Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ සැරේ පාවෙන චන්ද වැඩියෙන් කාට යයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සැරේ පාවෙන චන්ද වැඩියෙන් කාට යයිද?

ලංකාවෙ මැතිවරණ දිනවන්නේ පාක්ශිකයෝ නෙමෙයි. පාක්ශිකයෝ කොච්චර මරාගත්තත්, මඩ ගහගත්තත් අවසන් ප්‍රතිපලේ තීරණය වෙන්නේ පාවෙන චන්ද වලින්.

හැබැයි මෙහෙම දෙයක් පේනවා,

වැඩියෙන් මඩ ගහන පැත්ත පරදින හැඩක් පේනවා.

2001 මහ මැතිවරණය

චන්ද්‍රිකාලා මංගලලා පුලුවන් තරම් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන යූ ඇන් පී එකට මඩ ගැහුවා. රනිල් පොන්නයා කියලා පෝස්ටර් ගැහුවා වරායෙ සේවකයෝ දාලා (මංගලගේ වැඩා.

ප්‍රතිපලය : ඡන්ද්‍රිකා පරාදයි (මඩ පරාදයි, පාවෙන චන්ද මඩට විරුද්ධවා

2004 මහ මැතිවරණය / 2005 ජනපති වරනය

යූ ඇන් පී එක, රටේ ඉන්න ඔක්කොම සල්ලි කාරයින්ගෙන්, එන් ජී ඕ කරයින්ගෙන් සල්ලි අරගෙන මඩ කැම්පේන් එකක කරා. මහින්දට මඩ ගහලා කාටූන් ක්ලිප්ස් දැන්වීම් විදයට දැම්මා

ප්‍රථිපලය : සන්දානෙ / මහින්ද දිනුම්

2010???

වැඩියෙම්ම මඩ ගහන්නෙ කවුද?

මහින්ද ආධාරකරුවෝ කියනවා එලකිරි එකෙයි ජෙනරාල්ට සහයෝගය දෙන අපි මඩ ගහනවා කියලා. සමහර අය තරහා වෙලා යනවා.

ඇත්ත?

ජෙනරාල් පොදු අපේක්ශ වෙන්න ඉස්සෙල්ලා ඉන්දන් මඩ පටන් ගත්තා නේද?

1] නුසුදුස්සෙක්, යාලුකමට තමයි හමුදාපති කම දුන්නේ - ගෝඨා

2] මහ ධරුණු මිනිහෙක් - සරත් නන්ද සිල්වා මට කිව්වා මෙයාට හමුදාපති කම දෙන්න එපා කියලා - ගෝඨා

3] එදා විරුවා හෙට ද්‍රෝහියා වෙන්න පුලුවන් - මහින්ද

4] විමල් වීරවන්ස හා උඩුවේ දම්මාලෝකගේ සංඝාඥාව

4a] (පොඩි මඩ) - ෆොන්සේකගේ ලමයින්ගේ පාටිය

5] බුලට් හොරා / බෑනා ආයුධ වෙලෙන්දා - ඒසියන් ට්‍රිබියුන් එන්.ජී.ඕ කාක්කා, අනුග්‍රහය සියළුම රජයේ මාධ්‍ය

6] මහා පාවාදීම - ෆ්රෙඩ්රිකා ජෑන්ස් සමග යටින් ගෝඨා

7] ස්ත්‍රී දූශනය/උත්තම පුරුශ සම්මානය - හෙලදිව පත්තරේ

8] මහා පාවාදීම, round II - ෆ්රෙඩ්රිකා ජෑන්ස් එයාගෙ පත්තරේට නැතුව දිනමිනට "ඇත්ත කියයි" (එතකොට ඒයාගෙ සන්ඩේ ලීඩර් එකෙයි එයා ලියන්නෙ බොරු?)

කවුද වැඩියෙන් මඩ ගහලා තියෙන්නේ?

[QUOTE="makka_makka, post: 6289180, member: 105919"] [b]මේ සැරේ පාවෙන චන්ද වැඩියෙන් කාට යයිද?[/b] [SIZE=4]ලංකාවෙ මැතිවරණ දිනවන්නේ පාක්ශිකයෝ නෙමෙයි. පාක්ශිකයෝ කොච්චර මරාගත්තත්, මඩ ගහගත්තත් අවසන් ප්‍රතිපලේ තීරණය වෙන්නේ පාවෙන චන්ද වලින්. හැබැයි මෙහෙම දෙයක් පේනවා, වැඩියෙන් මඩ ගහන පැත්ත පරදින හැඩක් පේනවා. 2001 මහ මැතිවරණය ======================= චන්ද්‍රිකාලා මංගලලා පුලුවන් තරම් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන යූ ඇන් පී එකට මඩ ගැහුවා. රනිල් පොන්නයා කියලා පෝස්ටර් ගැහුවා වරායෙ සේවකයෝ දාලා (මංගලගේ වැඩා. ප්‍රතිපලය : ඡන්ද්‍රිකා පරාදයි (මඩ පරාදයි, පාවෙන චන්ද මඩට විරුද්ධවා 2004 මහ මැතිවරණය / 2005 ජනපති වරනය ======================== යූ ඇන් පී එක, රටේ ඉන්න ඔක්කොම සල්ලි කාරයින්ගෙන්, එන් ජී ඕ කරයින්ගෙන් සල්ලි අරගෙන මඩ කැම්පේන් එකක කරා. මහින්දට මඩ ගහලා කාටූන් ක්ලිප්ස් දැන්වීම් විදයට දැම්මා ප්‍රථිපලය : සන්දානෙ / මහින්ද දිනුම් 2010??? ======= වැඩියෙම්ම මඩ ගහන්නෙ කවුද? [B][I]මහින්ද ආධාරකරුවෝ කියනවා එලකිරි එකෙයි ජෙනරාල්ට සහයෝගය දෙන අපි මඩ ගහනවා කියලා. සමහර අය තරහා වෙලා යනවා. [/I][/B] ඇත්ත? ජෙනරාල් පොදු අපේක්ශ වෙන්න ඉස්සෙල්ලා ඉන්දන් මඩ පටන් ගත්තා නේද? 1] නුසුදුස්සෙක්, යාලුකමට තමයි හමුදාපති කම දුන්නේ - ගෝඨා 2] මහ ධරුණු මිනිහෙක් - සරත් නන්ද සිල්වා මට කිව්වා මෙයාට හමුදාපති කම දෙන්න එපා කියලා - ගෝඨා 3] එදා විරුවා හෙට ද්‍රෝහියා වෙන්න පුලුවන් - මහින්ද 4] විමල් වීරවන්ස හා උඩුවේ දම්මාලෝකගේ සංඝාඥාව 4a] (පොඩි මඩ) - ෆොන්සේකගේ ලමයින්ගේ පාටිය 5] බුලට් හොරා / බෑනා ආයුධ වෙලෙන්දා - ඒසියන් ට්‍රිබියුන් එන්.ජී.ඕ කාක්කා, අනුග්‍රහය සියළුම රජයේ මාධ්‍ය 6] මහා පාවාදීම - ෆ්රෙඩ්රිකා ජෑන්ස් සමග යටින් ගෝඨා 7] ස්ත්‍රී දූශනය/උත්තම පුරුශ සම්මානය - හෙලදිව පත්තරේ 8] මහා පාවාදීම, round II - ෆ්රෙඩ්රිකා ජෑන්ස් එයාගෙ පත්තරේට නැතුව දිනමිනට "ඇත්ත කියයි" (එතකොට ඒයාගෙ සන්ඩේ ලීඩර් එකෙයි එයා ලියන්නෙ බොරු?) කවුද වැඩියෙන් මඩ ගහලා තියෙන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom