Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ සිංහල අපගේ රටයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරෙයි මගෙ ලන්කා අම්මෙ

මුලු ලොවටම වැඩියෙන් මන් නුඹට

නුඹ ජීවමානයි අම්මෙ

විදිනවා මම නුඹේ ආදරය

ගිනි ඇවිලෙද්දි නුඹ හැඩුවා අම්මෙ

මතකයි ඒ දවස් ගොඩ

ගිනි නිවුනාට නුඹ අඩනවා අම්මෙ

ඇයි නොතේරෙන්නෙ නුඹෙ සතුට

අකලට වැහි ඇවිත් වැටෙනවා අම්මෙ

ඒ නුඹෙ කදුලු මම දන්නවා

තුරුලේ උන්න මල් පෙති හැලී

පරවී වැටිලා නුඹ හඩනවා

වැරදිද කියන්න රත්තරන් අම්මෙ

හැමෝටම මම පෙම් කරනවා

සුහදයි හදින් තන්ගච්චිටත්

මගෙ නන්ගිටත් සතුට පතනවා

එක පවුලක් වෙලා ඉන්න නුඹ ලය මත

නුඹෙ දරුවන්

අවජාතක වෙලා වගෙයි

සුලු නාමෙට උන් දමමින්

තමන් නොපැතු නපුර ලැබෙන

ඒ අවිහින්සක දරුවන්

අවි ගත්තා අතට කලක්

උන් විතරද වැරදි ඉතින්

කෝප වෙච්ච ලොකු ලොක්කන්

පුන්චි ඈයො නසා ගියා

ජීවිත ගානක් නැති වී

දෙගොල්ලන්ම දුක් වින්දා

එහෙව් කාලෙ දශක තුනක් තිබිලා අම්මෙ නිමා උනා

තවමත් අර උතුරෙ අයට කොටියා නම පට බැදුනා

අපිට දැනුනෙ කලක් ඉදලා බෝම්බයක් පත්තු වෙද්දි

උතුරෙ තමයි යුද්දෙ තිබ්බෙ හැමදාමත් අදුර එද්දි

කොහෙද තවම වසන්තයක් කදවුරු වල දුක් විදිද්දි

කොයි මිනිහත් මනුස්සයෙක් දුකයි හිතට දුක් විදිද්දි

කිරට හඩන කිරි දරුවෝ ඇකයෙන් ගිලිහිලා වැටුන

අකුරු කෙරූ පොඩි දරුවෝ මව් තුරුලෙන් උදුරන් ගිය

වස පෙව්වම වස බිව්වා ලොකු ලොක්කන් සිත නලවන

අපිට එකල නොගිය නිසා අපි දන් නෑ උන් විදි දුක

අනුන්ගෙ දුකකට සැලීම අම්මේ මහ වරදක් නම්

හැම පිලිගෙන එකට ඉන්න එක අම්මේ වරදක්නම්

මගෙ වර්ගය ඉහල දමන එක අම්මේ හරි දේනම්

ගන්න මගේ පන ටික මහ පාරක මම වැරදීනම්

මේ දුක් බර ගැටුම් නිසා බොහො සිත් අමනාප වෙලා

පෙම්වතුන්ද දෙතැනක ඇත ජාතිය ලග බාල වෙලා

එවන් රටක අපෙ උඩගුව අපිටම අද හේතු වෙලා

මහ දුක් ගිනි ලැබෙනවා මිහි අම්මත් ඇත කෝප වෙලා

මගෙ ඉහලින් ඇති අහසයි අන් හැමටත් සෙවන දෙන්නෙ

මේ වැටෙනා මහ වැස්සයි ඒ දෙසටත් ඉගිල යන්නෙ

මට පමනක් නෑ කවදත් මල් යායෙන් සුවද එන්නෙ

සොබා දහම කියලා දෙනවා නෑ එයවත් අදුරගන්නෙ

මේ ලාන්කික අපගෙ රටයි

හැම දියුනුව සදන රටයි

සැමට සතුට දුන්නු දාට

මගෙ අම්මා සිනා සලයි

[QUOTE="kasp, post: 10626992, member: 332212"] [FONT="Garamond"][SIZE="6"][COLOR="Red"] ආදරෙයි මගෙ ලන්කා අම්මෙ මුලු ලොවටම වැඩියෙන් මන් නුඹට නුඹ ජීවමානයි අම්මෙ විදිනවා මම නුඹේ ආදරය ගිනි ඇවිලෙද්දි නුඹ හැඩුවා අම්මෙ මතකයි ඒ දවස් ගොඩ ගිනි නිවුනාට නුඹ අඩනවා අම්මෙ ඇයි නොතේරෙන්නෙ නුඹෙ සතුට අකලට වැහි ඇවිත් වැටෙනවා අම්මෙ ඒ නුඹෙ කදුලු මම දන්නවා තුරුලේ උන්න මල් පෙති හැලී පරවී වැටිලා නුඹ හඩනවා වැරදිද කියන්න රත්තරන් අම්මෙ හැමෝටම මම පෙම් කරනවා සුහදයි හදින් තන්ගච්චිටත් මගෙ නන්ගිටත් සතුට පතනවා එක පවුලක් වෙලා ඉන්න නුඹ ලය මත නුඹෙ දරුවන් අවජාතක වෙලා වගෙයි සුලු නාමෙට උන් දමමින් තමන් නොපැතු නපුර ලැබෙන ඒ අවිහින්සක දරුවන් අවි ගත්තා අතට කලක් උන් විතරද වැරදි ඉතින් කෝප වෙච්ච ලොකු ලොක්කන් පුන්චි ඈයො නසා ගියා ජීවිත ගානක් නැති වී දෙගොල්ලන්ම දුක් වින්දා එහෙව් කාලෙ දශක තුනක් තිබිලා අම්මෙ නිමා උනා තවමත් අර උතුරෙ අයට කොටියා නම පට බැදුනා අපිට දැනුනෙ කලක් ඉදලා බෝම්බයක් පත්තු වෙද්දි උතුරෙ තමයි යුද්දෙ තිබ්බෙ හැමදාමත් අදුර එද්දි කොහෙද තවම වසන්තයක් කදවුරු වල දුක් විදිද්දි කොයි මිනිහත් මනුස්සයෙක් දුකයි හිතට දුක් විදිද්දි කිරට හඩන කිරි දරුවෝ ඇකයෙන් ගිලිහිලා වැටුන අකුරු කෙරූ පොඩි දරුවෝ මව් තුරුලෙන් උදුරන් ගිය වස පෙව්වම වස බිව්වා ලොකු ලොක්කන් සිත නලවන අපිට එකල නොගිය නිසා අපි දන් නෑ උන් විදි දුක අනුන්ගෙ දුකකට සැලීම අම්මේ මහ වරදක් නම් හැම පිලිගෙන එකට ඉන්න එක අම්මේ වරදක්නම් මගෙ වර්ගය ඉහල දමන එක අම්මේ හරි දේනම් ගන්න මගේ පන ටික මහ පාරක මම වැරදීනම් මේ දුක් බර ගැටුම් නිසා බොහො සිත් අමනාප වෙලා පෙම්වතුන්ද දෙතැනක ඇත ජාතිය ලග බාල වෙලා එවන් රටක අපෙ උඩගුව අපිටම අද හේතු වෙලා මහ දුක් ගිනි ලැබෙනවා මිහි අම්මත් ඇත කෝප වෙලා මගෙ ඉහලින් ඇති අහසයි අන් හැමටත් සෙවන දෙන්නෙ මේ වැටෙනා මහ වැස්සයි ඒ දෙසටත් ඉගිල යන්නෙ මට පමනක් නෑ කවදත් මල් යායෙන් සුවද එන්නෙ සොබා දහම කියලා දෙනවා නෑ එයවත් අදුරගන්නෙ මේ ලාන්කික අපගෙ රටයි හැම දියුනුව සදන රටයි සැමට සතුට දුන්නු දාට මගෙ අම්මා සිනා සලයි[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom