Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. divaina. 2015/06/06

වත්මන් නීතිය අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්දයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත.divaina 2015/04/11

ශ්‍රී ලංකාව පාලනය කිරීමට යොදා ගන්නා උත්තරීතර සභාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෑතකදී රාධිකා කුමාරස්වාමි ව යෝජනා කර ඇත. මෙන්න මූලාශ්‍රය.

[[එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා සහ සන්නද්ධ ගැටුම් සම්බන්ධව හිටපු විශේෂ නියෝජිතවරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය, සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ඒ. ඩබ්ලිව්. එස්. සලාම් මහතාගේ නම් ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ එකඟත්වය ලබාගත යුතු බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා "දිවයින"ට කීවේය. පාර්ලිමේන්තුව එකඟ වූවොත් එම නම් තුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.]] divaina 2015/05/28

"රාධිකා කුමාරස්වාමි" නැමැති නම පසුගිය කාලයේ ප්රවෘත්ති බැලුවානම් ඔබට හොඳින් මතක ඇති. මැය කුප්‍රකට කොටි හිතවාදිනියක්. අපේ රටේ හමුදාව දෙමළ ජන සංහාරයක් කරන බවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තරයට ගතු කිව්වේ මැයයි.

2014 අග භාගයේදී ඇය කියපු දේවල් වලින් සමහරක් මෙලෙසයි.

[[***උතුරේ සිදු වී ඇති අයහපත් තත්ත්වය නම් යාපනය අර්ධද්වීපයේ වත්මන් හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ වසර දෙකක් පුහුණුව ලැබූ අයෙක් වීමයි.

***යාපනයත් ඊශ්‍රායලයේ බටහිර ඉවුරත් එක සමානයි. සැම දෙනාම සැක කරනවා ඔත්තුකරුවකු කියලා. මෙය ඊශ්‍රායල් ක්‍රමවේදයක්, හමුදාව සෑම රාජ්‍ය නොවන සංවිධානයක් කෙරේම යොමු වෙනවා. ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ සිදු කරන්නේත් මේ ක්‍රියාදාමයම බව කිව යුතුයි. මේ පිළිවෙත කොතරම් විනාශකාරීද යෑයි කීවොත් ගාසා තීරයේ සිදුවන දේ ගැන බැලිය යුතුයි. අනාගත ජනාධිපති කළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය කිරීමයි.

***ආරක්ෂක හමුදාව සක්‍රීය සේවයෙන් මුදාහැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.

***ඩයස්පෝරාව සහ දැඩි මතධාරී කොටි ක්‍රියාකාරින්ගේ දැන් ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ස්කොට් ජනමත විචාරණයට සමාන ජනමත විචාරණයක් පැවැත්වීමයි.

***එල්. ටී. ටී. යේ මේ ප්‍රහාරය හමුදා ප්‍රහාරයක් නොවෙයි. දේශපාලන ප්‍රහාරයක් ඊට හමුදා ප්‍රතිචාරයක් දැක්වීමට බැහැ. එය ආපසු කැරකෙයි.]]

මූලාශ්‍රය: රාධිකා කුමාරස්වාමි කොටින්ට කඩේ ගිය හැටි ගැන දිවයින ආරක්ෂක තීරුවේ පළ වූ ලිපිය.

divaina 2014/12/28

මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා!

[QUOTE="Dilwaale, post: 18463412, member: 520020"] [b]මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා![/b] [COLOR=Blue][B][SIZE=5]ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. divaina. 2015/06/06[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] වත්මන් නීතිය අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්දයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත.divaina 2015/04/11[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] ශ්‍රී ලංකාව පාලනය කිරීමට යොදා ගන්නා උත්තරීතර සභාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෑතකදී රාධිකා කුමාරස්වාමි ව යෝජනා කර ඇත. මෙන්න මූලාශ්‍රය.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] [[එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා සහ සන්නද්ධ ගැටුම් සම්බන්ධව හිටපු විශේෂ නියෝජිතවරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය, සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන ඒ. ඩබ්ලිව්. එස්. සලාම් මහතාගේ නම් ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ එකඟත්වය ලබාගත යුතු බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා "දිවයින"ට කීවේය. පාර්ලිමේන්තුව එකඟ වූවොත් එම නම් තුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.]] divaina 2015/05/28[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] "රාධිකා කුමාරස්වාමි" නැමැති නම පසුගිය කාලයේ ප්රවෘත්ති බැලුවානම් ඔබට හොඳින් මතක ඇති. මැය කුප්‍රකට කොටි හිතවාදිනියක්. අපේ රටේ හමුදාව දෙමළ ජන සංහාරයක් කරන බවට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තරයට ගතු කිව්වේ මැයයි.[/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] 2014 අග භාගයේදී ඇය කියපු දේවල් වලින් සමහරක් මෙලෙසයි. [[***උතුරේ සිදු වී ඇති අයහපත් තත්ත්වය නම් යාපනය අර්ධද්වීපයේ වත්මන් හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ ඊශ්‍රායලයේ වසර දෙකක් පුහුණුව ලැබූ අයෙක් වීමයි. ***යාපනයත් ඊශ්‍රායලයේ බටහිර ඉවුරත් එක සමානයි. සැම දෙනාම සැක කරනවා ඔත්තුකරුවකු කියලා. මෙය ඊශ්‍රායල් ක්‍රමවේදයක්, හමුදාව සෑම රාජ්‍ය නොවන සංවිධානයක් කෙරේම යොමු වෙනවා. ඊශ්‍රායල් හමුදාව බටහිර ඉවුරේ සිදු කරන්නේත් මේ ක්‍රියාදාමයම බව කිව යුතුයි. මේ පිළිවෙත කොතරම් විනාශකාරීද යෑයි කීවොත් ගාසා තීරයේ සිදුවන දේ ගැන බැලිය යුතුයි. අනාගත ජනාධිපති කළ යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ ආරක්ෂක ක්ෂේත්රය ප්‍රතිසංස්කරණය කිරීමයි. ***ආරක්ෂක හමුදාව සක්‍රීය සේවයෙන් මුදාහැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ***ඩයස්පෝරාව සහ දැඩි මතධාරී කොටි ක්‍රියාකාරින්ගේ දැන් ඉලක්කය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ස්කොට් ජනමත විචාරණයට සමාන ජනමත විචාරණයක් පැවැත්වීමයි. ***එල්. ටී. ටී. යේ මේ ප්‍රහාරය හමුදා ප්‍රහාරයක් නොවෙයි. දේශපාලන ප්‍රහාරයක් ඊට හමුදා ප්‍රතිචාරයක් දැක්වීමට බැහැ. එය ආපසු කැරකෙයි.]][/SIZE][/B][/COLOR] [COLOR=Blue][B][SIZE=5] මූලාශ්‍රය: රාධිකා කුමාරස්වාමි කොටින්ට කඩේ ගිය හැටි ගැන දිවයින ආරක්ෂක තීරුවේ පළ වූ ලිපිය. divaina 2014/12/28[/SIZE][/B][/COLOR] [SIZE=6][COLOR=Blue][B] මේ වෙන්නේ කුමක්ද? ඇස් ඇත්තෝ වටහා ගනිත්වා![/B][/COLOR][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/11401073_10153422047476934_1974760907432790209_n.jpg?oh=7c9cf6093e8d1747116504f6b08b95db&oe=55F6C6CD[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom