Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ සටන් විරාමයේ ඇති බොහෝ අසාමාන්‍ය තැන් මොනවා ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ උදෑසනක්!

ඔබ යළිත් එක්ව සිටින්නේ, ඉරාන-ඊශ්‍රායල ගැටුමේ තොරතුරු සජීවීව එන මිස්ටර් විකිරණගේ එළකිරි වෙබ් පිටුව සමගයි. පහතින් දැක්වෙන්නේ සටන් විරාමය සම්බන්දයෙන් සමාලෝචනය කරන ලද විශ්ලේෂණයකි.

මේ සටන් විරාමයේ ඇති බොහෝ අසාමාන්‍ය තැන් මොනවා ද?, -

බොහෝ යුද්ධවලදී, සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමවලට එළඹෙන අතර, සමාජ මාධ්‍යවලින් සටන් විරාම ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ.

ඒ නිසා, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය අසාමාන්‍ය දෙයක් වන අතර එය බොහෝ දුරට එක්සත් ජනපදය විසින් පනවන ලද්දක් බවට පැහැදිලි ලෙස ගම්‍ය වේ.

ඒ කියන්නේ අපැහැදිලි දේවල් ගොඩක් තියෙනවා. මේ සටන් විරාමය උල්ලංඝණය කිරීමක් කියන්නේ මොකක් ද?

ඊට දඬුවම කුමක් ද? එවැනි තත්ත්වයන් යටතේ නීත්‍යනුකූල පළිගැනීමක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද?

උදාහරණයක් ලෙස, යේමනයේ හූති වැනි ඉරානයට සමීපව මිත්‍ර කණ්ඩායමක් ඊශ්‍රායලයට පහර දුන්නොත් කුමක් කළ යුතු ද? ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය නීත්‍යනුකූලව ඉරානයට පහර දෙයි ද? පහර දෙන්න පුළුවන් ද?

මෙම විරාමයේ කොන්දේසි යනු දෙපාර්ශවය ම ඔවුන්ගේ මිසයිල ප්‍රහාර නැවැත්වීමට වඩා වැඩි යමක් නොවන බව පෙනේ. ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ ද?

ඊට සහනයක් ලෙස ආර්ථික සම්බාධක ලිහිල් කිරීමක් ලබා ගත හැකි ද? තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න ගණනාවක් ඇත.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසනවා.

පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් සහ අනෙකුත් මාධ්‍ය වෙත හෙළි වී වීමත් සමග මේ බව අනාවරණය වුණා.

නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත් ය.

එමෙන් ම, බුද්ධි අංශ ඇගයීමකින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සැක පහළ වුව ද, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇමෙරිකානු හමුදා ප්‍රහාර මගින් "සම්පූර්ණයෙන් ම විනාශ වූ" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අවධාරණය කර තිබෙනවා.

මිස්ටර් විකිරණගේ නිගමනය : සටන් විරාමයකින් තොරව නොනවත්වාම ඉරානයට පහරදීම් කරගෙන යා යුතුය. ඉරානය යුධමය වශයෙන් දුර්වල කොට පාලන තන්ත්රය වෙනස් කිරීමෙන් පමණයිි කලාපයටම ස්ථිර ලෙස සාමය උදා වෙන්නේ. ඒ කියන්නේ ඉරාණයට අවශ්‍ය වන්නේ නව රජයක්.

[QUOTE="Mr.Wikirana, post: 30805352, member: 584253"] [HEADING=2][SIZE=5]සුබ උදෑසනක්![/SIZE][/HEADING] [SIZE=5]ඔබ යළිත් එක්ව සිටින්නේ, ඉරාන-ඊශ්‍රායල ගැටුමේ තොරතුරු සජීවීව එන මිස්ටර් විකිරණගේ එළකිරි වෙබ් පිටුව සමගයි. පහතින් දැක්වෙන්නේ සටන් විරාමය සම්බන්දයෙන් සමාලෝචනය කරන ලද විශ්ලේෂණයකි.[/SIZE] [HEADING=2][SIZE=5]මේ සටන් විරාමයේ ඇති බොහෝ අසාමාන්‍ය තැන් මොනවා ද?, - [/SIZE][/HEADING] [SIZE=5]බොහෝ යුද්ධවලදී, සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමවලට එළඹෙන අතර, සමාජ මාධ්‍යවලින් සටන් විරාම ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා, ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමය අසාමාන්‍ය දෙයක් වන අතර එය බොහෝ දුරට එක්සත් ජනපදය විසින් පනවන ලද්දක් බවට පැහැදිලි ලෙස ගම්‍ය වේ. ඒ කියන්නේ අපැහැදිලි දේවල් ගොඩක් තියෙනවා. මේ සටන් විරාමය උල්ලංඝණය කිරීමක් කියන්නේ මොකක් ද? ඊට දඬුවම කුමක් ද? එවැනි තත්ත්වයන් යටතේ නීත්‍යනුකූල පළිගැනීමක් ලෙස සලකනු ලබන්නේ කුමක් ද? උදාහරණයක් ලෙස, යේමනයේ හූති වැනි ඉරානයට සමීපව මිත්‍ර කණ්ඩායමක් ඊශ්‍රායලයට පහර දුන්නොත් කුමක් කළ යුතු ද? ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය නීත්‍යනුකූලව ඉරානයට පහර දෙයි ද? පහර දෙන්න පුළුවන් ද? මෙම විරාමයේ කොන්දේසි යනු දෙපාර්ශවය ම ඔවුන්ගේ මිසයිල ප්‍රහාර නැවැත්වීමට වඩා වැඩි යමක් නොවන බව පෙනේ. ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ ද? ඊට සහනයක් ලෙස ආර්ථික සම්බාධක ලිහිල් කිරීමක් ලබා ගත හැකි ද? තවමත් පිළිතුරු නොමැති ප්‍රශ්න ගණනාවක් ඇත. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති අතර සිදුව ඇත්තේ ඒවායේ කටයුතු මාස ගණනකින් පමණ පසුබෑමට ලක්වීම බව බුද්ධි අංශ වාර්තා පවසනවා. පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් සහ අනෙකුත් මාධ්‍ය වෙත හෙළි වී වීමත් සමග මේ බව අනාවරණය වුණා. නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත් ය. එමෙන් ම, බුද්ධි අංශ ඇගයීමකින් ඒවායේ සාර්ථකත්වය පිළිබඳව සැක පහළ වුව ද, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇමෙරිකානු හමුදා ප්‍රහාර මගින් "සම්පූර්ණයෙන් ම විනාශ වූ" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් අවධාරණය කර තිබෙනවා. ------------------------------------------------------------- [B]මිස්ටර් විකිරණගේ නිගමනය [/B]: සටන් විරාමයකින් තොරව නොනවත්වාම ඉරානයට පහරදීම් කරගෙන යා යුතුය. ඉරානය යුධමය වශයෙන් දුර්වල කොට පාලන තන්ත්රය වෙනස් කිරීමෙන් පමණයිි කලාපයටම ස්ථිර ලෙස සාමය උදා වෙන්නේ. ඒ කියන්නේ ඉරාණයට අවශ්‍ය වන්නේ නව රජයක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom