Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?

අද දිවයින පත්තරේ තිබුන article එකක්. මම මේක Copy Paste කලාවෙන් Copy කරලා දැම්මේ අපේ ලංකාවේ සියලුම දෙනා කියවිය යුතුම ලිපියක් නිසයි

මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?

අපේ ගම නුවර. කාලයක සිට අපි රැකියාව කරමින් සිටින්නේ බහරේන්වල ඇමරිකානු කොම්පැණියක. ඒ කොම්පැණිය අයිතිකාර ඇමරිකානු පවුල අපට බොහෝම හිතවත්. ඒ වගේම අපේ රටටත් හරිම කැමතියි. ජීවත් වෙන්න හොඳම රට ලංකාව යෑයි ඔවුහු බොහෝ අවස්ථාවල අප සමග පවසා ඇත්තාහ. එමෙන්ම ලංකාව ගැන ලියෑවුණු පොත්පත් ආසාවෙන් කියවන්නාහ. නිවාඩු පාඩුවේ කතාබහ කරමින් සිටින බොහෝ අවස්ථාවල අපේ රටේ ඓතිහාසික තොරතුරු ගැන අපගෙන් විමසීහ. එවැනි අවස්ථාවල අපිත් අපේ රට ගැන අතිවඩමින් වර්ණනා කළෙමු. කාලයකින් ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාවක් නොලැබීම ගැන ද ඒ ඇමැරිකානුවෝ දුක් වූහ.

පසුගිය කාලයේ ඔවුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබිණි. හිතවත් ඇමැරිකානු පවුලේ සියලු සාමාජිකයන් එකහෙළා තීරණය කළේ ලද නිවාඩුවෙන් දින දහයක සංචාරයකට ලංකාවට යන බවය. කතිකා කරගත් අයුරින්ම ඔවුහු දින දහයක් ලංකාවේ සංචාරය කරමින් නැවත බහරේන්වලට පැමිණියහ. පහුවෙනිදාම ඔවුන්ව අපට මුණගැසිනි. .'Sri Lanka is very bad' අපි පුදුමයෙන් ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත කිසිම දිනක ලංකාවේ සංචාරයක් නොකරන ලෙසට ඔවුන්ට ලංකාව එපා වී තිබිණි. ලංකාව ගැන ඔවුන් කතා කළේ පුදුම කළකිරීමකිනි.

'ලංකාව හරිම ලස්සනයි. බලන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්සු කැතයි. ස්වරූපයෙන් නෙමෙයි ගති පැවතුම්වලින්. ලංකාවේ මිනිස්සු ඉන්නේ සල්ලි බඩගින්නකින්. හැම මනුස්සයම අත දික් කරගෙන සල්ලි ඉල්ලපු ගමන්...'

නෑ... එහෙම සල්ලි ඉලන්නේ දුප්පත් මිනිස්සු...' රට අපවාදයෙන් බේරාගැනීමට අපි ඔවුන්ට එසේ කීවෙමු.

'නෑ... නෑ... හැම කෙනාම ඉල්ලන්නේ සල්ලි... එහෙනම් ඔයාලගේ රටේ ඉන්නෙ ඔක්කොම මිනිස්සු දුප්පත්ද...' අපි නිරුත්තර වීමු. සත්තයි... මගේ මුහුණ දහඩියෙන් තෙත් විණි. මට ඉබේටම සැමියාගේ මුහුණ බැලිනි. ඔහුගේ මුහුණත් අඳුරු වී ගොසිනි. ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට ඒ මොහොතේ අප ඔවුන් ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් විය. ඒ සමගම මට ද මගේ රට ගැන පුදුම විදිහට දුකක් දැනිනි.

'අපි ලංකාවට ගියේ නිදහසේ නිවාඩුව ගත කරන්න. ඒත් ලංකාවේ මිනිස්සු අපට නිදහසේ ඇවිදින්න දුන්නේ නැහැ. බස් එකෙන් බහින බහින තැන මිනිස්සු මොනවහරි දික් කරලා සල්ලි ඉල්ලගෙන එනවා. වැසිකිළියකට ගියොත් වැසිකිළියට විතරක් නෙමෙයි එතන ඉන්න සේරටම සල්ලි දෙන්න ඕනා. මිනිස්සු ඉල්ලන්නේම රුපියල් දාහක්...' ඔවුන්ගේ කතාවට නැවතීමක් නැත. අපට කිසිවක් කතා කිරීමට ඉඩක් ද නැත.

'ට්‍රැවල් ඒජන්සියෙන් ගයිඩ් කෙනෙක් දුන්නා. ඒ කොල්ලට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ මදිවට කිසිම වැදගත් ස්ථානයක තොරතුරක් දන්නෙත් නැහැ. දළදා මාළිගාවට ගිය වෙලාවේ අපි දළදා මාළිගාව ගැන තොරතුරු ඇහුවා. එතකොට කොල්ලා කතෝලික කියලා අපිව මගහැරියා. ගොඩක් තැන්වලදී ඒ කොල්ලා අපිව මගහැරියා. සීගිරියේ දී වෙනත් ගයිඩ් කෙනෙක් අපිට බලෙන්ම උදව් කරන්න ආවා. අපි එයාව ප්‍රතික්ෂේප කළා. ඒත් අපේ පස්සෙන්ම ඇවිත් යම් යම් දේ කියා දීලා සල්ලි ඉල්ලුවා. අන්තිමේ ඒ මනුස්සයගෙන් බේරුණේ ඩොලර් 100 ක් දීලා. තැන් කිහිපයකදීම එහෙම සල්ලි දෙන්න වුණා. අන්තිමේ ට්‍රැවල් ඒජන්සියෙන් දුන්න ගයිඩ් ටිප් එකට කියලා ඩොලර් 250 ක් ඉල්ලුවා...'

කතාව තව ඉවර නැත. දින දෙකකට නවාතැන් ගැනීම සඳහා ඔවුන් හබරණ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇත. එහෙත් ඔවුන් එම හෝටලයේ රෑ පහන් කර ඇත්තේ එක් රාත්‍රියක් පමණි. ඔවුන් සඳහා වෙන් කර තිබූ කාමරය ඉතාම අපිරිසිදුය. කොට්ට මෙට්ටවත් හරි හැටි පිරිසිදුව තිබී නැත. ඒ මදිවට මුළු කාමරය පුරාම කැරපොත්තන් සහ හූනන්ය. එක් වරක් ඇඳක් යට සිට පුංචි ගෙම්බෙක්ද පැන තිබිණි. පසුව ඔවුන් කැෂියර් එකට දන්වා වෙනත් කාමරයක් ඉල්ලාගෙන තිබිණි. එයත් පෙර කාමරය පරිදිමය. ඇඳන් මත මැරුණු කැරපොත්තන්ය. නාන කාමරයේ බිත්ති මත කැරපොතු බිත්තරය. කාලයකින් ඒ කාමර පිරිසිදු කර නොතිබිණි. අවසානයේ ඔවුහු නිදි වර්ජිතව රැය පහන් කර හෝටල් පරිපාලනයට ද පැමිණිලි කර හිමිදිරියේම හෝටලයෙන් පිටව ගිය බව ද අපට පැවසූහ.

පසුගිය වසරේදී මෙවැනිම අපගේ හිතවත් එංගලන්ත පවුලක් ලංකාවේ සංචාරයකට ගියේය. ඔවුහු ද සංචාරය අතරතුර මෙවැනිම අපහසුතාවන්ට ලක් වී තිබිණි. කිලෝමීටරයක ගමනකට ත්‍රිරෝද රථ රියෑදුරෙක් ඩොලර් සියයක මුදලක් ඉල්ලා තිබිණි. 'ස්පයිස් ගාඩ්න් එකකදී ඇඟේ පතේ අමාරුවට මේක හොඳ බෙහෙතක් කියා බාම් එකක් දී ඩොලර් දෙසීයක මුදලක් ගෙන තිබිණි. ඔවුන් ඒ බාම් එක අපට පෙන්වීය. ..... කුප්පියකි. එම කුප්පියේ අදාළ ලේබලය ගලවා වෙනත් ලේබලයක් අලවා තිබිණි. (බාම් කුප්පියේ නම සදහන් කිරීමට නොහැකිය) තවත් එවැනිම තැනකදී හිසකෙස් වැඩීමට හොඳ තෛලයක් කියා පොල්තෙල් කුප්පියක් ලබාදී ඩොලර් සීයක මුදලක් අය කර තිබිණි. විවිධ වංචාකාරයන් බොහෝ තැන්වලදී ඔවුන්ව එසේ මුලා කර සලAලි ගත් බව ඔවුහු අපට කීහ.

අවසානයේ මේ පවුල් දෙකම අපට කීවේ එකම කතාවකි. ඒ කිසිම දිනක නැවත ලංකාවට නොයන බවය. එමෙන්ම ලංකාවට ගොස් අනවශ්‍ය පුද්ගලයන්ට වියදම් කරන මුදල්වලින් හොඳ රටවල් දෙකක සංචාරය කළ හැකි බවත් ඔවුහු අපට පැවසූහ. මේ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වන බවද ඔවුහු පැවසූහ. ලෝකෙ කොහේ සිටියත් අපි අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඒත් අපේ රටේ සමහර මිනිසුන්ගේ හිරිකිත වැඩ නිසා අපි විදේශිකයන් ඉදිරියේ හෑල්ලු වන අවස්ථා ද අනන්තය.

බහරේන් රටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකීය යුවළ අපට කීව කතාව අවසානය. ඒ කතාව තවදුරටත් සනාථ කරගැනීම සඳහා මෙරට සංචාරක හෝටලයක අයිතිකරුවකු සහ සංචාරකයන්ට මගපෙන්වන්නකු සම්බන්ධ කරගෙන ඒ කරුණු කාරණා ගැන නැවත අපි විමසා බැලුවෙමු. මේ සංචාරක කර්මාන්තයේ නියෑළෙන්නන් කියන කතාවය.

ඒ සංචාරකයන් කියන කතාව සීයට සීයක් විශ්වාස කරන්නට නොහැකිය. සමහර විට එසේ විය හැකිය. සංචාරකයන්ගේ ඉල්ලීම මත හෝ අපේ අභිමතය මත රබර් කිරි කපන, තේ දලු නෙළනවා පෙන්වීමට ඒ ඒ වතුවලට සංචාරකයන්ව ගෙන යන අවස්ථාවලදී එම වතුවල වැඩ කරන ද්‍රවිඩ කම්කරුවන් සල්ලි ඉල්ල ගෙන සංචාරකයන් පස්සෙන් එන අවස්ථා තිබේ. එමෙන්ම සංචාරක කලාපයක, අතරමග වාහන නතර කළ අවස්ථාවලදී සමහර යාචකයන් ඇවිත් සංචාරකයන්ට අත පාන බවත් සැබෑය. එක එක වෙළෙන්දෝ විවිධ අත්කම් භාණ්ඩ විකිණීමට සංචාරකයන්ට පෙරත්ත කරන අවස්ථාද තිබේ. එහෙත් ඒ මිනිසුන්ව සම්පූර්ණයෙන් අපට නතර කිරීමට නොහැකිය. එමෙන්ම අපිරිසිදුවට පවත්වාගෙන යන පුංචි පුංචි හෝටල් තිබේ. එහෙත් සංචාරක හෝටල්වල ඔය කියන අපිරිසිදුකම නැත.

ලංකාවේ නීතිමය අවසරය යටතේ ක්‍රියාත්මක 'ස්පයිස් ගාඩ්න්' දෙකකි. ඒ මාවනැල්ලේ සහ මාතලේ 'ස්පයිස් ගාඩ්න්' දෙකය. රට පුරා ඇති අනෙකුත් සියලුම ස්පයිස් ගාඩ්න් නීතියට පිටින් ක්‍රියාත්මක 'හොර පොට්" ය. එමෙන්ම සංචාරක කලාප තුළ පිහිටි ඔසු උයන් තුළදී ද නිසැකයෙන්ම සංචාරකයන්ව සූරා කෑමකට ලක් වන්නාහ. එවැනි තැන්වල සිටින ඇතැම්හු සංචාරකයන්ට පුළුන් ගස පෙන්වා සුදු හඳුන් ගස යෑයි කියන්නාහ. එක එක බෙහෙත් පැලෑටිවල නම් කියා වල් පැළෑටි පෙන්වන්නාහ. මේක මේ ලෙඩේට හොඳයි... අරක අර ලෙඩේට දිව්‍ය ඖෂධයක් කියලා බොරු බේගල් ඇද බාමින් සංචාරකයන් රවටා ගුලි වර්ග, බාම් වර්ග තෙල් වර්ග ඇඟේ ගසන්නාහ. කටුවැල්බටු කියා තිබ්බොටු පැකට් කර විකුණන අයද සිටින්නේය. ඒ දේවල් සිදු වන්නේ සංචාරක මගපෙන්වන්නාගේද අනු දැනුම පිටය. එමෙන්ම දැන් දැන් සංචාරක කලාපවල පිහිටි බෙහෙත් බඩු කඩ වෙළෙන්දෝද සංචාරකයන් රවටා අධික මිලට බෙහෙත් බඩු විකුණන්නාහ. මෙවැනි වංචනික තැන් සහ හොර වෙදමහත්වරු නම් සංචාරක ව්‍යාපාරයට දරුණු පිළලය. තවදුරටත් මේ පිළල රට පුරා ඇති සංචාරක කලාපවලට විහිදෙන්නට පෙර විනාශ කර දැමීම ආදළ බලධාරීන්ගේ යුතුකමකි.

දැන් වැඩියෙන්ම ලංකාවේ සංචාරය කරන්නේ තායි, රුසියන්, චීන, ඉන්දියාව වැනි රටවල සංචාරකයෝය. ඔවුන් වියදම් කරන්නේ කිරා මැන බලාය. එහෙයින් ඔවුන්ව රැවටීම ද තරමක් අසීරුය. යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම දැන් බොහෝ දුරට අඩුය. ඉඳහිට හෝ එන යුරෝපීයන්ටත් රට එපාවෙන්නට වැඩ කිරීම සංචාරක ව්‍යාපාරයට තදබල අතුල් පහරක් බව ද සංචාරක කර්මාන්තයේ නියෑලෙන්නෝ අපට කීහ.

පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කර තැබීම අගනේ යෑයි අපි සිතමු. මෙරටට එන සංචාරකයන් පමණක් නොව, ආයෝජකයන්ද 'ශ්‍රී ලංකාව නොපතන්' කියා යන අවස්ථා ඕනෑතරම් තිබේ. ඒ ඔවුන්ගේ ආයෝජන අවස්ථා සපුරාදීමට මෙන්ම පවත්වාගෙන යැමේදී දේශපාලනඥයන් ඉල්ලා සිටින ගාස්තුව දරාගැනීමට නොහැකි වීම සහ දේශපාලනයන්ට එසේ දොල නොදීමෙන් ආයෝජන කිරීමට ඉඩ ලබා නොදීම නිසාය. කප්පම්කාරයෝ, වංචාකාරයෝ සහ සිඟන්නෝ ලොකු පොඩි නැතිව කොහෙත් සිටින්නාහ. වැඩක් පලක් කර කියා ගැනීමට නොහැකි මිනිසුන් හොරකම් නොකර කෙනකුට අතපෑම වරදක් ලෙස දැකිය නොහැකිය. එහෙත් මේ සංචාරකයන් කියන විදිහට ඇතැම් යාචක අපතයන් කරන්නේ සිඟමන් යෑදීමක් නොව, කප්පම් ගැනීමකි. විලිලැඡ්ජාවක් නැති මේ අපත හැත්තට විදේශීකයන් ඉදිරියේ දණින් වැටීම මහ ලොකු දෙයක් නොවේ. එහෙත් මේ අපතයින්ගේ තිරිසන් වැඩ නිසා ලෝකය ඉදිරියේ නිරුවත් වන්නේ අපේ රටය. රටේ මිනිසුන්ගේ දිළිඳුකම තව තවත් ලෝකයට නිරුවත් කිරීමකි.

විදෙස් ආගන්තුකයකුගෙන් රටට යම් මුදලක් උපයනවා නම් ඔවුන්ව උපරිමයෙන්ම තෘප්තිමත් කිරීම අපේ යුතුකමකි. එසේ නොමැතිව විශාල මුදලක් වියදම් කරන සංචාරකයා මෙරටින් පිටව යන්නේ සිත් තැවුලෙන් නම් මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස අතිශය භයානකය...

Source: Ada Divaina

[QUOTE="signshop, post: 17022730, member: 358740"] [b]මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?[/b] [SIZE="3"]අද දිවයින පත්තරේ තිබුන article එකක්. මම මේක Copy Paste කලාවෙන් Copy කරලා දැම්මේ අපේ ලංකාවේ සියලුම දෙනා කියවිය යුතුම ලිපියක් නිසයි[/SIZE] [SIZE="5"]මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?[/SIZE] [SIZE="3"]අපේ ගම නුවර. කාලයක සිට අපි රැකියාව කරමින් සිටින්නේ බහරේන්වල ඇමරිකානු කොම්පැණියක. ඒ කොම්පැණිය අයිතිකාර ඇමරිකානු පවුල අපට බොහෝම හිතවත්. ඒ වගේම අපේ රටටත් හරිම කැමතියි. ජීවත් වෙන්න හොඳම රට ලංකාව යෑයි ඔවුහු බොහෝ අවස්ථාවල අප සමග පවසා ඇත්තාහ. එමෙන්ම ලංකාව ගැන ලියෑවුණු පොත්පත් ආසාවෙන් කියවන්නාහ. නිවාඩු පාඩුවේ කතාබහ කරමින් සිටින බොහෝ අවස්ථාවල අපේ රටේ ඓතිහාසික තොරතුරු ගැන අපගෙන් විමසීහ. එවැනි අවස්ථාවල අපිත් අපේ රට ගැන අතිවඩමින් වර්ණනා කළෙමු. කාලයකින් ලංකාවේ සංචාරය කිරීමට අවස්ථාවක් නොලැබීම ගැන ද ඒ ඇමැරිකානුවෝ දුක් වූහ. පසුගිය කාලයේ ඔවුන්ට දීර්ඝ නිවාඩුවක් ලැබිණි. හිතවත් ඇමැරිකානු පවුලේ සියලු සාමාජිකයන් එකහෙළා තීරණය කළේ ලද නිවාඩුවෙන් දින දහයක සංචාරයකට ලංකාවට යන බවය. කතිකා කරගත් අයුරින්ම ඔවුහු දින දහයක් ලංකාවේ සංචාරය කරමින් නැවත බහරේන්වලට පැමිණියහ. පහුවෙනිදාම ඔවුන්ව අපට මුණගැසිනි. .'Sri Lanka is very bad' අපි පුදුමයෙන් ඔවුන් දෙස බලා සිටියෙමු. නැවත කිසිම දිනක ලංකාවේ සංචාරයක් නොකරන ලෙසට ඔවුන්ට ලංකාව එපා වී තිබිණි. ලංකාව ගැන ඔවුන් කතා කළේ පුදුම කළකිරීමකිනි. 'ලංකාව හරිම ලස්සනයි. බලන්න, ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් ලංකාවේ මිනිස්සු කැතයි. ස්වරූපයෙන් නෙමෙයි ගති පැවතුම්වලින්. ලංකාවේ මිනිස්සු ඉන්නේ සල්ලි බඩගින්නකින්. හැම මනුස්සයම අත දික් කරගෙන සල්ලි ඉල්ලපු ගමන්...' නෑ... එහෙම සල්ලි ඉලන්නේ දුප්පත් මිනිස්සු...' රට අපවාදයෙන් බේරාගැනීමට අපි ඔවුන්ට එසේ කීවෙමු. 'නෑ... නෑ... හැම කෙනාම ඉල්ලන්නේ සල්ලි... එහෙනම් ඔයාලගේ රටේ ඉන්නෙ ඔක්කොම මිනිස්සු දුප්පත්ද...' අපි නිරුත්තර වීමු. සත්තයි... මගේ මුහුණ දහඩියෙන් තෙත් විණි. මට ඉබේටම සැමියාගේ මුහුණ බැලිනි. ඔහුගේ මුහුණත් අඳුරු වී ගොසිනි. ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට ඒ මොහොතේ අප ඔවුන් ඉදිරියේ අන්ත අසරණ තත්ත්වයට පත් විය. ඒ සමගම මට ද මගේ රට ගැන පුදුම විදිහට දුකක් දැනිනි. 'අපි ලංකාවට ගියේ නිදහසේ නිවාඩුව ගත කරන්න. ඒත් ලංකාවේ මිනිස්සු අපට නිදහසේ ඇවිදින්න දුන්නේ නැහැ. බස් එකෙන් බහින බහින තැන මිනිස්සු මොනවහරි දික් කරලා සල්ලි ඉල්ලගෙන එනවා. වැසිකිළියකට ගියොත් වැසිකිළියට විතරක් නෙමෙයි එතන ඉන්න සේරටම සල්ලි දෙන්න ඕනා. මිනිස්සු ඉල්ලන්නේම රුපියල් දාහක්...' ඔවුන්ගේ කතාවට නැවතීමක් නැත. අපට කිසිවක් කතා කිරීමට ඉඩක් ද නැත. 'ට්‍රැවල් ඒජන්සියෙන් ගයිඩ් කෙනෙක් දුන්නා. ඒ කොල්ලට හරියට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ මදිවට කිසිම වැදගත් ස්ථානයක තොරතුරක් දන්නෙත් නැහැ. දළදා මාළිගාවට ගිය වෙලාවේ අපි දළදා මාළිගාව ගැන තොරතුරු ඇහුවා. එතකොට කොල්ලා කතෝලික කියලා අපිව මගහැරියා. ගොඩක් තැන්වලදී ඒ කොල්ලා අපිව මගහැරියා. සීගිරියේ දී වෙනත් ගයිඩ් කෙනෙක් අපිට බලෙන්ම උදව් කරන්න ආවා. අපි එයාව ප්‍රතික්ෂේප කළා. ඒත් අපේ පස්සෙන්ම ඇවිත් යම් යම් දේ කියා දීලා සල්ලි ඉල්ලුවා. අන්තිමේ ඒ මනුස්සයගෙන් බේරුණේ ඩොලර් 100 ක් දීලා. තැන් කිහිපයකදීම එහෙම සල්ලි දෙන්න වුණා. අන්තිමේ ට්‍රැවල් ඒජන්සියෙන් දුන්න ගයිඩ් ටිප් එකට කියලා ඩොලර් 250 ක් ඉල්ලුවා...' කතාව තව ඉවර නැත. දින දෙකකට නවාතැන් ගැනීම සඳහා ඔවුන් හබරණ ප්‍රසිද්ධ හෝටලයකට ගොස් ඇත. එහෙත් ඔවුන් එම හෝටලයේ රෑ පහන් කර ඇත්තේ එක් රාත්‍රියක් පමණි. ඔවුන් සඳහා වෙන් කර තිබූ කාමරය ඉතාම අපිරිසිදුය. කොට්ට මෙට්ටවත් හරි හැටි පිරිසිදුව තිබී නැත. ඒ මදිවට මුළු කාමරය පුරාම කැරපොත්තන් සහ හූනන්ය. එක් වරක් ඇඳක් යට සිට පුංචි ගෙම්බෙක්ද පැන තිබිණි. පසුව ඔවුන් කැෂියර් එකට දන්වා වෙනත් කාමරයක් ඉල්ලාගෙන තිබිණි. එයත් පෙර කාමරය පරිදිමය. ඇඳන් මත මැරුණු කැරපොත්තන්ය. නාන කාමරයේ බිත්ති මත කැරපොතු බිත්තරය. කාලයකින් ඒ කාමර පිරිසිදු කර නොතිබිණි. අවසානයේ ඔවුහු නිදි වර්ජිතව රැය පහන් කර හෝටල් පරිපාලනයට ද පැමිණිලි කර හිමිදිරියේම හෝටලයෙන් පිටව ගිය බව ද අපට පැවසූහ. පසුගිය වසරේදී මෙවැනිම අපගේ හිතවත් එංගලන්ත පවුලක් ලංකාවේ සංචාරයකට ගියේය. ඔවුහු ද සංචාරය අතරතුර මෙවැනිම අපහසුතාවන්ට ලක් වී තිබිණි. කිලෝමීටරයක ගමනකට ත්‍රිරෝද රථ රියෑදුරෙක් ඩොලර් සියයක මුදලක් ඉල්ලා තිබිණි. 'ස්පයිස් ගාඩ්න් එකකදී ඇඟේ පතේ අමාරුවට මේක හොඳ බෙහෙතක් කියා බාම් එකක් දී ඩොලර් දෙසීයක මුදලක් ගෙන තිබිණි. ඔවුන් ඒ බාම් එක අපට පෙන්වීය. ..... කුප්පියකි. එම කුප්පියේ අදාළ ලේබලය ගලවා වෙනත් ලේබලයක් අලවා තිබිණි. (බාම් කුප්පියේ නම සදහන් කිරීමට නොහැකිය) තවත් එවැනිම තැනකදී හිසකෙස් වැඩීමට හොඳ තෛලයක් කියා පොල්තෙල් කුප්පියක් ලබාදී ඩොලර් සීයක මුදලක් අය කර තිබිණි. විවිධ වංචාකාරයන් බොහෝ තැන්වලදී ඔවුන්ව එසේ මුලා කර සලAලි ගත් බව ඔවුහු අපට කීහ. අවසානයේ මේ පවුල් දෙකම අපට කීවේ එකම කතාවකි. ඒ කිසිම දිනක නැවත ලංකාවට නොයන බවය. එමෙන්ම ලංකාවට ගොස් අනවශ්‍ය පුද්ගලයන්ට වියදම් කරන මුදල්වලින් හොඳ රටවල් දෙකක සංචාරය කළ හැකි බවත් ඔවුහු අපට පැවසූහ. මේ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වන බවද ඔවුහු පැවසූහ. ලෝකෙ කොහේ සිටියත් අපි අපේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්නෙමු. ඒත් අපේ රටේ සමහර මිනිසුන්ගේ හිරිකිත වැඩ නිසා අපි විදේශිකයන් ඉදිරියේ හෑල්ලු වන අවස්ථා ද අනන්තය. බහරේන් රටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකීය යුවළ අපට කීව කතාව අවසානය. ඒ කතාව තවදුරටත් සනාථ කරගැනීම සඳහා මෙරට සංචාරක හෝටලයක අයිතිකරුවකු සහ සංචාරකයන්ට මගපෙන්වන්නකු සම්බන්ධ කරගෙන ඒ කරුණු කාරණා ගැන නැවත අපි විමසා බැලුවෙමු. මේ සංචාරක කර්මාන්තයේ නියෑළෙන්නන් කියන කතාවය. ඒ සංචාරකයන් කියන කතාව සීයට සීයක් විශ්වාස කරන්නට නොහැකිය. සමහර විට එසේ විය හැකිය. සංචාරකයන්ගේ ඉල්ලීම මත හෝ අපේ අභිමතය මත රබර් කිරි කපන, තේ දලු නෙළනවා පෙන්වීමට ඒ ඒ වතුවලට සංචාරකයන්ව ගෙන යන අවස්ථාවලදී එම වතුවල වැඩ කරන ද්‍රවිඩ කම්කරුවන් සල්ලි ඉල්ල ගෙන සංචාරකයන් පස්සෙන් එන අවස්ථා තිබේ. එමෙන්ම සංචාරක කලාපයක, අතරමග වාහන නතර කළ අවස්ථාවලදී සමහර යාචකයන් ඇවිත් සංචාරකයන්ට අත පාන බවත් සැබෑය. එක එක වෙළෙන්දෝ විවිධ අත්කම් භාණ්ඩ විකිණීමට සංචාරකයන්ට පෙරත්ත කරන අවස්ථාද තිබේ. එහෙත් ඒ මිනිසුන්ව සම්පූර්ණයෙන් අපට නතර කිරීමට නොහැකිය. එමෙන්ම අපිරිසිදුවට පවත්වාගෙන යන පුංචි පුංචි හෝටල් තිබේ. එහෙත් සංචාරක හෝටල්වල ඔය කියන අපිරිසිදුකම නැත. ලංකාවේ නීතිමය අවසරය යටතේ ක්‍රියාත්මක 'ස්පයිස් ගාඩ්න්' දෙකකි. ඒ මාවනැල්ලේ සහ මාතලේ 'ස්පයිස් ගාඩ්න්' දෙකය. රට පුරා ඇති අනෙකුත් සියලුම ස්පයිස් ගාඩ්න් නීතියට පිටින් ක්‍රියාත්මක 'හොර පොට්" ය. එමෙන්ම සංචාරක කලාප තුළ පිහිටි ඔසු උයන් තුළදී ද නිසැකයෙන්ම සංචාරකයන්ව සූරා කෑමකට ලක් වන්නාහ. එවැනි තැන්වල සිටින ඇතැම්හු සංචාරකයන්ට පුළුන් ගස පෙන්වා සුදු හඳුන් ගස යෑයි කියන්නාහ. එක එක බෙහෙත් පැලෑටිවල නම් කියා වල් පැළෑටි පෙන්වන්නාහ. මේක මේ ලෙඩේට හොඳයි... අරක අර ලෙඩේට දිව්‍ය ඖෂධයක් කියලා බොරු බේගල් ඇද බාමින් සංචාරකයන් රවටා ගුලි වර්ග, බාම් වර්ග තෙල් වර්ග ඇඟේ ගසන්නාහ. කටුවැල්බටු කියා තිබ්බොටු පැකට් කර විකුණන අයද සිටින්නේය. ඒ දේවල් සිදු වන්නේ සංචාරක මගපෙන්වන්නාගේද අනු දැනුම පිටය. එමෙන්ම දැන් දැන් සංචාරක කලාපවල පිහිටි බෙහෙත් බඩු කඩ වෙළෙන්දෝද සංචාරකයන් රවටා අධික මිලට බෙහෙත් බඩු විකුණන්නාහ. මෙවැනි වංචනික තැන් සහ හොර වෙදමහත්වරු නම් සංචාරක ව්‍යාපාරයට දරුණු පිළලය. තවදුරටත් මේ පිළල රට පුරා ඇති සංචාරක කලාපවලට විහිදෙන්නට පෙර විනාශ කර දැමීම ආදළ බලධාරීන්ගේ යුතුකමකි. දැන් වැඩියෙන්ම ලංකාවේ සංචාරය කරන්නේ තායි, රුසියන්, චීන, ඉන්දියාව වැනි රටවල සංචාරකයෝය. ඔවුන් වියදම් කරන්නේ කිරා මැන බලාය. එහෙයින් ඔවුන්ව රැවටීම ද තරමක් අසීරුය. යුරෝපීය සංචාරකයන්ගේ පැමිණීම දැන් බොහෝ දුරට අඩුය. ඉඳහිට හෝ එන යුරෝපීයන්ටත් රට එපාවෙන්නට වැඩ කිරීම සංචාරක ව්‍යාපාරයට තදබල අතුල් පහරක් බව ද සංචාරක කර්මාන්තයේ නියෑලෙන්නෝ අපට කීහ. පෙළගැසෙන කතාවට මේ ටිකත් එකතු කර තැබීම අගනේ යෑයි අපි සිතමු. මෙරටට එන සංචාරකයන් පමණක් නොව, ආයෝජකයන්ද 'ශ්‍රී ලංකාව නොපතන්' කියා යන අවස්ථා ඕනෑතරම් තිබේ. ඒ ඔවුන්ගේ ආයෝජන අවස්ථා සපුරාදීමට මෙන්ම පවත්වාගෙන යැමේදී දේශපාලනඥයන් ඉල්ලා සිටින ගාස්තුව දරාගැනීමට නොහැකි වීම සහ දේශපාලනයන්ට එසේ දොල නොදීමෙන් ආයෝජන කිරීමට ඉඩ ලබා නොදීම නිසාය. කප්පම්කාරයෝ, වංචාකාරයෝ සහ සිඟන්නෝ ලොකු පොඩි නැතිව කොහෙත් සිටින්නාහ. වැඩක් පලක් කර කියා ගැනීමට නොහැකි මිනිසුන් හොරකම් නොකර කෙනකුට අතපෑම වරදක් ලෙස දැකිය නොහැකිය. එහෙත් මේ සංචාරකයන් කියන විදිහට ඇතැම් යාචක අපතයන් කරන්නේ සිඟමන් යෑදීමක් නොව, කප්පම් ගැනීමකි. විලිලැඡ්ජාවක් නැති මේ අපත හැත්තට විදේශීකයන් ඉදිරියේ දණින් වැටීම මහ ලොකු දෙයක් නොවේ. එහෙත් මේ අපතයින්ගේ තිරිසන් වැඩ නිසා ලෝකය ඉදිරියේ නිරුවත් වන්නේ අපේ රටය. රටේ මිනිසුන්ගේ දිළිඳුකම තව තවත් ලෝකයට නිරුවත් කිරීමකි. විදෙස් ආගන්තුකයකුගෙන් රටට යම් මුදලක් උපයනවා නම් ඔවුන්ව උපරිමයෙන්ම තෘප්තිමත් කිරීම අපේ යුතුකමකි. එසේ නොමැතිව විශාල මුදලක් වියදම් කරන සංචාරකයා මෙරටින් පිටව යන්නේ සිත් තැවුලෙන් නම් මෙරට සංචාරක කර්මාන්තයේ හෙට දවස අතිශය භයානකය...[/SIZE] Source: Ada Divaina [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom