Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ ශ්‍රී ලංකාවයි. ඊලම නොවේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ශ්‍රී ලංකාවයි. ඊලම නොවේ.

දිනය 2004 වසරේ සැප්තැම්බර් මස දොලොස්වැනිදාය.

ස්ථානය ත්‍රිකුණාමලය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවයි.

නැගෙනහිර කොටි බලය දළුලා වැඞී තිබිනි. කොටි ඊළමේ සිහින අගනගරය වුයේ ත්‍රිකුණාමලයයි. නගරයෙන් කොටසක පාලනය ශ්‍රී ලංකා රජය සතු වූ අතර වැඩි කොටස පාලනය වූයේ කොටි සංවිධානය මඟිනි.

අධිකරණ අමාත්‍යාංශයෙන් ඉදිකරන ලද නව උසාවි සකීර්ණය විවෘත කරන දින කොටි සංවිධානයෙන් නියෝගයක් නිකුත් කර තිබිනි. ඒ එදින උත්සවයට එසවිය යුත්තේ කොටි හිසක් පතරොම් කොපුවලින් වටකොට ඇති ලේ පැහැ පසුබිමක් සහිත කොටි කොඩිය බවටය.

මේ නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා ස්වෛරීත්ව සළකුණ වූ සිංහ කොඩිය ඔසවන්න තබා එවැන්නක් යෝජනා කරන්නටවත් ධෛර්ය ඇත්තෙක් අසලකවත් නොවීය. දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ කොටි නියෝගය ක්‍රියාවට නංවන්නට සැදී පැහැදී සිටියහ.

ලංකාවේ අගවිනිසූරු හා නීතිපති යන අධිකරණ කෙෂ්ත්රයේ ඉහළම නිල දරුවන් දෙදෙනා සහභාගි වූ මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබූණේද හින්දු සංස්කෘතික උත්සවයක අසිරි විදහාපාමිණි. තැන තැන රඹ තොරණ්ය. තැන තැන තැඹිළි වලු හා කෙසෙල් ගස්ය. සෑම තැනම පිරීතිරී පැවැතී ඇත්තේ හින්දු සංස්කෘතික උත්සවයක සැරසිලි හා මල්වැල්ය.

එහි ආරක්ෂාවට යොදවා සිටි ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සෙබළුන්ද තම හිසට ඉහලින් කොටි කොඩිය එසවෙන බව දැන සිටියද ලජ්ජා සහගත සාම ක්‍රියාවලියකින් පසු ඔවුන්ගේ කොදු බිඳී තිබිනි. හිස් බිමට බරවී තිබිනි.

කොඩිය එසවිය යුතු වේලාව වේගයෙන් ලංවිය.

ටොයෝටා ටවුන් ඒස් වර්ගයේ පරණ වෑන් රථයක් පැමිණියේ රියදුරා සහ තවත් එක් පුද්ගලයෙක් සමඟිනි.

සාමාන්‍ය සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසුනු කෙසඟ සිරුරකින් යුතු කාල වර්ණ පුද්ගලයෙක් වාහනයෙන් බැස්සේය. ඔහු වට පිට බැලීය. දෙමළ ජාතික දිස්ත්‍රික් ලේකම්වරිය, පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සමව සිට කතා කලේය. පොලිස් නිළධාරීන් ඔහුට අචාර කලේය. සියල්ලෝම ඔහුට යම් සිද්ධියක කොටස් හොරෙන් මෙන් කීහ.

ගත වුයේ මොහොතකි. කෙටි දුරකතන ඇමතුමක් ගත් ඔහු කොටි කොඩිය අමුණා තිබූ ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය බල පැවැත්විය යුතු කොඩි කණුව යටට ගියේය.

‘මේ ශ්‍රී ලංකාවයි. ඊලම නොවේ.’ කිසිදු දෙගිඩියාවක් නැත. වට පිට බැලීමක් නැත. සිහින දෙමළ ඊළමේ ලේ පැහැ කොඩිය කැබලි වී පාමුල වැටිනි. තවත් සුළු මොහොතකින් තම රියදුරා විසින් ගෙන දුන් අභිමානවත් ශ්‍රී ලංකා සලකුණ, සිංහ කොඩිය කොඩි කණුවේ ගැට ගැසිණි.

පිරිස ඉහලට ගත් හුස්ම පිටකර ගත නොහී බලා සිටිති. මේ නහරකාරයා පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් කොටි පිස්තෝල කල්ලියේ ගොදුරක් නොවන්නේ යයි කිව හැක්කේ කාටද?

ගැටගසන ලද සිංහ කොඩිය ඔසවන්න තරම් ධෛර්ය සහිත මිනිසෙක් නොනිල කොටි අග නගරයේ නොවීය.

කොනැත සිටියත් මැරෙන්නේ එක් වරය. කාල වර්ණ කෙසඟ තරුණයා මහත් ගෞරව සම්පන්නව ත්‍රිකුණාමලය අහසේ සිංහ කොඩිය අඟලින් අඟල එසැවීය. කොටි කොඩිය එසැවීමට සුදානම් වූ තැන සිංහ කොඩිය එසැවූ ධෛර්යවන්තයා විනාඩි කිහිපයක් සීරුවෙන් හිඳ එයට ගෞරවයද පල කලේය. බිමට නැමී තිබූ ආරක්ෂක අංශ සෙබලූන්ගේ හිස් උස් විය.

ඒ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය.

වාරියපොල හිමියන්ගේ ඉතිහාසය නැවත ලියවූයේ ජයන්ත විජේසේකරය.

එවකට සන්ධානයෙන් තරඟ කොට මන්ත්‍රී ආසනයක් දිනාගත් ජවිපෙ මන්ත්‍රීවරයා ඔහුය.

නැගෙනහිර සුරැකීමේ සංවිධානය හරහා සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඔහු පසුව ජවිපෙ දේශපාලනයට පිවිසියෙකි.

මන්ත්‍රී විජේසේකරයන් උතුර සහ නැගෙනහිර වෙන්කිරීමේ ඓතිහාසික නඩුව මෙන්ම සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ගත් අධිකරණ ක්‍රියාවලීන්ගේ ප්රමුඛ ක්‍රියාකාරිකයෙක් විය.

කල් යාමේදී ජවිපෙ මතගැටුම් සමඟ කෙටි කලක් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටියද ඔහු අද අත් හල නොහැකි යුතුකම වෙනුවෙන් නැවතත් දේශපාලනයට පිවිස සිටී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඔහු තරඟ වදී. එදා කොටි කොඩිය බිම හෙලන්නට පෙර කෙටි දුරකතන ඇමතුමක් දුන් අය ඔහුට දේශපාලන නායකත්වය සපයයි. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය.

මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය. කොටි කොඩිය බිම හෙලූ ධෛර්ය තවමත් ඔහු තුලය. ඔහු ඓතිහාසික තීන්දුවක් යළිත් ගෙන තිබේ. ජාතික නිදහස් පෙරමුණේ පංචායුධය ලකුණින් ඔහු තරඟ වදී.

වීරයන් එසේය. අභියෝගය හමුවේ පලා යන්නෝ වීරයෝ නොවෙති. අපි ඔහුට සුභ පතමු….

හිමි සූමඟුල් වාරියපොල පෙර දවස

කළ විකුමන් සිහිකර සතුරු අබියස

පා අබිමන් නංවා දද විජය ගොස

කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස

- ගුණදාස අමරසේකර

By Sorry.com

[QUOTE="coolkasun, post: 13077720, member: 123068"] [b]මේ ශ්‍රී ලංකාවයි. ඊලම නොවේ.[/b] [CENTER][SIZE=3][IMG]https://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-ash4/318705_481035021908997_2060419940_n.jpg[/IMG] දිනය 2004 වසරේ සැප්තැම්බර් මස දොලොස්වැනිදාය. ස්ථානය ත්‍රිකුණාමලය නව උසාවි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවයි. නැගෙනහිර කොටි බලය දළුලා වැඞී තිබිනි. කොටි ඊළමේ සිහින අගනගරය වුයේ ත්‍රිකුණාමලයයි. නගරයෙන් කොටසක පාලනය ශ්‍රී ලංකා රජය සතු වූ අතර වැඩි කොටස පාලනය වූයේ කොටි සංවිධානය මඟිනි. අධිකරණ අමාත්‍යාංශයෙන් ඉදිකරන ලද නව උසාවි සකීර්ණය විවෘත කරන දින කොටි සංවිධානයෙන් නියෝගයක් නිකුත් කර තිබිනි. ඒ එදින උත්සවයට එසවිය යුත්තේ කොටි හිසක් පතරොම් කොපුවලින් වටකොට ඇති ලේ පැහැ පසුබිමක් සහිත කොටි කොඩිය බවටය. මේ නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා ස්වෛරීත්ව සළකුණ වූ සිංහ කොඩිය ඔසවන්න තබා එවැන්නක් යෝජනා කරන්නටවත් ධෛර්ය ඇත්තෙක් අසලකවත් නොවීය. දෙමළ සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ කොටි නියෝගය ක්‍රියාවට නංවන්නට සැදී පැහැදී සිටියහ. ලංකාවේ අගවිනිසූරු හා නීතිපති යන අධිකරණ කෙෂ්ත්රයේ ඉහළම නිල දරුවන් දෙදෙනා සහභාගි වූ මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබූණේද හින්දු සංස්කෘතික උත්සවයක අසිරි විදහාපාමිණි. තැන තැන රඹ තොරණ්ය. තැන තැන තැඹිළි වලු හා කෙසෙල් ගස්ය. සෑම තැනම පිරීතිරී පැවැතී ඇත්තේ හින්දු සංස්කෘතික උත්සවයක සැරසිලි හා මල්වැල්ය. එහි ආරක්ෂාවට යොදවා සිටි ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සෙබළුන්ද තම හිසට ඉහලින් කොටි කොඩිය එසවෙන බව දැන සිටියද ලජ්ජා සහගත සාම ක්‍රියාවලියකින් පසු ඔවුන්ගේ කොදු බිඳී තිබිනි. හිස් බිමට බරවී තිබිනි. කොඩිය එසවිය යුතු වේලාව වේගයෙන් ලංවිය. ටොයෝටා ටවුන් ඒස් වර්ගයේ පරණ වෑන් රථයක් පැමිණියේ රියදුරා සහ තවත් එක් පුද්ගලයෙක් සමඟිනි. සාමාන්‍ය සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසුනු කෙසඟ සිරුරකින් යුතු කාල වර්ණ පුද්ගලයෙක් වාහනයෙන් බැස්සේය. ඔහු වට පිට බැලීය. දෙමළ ජාතික දිස්ත්‍රික් ලේකම්වරිය, පාර්ලිමේන්තු නියෝජිතයන් සමඟ සමව සිට කතා කලේය. පොලිස් නිළධාරීන් ඔහුට අචාර කලේය. සියල්ලෝම ඔහුට යම් සිද්ධියක කොටස් හොරෙන් මෙන් කීහ. ගත වුයේ මොහොතකි. කෙටි දුරකතන ඇමතුමක් ගත් ඔහු කොටි කොඩිය අමුණා තිබූ ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය බල පැවැත්විය යුතු කොඩි කණුව යටට ගියේය. ‘මේ ශ්‍රී ලංකාවයි. ඊලම නොවේ.’ කිසිදු දෙගිඩියාවක් නැත. වට පිට බැලීමක් නැත. සිහින දෙමළ ඊළමේ ලේ පැහැ කොඩිය කැබලි වී පාමුල වැටිනි. තවත් සුළු මොහොතකින් තම රියදුරා විසින් ගෙන දුන් අභිමානවත් ශ්‍රී ලංකා සලකුණ, සිංහ කොඩිය කොඩි කණුවේ ගැට ගැසිණි. පිරිස ඉහලට ගත් හුස්ම පිටකර ගත නොහී බලා සිටිති. මේ නහරකාරයා පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් කොටි පිස්තෝල කල්ලියේ ගොදුරක් නොවන්නේ යයි කිව හැක්කේ කාටද? ගැටගසන ලද සිංහ කොඩිය ඔසවන්න තරම් ධෛර්ය සහිත මිනිසෙක් නොනිල කොටි අග නගරයේ නොවීය. කොනැත සිටියත් මැරෙන්නේ එක් වරය. කාල වර්ණ කෙසඟ තරුණයා මහත් ගෞරව සම්පන්නව ත්‍රිකුණාමලය අහසේ සිංහ කොඩිය අඟලින් අඟල එසැවීය. කොටි කොඩිය එසැවීමට සුදානම් වූ තැන සිංහ කොඩිය එසැවූ ධෛර්යවන්තයා විනාඩි කිහිපයක් සීරුවෙන් හිඳ එයට ගෞරවයද පල කලේය. බිමට නැමී තිබූ ආරක්ෂක අංශ සෙබලූන්ගේ හිස් උස් විය. ඒ එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. වාරියපොල හිමියන්ගේ ඉතිහාසය නැවත ලියවූයේ ජයන්ත විජේසේකරය. එවකට සන්ධානයෙන් තරඟ කොට මන්ත්‍රී ආසනයක් දිනාගත් ජවිපෙ මන්ත්‍රීවරයා ඔහුය. නැගෙනහිර සුරැකීමේ සංවිධානය හරහා සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඔහු පසුව ජවිපෙ දේශපාලනයට පිවිසියෙකි. මන්ත්‍රී විජේසේකරයන් උතුර සහ නැගෙනහිර වෙන්කිරීමේ ඓතිහාසික නඩුව මෙන්ම සුනාමි සහන මණ්ඩලයට එරෙහිව ගත් අධිකරණ ක්‍රියාවලීන්ගේ ප්රමුඛ ක්‍රියාකාරිකයෙක් විය. කල් යාමේදී ජවිපෙ මතගැටුම් සමඟ කෙටි කලක් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සිටියද ඔහු අද අත් හල නොහැකි යුතුකම වෙනුවෙන් නැවතත් දේශපාලනයට පිවිස සිටී. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඔහු තරඟ වදී. එදා කොටි කොඩිය බිම හෙලන්නට පෙර කෙටි දුරකතන ඇමතුමක් දුන් අය ඔහුට දේශපාලන නායකත්වය සපයයි. ඒ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය. මෙවර සන්ධාන ලයිස්තුව තුල විජේසේකරයන්ට ඉඩ මදි විය. කොටි කොඩිය බිම හෙලූ ධෛර්ය තවමත් ඔහු තුලය. ඔහු ඓතිහාසික තීන්දුවක් යළිත් ගෙන තිබේ. ජාතික නිදහස් පෙරමුණේ පංචායුධය ලකුණින් ඔහු තරඟ වදී. වීරයන් එසේය. අභියෝගය හමුවේ පලා යන්නෝ වීරයෝ නොවෙති. අපි ඔහුට සුභ පතමු…. හිමි සූමඟුල් වාරියපොල පෙර දවස කළ විකුමන් සිහිකර සතුරු අබියස පා අබිමන් නංවා දද විජය ගොස කළ විකුමන් ගෝකනපූර බල මෙලෙස - ගුණදාස අමරසේකර By Sorry.com [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom