Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මේ සක්වලෙහි පරම සත්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සක්වලෙහි පරම සත්‍යය

පරම සත්‍යය

මේ සක්වලෙහි(සූර්යක්ග්රහ මන්ඩලයෙහි) අනන්ත අප්‍රමාණ සත්වයන්[1]ඇත්තේය. ඔවුන් අපායික සතුන්, ප්‍රේතයින්, තිරිසනුන්, මනුෂ්‍යයින්, දේවියන්(බ්‍රහමයන් ද ඇතුලත්ව) ආදී වූ වර්ග 5කට බෙදිය හැකි බවත් අපාය, පෘතුවිය, දෙවු ලොව, බ්‍රහම ලොව ආදී වශයෙන් විවිද වර්ගයේ ස්ථාන[2]වල ජීවත් වෙන බවත් බුදු රජානන් වහන්සේ වදාල සේක. මෙමෙ සත්වයන් ඔවුන් විසින් කරන ලද්දාවූ කර්මයන්ට අනුකූලව සැමවිටම ඉපදී මියයමින් සිටින බව සියල්ල අවබෝද කරා වූ බුදු රජානන් වහන්සේ වදාල සේක. මෙමෙ චක්‍රය අනන්ත කාලයක සිට පැවත එන බවත් එහි ආරම්භයක් නොමැති බවත් වදාල සේක. අවුරුදු කෝටියකට පෙරද, අවුරුදු කෝටි කෝටියකට පෙරද, පෙන්විය හැකි ඕනෑම කාලයකට කාලයකට පෙරද සත්වයින් මැරෙමින් ඉපෙදෙමින් සිටියේය. සියල්ල අවබෝද කලාවූ බුදුරජානන් වහන්සේ, අවුරුදු කෝටි කෝටියක කාලයකට පෙර ආදීවූ අවශ්‍ය ඕනෑම කාලයකට පෙර සතුන්ගේ ඉපදීම් මැරීම් ආදිය විනිවිද දැකිය හැකි ඤාණයෙන් යුක්තවිය.

මේ ආරම්භයක් නොමැති සංසාරයේ සෑම සත්වයෙක්ම සෑම වර්ගයකම සත්වයන් හැටියටම ඉපදී ඇත්තේය. එක් එක් වර්ගයක සත්වයෙක් හැටියට(උදාහරණයක් ලෙස දෙවියන් විදියට උවද) අනන්ත වාරයක් ඉපිද ඇත්තේය.

මේ සංසාරය අනන්ත ලෙස දීර්ග බැවින්, එක සත්වයෙකුගේ මව නොවූ, පියා නොවූ, සහෝදරයෙක් නොවූ, සහෝදරියක් නොවූ, පුතෙක් නොවූ හෝ පියෙක් නොවූ තවත් සත්වයෙකු සොයාගැනීමට අපහසු බව දේශනා කර ඇත.

මෙමෙ අනන්ත සංසාරයේදී එක සත්වයෙකු විසින් බොනලද මවුකිරි ප්‍රමාණය හෝ අඩනාවිට සැලූ කඳුලු ප්‍රමාණය හෝ අනිකෙකු විසින් බෙල්ල කැපා දැමූ වාරයන්හිදී පිටවූ ලේ ප්‍රමාණය හෝ මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි බවද දේශනා කර ඇත.

තවද දිලිඳු අරූපී හිගන්නෙකු දුටු විටදීද, අලංකාරයෙන් සැරසුනු පොහොසත් කෙනෙකු දුටු විටද මේ සංසාරයේ මමද මෙසේ විසුවෙමියි යයි තේරුම් ගතයුතු බවත් බුදුරජානන් වහසේ වදාල සේක.

මේ අනන්ත සසරේදී සත්වයින් වැඩිවශයෙන්ම ඉපදෙන්නේ අපායේය. එබැවින් ඔවුනට සතර අපාය(නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය) සිය නිවස බඳුය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගනනකට වරක් වත් පිපාසය සංසිදෙන පමණට වතුර හෝ කුසගින්න සංසිදෙන පමණට අහරක් හෝ නොලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේතයෙක්ව අතීතයේ අනන්ත වාර ප්‍රමාණයක් ඉපදී ඇත්තේය. තවද භයානක යම රකුසන් විසින් වෑ පොරෝ ආදියෙන් කපමින්, උල් වලින් අනිමින්, ගිනියම් ලෝහ ගුලි ලෝදිය පොවමින් අපමණ දුක්දෙන නරකවලද අනන්තව ඉපිද ඇත්තේය. සත්වයෙකු වරක් නරකයක ඉපදුන විට බොහෝ කාලයක් එහි අපමණ දුක් විදින්නෙය.

වර්ත්මාන සමාජයේ මිනිසුන් තණ අග පිනි බිඳක් වැනිවූ මේ ජීවිතය සැමදා පවතින එකක් සේ, සැප යැයි කියාගන්නා මිරිගුවක් පසු පස යමින් එකිනෙකා පරයමින් නැගී සිටීමට උත්සහා කරමින් සිටිති. අරයාට වටිනා වාහනයක් ඇත, වටිනා රැකියාවක් ඇත, හොඳ ගෙයක් ඇත, අර රටේ සංචාරය කරඇත ආදී වශයෙන් සිතමින්, ඊර්ශ්‍ය කරමින් දුක් විඳිමින් කිසිදා ලබාගත නොහැකි සැපයක් පසුපස තන්හාවෙන් දුවමින් සිටියි, සෑහීමකට නම් පත් නොවෙති. හෙට හෝ අනිදා හෝ මාසයකින් හෝ අවුරුදු 10කින් හෝ 20කින් අනිවාර්යයෙන්ම ගෙවල් දොරවල්, යාන වාහන, දූදරුවන් නෑදෑයන් ආදී සියල්ල හැරදමා යන්නට සිදුවන බවත් සියල්ල අනිත්‍ය බවත් සිතන්නටත් අකමැතිය.

අප මේ ඉපිද ඇත්තේ ඉතා දුර්ලභ බුද්දෝත්පත්ති කාලයකය. ඉතා දුර්ලභ මණුෂ්යත්වයද ලැබී ඇත. සියල්ල අවබෝද කරගත් බුදු රජුන් දිව්‍ය සැප, බ්‍රහ්ම සැප ආදීන්ට වඩා අති උතුම්වූ නියම සැපයවූ නිර්වාණ සැපයට යන මාර්ගයද දේශනා කර ඇත.

පරම සැපයවූ නිවනට නොපැමිනියහොත් සත්වයාට අනාගතයේදීද කටුක දුක් බොහෝ විදින්නට සිදුවන්නේය. සියල්ල විනිවිද දැක්කාවූ බුදු රජානන් වහන්සේ විසින්, මහා කරුණාවෙන් නිවනට පැමිනීම සඳහා ධර්මය දේශනා කලේ එබැවිනි. නිවනට වඩා වටිනා සැපයක් ඇතිනම් මාහා කාරුණික වූ බුදුරජුන් නොවදාරා නොසිටිනසේක. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන්ලෝ වාසී සියලු සත්වයින් ලබන්නාවූ සියලුම ලෞකික සැපයන් හා සසඳන කල ලක්ෂ්‍ය වාරයකටද වඩා වැඩි ශාන්තියක් නිවනට පැමිනි එක් සත්වයෙකු ලබන්නේය.

අති උත්තම වූ නිර්වාණය පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව, බොහෝකල් උත්සහ කිරීමෙන් ලැබිය යුත්තකි. අවුරුදු දහස් ගනනක් වුවත් ජාති දහස් ගනනක් උවත් උත්සහ කොට කෙතෙරම් උසස් පරිත්‍යාගයකින් උවද ලබාගැනීමට සුදුසු වටිනා දෙයකි. නිවනට නොපැමිණ සිටියහොත් සත්වයෙකුට අනාගත සංසාරයේදී අන් දුක් විඳින්නට වන කාලය තබා හඬන්නට සිදුවන කාලයම අවුරුදු දහස් ගනනකට වඩා බොහෝ දිගය.

සසර දුකින් මුදවා සත්වයාට නිවන් සුවය ලබාදෙන්නාවූ මාර්ග ඤානය පැවිද්දන්ට පමණක් නොව සුදුසු පරිදි බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩීම(විදර්ශනා වැඩීම) කලහොත් ගිහිගෙහි වෙසෙන තැනත්තාටද ලබාගත හැකිය. බුදු වරුන් හමුවූකල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදී මර්ග ඵලවලට පැමිණ නිවන් දකින්නෝ පෙර ජාති වලදී බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වඩා තිබුනා වූ පුද්ගලයෝය.එබැවින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට බලාපොරොත්තුවන්න්නෝද ශීලයෙහි(පන් සිල්, අට සිල්, දස සිල් හි) පිහිට බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩිය යුතුය.ශීලය බිඳුනද නැවත නැවත් ශීලයෙහි පිහිටා සතිපට්ටාන අදී භාවනා කිරීමෙන් නිවන් මගට බැසගතහැකිය. සියළු සත්වයෝ බෝධිපක්ෂ්ය ධර්මයන් වඩා, චතුරාර්ය සත්‍ය ප්රත්යක්ෂ්යකොට නිවන් සුවය ලබාගනිත්වා !

[1]සත්‍ය වශයෙන්ම සත්වයන් කියා දෙයක්ද නොමැත. ඇත්තේ පෘතුවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ, විඤාන යන ධාතූන් ගේ එකතුවක් පමණි.මේවාට සත්වයෙකු(මම, නිමල්, අමර, කොටියා, හරකා ආදී වශයෙන්) කියා වරදවා තේරුම් ගෙන, ඇතිවන තන්හාව නිසා මෙමෙ ධාතූන් නොසිඳී පවතින බව බුද්ධ දේශනයයි.

[2] මිනිස් ඇසින් නොපෙනෙන පදාර්ත වර්ගයකින් සෑදී ඇත්තාවූ අපගේ සූර්යක්ග්රහ මණ්ඩලයට අදාල දිව්යලෝකයන් ආදිය මෙමෙ සූර්යක්ග්රහ මණ්ඩලය තුලම පිහිටා ඇති බව බුද්ධ දේශනයට අනුව තේරුම් ගත හැක. වඩා සුදුසු උෂ්ණත්වක් ඇති පෘතුවිය අසලම ද්ව්ය ලෝක පිහිටා තිබිය හැක. ගිනියම් වූ පොලව, ලාවා අදිය දක්වා ඇතිබැවින් නරකයන් ආදිය සූර්යාට ලගින් පිහිටිය යුතුය. මහත් වූ ශීත නරකයක් ලෙස දේශනාකර ඇති ලෝකාන්තරික නරකය හැම කල්හිම ගන අඳුරින් වැසී ඇතිබවත්, පතුලෙහි අතිශයින් ශීතල ජලය ඇති බවත්, සත්වයන්ගේ ශරීරය පුපුර පුපුරා ශීත්ලෙන් බැදෙන බවත් දේශනාකර ඇති බැවින් මෙම නරකය සූර්යාගෙන් බොහෝ ඈත්ව පිහිටිය යුතුය(නෙප්චූන් හෝ ප්ලූටෝ ??).

රේරුකානේ චන්දවිමල මහනාහිමිපනන් වහන්සේගේ ධර්ම පොත් ඇසුරෙනි.

[QUOTE="Niluka dissanayake, post: 18207565, member: 529245"] [b]මේ සක්වලෙහි පරම සත්‍යය[/b] [CENTER][FONT=Malithi Web][SIZE=4]පරම සත්‍යය[/SIZE][/FONT][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][FONT=Malithi Web]මේ සක්වලෙහි[/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Malithi Web]සූර්යක්ග්රහ මන්ඩලයෙහි[/FONT][FONT=Malithi Web]) [/FONT][FONT=Malithi Web]අනන්ත අප්‍රමාණ සත්වයන්[/FONT][FONT=Malithi Web][1][/FONT][FONT=Malithi Web]ඇත්තේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]ඔවුන් අපායික සතුන්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ප්‍රේතයින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]තිරිසනුන්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]මනුෂ්‍යයින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]දේවියන්[/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Malithi Web]බ්‍රහමයන් ද ඇතුලත්ව[/FONT][FONT=Malithi Web]) [/FONT][FONT=Malithi Web]ආදී වූ වර්ග [/FONT][FONT=Malithi Web]5[/FONT][FONT=Malithi Web]කට බෙදිය හැකි බවත් අපාය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]පෘතුවිය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]දෙවු ලොව[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]බ්‍රහම ලොව ආදී වශයෙන් විවිද වර්ගයේ ස්ථාන[/FONT][FONT=Malithi Web][2][/FONT][FONT=Malithi Web]වල ජීවත් වෙන බවත් බුදු රජානන් වහන්සේ වදාල සේක[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]මෙමෙ සත්වයන් ඔවුන් විසින් කරන ලද්දාවූ කර්මයන්ට අනුකූලව සැමවිටම ඉපදී මියයමින් සිටින බව සියල්ල අවබෝද කරා වූ බුදු රජානන් වහන්සේ වදාල සේක[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]මෙමෙ චක්‍රය අනන්ත කාලයක සිට පැවත එන බවත් එහි ආරම්භයක් නොමැති බවත් වදාල සේක[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]අවුරුදු [/FONT][FONT=Malithi Web]කෝටියකට [/FONT][FONT=Malithi Web]පෙරද[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]අවුරුදු [/FONT][FONT=Malithi Web]කෝටි කෝටියකට[/FONT][FONT=Malithi Web] පෙරද[/FONT][FONT=Malithi Web], පෙන්විය හැකි ඕනෑම කාලයකට [/FONT][FONT=Malithi Web]කාලයකට පෙරද සත්වයින් මැරෙමින් ඉපෙදෙමින් සිටියේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]සියල්ල අවබෝද කලාවූ බුදුරජානන් වහන්සේ, අවුරුදු [/FONT][FONT=Malithi Web]කෝටි කෝටියක[/FONT][FONT=Malithi Web] කාලයකට පෙර ආදීවූ අවශ්‍ය ඕනෑම කාලයකට පෙර සතුන්ගේ ඉපදීම් මැරීම් ආදිය විනිවිද දැකිය හැකි ඤාණයෙන් යුක්තවිය[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]මේ ආරම්භයක් නොමැති සංසාරයේ සෑම සත්වයෙක්ම සෑම වර්ගයකම සත්වයන් හැටියටම ඉපදී ඇත්තේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]එක් එක් වර්ගයක සත්වයෙක් හැටියට[/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Malithi Web]උදාහරණයක් ලෙස දෙවියන් විදියට උවද[/FONT][FONT=Malithi Web]) [/FONT][FONT=Malithi Web]අනන්ත වාරයක් ඉපිද ඇත්තේය[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]මේ සංසාරය අනන්ත ලෙස දීර්ග බැවින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]එක සත්වයෙකුගේ මව නොවූ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]පියා නොවූ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]සහෝදරයෙක් නොවූ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]සහෝදරියක් නොවූ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]පුතෙක් නොවූ හෝ පියෙක් නොවූ තවත් සත්වයෙකු සොයාගැනීමට අපහසු බව දේශනා කර ඇත[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]මෙමෙ අනන්ත සංසාරයේදී එක සත්වයෙකු විසින් බොනලද මවුකිරි ප්‍රමාණය හෝ අඩනාවිට සැලූ කඳුලු ප්‍රමාණය හෝ අනිකෙකු විසින් බෙල්ල කැපා දැමූ වාරයන්හිදී පිටවූ ලේ ප්‍රමාණය හෝ මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි බවද දේශනා කර ඇත[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]තවද දිලිඳු අරූපී හිගන්නෙකු දුටු විටදීද[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]අලංකාරයෙන් සැරසුනු පොහොසත් කෙනෙකු දුටු විටද මේ සංසාරයේ මමද මෙසේ විසුවෙමියි යයි තේරුම් ගතයුතු බවත් බුදුරජානන් වහසේ වදාල සේක[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]මේ අනන්ත සසරේදී සත්වයින් වැඩිවශයෙන්ම ඉපදෙන්නේ අපායේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]එබැවින් ඔවුනට සතර අපාය[/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Malithi Web]නරකය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]තිරිසන් යෝනිය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ප්‍රේත නිකාය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]අසුර නිකාය[/FONT][FONT=Malithi Web]) [/FONT][FONT=Malithi Web]සිය නිවස බඳුය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගනනකට වරක් වත් පිපාසය සංසිදෙන පමණට වතුර හෝ කුසගින්න සංසිදෙන පමණට අහරක් හෝ නොලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේතයෙක්ව අතීතයේ අනන්ත වාර ප්‍රමාණයක් ඉපදී ඇත්තේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]තවද භයානක යම රකුසන් විසින් වෑ පොරෝ ආදියෙන් කපමින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]උල් වලින් අනිමින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ගිනියම් ලෝහ ගුලි ලෝදිය පොවමින් අපමණ දුක්දෙන නරකවලද අනන්තව ඉපිද ඇත්තේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]සත්වයෙකු වරක් නරකයක ඉපදුන විට බොහෝ කාලයක් එහි අපමණ දුක් විදින්නෙය[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]වර්ත්මාන සමාජයේ මිනිසුන් තණ අග පිනි බිඳක් වැනිවූ මේ ජීවිතය සැමදා පවතින එකක් සේ[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]සැප යැයි කියාගන්නා මිරිගුවක් පසු පස යමින් එකිනෙකා පරයමින් නැගී සිටීමට උත්සහා කරමින් සිටිති[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]අරයාට වටිනා වාහනයක් ඇත[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]වටිනා රැකියාවක් ඇත[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]හොඳ ගෙයක් ඇත[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]අර රටේ සංචාරය කරඇත ආදී වශයෙන් සිතමින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]ඊර්ශ්‍ය කරමින් දුක් විඳිමින් කිසිදා ලබාගත නොහැකි සැපයක් පසුපස තන්හාවෙන් දුවමින් සිටියි[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]සෑහීමකට නම් පත් නොවෙති[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]හෙට හෝ අනිදා හෝ මාසයකින් හෝ අවුරුදු [/FONT][FONT=Malithi Web]10[/FONT][FONT=Malithi Web]කින් හෝ [/FONT][FONT=Malithi Web]20[/FONT][FONT=Malithi Web]කින් අනිවාර්යයෙන්ම ගෙවල් දොරවල්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]යාන වාහන[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]දූදරුවන් නෑදෑයන් ආදී සියල්ල හැරදමා යන්නට සිදුවන බවත් සියල්ල අනිත්‍ය බවත් සිතන්නටත් අකමැතිය[/FONT][FONT=Malithi Web]. [/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]අප මේ ඉපිද ඇත්තේ ඉතා දුර්ලභ බුද්දෝත්පත්ති කාලයකය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]ඉතා දුර්ලභ මණුෂ්යත්වයද ලැබී ඇත[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]සියල්ල අවබෝද කරගත් බුදු රජුන් දිව්‍ය සැප[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]බ්‍රහ්ම සැප ආදීන්ට වඩා අති උතුම්වූ නියම සැපයවූ නිර්වාණ සැපයට යන මාර්ගයද දේශනා කර ඇත[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]පරම [/FONT][FONT=Malithi Web]සැපයවූ නිවනට නොපැමිනියහොත් සත්වයාට අනාගතයේදීද කටුක දුක් බොහෝ විදින්නට සිදුවන්නේය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]සියල්ල විනිවිද දැක්කාවූ බුදු රජානන් වහන්සේ විසින්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]මහා කරුණාවෙන් නිවනට පැමිනීම සඳහා ධර්මය දේශනා කලේ එබැවිනි[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]නිවනට වඩා වටිනා සැපයක් ඇතිනම් මාහා කාරුණික වූ බුදුරජුන් නොවදාරා නොසිටිනසේක[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]මනුෂ්‍ය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]දිව්‍ය[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]බ්‍රහ්ම යන තුන්ලෝ වාසී සියලු සත්වයින් ලබන්නාවූ සියලුම ලෞකික සැපයන් හා සසඳන කල ලක්ෂ්‍ය වාරයකටද වඩා වැඩි ශාන්තියක් නිවනට පැමිනි එක් සත්වයෙකු ලබන්නේය[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]අති උත්තම වූ නිර්වාණය පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]බොහෝකල් උත්සහ කිරීමෙන් ලැබිය යුත්තකි[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]අවුරුදු දහස් ගනනක් වුවත් ජාති දහස් ගනනක් උවත් උත්සහ කොට කෙතෙරම් උසස් පරිත්‍යාගයකින් උවද ලබාගැනීමට සුදුසු වටිනා දෙයකි[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]නිවනට නොපැමිණ සිටියහොත් සත්වයෙකුට අනාගත සංසාරයේදී අන් දුක් විඳින්නට වන කාලය තබා හඬන්නට සිදුවන කාලයම අවුරුදු දහස් ගනනකට වඩා බොහෝ දිගය[/FONT][FONT=Malithi Web].[/FONT][/SIZE] [SIZE=4][FONT=Malithi Web]සසර දුකින් මුදවා සත්වයාට නිවන් සුවය ලබාදෙන්නාවූ මාර්ග ඤානය පැවිද්දන්ට පමණක් නොව සුදුසු පරිදි බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩීම([/FONT][FONT=Malithi Web]විදර්ශනා වැඩීම[/FONT][FONT=Malithi Web]) කලහොත් ගිහිගෙහි වෙසෙන තැනත්තාටද ලබාගත හැකිය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]බුදු වරුන් හමුවූකල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදී මර්ග ඵලවලට පැමිණ නිවන් දකින්නෝ පෙර ජාති වලදී බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වඩා තිබුනා වූ පුද්ගලයෝය[/FONT][FONT=Malithi Web].[/FONT][FONT=Malithi Web]එබැවින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට බලාපොරොත්තුවන්න්නෝද ශීලයෙහි[/FONT][FONT=Malithi Web]([/FONT][FONT=Malithi Web]පන් සිල්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]අට සිල්[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]දස සිල් හි[/FONT][FONT=Malithi Web]) [/FONT][FONT=Malithi Web]පිහිට බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩිය යුතුය[/FONT][FONT=Malithi Web].[/FONT][FONT=Malithi Web]ශීලය[/FONT][FONT=Malithi Web] බිඳුනද නැවත නැවත් ශීලයෙහි පිහිටා සතිපට්ටාන අදී භාවනා කිරීමෙන් නිවන් මගට බැසගතහැකිය[/FONT][FONT=Malithi Web]. [/FONT][FONT=Malithi Web]සියළු සත්වයෝ බෝධිපක්ෂ්ය ධර්මයන් වඩා[/FONT][FONT=Malithi Web], [/FONT][FONT=Malithi Web]චතුරාර්ය සත්‍ය ප්රත්යක්ෂ්යකොට නිවන් සුවය ලබාගනිත්වා [/FONT][FONT=Malithi Web]![/FONT][/SIZE] [SIZE=4][1][/SIZE][SIZE=4]සත්‍ය වශයෙන්ම [/SIZE][SIZE=4]සත්වයන්[/SIZE][SIZE=4] කියා දෙයක්ද නොමැත. ඇත්තේ පෘතුවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ, විඤාන යන [/SIZE][SIZE=4]ධාතූන්[/SIZE][SIZE=4] ගේ එකතුවක් පමණි.මේවාට සත්වයෙකු(මම, නිමල්, අමර, කොටියා, හරකා ආදී වශයෙන්) කියා වරදවා තේරුම් ගෙන, ඇතිවන තන්හාව නිසා මෙමෙ ධාතූන් නොසිඳී පවතින බව බුද්ධ දේශනයයි.[/SIZE] [SIZE=4][2] [/SIZE][SIZE=4]මිනිස් ඇසින් නොපෙනෙන පදාර්ත වර්ගයකින් සෑදී ඇත්තාවූ අපගේ සූර්යක්ග්රහ මණ්ඩලයට අදාල දිව්යලෝකයන් ආදිය මෙමෙ සූර්යක්ග්රහ මණ්ඩලය තුලම පිහිටා ඇති බව බුද්ධ දේශනයට අනුව තේරුම් ගත හැක. වඩා සුදුසු උෂ්ණත්වක් ඇති පෘතුවිය අසලම ද්ව්ය ලෝක පිහිටා තිබිය හැක. ගිනියම් වූ පොලව, ලාවා අදිය දක්වා ඇතිබැවින් නරකයන් ආදිය සූර්යාට ලගින් පිහිටිය යුතුය. මහත් වූ ශීත නරකයක් ලෙස දේශනාකර ඇති ලෝකාන්තරික නරකය හැම කල්හිම ගන අඳුරින් වැසී ඇතිබවත්, පතුලෙහි අතිශයින් ශීතල ජලය ඇති බවත්, සත්වයන්ගේ ශරීරය පුපුර පුපුරා ශීත්ලෙන් බැදෙන බවත් දේශනාකර ඇති බැවින් මෙම නරකය සූර්යාගෙන් බොහෝ ඈත්ව පිහිටිය යුතුය(නෙප්චූන් හෝ ප්ලූටෝ ??).[/SIZE] [SIZE=4]රේරුකානේ චන්දවිමල මහනාහිමිපනන් වහන්සේගේ [URL="http://www.ogatharana.org/"][COLOR=#c21d0c]ධර්ම පොත්[/COLOR][/URL] ඇසුරෙනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom