Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! &#3512

මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! මදක් ඔබ ගැන , ඔබම හිතලා බලන්න...

2020 වසර අරබනකොට , ඔබේ හිතේ තිබුන බලාපොරොත්තු , මේ වසර තුල සාර්ථක වීම වෙනුවෙන් තිබුන උනන්දුව ඒ ආකාරයෙන්ම මේ වෙනකොට ඔබේ හිතේ තියෙනවද?

ඔබ 2019/12/31 හිටියට වඩා පියවර කීපයක් හෝ මේ වෙනකොට ඉදිරියට ගිහින් තියෙනවද?

නැත්නම් පළමු සතිය ගෙවෙනකොටම ඔබ ආයෙත් හිටපු තැනටම පත් වෙලා , සාමාන්‍ය විදිහටම වැඩ කරන්න පටන් අරගෙනද? නැත්නම් පළමු සතිය අවසන් වෙද්දිත් ඔබේ ජීවිතේ තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 තිබුන තැනමද?

හොදට මතක තියා ගන්න , ඔබට සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්න ඕනේනම් ඔන්න ඔය සාමාන්‍ය තත්වයන්ගෙන් මිදිලා ජීවත් වෙන්න පටන් ගන්නම වෙනවා. දෙසැම්බර් 31 නව වසර තුල අලුතින් ජීවිතේ පටන් ගන්න , අලුත් ඉලක්ක හබායන්න, ජීවිතේ සාර්ථක කරගන්න, නොහිතන කෙනෙක් නැති තරම්, නමුත් එහෙම හිතන අයගෙන් 80%ක්වත් ජනවාරි 1 වෙනිදා ඒ ගමන ප්‍රායෝගිකව පටන් ගන්නේ නෑ. පළමු සතිය ඉවර වෙනකොට ඉතාම සුලු පිරිසක් ඇරෙන්න අනිත් සියලු දෙනාම නව වසර පටන් ගන්නකොට හිතපු දේවල් අමතක කරලා, මෙතෙක් කල් ගත කරපු විදිහටම ජීවිතේ ගත කරන්න පටන් අරගෙන ඉවරයි. පලමු සතිය ගෙවිලා ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ ජීවිත තියෙන්නේ දෙසැම්බර් 31ක තමන්ගේ ජීවිතේ තිබුන තැනමයි.

ඔබේ ජීවිතය තියෙන්නෙත් එතැනමනම් , සමාවෙන්න ඔබ සාර්ථකත්වයට බොහෝ දුරින් සිටින බව කිව යුතුමයි! මේ තත්වය ඔබ ඉතාම ඉක්මනින් වෙනස් කර නොගතහොත් මේ වසරත් ඔබේ ජීවිතයේ එක් අසාර්ථක වසරක් වන බව කිව යුතුමයි!

සාර්ථකත්වය යන්න අහසින් පාත් වන්නේ නැත, විශ්මිත ආකාරයකින් ඔබ වෙතට ලගා වන්නේ නැත. එබැවින් එවැන්නක් බලාපොරොත්තුවෙන් සිටින මෝඩ මිනිසෙක් ලෙස වැඩ කිරීම ඔබ දැන්වත් නැවැත්විය යුතුමය.

සාර්ථකත්වය යනු ගොඩනැගිය යුතු දෙයකි. එය වාසනාව මතවත්, වෙනත් දෙයක් මතවත් කිසි දිනෙක, කිසි විටෙක ඔබ වෙතට ලගා නොවෙයි.

වසරක් යනු දින 365කි. එසේනම් වසරක සාර්ථකත්වයක් යනු දින 365ක් තුල ලගා විය යුතු පියවර 365ක ගමනකි. එබැවින් ඔබ මේ ගමන සාර්ථක වන්නේ මේ පියවර 365ම හරි ආකාරයෙන් තැබුවොත් පමණි. එසේනම් ඒ සෑම දිනයක් තුලම ඔබ ලගා විය යුතු යම් සාර්ථක මට්ටමක් පවතී. සෑම දිනක් තුලම ඔබේ සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් කල යුතු දෙයක් පවතී.

නමුත් ඔබ ක්‍රියාත්මක වන්නේ මේ කිසිවක් නොදැන නම්. ඔබ දවස ආරම්භ කරන්නේ,

* තමන්ගේ සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් තමන් නිශ්චිත වශයෙන්ම කුමන කුමන දේවල් කල යුතුද?

* ඒ හරහා කුමන ආකාරයේ දෛණික සාර්ථකත්වයක් වෙත ලගා විය යුතුද?

* එම දෛණික සාර්ථකත්වය ඔබ අවසාන වශයෙන් බලාපොරොත්තු වන වසරේ සාර්ථකත්වයට කොතරම් බලපානවාද? යන බව නොදැනනම්....

ඔබ ඔබේ දවස අවසන් කරන්නේ, තමන් දවස අවසානයේදී කොතරම් තමන්ගේ සාර්ථකත්වයට ලගා වූවාද යන බව නොදැනනම්, ඔබ ඔබේ සාර්ථකත්වය වෙත යන්නේ ඔබ ඉන්නේ කොතැනද? යන්නේ කොතැනටද? තව කොතරම් දුරක් යා යුතුද යන්න නොදැනනම් , එහි අදහස වෙන්නේ ඔබ සාර්ථක වීම වෙනුවෙන් අවශ්‍ය මූළික තත්වයන්වත් ඔබ සපුරාගෙන නොමැති බව පමණයි.

ඔබ හුදෙක් සාර්ථකත්වය ගැන සිහින දකින සිහින දකින, මෝඩ මිනිසෙක් පමණක් බව අකමැත්තෙන් වුවත් ඔබට කිව යුතුමයි. ඇතැම් විට මෝඩ මිනිසෙක් යන්න ඔබේ සිත් රිදවන වචනයක් විය හැකි බව මම දනිමි. නමුත් සත්‍යය එයනම් ඔබ එයට මුහුණ දිය යුතුමයි.

බඩගින් නොදැනෙන තෙක් ඔබට කෑම අවශ්‍ය නොවන්නා සේම, ඔබ ඔබේ දුර්වලතා හදුනා ගන්නා තෙක් ඉදිරියට යන්නට සිතන්නේද නැත. මිනිසුන් ජීවත් වන්නේ , ඔවුන්ට ජීවත් වන්නට අසීමිත කාලයක් ඇත්තන් සේය, නමුත් අප සෑම කෙනෙකුටම ඇත්තේ සීමිත කාලයකි. ආසන්න වශයෙන් ඔබේ වසය අවුරුදු 30ට ආසන්න නම් ඔබ ඔබේ ජීවිත කාලයෙන් අඩකට ආසන්න කාලයක් ගෙවා අවසන් කර ඇති බව ඔබ තේරුම් ගත යුතුය.

ජීවිත කාලයෙන් අඩක් ගෙවලත්, ඔබ සිටින්නේ ඉතිරි අඩවත් ඔබට කැමති විදිහට , ජීවිතය විදිමින් ජීවත් වීමට නොහැකි , දුර්වල තත්වයකනම්, ඔබ තවමත් සාර්ථක වෙන්නට හීන දකින, ඒ වෙනුවෙන් යම් නිශ්චිත සැලැස්මකට අනුගත නොවී , ඔහේ දින , සති මාස ගෙවන කෙනෙක් නම් , ඔබ සිතන්නේ ඔබ බුද්දිමත් , දක්ෂ, ශක්තිමත් මිනිසෙක් කියාද?

* ඔබ කවදද වෙනස් වෙන්නේ?

* ඔබ කවදද ඔබේ ජීවිතය සාර්ථක මිනිසෙක් විදිහට විදින්න පටන් ගන්නේ?

* ඔබ කවදද, ප්‍රශ්ණ පිරුණු ජීවිතයෙන් එලියට ඇවිත් ඔබට කැමති විදිහට , ඔබට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගන්නේ?

* ඔබ කවදද මේ ලෝකයේ ලස්සන දකින්න පටන් ගන්නේ?

* ඔබ කවදද නිදහස් , සාර්ථක මිනිසෙක් විදිහට අවධි වෙලා, දවස සතුටින් විදලා, සතුටින් නිදහසේ නින්දට යන්න පටන් ගන්නේ?

හොදට මතක තියා ගන්න, ඔබ පෘතුවි වැසියෙක්, ඔබ කවදද ඔබේ ගමේ, නගරයේ , රටේ වැඩියෙක් යන පටු මානසික ස්වභාවයෙන් මිදිලා මේ ලෝකයේ වැසියෙක් විදිහට මේ ලෝකයේ සුන්දරත්වය විදින්න පටන් ගන්නේ? ඔබ කවදද මේ ලෝකයේ තමන්ට විදලා, දැකලා ඉවර කරන්න බැරි තරම් ලස්සන තැන තියෙන බවත්, තමන් ඒ සුන්දර ලෝකය අත්විදිය යුතු බවත් තේරුම් ගන්නේ?

හිතන්න ඔබ අසාර්ථක මිනිසෙක් ලෙස, සාර්ථක වෙන්න උත්සාහ කරන මිනිසෙක් ලෙස ජීවත් වෙන සෑම මිනිත්තුවකම, සෑම පැයකම, සෑම දිනකම, ඔබට සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න තියෙන කාලය ඔබේ ජීවිතයෙන් අඩු වෙනවා.

ඔබට ඒ කාලයේ වටිනාකමක් දැනෙන්නේ නැත්නම්, ඔබට මේ වසරේ දවස් 7ක් ගෙවිලත් , ඔබේ ජීවිතයේ පියවර කීපයක් ඉදිරියට තබන්න බැරි වීම, ලොකු ගැටලුවක් ලෙස දැනෙන්නේ නැත්තම්, අසාර්ථක මිනිසෙක් ලෙස ගෙවන මිනිත්තුව, පැය, දවස, ඔබට ගැටලුවක් නෙමේ නම්.. සමාවෙන්න ඔබ තවමත් සිටින්නේ, තමන්ගේ යැපෙන්නන්ටත් ගෙවන්න බිල් ටිකක් ඉතිරි කරලා යන අසාර්ථක , දුර්වල මින්සුන්ගේ ගොඩේ!

ඔබට ඕනේ මේ ලෝකය දැකලා නැති, ජීවිතය විදලා නැති, කවුරුත් දන්නේ නැති අසාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙලා මේ ලෝකයෙන් යන්නද?

හීන දැක දැක හිටියට ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ නෑ. මේ ලෝකයේ අසාර්ථක වෙන තරමක් අසාර්ථක වෙන්නේ , සාර්ථක වෙන්න හීන දැකපු මිනිස්සු මිස, අසාර්ථක වෙන්න හීන දැකපු මිනිස්සු නෙමේ. ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඕනේනම්. ඔබ ජීවිතේ වෙනස් කරගැනීම වෙනුවෙන් වැඩ කරන්නම ඕනේ.

මේ ලෝකයේ අති සාර්ථක මිනිස්සු විදිහට ජීවත් වෙන 99% බොහෝ විට මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ මොහොත වන විට ගතකරන ජීවන තත්වයට වඩා බොහෝ පහල ජීවන තත්වයන්ගේ සිට එතැනට ආපු අය. ඇතැම් මිනිස්සු පාරේ කෑම වේලක් හොයා ගන්න සිගමන් යැදපු අය, සමහරු අත පය හතරම නැති ආබාදිතයෝ, සමහරු තමන්ගේ අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නැතුව මහ පාරේ හැදුන වැඩුන මිනිස්සු... එහෙම මිනිස්සුන්ටත් සාර්ථක වෙන්න පුලුවන් වුනානම් , මේ ලිපිය කියවන ඔබට සාර්ථක වෙන්න බෑ, අමාරුයි කියන්න කිසිම සාදාරන හේතුවක් නෑ. එහෙම කියනවානම් ඔබ ඇත්තටම සාර්ථකත්වය ගැන හිතන්නවත් සුදුසු නැති, මෝඩ , දුර්වල මිනිසෙක්...

දැන්වත් අවධි වෙන්න.. අද පාරේ ඉන්න හිගන්නටත් හෙට මිලියනපතියෙක් වෙන්න ඉඩකඩ මේ ලෝකයේ තියෙනවා. හිතන විදිහ , ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් කරන්න සූදානම් නම් සාර්ථකත්වය කියන දේ මේ ලෝකයේ ජීවත් වෙන හැම මිනිසෙක්ටම අයිතියි.

නමුත් ප්‍රශ්ණය තියෙන්නේ හිතන විදිහ , ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් කරන්න බොහෝ දෙනෙක් සූදානම් නැති වීම. හැමෝටම ඕනේ ශාරුක් කාන් වගේ ප්‍රසිද්ද වෙන්න, සාර්ථක වෙන්න, නමුත් එහෙම වෙන්න හීන දකින 99.99%ක්ම සූදානම් නෑ. ඔහු වගේ පාරේ බංකුවක නිදාගෙන, කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන බඩ ගින්න නිවාගෙන , දැඩි කැපවීමකින් තමන්ගේ හීන හබාගෙන යන්න.

හැමෝටම ඕනේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න, නමුත් එහෙම හීන දකින 99.99%කට ඕනේ නෑ, ව්‍යාපාරයක තියෙන දැඩි අවදානම දරන්න, ඔවුන් කැමති නෑ පැය 18ක් 20ක් නිදි මරාගෙන වැඩකරන්න.

හැමෝම කැමතියි , ලක්ෂ ගනන් උපයන්න, නමුත් එහෙම හීන දකින 99.99%ක් සූදානම් නෑ, ඒ තත්වයට එන්න ඕනේ දැනුම වෙනුවෙන් තමන්ගේ කාලය, මුදල්, නින්ද ආයෝජණය කරන්න..

හොදට හිතලා බලන්න , ඔබ කවදද අවසන් වරට තමන්ගේ ආදායමෙන් 40%ක් 50%ක් සාර්ථක වෙන හැටි ඉගෙන ගන්න ආයෝජණය කලේ?

දැන්වත් හීන ලෝක වලින් බිමට බැහැලා සැබෑ ලෝකයට එන්න...

හැමෝටම යුධ බිමට ගිහින් සටන් වදින්න බෑ වගේම, හැමෝටම සාර්ථක වෙන්න අවස්ථාව තිබුනට සාර්ථක වෙන්න බෑ. ඔබට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මානසික ස්වභාවය, දැනුම, පුහුණුව අවශ්‍යයි. ඒ දේ ඔබ සොයාගෙන නොයන තාක් කල් ඔබට ඒ මානසික ස්වභාවය, දැනුම , පුහුණුව ඉබේ ලැබෙන්නේ නෑ.

සාර්ථක වීම කියන්නේ වෙනම විශයක්, ඔබ ඒ දැනුම සොයා යා යුතුයි! එහෙම නැති වුනොත් ඔබට නියත වශයෙන්ම ඔබේ ඉලක්ක වෙත යන්න වැඩි කාලයක් වැය කරන්නම වෙනවා.

උදාහරණයක් විදිහට, ඔබ මනස එක අරමුණක තියාගෙන වැඩ කරන්න පුලුවන් මට්ටමට මනස හදා ගන්න ක්‍රමය දන්නේ නැත්නම් , සමහර වෙලාවට මුලු ජීවිත කාලයම වැය කලත් ඔබට ඒ හැකියාව දියුනු කරගන්න අමාරුයි. ඒ දේ ප්‍රායෝගිකව ඔබත් දන්නවා ඇති, හිතලා බලන්න එක අරමුණක හිත පවත්වාගෙන කොතරම් වෙලාවක් ඔබට ඉන්න පුලුවන්ද? ඒ තත්වය වර්ධනය කරගන්න ඔබ කොතරම් කාලයක් උත්සාහ කලාද?

නමුත් ඔබ දන්නවාද? මේ හැකියාව පුංචි මිනිත්තු කීපයක අභ්‍යාසයක් හා දින කීපයක පුහුණුවකින් ඇතිකරගත හැකි දෙයක් බව? සැබෑවටම ඔබේ ජීවිතය වෙනස් කරන්නේ මෙන්න මේ දැනුම.

ලෝකයේ ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ ජීවිත සියුම්ව අද්යයනය කරන්න, ඒ සෑම කෙනෙකුගේම ජීවිත වෙනස් වෙන්නේ මේ දැනුම සමග. තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ලගා කරගන්න, කල යුතු දේ කුමක්ද, ඒ දේ කල යුතු ආකාරය කුමක්ද, කල යුතු වෙලාව කුමක්ද යන්න හරියට තේරුම් ගන්න පුලුවන්නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය හැකියාව දැනුම ලබා ගන්න පුලුවන්නම්, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුලුවන්නම්, ඒ මොහොතේ පටන් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ දේ සිදුවෙන්න ඔබ කවුද , ඔබ දුප්පත්ද පොහොසත්ද, කලුද සුදුද, ලස්සනද , කැතද , ඉන්න රට මොකක්ද වගේ කිසිම දෙයක් අදාල වෙන්නේ නෑ.

කිසිම වෙලාවක සාර්ථක වෙන්න කල් ගන්න එපා, කිසිම දවසක තමන් යන්නේ ජීවිතේ ගෙනියන්නේ කොතැනටද? තමන් දැන් ඉන්නේ කොහෙද, තව කොච්චර දුර යන්න තියෙනවද යන්න නොදැන තමන්ගේ දවස ඔහේ පටන් ගන්නන් වාලේ පටන් ගන්න එපා.

තමන් නිශ්චිත වශයෙන්ම සාර්ථක වෙන්නේ කවදද, එතැනට යන්නේ කොහොමද යන්න හරියට නොදැන, ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන්න එපා. ඔබ තුල සිටින සාර්ථක මිනිසාව අවධි කරන්න.

අඩුම තරමේ මේ වසර අවසන් වෙන විටවත් ඔබ සාර්ථක වෙන්න සිහින දකින, සාර්ථක වෙන්න උත්සාහ කරන මිනිසෙක් කියන තැනින් මිදිලා සාර්ථක වුන මිනිසෙක් ලෙස ජීවිතය විදින්න පටන් ගන්න හිතට ගන්න!

ගෙවුන කාලය ගෙවිලා ඉවරයි, අඩුම තරමේ මේ මාසය ඉවර වෙන විටවත්, ඔහේ අනාගතය ගැන හීන දැක දැක ඉන්න මෝඩ මිනිසෙක් වගේ ජීවත් නොවී, හරි ඉලක්කයක් ඇතුව, සැලැස්මක් ඇතුව වැඩකරන, ප්‍රායෝගිකව සාර්ථක වෙන, උදේ හිටියට වඩා හවස් වෙනකොට එක පියවරක් වත් සාර්ථකත්වය වෙතට ලං වුන මිනිසෙක් ලෙස ජීවත් වෙන්න පුලුවන් තත්වයක් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න...

එය අභියෝගයක් ලෙස බාර ගන්න.... ඔබ ලබා ගන්න සූදානම් නම් , සාර්ථකත්වය කියන දේ මේ ලෝකයේ සෑම මිනිසෙකුටම උරුමයි!

සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර

[QUOTE="kavindu84, post: 25073649, member: 561840"] [b]මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! ම[/b] [SIZE="4"]මේ වෙනකොට 2020 වසරේ පළමු සතියත් ගෙවිලා ඉවරයි! මදක් ඔබ ගැන , ඔබම හිතලා බලන්න... 2020 වසර අරබනකොට , ඔබේ හිතේ තිබුන බලාපොරොත්තු , මේ වසර තුල සාර්ථක වීම වෙනුවෙන් තිබුන උනන්දුව ඒ ආකාරයෙන්ම මේ වෙනකොට ඔබේ හිතේ තියෙනවද? ඔබ 2019/12/31 හිටියට වඩා පියවර කීපයක් හෝ මේ වෙනකොට ඉදිරියට ගිහින් තියෙනවද? නැත්නම් පළමු සතිය ගෙවෙනකොටම ඔබ ආයෙත් හිටපු තැනටම පත් වෙලා , සාමාන්‍ය විදිහටම වැඩ කරන්න පටන් අරගෙනද? නැත්නම් පළමු සතිය අවසන් වෙද්දිත් ඔබේ ජීවිතේ තියෙන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 තිබුන තැනමද? හොදට මතක තියා ගන්න , ඔබට සැබෑ ජීවිතයේදී සාර්ථක වෙන්න ඕනේනම් ඔන්න ඔය සාමාන්‍ය තත්වයන්ගෙන් මිදිලා ජීවත් වෙන්න පටන් ගන්නම වෙනවා. දෙසැම්බර් 31 නව වසර තුල අලුතින් ජීවිතේ පටන් ගන්න , අලුත් ඉලක්ක හබායන්න, ජීවිතේ සාර්ථක කරගන්න, නොහිතන කෙනෙක් නැති තරම්, නමුත් එහෙම හිතන අයගෙන් 80%ක්වත් ජනවාරි 1 වෙනිදා ඒ ගමන ප්‍රායෝගිකව පටන් ගන්නේ නෑ. පළමු සතිය ඉවර වෙනකොට ඉතාම සුලු පිරිසක් ඇරෙන්න අනිත් සියලු දෙනාම නව වසර පටන් ගන්නකොට හිතපු දේවල් අමතක කරලා, මෙතෙක් කල් ගත කරපු විදිහටම ජීවිතේ ගත කරන්න පටන් අරගෙන ඉවරයි. පලමු සතිය ගෙවිලා ගියත් ඔවුන් බොහෝ දෙනෙක්ගේ ජීවිත තියෙන්නේ දෙසැම්බර් 31ක තමන්ගේ ජීවිතේ තිබුන තැනමයි. ඔබේ ජීවිතය තියෙන්නෙත් එතැනමනම් , සමාවෙන්න ඔබ සාර්ථකත්වයට බොහෝ දුරින් සිටින බව කිව යුතුමයි! මේ තත්වය ඔබ ඉතාම ඉක්මනින් වෙනස් කර නොගතහොත් මේ වසරත් ඔබේ ජීවිතයේ එක් අසාර්ථක වසරක් වන බව කිව යුතුමයි! සාර්ථකත්වය යන්න අහසින් පාත් වන්නේ නැත, විශ්මිත ආකාරයකින් ඔබ වෙතට ලගා වන්නේ නැත. එබැවින් එවැන්නක් බලාපොරොත්තුවෙන් සිටින මෝඩ මිනිසෙක් ලෙස වැඩ කිරීම ඔබ දැන්වත් නැවැත්විය යුතුමය. සාර්ථකත්වය යනු ගොඩනැගිය යුතු දෙයකි. එය වාසනාව මතවත්, වෙනත් දෙයක් මතවත් කිසි දිනෙක, කිසි විටෙක ඔබ වෙතට ලගා නොවෙයි. වසරක් යනු දින 365කි. එසේනම් වසරක සාර්ථකත්වයක් යනු දින 365ක් තුල ලගා විය යුතු පියවර 365ක ගමනකි. එබැවින් ඔබ මේ ගමන සාර්ථක වන්නේ මේ පියවර 365ම හරි ආකාරයෙන් තැබුවොත් පමණි. එසේනම් ඒ සෑම දිනයක් තුලම ඔබ ලගා විය යුතු යම් සාර්ථක මට්ටමක් පවතී. සෑම දිනක් තුලම ඔබේ සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් කල යුතු දෙයක් පවතී. නමුත් ඔබ ක්‍රියාත්මක වන්නේ මේ කිසිවක් නොදැන නම්. ඔබ දවස ආරම්භ කරන්නේ, * තමන්ගේ සාර්ථකත්වය වෙත ලගා වීම වෙනුවෙන් තමන් නිශ්චිත වශයෙන්ම කුමන කුමන දේවල් කල යුතුද? * ඒ හරහා කුමන ආකාරයේ දෛණික සාර්ථකත්වයක් වෙත ලගා විය යුතුද? * එම දෛණික සාර්ථකත්වය ඔබ අවසාන වශයෙන් බලාපොරොත්තු වන වසරේ සාර්ථකත්වයට කොතරම් බලපානවාද? යන බව නොදැනනම්.... ඔබ ඔබේ දවස අවසන් කරන්නේ, තමන් දවස අවසානයේදී කොතරම් තමන්ගේ සාර්ථකත්වයට ලගා වූවාද යන බව නොදැනනම්, ඔබ ඔබේ සාර්ථකත්වය වෙත යන්නේ ඔබ ඉන්නේ කොතැනද? යන්නේ කොතැනටද? තව කොතරම් දුරක් යා යුතුද යන්න නොදැනනම් , එහි අදහස වෙන්නේ ඔබ සාර්ථක වීම වෙනුවෙන් අවශ්‍ය මූළික තත්වයන්වත් ඔබ සපුරාගෙන නොමැති බව පමණයි. ඔබ හුදෙක් සාර්ථකත්වය ගැන සිහින දකින සිහින දකින, මෝඩ මිනිසෙක් පමණක් බව අකමැත්තෙන් වුවත් ඔබට කිව යුතුමයි. ඇතැම් විට මෝඩ මිනිසෙක් යන්න ඔබේ සිත් රිදවන වචනයක් විය හැකි බව මම දනිමි. නමුත් සත්‍යය එයනම් ඔබ එයට මුහුණ දිය යුතුමයි. බඩගින් නොදැනෙන තෙක් ඔබට කෑම අවශ්‍ය නොවන්නා සේම, ඔබ ඔබේ දුර්වලතා හදුනා ගන්නා තෙක් ඉදිරියට යන්නට සිතන්නේද නැත. මිනිසුන් ජීවත් වන්නේ , ඔවුන්ට ජීවත් වන්නට අසීමිත කාලයක් ඇත්තන් සේය, නමුත් අප සෑම කෙනෙකුටම ඇත්තේ සීමිත කාලයකි. ආසන්න වශයෙන් ඔබේ වසය අවුරුදු 30ට ආසන්න නම් ඔබ ඔබේ ජීවිත කාලයෙන් අඩකට ආසන්න කාලයක් ගෙවා අවසන් කර ඇති බව ඔබ තේරුම් ගත යුතුය. ජීවිත කාලයෙන් අඩක් ගෙවලත්, ඔබ සිටින්නේ ඉතිරි අඩවත් ඔබට කැමති විදිහට , ජීවිතය විදිමින් ජීවත් වීමට නොහැකි , දුර්වල තත්වයකනම්, ඔබ තවමත් සාර්ථක වෙන්නට හීන දකින, ඒ වෙනුවෙන් යම් නිශ්චිත සැලැස්මකට අනුගත නොවී , ඔහේ දින , සති මාස ගෙවන කෙනෙක් නම් , ඔබ සිතන්නේ ඔබ බුද්දිමත් , දක්ෂ, ශක්තිමත් මිනිසෙක් කියාද? * ඔබ කවදද වෙනස් වෙන්නේ? * ඔබ කවදද ඔබේ ජීවිතය සාර්ථක මිනිසෙක් විදිහට විදින්න පටන් ගන්නේ? * ඔබ කවදද, ප්‍රශ්ණ පිරුණු ජීවිතයෙන් එලියට ඇවිත් ඔබට කැමති විදිහට , ඔබට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න පටන් ගන්නේ? * ඔබ කවදද මේ ලෝකයේ ලස්සන දකින්න පටන් ගන්නේ? * ඔබ කවදද නිදහස් , සාර්ථක මිනිසෙක් විදිහට අවධි වෙලා, දවස සතුටින් විදලා, සතුටින් නිදහසේ නින්දට යන්න පටන් ගන්නේ? හොදට මතක තියා ගන්න, ඔබ පෘතුවි වැසියෙක්, ඔබ කවදද ඔබේ ගමේ, නගරයේ , රටේ වැඩියෙක් යන පටු මානසික ස්වභාවයෙන් මිදිලා මේ ලෝකයේ වැසියෙක් විදිහට මේ ලෝකයේ සුන්දරත්වය විදින්න පටන් ගන්නේ? ඔබ කවදද මේ ලෝකයේ තමන්ට විදලා, දැකලා ඉවර කරන්න බැරි තරම් ලස්සන තැන තියෙන බවත්, තමන් ඒ සුන්දර ලෝකය අත්විදිය යුතු බවත් තේරුම් ගන්නේ? හිතන්න ඔබ අසාර්ථක මිනිසෙක් ලෙස, සාර්ථක වෙන්න උත්සාහ කරන මිනිසෙක් ලෙස ජීවත් වෙන සෑම මිනිත්තුවකම, සෑම පැයකම, සෑම දිනකම, ඔබට සාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙන්න තියෙන කාලය ඔබේ ජීවිතයෙන් අඩු වෙනවා. ඔබට ඒ කාලයේ වටිනාකමක් දැනෙන්නේ නැත්නම්, ඔබට මේ වසරේ දවස් 7ක් ගෙවිලත් , ඔබේ ජීවිතයේ පියවර කීපයක් ඉදිරියට තබන්න බැරි වීම, ලොකු ගැටලුවක් ලෙස දැනෙන්නේ නැත්තම්, අසාර්ථක මිනිසෙක් ලෙස ගෙවන මිනිත්තුව, පැය, දවස, ඔබට ගැටලුවක් නෙමේ නම්.. සමාවෙන්න ඔබ තවමත් සිටින්නේ, තමන්ගේ යැපෙන්නන්ටත් ගෙවන්න බිල් ටිකක් ඉතිරි කරලා යන අසාර්ථක , දුර්වල මින්සුන්ගේ ගොඩේ! ඔබට ඕනේ මේ ලෝකය දැකලා නැති, ජීවිතය විදලා නැති, කවුරුත් දන්නේ නැති අසාර්ථක මිනිසෙක් ලෙස ජීවත් වෙලා මේ ලෝකයෙන් යන්නද? හීන දැක දැක හිටියට ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ නෑ. මේ ලෝකයේ අසාර්ථක වෙන තරමක් අසාර්ථක වෙන්නේ , සාර්ථක වෙන්න හීන දැකපු මිනිස්සු මිස, අසාර්ථක වෙන්න හීන දැකපු මිනිස්සු නෙමේ. ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න ඕනේනම්. ඔබ ජීවිතේ වෙනස් කරගැනීම වෙනුවෙන් වැඩ කරන්නම ඕනේ. මේ ලෝකයේ අති සාර්ථක මිනිස්සු විදිහට ජීවත් වෙන 99% බොහෝ විට මේ ලෝකයේ බොහෝ දෙනෙක් මේ මොහොත වන විට ගතකරන ජීවන තත්වයට වඩා බොහෝ පහල ජීවන තත්වයන්ගේ සිට එතැනට ආපු අය. ඇතැම් මිනිස්සු පාරේ කෑම වේලක් හොයා ගන්න සිගමන් යැදපු අය, සමහරු අත පය හතරම නැති ආබාදිතයෝ, සමහරු තමන්ගේ අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නැතුව මහ පාරේ හැදුන වැඩුන මිනිස්සු... එහෙම මිනිස්සුන්ටත් සාර්ථක වෙන්න පුලුවන් වුනානම් , මේ ලිපිය කියවන ඔබට සාර්ථක වෙන්න බෑ, අමාරුයි කියන්න කිසිම සාදාරන හේතුවක් නෑ. එහෙම කියනවානම් ඔබ ඇත්තටම සාර්ථකත්වය ගැන හිතන්නවත් සුදුසු නැති, මෝඩ , දුර්වල මිනිසෙක්... දැන්වත් අවධි වෙන්න.. අද පාරේ ඉන්න හිගන්නටත් හෙට මිලියනපතියෙක් වෙන්න ඉඩකඩ මේ ලෝකයේ තියෙනවා. හිතන විදිහ , ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් කරන්න සූදානම් නම් සාර්ථකත්වය කියන දේ මේ ලෝකයේ ජීවත් වෙන හැම මිනිසෙක්ටම අයිතියි. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ හිතන විදිහ , ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් කරන්න බොහෝ දෙනෙක් සූදානම් නැති වීම. හැමෝටම ඕනේ ශාරුක් කාන් වගේ ප්‍රසිද්ද වෙන්න, සාර්ථක වෙන්න, නමුත් එහෙම වෙන්න හීන දකින 99.99%ක්ම සූදානම් නෑ. ඔහු වගේ පාරේ බංකුවක නිදාගෙන, කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගෙන බඩ ගින්න නිවාගෙන , දැඩි කැපවීමකින් තමන්ගේ හීන හබාගෙන යන්න. හැමෝටම ඕනේ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න, නමුත් එහෙම හීන දකින 99.99%කට ඕනේ නෑ, ව්‍යාපාරයක තියෙන දැඩි අවදානම දරන්න, ඔවුන් කැමති නෑ පැය 18ක් 20ක් නිදි මරාගෙන වැඩකරන්න. හැමෝම කැමතියි , ලක්ෂ ගනන් උපයන්න, නමුත් එහෙම හීන දකින 99.99%ක් සූදානම් නෑ, ඒ තත්වයට එන්න ඕනේ දැනුම වෙනුවෙන් තමන්ගේ කාලය, මුදල්, නින්ද ආයෝජණය කරන්න.. හොදට හිතලා බලන්න , ඔබ කවදද අවසන් වරට තමන්ගේ ආදායමෙන් 40%ක් 50%ක් සාර්ථක වෙන හැටි ඉගෙන ගන්න ආයෝජණය කලේ? දැන්වත් හීන ලෝක වලින් බිමට බැහැලා සැබෑ ලෝකයට එන්න... හැමෝටම යුධ බිමට ගිහින් සටන් වදින්න බෑ වගේම, හැමෝටම සාර්ථක වෙන්න අවස්ථාව තිබුනට සාර්ථක වෙන්න බෑ. ඔබට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මානසික ස්වභාවය, දැනුම, පුහුණුව අවශ්‍යයි. ඒ දේ ඔබ සොයාගෙන නොයන තාක් කල් ඔබට ඒ මානසික ස්වභාවය, දැනුම , පුහුණුව ඉබේ ලැබෙන්නේ නෑ. සාර්ථක වීම කියන්නේ වෙනම විශයක්, ඔබ ඒ දැනුම සොයා යා යුතුයි! එහෙම නැති වුනොත් ඔබට නියත වශයෙන්ම ඔබේ ඉලක්ක වෙත යන්න වැඩි කාලයක් වැය කරන්නම වෙනවා. උදාහරණයක් විදිහට, ඔබ මනස එක අරමුණක තියාගෙන වැඩ කරන්න පුලුවන් මට්ටමට මනස හදා ගන්න ක්‍රමය දන්නේ නැත්නම් , සමහර වෙලාවට මුලු ජීවිත කාලයම වැය කලත් ඔබට ඒ හැකියාව දියුනු කරගන්න අමාරුයි. ඒ දේ ප්‍රායෝගිකව ඔබත් දන්නවා ඇති, හිතලා බලන්න එක අරමුණක හිත පවත්වාගෙන කොතරම් වෙලාවක් ඔබට ඉන්න පුලුවන්ද? ඒ තත්වය වර්ධනය කරගන්න ඔබ කොතරම් කාලයක් උත්සාහ කලාද? නමුත් ඔබ දන්නවාද? මේ හැකියාව පුංචි මිනිත්තු කීපයක අභ්‍යාසයක් හා දින කීපයක පුහුණුවකින් ඇතිකරගත හැකි දෙයක් බව? සැබෑවටම ඔබේ ජීවිතය වෙනස් කරන්නේ මෙන්න මේ දැනුම. ලෝකයේ ඕනෑම සාර්ථක පුද්ගලයෙක්ගේ ජීවිත සියුම්ව අද්යයනය කරන්න, ඒ සෑම කෙනෙකුගේම ජීවිත වෙනස් වෙන්නේ මේ දැනුම සමග. තමන්ට අවශ්‍ය සාර්ථකත්වය ලගා කරගන්න, කල යුතු දේ කුමක්ද, ඒ දේ කල යුතු ආකාරය කුමක්ද, කල යුතු වෙලාව කුමක්ද යන්න හරියට තේරුම් ගන්න පුලුවන්නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය හැකියාව දැනුම ලබා ගන්න පුලුවන්නම්, ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුලුවන්නම්, ඒ මොහොතේ පටන් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ දේ සිදුවෙන්න ඔබ කවුද , ඔබ දුප්පත්ද පොහොසත්ද, කලුද සුදුද, ලස්සනද , කැතද , ඉන්න රට මොකක්ද වගේ කිසිම දෙයක් අදාල වෙන්නේ නෑ. කිසිම වෙලාවක සාර්ථක වෙන්න කල් ගන්න එපා, කිසිම දවසක තමන් යන්නේ ජීවිතේ ගෙනියන්නේ කොතැනටද? තමන් දැන් ඉන්නේ කොහෙද, තව කොච්චර දුර යන්න තියෙනවද යන්න නොදැන තමන්ගේ දවස ඔහේ පටන් ගන්නන් වාලේ පටන් ගන්න එපා. තමන් නිශ්චිත වශයෙන්ම සාර්ථක වෙන්නේ කවදද, එතැනට යන්නේ කොහොමද යන්න හරියට නොදැන, ඔහේ ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන්න එපා. ඔබ තුල සිටින සාර්ථක මිනිසාව අවධි කරන්න. අඩුම තරමේ මේ වසර අවසන් වෙන විටවත් ඔබ සාර්ථක වෙන්න සිහින දකින, සාර්ථක වෙන්න උත්සාහ කරන මිනිසෙක් කියන තැනින් මිදිලා සාර්ථක වුන මිනිසෙක් ලෙස ජීවිතය විදින්න පටන් ගන්න හිතට ගන්න! ගෙවුන කාලය ගෙවිලා ඉවරයි, අඩුම තරමේ මේ මාසය ඉවර වෙන විටවත්, ඔහේ අනාගතය ගැන හීන දැක දැක ඉන්න මෝඩ මිනිසෙක් වගේ ජීවත් නොවී, හරි ඉලක්කයක් ඇතුව, සැලැස්මක් ඇතුව වැඩකරන, ප්‍රායෝගිකව සාර්ථක වෙන, උදේ හිටියට වඩා හවස් වෙනකොට එක පියවරක් වත් සාර්ථකත්වය වෙතට ලං වුන මිනිසෙක් ලෙස ජීවත් වෙන්න පුලුවන් තත්වයක් නිර්මාණය කරගන්න උත්සාහ කරන්න... එය අභියෝගයක් ලෙස බාර ගන්න.... ඔබ ලබා ගන්න සූදානම් නම් , සාර්ථකත්වය කියන දේ මේ ලෝකයේ සෑම මිනිසෙකුටම උරුමයි! සටහන : මානව හැකියා සංවර්ධන පුහුණු උපදේෂක චතුස්ක අමරසේකර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom