Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ???

එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. ](නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ)

මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට...

මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම

ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ වුණා..

ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට

එක කොල්ලෙක් අවධානය වෙන අතක...

මොනවදෝ කුරුටු ගානවා.....

තමන් කිසිම සටහනක් නොදුන්න එකේ

මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා

ගුරුතුමිය හොයලා බැලුවා....

ඇයට මෙන්න පොතක ලියලා තිබුන

ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න

මේ කවි පෙල හම්බුනා...

නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ

කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ

මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ

නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ..

මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා

සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා

නොවැදී වැදී යනවිට මා පහුකරලා

නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා..

හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි

ඉස්සී පහත්වී ලියනා විට පේලී

මතුවන දාරයේ ලස්සන හැඩ බේරී

නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී..

රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ

සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ

නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ

මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ..

මල් සාරියට නම් ඈ හරි හැඩකාර

නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර

නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර

නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර..

නැමුනා එක වරම ඇය ගුරු මේසයට

වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට

පැත්තට පේන දර්ශණයේ අසිරියට

ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට..

දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න

හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න

හබල අලුත් හන්දා බැහැ දුර යන්න

කෙටි පාරකට පුලුවන් නම් හරවන්න..

පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට

මතකෙට ගනිමි මම මේ පාඩම අදට

නින්දට කලින් සිහිකර මේ ගැන තිතට

දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට..

සමාවෙලා මේ දේ කියලා දෙන්න

කවුරුද ඔබව මැව්වේ මට පවසන්න..

ඔබ යන...............................

මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු...

අර ළමයගේ කනින් ඇදගෙන..

පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට...

ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු...

දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ...

මේ කොල්ලා මොකෝ ටීචර්...

ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ...

[QUOTE="kiripani, post: 15890843, member: 490770"] [b]මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ???[/b] [SIZE="4"]එක්තරා පැසැලකට අලුතින් පත්වෙලා ආවා බොහොම තරුණ ගුරුවරියක්.. ](නැහැ මම ගිය ඉස්කෝලේ නෙමෙයි) බොහොම හැඩකාර තරැණ ඇය ටිකක් වැඩිපුර විලාසිතා පැත්තට බරයි (තරණ වයසනේ) මේ ගුරුතුමිය ඇඳන්නේ පළඳින්නේත් බොහොම කැපිලා පේන විදියට... මුල් දවස් ටිකේ පහල පන්ති වල උගන්නපු ඇයට හදිසියේම ආදේශකයක් විදියට සාමාන්‍ය පෙළ පන්තියකට උගන්නන්න සිද්ධ වුණා.. ඔන්න මේ ගුරුතුමිය උගන්න උගන්න ඉන්නකොට එක කොල්ලෙක් අවධානය වෙන අතක... මොනවදෝ කුරුටු ගානවා..... තමන් කිසිම සටහනක් නොදුන්න එකේ මේ කොල්ලා මොනවද කුරුටු ගාන්නේ කියලා ගුරුතුමිය හොයලා බැලුවා.... ඇයට මෙන්න පොතක ලියලා තිබුන ඒ වෙනකොටත් අවසන් නොකරපු මෙන්න මේ කවි පෙල හම්බුනා... [/SIZE] [B][SIZE="5"]නැමිලා දෙකට ගත්තා ඈ හුණු කොට්ටේ කලිසම ගිහින් වැදුනා මේසේ ගැට්ටේ මැද දාරයට හිර වී ඇගේ රතු හැට්ටේ නටනවා වගේයි තාලෙට වැල එක නැට්ටේ.. මුල්ලට වෙන්න නෙරියේ රැළි ගොඩ ගැහිලා සත පනහකට වැඩි ලොකු නාභිය ඇරිලා නොවැදී වැදී යනවිට මා පහුකරලා නොබලා ඉන්නේ කොහොමද මම ඇස්වහලා.. හිර කර ඇඟිලි තුඩුවට රට හුණු කෑලි ඉස්සී පහත්වී ලියනා විට පේලී මතුවන දාරයේ ලස්සන හැඩ බේරී නොලියා ඉන්නේ කොහොමද මේ කවි කෑලී.. රත් පැහැ දෙතොල ඇයි මේ හැටි වෙහෙසන්නේ සිහිනෙන් වගේ මොනවද ඈ පවසන්නේ නැහැ කිසි දෙයක් වෙන මගේ මතකෙට එන්නේ මේ හැටි ඇයිද පපුවට ගින්දර දෙන්නේ.. මල් සාරියට නම් ඈ හරි හැඩකාර නොබලන දෑස් ඒ දෙස හරි පව්කාර නොබලා ඉන්න හැදුවත් ඇස් කීපාර නවතනු කෙලෙස මේ හිත හිතුවක්කාර.. නැමුනා එක වරම ඇය ගුරු මේසයට වැල ගෙඩියක් වැටුනා වාගේ බිමට පැත්තට පේන දර්ශණයේ අසිරියට ඉවසන දනන් හට ජය කොඩි වෙන කුමට.. දැන් නම් තවත් බෑ මිස් ඉවසන් ඉන්න හැකිනම් මාව ඔය ඔරැවට නග්ගන්න හබල අලුත් හන්දා බැහැ දුර යන්න කෙටි පාරකට පුලුවන් නම් හරවන්න.. පින්කර කියනවා මගේ ඇස් දෙක හොඳට මතකෙට ගනිමි මම මේ පාඩම අදට නින්දට කලින් සිහිකර මේ ගැන තිතට දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.. සමාවෙලා මේ දේ කියලා දෙන්න කවුරුද ඔබව මැව්වේ මට පවසන්න.. ඔබ යන...............................[/SIZE][/B] [SIZE="4"]මේක දැක්ක ගුරුතුමියට හොඳටම කේන්ති ගියාලු... අර ළමයගේ කනින් ඇදගෙන.. පොතත් අරගෙන ගියා විදුහල්පතිතුමා ගාවට... ගිහින් විස්තරේ කියලා ඔය කවිපෙළත් පෙන්නවලු... දන්නවද විදුහල්පතිතුමා දුන්න උත්තරේ... මේ කොල්ලා මොකෝ ටීචර්... ඔයාව දකින කොටත් මටත් හිතුනේ ඔය ටිකමනේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom