Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ සමීක්ෂණයට වරෙල්ලා -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඕවා නම් දන්නේ නෑ.

මට අවුරුදු 1 1/2ක් විතර හුස්ම ගන්ඩ අමාරු වෙලා හිටියා.හුස්ම එන්නේ බාගෙට.උගුරත් බ්ලොක්.

ටෙස්ටින් ටිකට විතරක් යන්ඩ ඇති රු 40000කට වැඩිය.ඉන්හේලර් එකක් 1600යි.සතියයි පාවිච්චි කරන්ඩ පුලුවන්.බේත් වලට ගිය ගාන මම ගනන් හැදුවේ නෑ.නහය හරියේ බ්ලොක් එක පොඩ්ඩක් ඇරුනා ඇරෙන්ඩ දශමයක් කියලා අඩුවුනේ නෑ.බ්ලඩ් ප්‍රෙෂර් නැග්ග 165ට.

කෝවිඩ් එක ආවත් හරි මාව දෙලෝ රත් වුනා.

ඔක්කොම ලොක් ඩවුන් වුනා මාර්තු වල.

දැන් දොස්තර හම්බෙන්ඩ යන්ඩ විදිහකුත් නෑ.මම විතරයි ඉන්නේ.

හුස්ම ගන්න එක හොඳටම අමාරුයි.හුමාලේ අල්ලනකොට ටිකක් හරි යනවා.

පස්සේ ඉන්ඩම බැරි තැන එගොඩහ ඉන්නව වෙද මහත්තයෙක්.ප්‍රසිද්ධයි.හැබැයි හෙන වසයි.

ගූගල් ස්ට්‍රීට් වලින් ගිහින් ෆෝන් නම්බර් එක හොයන් කෝල් එකක් දීලා අමාරුව කිව්ව.ඉංග්‍රීසි බේත් ගන්ඩ ගිය කතාවක් කිව්වේ නෑ.

කොලයක් අරන් මේ බේත් ටික ලියාගන්ඩ කිව්ව.මම රෙකෝඩින් දාන් හිටියේ.දැනුත් තියෙනවා රෙකෝඩින් එක.

බේත් ජාති පහයි.ඒ ටික මේ වට පිටාවෙන් හොයාගත්තහැකි.

තම්බලා පත එක හතර හින්දලා දවසට හතර වතාවක් බීලා සතියකින් එන්ඩ කිව්වා.

පස්සේ හදලා බිව්වා.දවස් 5 යනකොට 80%ක් හොඳ වුනා.සතිය යනකොට 95%ක්ම හොඳයි.එතන ඇරපු ගමන් යන්ඩ කියලා මේ ඉන්නේ.

ඒ මිනිස්සු පතනා බෝධියකින් නිවන් දකිත්වා !! කියලා ප්‍රාර්ථනා කරන්ඩ විතරයි මටනම් තියෙන්නේ.

[QUOTE="Melon8, post: 25955037, member: 520789"] [SIZE=4]මම ඕවා නම් දන්නේ නෑ. මට අවුරුදු 1 1/2ක් විතර හුස්ම ගන්ඩ අමාරු වෙලා හිටියා.හුස්ම එන්නේ බාගෙට.උගුරත් බ්ලොක්. ටෙස්ටින් ටිකට විතරක් යන්ඩ ඇති රු 40000කට වැඩිය.ඉන්හේලර් එකක් 1600යි.සතියයි පාවිච්චි කරන්ඩ පුලුවන්.බේත් වලට ගිය ගාන මම ගනන් හැදුවේ නෑ.නහය හරියේ බ්ලොක් එක පොඩ්ඩක් ඇරුනා ඇරෙන්ඩ දශමයක් කියලා අඩුවුනේ නෑ.බ්ලඩ් ප්‍රෙෂර් නැග්ග 165ට. කෝවිඩ් එක ආවත් හරි මාව දෙලෝ රත් වුනා. ඔක්කොම ලොක් ඩවුන් වුනා මාර්තු වල. දැන් දොස්තර හම්බෙන්ඩ යන්ඩ විදිහකුත් නෑ.මම විතරයි ඉන්නේ. හුස්ම ගන්න එක හොඳටම අමාරුයි.හුමාලේ අල්ලනකොට ටිකක් හරි යනවා. පස්සේ ඉන්ඩම බැරි තැන එගොඩහ ඉන්නව වෙද මහත්තයෙක්.ප්‍රසිද්ධයි.හැබැයි හෙන වසයි. ගූගල් ස්ට්‍රීට් වලින් ගිහින් ෆෝන් නම්බර් එක හොයන් කෝල් එකක් දීලා අමාරුව කිව්ව.ඉංග්‍රීසි බේත් ගන්ඩ ගිය කතාවක් කිව්වේ නෑ. කොලයක් අරන් මේ බේත් ටික ලියාගන්ඩ කිව්ව.මම රෙකෝඩින් දාන් හිටියේ.දැනුත් තියෙනවා රෙකෝඩින් එක. බේත් ජාති පහයි.ඒ ටික මේ වට පිටාවෙන් හොයාගත්තහැකි. තම්බලා පත එක හතර හින්දලා දවසට හතර වතාවක් බීලා සතියකින් එන්ඩ කිව්වා. පස්සේ හදලා බිව්වා.දවස් 5 යනකොට 80%ක් හොඳ වුනා.සතිය යනකොට 95%ක්ම හොඳයි.එතන ඇරපු ගමන් යන්ඩ කියලා මේ ඉන්නේ. ඒ මිනිස්සු පතනා බෝධියකින් නිවන් දකිත්වා !! කියලා ප්‍රාර්ථනා කරන්ඩ විතරයි මටනම් තියෙන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom