මේ සින්දුව මොකදද බණ්

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඕක Sickick - Obsessed (Mariah Carey x Mario Winans Remix) කියලා Remix එකක් මචන්.

    ආයෙ මොකක්හරි සිංදුවක් හොයාගන්න ඕනෙ වුනාම Shazam කියන App එක පාවිච්චි කරන්න මචන්. ඒ App එකට සිංදුවක පොඩි කෑල්ලක් ඇහුන ගමන්ම ඒ සිංදුව මොකක්ද කියලා identify කරගන්න පුළුවන්. 👍
    https://play.google.com/store/apps/details?id=com.shazam.android
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,193
    113
    ඕක Sickick - Obsessed (Mariah Carey x Mario Winans Remix) කියලා Remix එකක් මචන්.

    ආයෙ මොකක්හරි සිංදුවක් හොයාගන්න ඕනෙ වුනාම Shazam කියන App එක පාවිච්චි කරන්න මචන්. ඒ App එකට සිංදුවක පොඩි කෑල්ලක් ඇහුන ගමන්ම ඒ සිංදුව මොකක්ද කියලා identify කරගන්න පුළුවන්. 👍
    https://play.google.com/store/apps/details?id=com.shazam.android

    Tfs
     
    • Like
    Reactions: Avishka Indula