Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆස්ට් චොයිස් එක Vitz, අළුත් නිසා. ඒකෙ ඉඩ, පිකප්, සැප පහසුව මදි නම් Corolla 141.

- මං දැකල තියෙන ඔක්කොම 141 හදල තියෙන්නෙ ජපානෙ, තායිලන්ඩ් වලින් ආපුව තියෙනව කියල අහල තියෙනවා. වාහනේ හදපු රට හරියටම දැනගන්න පුළුවන් වාහනේ VIN Number එක Toyota VIN decoder එකකට දාල බැලුවම

- ඔක්කොම තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක ආපු වාහන, ඒ කියන්නේ අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ, ඒජන්ට් ළඟ බ්‍රෑන්ඩ් නිව් පාට්ස් තියෙනව, Recon පාට්ස් වුණත් ලේසියෙන් හොයාගන්න තියෙනව

- ෆස්ට් / සකන්ඩ් ඕනර් ඒව තියෙනව සර්විස් රෙකෝඩ් එක්ක

- ඔටෝ ට්‍රාන්ස්මිෂන් හින්ද රිලයබල්

- ටවුන් එකේ 8-10, පිට 14+ පෙට්‍රල් කරනව

- සැප පහසුව හොඳයි, ඉඩකඩ තියෙනව, පිකප් එක හොඳයි

- ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙනව Axio, Aqua වගේ යට වදින්නෙ නෑ ලේසියෙන්

[QUOTE="Hyaenidae, post: 23975285, member: 530392"] [SIZE="4"]ෆස්ට් චොයිස් එක Vitz, අළුත් නිසා. ඒකෙ ඉඩ, පිකප්, සැප පහසුව මදි නම් Corolla 141. - මං දැකල තියෙන ඔක්කොම 141 හදල තියෙන්නෙ ජපානෙ, තායිලන්ඩ් වලින් ආපුව තියෙනව කියල අහල තියෙනවා. වාහනේ හදපු රට හරියටම දැනගන්න පුළුවන් වාහනේ VIN Number එක Toyota VIN decoder එකකට දාල බැලුවම - ඔක්කොම තියෙන්නෙ බ්‍රෑන්ඩ් නිව් වොරන්ටි එක්ක ආපු වාහන, ඒ කියන්නේ අඩුම තරමින් වොරන්ටි පීරියඩ් එකේ ඒජන්ට් ගෙන් සර්විස් කරල තියෙන්නෙ, ඒජන්ට් ළඟ බ්‍රෑන්ඩ් නිව් පාට්ස් තියෙනව, Recon පාට්ස් වුණත් ලේසියෙන් හොයාගන්න තියෙනව - ෆස්ට් / සකන්ඩ් ඕනර් ඒව තියෙනව සර්විස් රෙකෝඩ් එක්ක - ඔටෝ ට්‍රාන්ස්මිෂන් හින්ද රිලයබල් - ටවුන් එකේ 8-10, පිට 14+ පෙට්‍රල් කරනව - සැප පහසුව හොඳයි, ඉඩකඩ තියෙනව, පිකප් එක හොඳයි - ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තියෙනව Axio, Aqua වගේ යට වදින්නෙ නෑ ලේසියෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom