මේ සිංදුවේ නම මතකද ?

ivn

Active member
  • Apr 15, 2023
    230
    197
    43
    2018-2020 වගේ කාලෙකදි තමා ඇහුවේ melody ඔලුවේ තියෙනවා පොඩි lyrics ටිකක් එක්ක.

    "රන්දෝලෙන් ගෙන ආ
    මංදාවේ රඟනා
    මංදෝදරී මාගේ
    හංගාර ඇවිලේ මහ සේ දුක දී
    රකිමි......."

    male artist කෙනෙක් මතක විදිහට. video එකට තිබ්බේ animate කරපු පොඩි story ක්. මේක දන්න කවුරුහරි ඉන්නවද ?
     
    • Like
    Reactions: Ritigala Jayasena69