Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මේ හාමුදුරුවො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දක්වා සිල් පද පහවත් රැක ගන්න බැරි වුණ අය කරන ඔය කරන චෝදනා වලට හේතු තමයි මේ.

මීට අවුරුදු 20කට පමණ පෙර ධර්ම දේශනාවන් ජාතක කතා, ධම්ම පදයේ ගාථා, විරිඳු, කවි බණ ආදියට සීමා වී තිබුණ කාලයක...

* සූත්‍ර ඇසුරෙන් බුද්ධ වචනයම ඉස්මතු කිරීම (උදා:- "මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" කියලා ඒ ස්වාමින් වහන්සේේලා දේශනා කරපුවාම, කරුණු නොදන්නා අය බැන්නා මහමෙව්නාවෙන් ධර්මය විකෘති කරනවා කියලා. නමුත් අර ධර්ම කරුණ 100% නිවැරදියි)

* ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි පරිදි සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම (type නොවුණ වචන, වැරදියට type වුණ වචන වගේ දේවල් ටිකක් අල්ලාගෙන පිරිසක් කිව්වා 'මෙන්න ධර්මය විකෘති කරනවෝ' කියලා.) දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මේකෙත් තියෙනවා.

https://mahamevnawa.lk/sutta/

* පිරිත් වල සිංහල අර්ථයද සජ්ඣායනා කිරීම (අර්ථය නොදැන සජ්ඣායනා කිරීමටනෙ අපේ කට්ටියට පුරුදු වෙලා හිටියෙ.)

[MEDIA=youtube]k5lHu-f2TdE[/MEDIA]

* මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වූ අයට "මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට" දහම් දෙසීම.

* සතර සතිපට්ඨානය ආදී සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව දේශනා කිරීම (බුදුරජාණන් වහන්සේ ඕවා දේශනා කළේ හාමුදුරුවන්ට විතරයි කියලා හිතාගෙන හිටපු අය බැන්නා ඉතිං)

* දෙවියන් පිළිබඳ දහම් දෙසීම (දේවතා සංයුත්තයේ, විමාන වස්තු වල දේශනා සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

* අමනුෂ්‍යයන් පිළිබඳව දහම් දෙසීම (ප්‍රේත වස්තු සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

* බොහෝ පින්කම් සංවිධානය කිරීම

* තරුණ අය පැවිදි කරවීම

* තරුණ අය දහම් ඇසීමට, සිල් සමාදන් වීමට යොමු කරවීම

* බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ මන්දිර ඉදි කරවීම (මිනිස්සු හිතුවෙ හාමුදුරුවන්ට ඉන්න මාලිගා හදනවා කියලා.)

[ATTACH=full]189578[/ATTACH]

* පිටිදූවෙ හිමිගේ කතා අහපු අය නම් කොහොමත් මහමෙව්නාවට බණිනවා.

* කිරුළපන හාමුදුරුවන්ගෙ කට්ටියත් මහමෙව්නාවට බණිනවා.

* ඊට අමතරව ඉන්න අනිත් අසත්පුරුෂයොත්, මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරය දකින කොට ඉවසන්න බැරුව බණිනවා.

* රැල්ලට බණින අයත් බණිනවා.

මහමෙව්නාවට ගිහින් බලමු.

[MEDIA=youtube]qHITvNrmygQ[/MEDIA]

[QUOTE="S_M_S, post: 28346807, member: 564607"] මේ දක්වා සිල් පද පහවත් රැක ගන්න බැරි වුණ අය කරන ඔය කරන චෝදනා වලට හේතු තමයි මේ. 👇 [B]මීට අවුරුදු 20කට පමණ පෙර ධර්ම දේශනාවන් ජාතක කතා, ධම්ම පදයේ ගාථා, විරිඳු, කවි බණ ආදියට සීමා වී තිබුණ කාලයක...[/B] * සූත්‍ර ඇසුරෙන් බුද්ධ වචනයම ඉස්මතු කිරීම (උදා:- "මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" කියලා ඒ ස්වාමින් වහන්සේේලා දේශනා කරපුවාම, කරුණු නොදන්නා අය බැන්නා මහමෙව්නාවෙන් ධර්මය විකෘති කරනවා කියලා. නමුත් අර ධර්ම කරුණ 100% නිවැරදියි) * ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි පරිදි සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම (type නොවුණ වචන, වැරදියට type වුණ වචන වගේ දේවල් ටිකක් අල්ලාගෙන පිරිසක් කිව්වා 'මෙන්න ධර්මය විකෘති කරනවෝ' කියලා.) දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මේකෙත් තියෙනවා. [URL]https://mahamevnawa.lk/sutta/[/URL] * පිරිත් වල සිංහල අර්ථයද සජ්ඣායනා කිරීම (අර්ථය නොදැන සජ්ඣායනා කිරීමටනෙ අපේ කට්ටියට පුරුදු වෙලා හිටියෙ.) [MEDIA=youtube]k5lHu-f2TdE[/MEDIA] . * මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වූ අයට "මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට" දහම් දෙසීම. * සතර සතිපට්ඨානය ආදී සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව දේශනා කිරීම (බුදුරජාණන් වහන්සේ ඕවා දේශනා කළේ හාමුදුරුවන්ට විතරයි කියලා හිතාගෙන හිටපු අය බැන්නා ඉතිං) * දෙවියන් පිළිබඳ දහම් දෙසීම (දේවතා සංයුත්තයේ, විමාන වස්තු වල දේශනා සහ තව බොහෝ දේශනා ඇසුරෙන්) * අමනුෂ්‍යයන් පිළිබඳව දහම් දෙසීම (ප්‍රේත වස්තු සහ තව බොහෝ දේශනා ඇසුරෙන්) * බොහෝ පින්කම් සංවිධානය කිරීම * තරුණ අය පැවිදි කරවීම * තරුණ අය දහම් ඇසීමට, සිල් සමාදන් වීමට යොමු කරවීම * බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධ මන්දිර ඉදි කරවීම (මිනිස්සු හිතුවෙ හාමුදුරුවන්ට ඉන්න මාලිගා හදනවා කියලා.) [ATTACH type="full" alt="1668451224088.png"]189578[/ATTACH] * පිටිදූවෙ හිමිගේ කතා අහපු අය නම් කොහොමත් මහමෙව්නාවට බණිනවා. * කිරුළපන හාමුදුරුවන්ගෙ කට්ටියත් මහමෙව්නාවට බණිනවා. * ඊට අමතරව ඉන්න අනිත් අසත්පුරුෂයොත්, [B]මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරය දකින කොට ඉවසන්න බැරුව[/B] බණිනවා. * රැල්ලට බණින අයත් බණිනවා. මහමෙව්නාවට ගිහින් බලමු. [MEDIA=youtube]qHITvNrmygQ[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom