචන්. (කොන්ක්‍රීට් එක ඇතුලෙ වතුර නෙමෙයි, එලියෙන් දාන වතුර). වතුර දාන්නෙ ප්‍රදාන හේතු දෙකක් නිසා එකක් කොන්ක්‍රීට් එක රත් නෝවී තියාගන්න, අනිත් කාරනේ කොන්ක්‍රීට් එකට අවශ්‍ය මොයිස්චර් එක මේන්ටේන් කරන්න (ඇතුලෙ තියෙන වතුර වාශ්ප උනොත්, වතුර මදි වෙනව කොන්ක්‍රීට් එකේ ක්‍රිස්ටලීන් ස්ට්‍රක්චර් එක හැදෙන රිඇක්ශන් එකට) උබ තාම ඉගෙන ගන්න කෙනෙක් ද නම් දන්නෙ නෑ, ඒත් ගෝනි දාල වතුර දාන එක තමයි හොදම ක්‍රමේ, අපි ලැබ් වල නම් ස්පෙසිමෙන්ස් කෙලින්ම මොයිස්චර් රූම් එකක ස්ටෝ කරනව කියෝ කරන්න. ඒවල නම් හරියටම RH (relative humidity) මේන්ටේන් කරනව. ඒත් එලියෙ කරනකොට අනිවා ඒක කරන්න බැරි නිසා, වතුර පාවිච්චි කරන්න ඕනෙ, ඒත් ඉටිකොල වගේ දේවලින් වහන්න හොද නෑ, හීට් එක යන්න විදිහක් නෑ, එලියෙ තියෙන වතුර වාශ්ප කරවන්න විදිහක් නෑ (කොන්ට්‍රෝල්ඩ් එවැපොරේශන්), ඒකෙන් කොන්ක්‍රීට් එක බාල වෙනව. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom