Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද හොට්ලෙකට ගියානම් ඔය කැරපොතු ප්රශ්න එන්නේ නෑ. එකනම් මෙයාලව අන්දලා චාටර් තැනක් සෙට් කරලා වගේ පේන්නේ. සල්ලි ඉල්ලන උන් නම් එමටයි. පිට රට උන්ට විතරක් නෙමෙයි ලංකාවේ උන්ටත් බස් ස්ටෑන්ඩ් එකක, කොච්චි ස්ටේෂන් එකක, පාර්ක් එකක ඉන්න බෑ ඇවිත්ල දික්කරගන ඉන්නවා . සමහර හිගන්නන්ට හිගකන්න තේරෙන්නේ නෑ. කනට එකක් ගහන්න හිතෙනවා උන් කරන වැඩ වලට.

උදාහරණ :

* ගම්පහ ස්ටේෂන් එකේ උදේට ටිකක් වයස ඩයල් එකක් ඉන්නවා ඇවිත් මුනට සෙන්ටිමීටර් දෙකක් විතර වෙන්න ලංවෙලා ඇගේ ගෑවෙන්න අතදික්කරගන ඉන්නවා . ගෑනු අයටත් එහෙමයි.

* ගම්පහ කලින් බුස් ස්ටෑන්ඩ් එක තිබ්බ තැන දැන් කාර් පාර්ක් එකක් හදල තියෙන්නේ එතන ඉන්නවා ඩයල් ටිකක්. එක්කෝ හදුන්කුරු විකුනනවා, නැත්නම් පොඩි ලමයෙක් එක්කරගන ඇවිත් ආවේ හෙන දුර ඉඳන් යන්න බස් එකට සල්ලි නෑ කියලා සල්ලි ඉල්ලනවා. පාර්ක් එක ඇතුලට දාපු තැන ඉඳන් නවත්තනකන් වාහනේට අතක් තියාගන පස්සෙන් එනවා. side mirror එකෙන් කිසි දෙයක් පේන්නේ නෑ එහෙම එකෙක් වාහනේට හේත්තු වෙලා එනකොට. හදුන්කුරු ඩයල් අනික් මරාල 3ක් 100යි. බැරිමතැන එකක් දෙන්න කිව්වට දෙන්නේ නෑ 3ක්ම ගන්න ඕනේ. මම බැනලා පන්නගත්ත, මගුල..  මුන් හින්දා වහනයක් දාල යන්නත් බයයි.

සමහර වයසක ආච්චිලා සීයලා ඉන්නවා හරිම අහිංසකයි, පව් ඒ අය. අන්න එයාලටනම් සල්ලි දුන්නට කිසිම දුකක් නෑ.

[QUOTE="prazadx, post: 17022847, member: 371465"] [SIZE="4"][COLOR="DarkSlateGray"]හොද හොට්ලෙකට ගියානම් ඔය කැරපොතු ප්රශ්න එන්නේ නෑ. එකනම් මෙයාලව අන්දලා චාටර් තැනක් සෙට් කරලා වගේ පේන්නේ. සල්ලි ඉල්ලන උන් නම් එමටයි. පිට රට උන්ට විතරක් නෙමෙයි ලංකාවේ උන්ටත් බස් ස්ටෑන්ඩ් එකක, කොච්චි ස්ටේෂන් එකක, පාර්ක් එකක ඉන්න බෑ ඇවිත්ල දික්කරගන ඉන්නවා :baffled:. සමහර හිගන්නන්ට හිගකන්න තේරෙන්නේ නෑ. කනට එකක් ගහන්න හිතෙනවා උන් කරන වැඩ වලට.:angry: උදාහරණ : * ගම්පහ ස්ටේෂන් එකේ උදේට ටිකක් වයස ඩයල් එකක් ඉන්නවා ඇවිත් මුනට සෙන්ටිමීටර් දෙකක් විතර වෙන්න ලංවෙලා ඇගේ ගෑවෙන්න අතදික්කරගන ඉන්නවා :baffled:. ගෑනු අයටත් එහෙමයි. * ගම්පහ කලින් බුස් ස්ටෑන්ඩ් එක තිබ්බ තැන දැන් කාර් පාර්ක් එකක් හදල තියෙන්නේ එතන ඉන්නවා ඩයල් ටිකක්. එක්කෝ හදුන්කුරු විකුනනවා, නැත්නම් පොඩි ලමයෙක් එක්කරගන ඇවිත් ආවේ හෙන දුර ඉඳන් යන්න බස් එකට සල්ලි නෑ කියලා සල්ලි ඉල්ලනවා. පාර්ක් එක ඇතුලට දාපු තැන ඉඳන් නවත්තනකන් වාහනේට අතක් තියාගන පස්සෙන් එනවා. side mirror එකෙන් කිසි දෙයක් පේන්නේ නෑ එහෙම එකෙක් වාහනේට හේත්තු වෙලා එනකොට. හදුන්කුරු ඩයල් අනික් මරාල 3ක් 100යි. බැරිමතැන එකක් දෙන්න කිව්වට දෙන්නේ නෑ 3ක්ම ගන්න ඕනේ. මම බැනලා පන්නගත්ත, මගුල.. :angry: මුන් හින්දා වහනයක් දාල යන්නත් බයයි.:sorry: සමහර වයසක ආච්චිලා සීයලා ඉන්නවා හරිම අහිංසකයි, පව් ඒ අය. අන්න එයාලටනම් සල්ලි දුන්නට කිසිම දුකක් නෑ.:yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom