Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ සිංහල අපගේ රටයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිංහල අපගෙ රටයි කියන්න හේතුව ඔයාට තේරෙන්නෙ නැතිකම තමයි අවුල.

මේ රටේ ඉන්න සිංහලයෙක් තමිල්නාඩුවට ගිහින් මේ සින්දුව කිව්වොත් මොනව වෙයිද..නැඩුමාරන්ලා...වයිකෝ ලා වේට්ටිය කරට උස්සගෙන එයි.

ඒ වගෙම වෙන මොනම රටක් පෙන්නලා වත් මේ සින්දුව කියන්න බෑනෙ.

ශ්‍රී ලංකාවම තමයි සිංහලයන්ගේ රට.....

ඒ ඇරුනාම මේ දමිලයන්ගේ,මුස්ලිම් අයගේ රට නෙවෙයි කියලා නැහැ....

හැබැයි එකක් ....මේ රට කොටින්ගෙ නම් නෙවෙයි.

1. බුදුනී! ජේසුනී!! නබි නායක තුමනී....!!!

2. සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් සොයුරනුත් අපේ

උන් කඳවුරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ

3. සිහල ද්‍රවිඩ මුස්ලිම් කළ්‍යාණ මිතුරනේ...

බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනේ...

මාතෘකාවට අදාල ගීතය වරදවා තේරුම් ගන්න අය මේ ගීත දිහා බලන්නෙ කොහොමද?

මේවා ලිව්වෙ කිව්වෙ කවුද කියලා හැමෝම දන්නව...

මෙහෙම එකමුතුවක් ගැන සිංහල නොවන ගී කීයක් ලියවිලා තියෙනවද???

sorry! if I have gone off topic

[QUOTE="sanath ekanayake, post: 10635146, member: 162082"] [SIZE=4][COLOR=blue]මේ සිංහල අපගෙ රටයි කියන්න හේතුව ඔයාට තේරෙන්නෙ නැතිකම තමයි අවුල.:baffled: මේ රටේ ඉන්න සිංහලයෙක් තමිල්නාඩුවට ගිහින් මේ සින්දුව කිව්වොත් මොනව වෙයිද..නැඩුමාරන්ලා...වයිකෝ ලා වේට්ටිය කරට උස්සගෙන එයි. ඒ වගෙම වෙන මොනම රටක් පෙන්නලා වත් මේ සින්දුව කියන්න බෑනෙ. ශ්‍රී ලංකාවම තමයි සිංහලයන්ගේ රට..... ඒ ඇරුනාම මේ දමිලයන්ගේ,මුස්ලිම් අයගේ රට නෙවෙයි කියලා නැහැ.... හැබැයි එකක් ....මේ රට කොටින්ගෙ නම් නෙවෙයි.:no:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]1. බුදුනී! ජේසුනී!! නබි නායක තුමනී....!!! 2. සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් සොයුරනුත් අපේ උන් කඳවුරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ 3. සිහල ද්‍රවිඩ මුස්ලිම් කළ්‍යාණ මිතුරනේ... බොදුනු කිතුණු හින්දු ඉස්ලාම් සොයුරනේ...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue] මාතෘකාවට අදාල ගීතය වරදවා තේරුම් ගන්න අය මේ ගීත දිහා බලන්නෙ කොහොමද? මේවා ලිව්වෙ කිව්වෙ කවුද කියලා හැමෝම දන්නව... මෙහෙම එකමුතුවක් ගැන සිංහල නොවන ගී කීයක් ලියවිලා තියෙනවද???:dull: [SIZE=2][COLOR=black]sorry! if I have gone off topic[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/7.gif[/IMG][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom