මේ වාසගම අඩුම කුලේද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,640
    6,843
    113
    @scurvy පිංහාමි පොන්නයා අඩුකුලේ ජරාවක්ද?
    මම නම් හිතුවේ "වලතර" කියන්නෙ රදා කුලේ කියල.
    එත් @Madhu94 කියන විදියට මු රොඩී හෝ ඊටත් පහල අහිගුණ්ඨික එකෙක්.


    ඒ මදිවට මු පොඩි කාලේ මුගේ නෑදෑයෙක් මුගේ පුම්කේ ඇරලා නිසාලු මුට පිස්සු හැදිලා තියෙන්නේ.
    ඒ අතවර කිරිල්ල නිසා මානසික අසහනයෙන් ඉන්නේ කියල කියනවා.
    ඒක නම් බොරු වෙන්න බැ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මිනිහෙක්ගේ කුලේ තීරණය වෙන්නේ උපතින් නෙමේ කරන වැඩ අනුව, අනිකා එක්ක කතා බහ කරන , සම්බන්ද කම් පවත්වන ආකාරයය අනුව. ඒ අනුව බැලුවත් ඔබේ තීරණය හරි , මම හිතන්නේ .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    වලතර කියන එක වෝල්ට කියන එකෙන් හැදුන චවනයක් වෙන්නත් පුලුවන්. පෙරෙයිරා, පෙරේරා, ෆර්නැන්ඩු ප්‍රනාන්දු උනා වගේ මේකත් එහෙම වෙන්න ඇති. හැබැයි වලතර කියලා වාසගම තියන අය හොදට ඉගෙන ගත්ත අය. ෆේස්බුක් එකෙත් එක එක ජාතියේ වලතරලා ඉන්නවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    @Walter White වල්තර වගේ කියලද කියන්නේ.
    @Walter White = වලතර සුද්දා

    එක නම් දන්නෙ නෑ

    හැබැයි වලතර කියලා පැත්තකුත් තියන්වා බේරුවල කිට්ටුව. කොළඹආරච්චි වගේ හිටපු ප්‍රදේශයේ නම වාසගම කර ගත්ත අයත් ඒ කාලේ හිටියා. ඒත් වලතර කියන එකට වෝල්ට වගේ මොකක් හරි ඉංග්‍රීසි නමක් සම් බන් ධ ඇති
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,947
    26,521
    113
    5.png